💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

Episode 01


+ ඒ මේ භාවියෝ මොකො කිය්න්නෙ උබේ අයියව සප්‍රයිස් කරමුද?

- ඒක තම බන් අවුරුදු 5කින්නේ🥺

+ ඔව් සුදු මන් උබට කලින් ලන්කාවට ආවත උබ ආවේ නෑම්නේ. ම්ම් දැන් කැබ් එකක් දාගෙන යන් අයියගේ ගෙදරට.

- හරි යන්. ආහ් ඉන්න්කෝ ටිකක්

+ ඇයි බන් මොකක් හරි අවුලක්ද?

- නැ නෑ අහපන්කෝ අපි දෙන්න ලග තියෙන ඒ රහස දන්ම අයියා දැන්ග්න්න ඕනි නැ බන්. අයියගේ ජීවිතෙ අනතුරේ දාන්න බෑ ඕයි.

+ හරි බන් අපි දෙන්නා ජකාලෙට ඉඩ දෙමු. පරිස්සමටම මේ හමදේම කරමු.උබට මන් ඉන්නානේ. යන් දැන් කැබ් එක ඇවිල්ලා.

- හා යන්.


ඔයාලා බලනවා ඇති නේද මෙච්චර මේ කියවන්නෙ කවුද කිය්ලා. මන් භාවි අහස්නා සූරියවංශ. මට 21 වයස. මන් දන් මේ හදන්නෙ අවුරුදු 5කට පස්සෙ අමෙරිකා ඉදන් ඇවිත් මගෙ අයියව සප්‍රයිස් කරන්න.


- ඕයි ඕයි මන් ගැනත් කියනවා හලෝ.


හී අමතක උනා සුදු. ඔය දැන් කෑ ගැහුවේ මගේ අතිජාත මිත්‍රයා විශ්මි මන්දාකිණි.මන් නම් කියන්නේ විශූ කියලා.ගොඩක් අය කියනවා අපි දෙන්නගෙ බැදීම කාටවත්ම කඩන්න බෑ කියලා. සාධාරණයි ඒක ඇත්ත. පුන්චි කාලෙ ඉදන්ම අපි දෙන්නා හොදම යාලුවෝ.අපි දෙන්නගේ අම්මල තාත්තලත් හොදම යාලුවෝ නිසා චූටි කාලේ ඉදන්ම එකට. විශූ හරියට මගේම සහෝදරියක් වගේ. හරි හරි දැන් ඇති විස්තර ආයෙත් යන් කතාවට. 


Few minutes ago,

@Bhawi'sbrother's place


(කැබ් එකේ ඩ්‍රයිවර්ට සල්ලි දීලා මන් විශූට කතා කරා.)

- මේ විශූ මුලින්ම ඔයා යන්කෝ ඇතුලට මන් එළියෙන් ඉන්නම් හාද

+ හා බන් යන්.

අපි ඇතුළට යද්දි මන් කෙනෙක්ව දැක්කා. දැකලා හුරු බවක් තිබ්බත් ඒ කවුද කියන්න මන් හරියටම දන්නේ නෑ. 


ඉතින් ඒ කවුරු වෙන්න ඇතිද යාලුවනේ. භාවි දැක්කේ කවුද කියලා බලන්න රැදී සිටින්න 💗🌷🦋 Still For You 🦋🌷💗


මේ ඔයාලගේ රයිටර්,

@Secret_Girl🖤


Report Page