SECRET LOVE

SECRET LOVE

මාශි

පෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-09

දහතුන්වන කොටස

සනුකි වැටුන පාර කකුල හොදටම හීරිලා ලේ එනවා . ආදිත්‍ය එතනට දුවම් එද්දිම නෙතුම් සනුකිව උස්සලා පරෙස්සමින් කරට වාරු කර්ගත්තා.


මේ උබ හොදින් නේද බන් කොහෙ බලන්ද යකො ඇවිදින්නෙ මන් කිව්වා ඔය බෑග් එක දෙන්න කියලා.


හරි හරි බන් ශේප් එක .


මේ තමුසෙට හරියට ඇවිදගන්න බැරිද මෙන්න මෙහෙ එනවා ආදිත්‍ය එක පාරට ඇවිල්ලා සනුකිව ඇදල ගත්තා .


සර් නෙතුම් කිව්වා.ආදිත්‍ය ට නෙතුම් එක්ක යක්ශාවෙශ වෙලා එත් එක නෙතුම් ට පෙන්නුවෙ නෑ.


ඔයා ඔය බෑග් එක මට දෙන්න නෙතුම් ඔයාලා අනික් අය ගැන බලන්න මන් මෙයාට බෙහෙත් දාගෙන එක්කන් එන්නම් .


ඔකෙ සර්.


නෙතුම් ලා ගියහම ආදිත්‍ය සනුකිව ගලක් උඩින් වාඩි කෙරෙව්වා.


මෙයාට බෙහෙත් දදා ඉන්න වෙයි මුලු ට්‍රේනින් එකෙම.


සර් මට බෙහෙත් ඔනෙ නැ මන් යන්නම් සනුකිට කෙන්ති ගිය පාර නැගිට්ටා බැරි බැරි ගායෙන්.


මේ කකුල තුවාල උනාට පන්ඩිත කම යන්නෙ නෑ තමුසෙගෙ .මෙන්න මෙහෙ එනවා..

ආදිත්‍ය සනුකිගෙ කකුල අරගෙන පරිස්සමෙන් බෙහෙත් දැම්මා .සනුකි හරි උවමනාවෙන් බලන් ඉදියෙ.


අම්මපා මහ පුදුම මනුස්සයෙක් මට බැන බැන බෙහෙත් කරනව. පුදුම නපුරු කමක් මෙයාගෙ.

තමුසෙ මොනාද කුටු කුටු ගාන්නෙ.


ආ මුකුත් නෑ සර්.අපො.මුට කනක් නෙමෙ තියෙන්නෙ.

යන් යන් .ආදිත්‍ය සනුකි බෑග් එකත් අරගෙන සනුකිවත් කරට වාරු කරගත්තා.

යකො මූ .එක වෙලාවක ගිනි මකරෙක් වගෙ පිබ ගත්තු ගමන්.දැන් වෙස්සන්තර වගෙ උදව් කරනවා.


මේකි බර නෑනෙ යකො.ආදි හිත හිත ඉදියා.

යන් .ආදි සනුකිවත් අරගෙන පරිස්සමෙන් ගියා උඩහටම.හැමොම ඉන්නවා ගිහින්.

එතකොටම නෙතුම් ඇවිල්ලා සනුකිව අල්ලගත්තා..........................


ආදිට මොකද වෙන්නෙ ලමායි 😂

සොරි වේවා අද පොඩ්ඩම පොඩ්ඩයි රැට අනිවාරෙන්ම තව එකක් දෙනවා හොදෙ.


කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම්.


@ මාශි


Report Page