SECRET LOVE
මාශිපෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-06

උදේ පාන්දර නැගිටලා සනුකි දෙව්මි ආකාශයි ට්‍රේනින් වලට ගියා.
මෙ බන් මන් ඊයෙ අම්මට ලියුමක් තිබ්බා.
කොයි වෙලේද බන් ඒ ?
ඉයෙ රෑ බන් . උබලා දන්නෙ කොහොමද හතර ගාතෙ දාලා නිදිනෙ.
ඔව් බන් මහන්සි අම්බානෙට.
අන්න එනවා යමන්.
ආදිත්‍ය යයි ශෙනෙලුයි මිහිනුයි ආවා එතනට.
ගුඩ් මෝර්නින් .
ගුඩ් මෝර්නින් සර්.
දන්නවනෙ අද ඔයාලට උදෙ ට්‍රෙනින් එක විතරයි . අද වැඩිය මහන්සි වෙන්න එපා යන දෙවක් ලෑස්ති කරගන්න .
තෙරුනාද හැමොටම ?
ඔව් සර් .
ගුඩ් දැන් යන්න පිසිකල් ට්‍රේනින් වලට.
හැමොම දුවලා තව ට්‍රෙනින් කරලා ගියෙ උදෙ කෑම ගන්න .
එ ඔයාලා හෙට යනොද ?
දෙව්මි ,ආකාශයි,සනුකි ලගට ආවෙ ට්‍රේනින් එකෙ ඉන්න පිරිමි ලමයි දෙන්නෙක්.
ඔව් යනවා ඔයාල යනොද?
යනවා බන් . මොන මගුලක් වෙයිද දන් නෑ.මොනා කරයිද දන් නෑ.
ඔව් හලො අපි තුන් දෙනත් බයෙ ඉන්නෙ .
උබලගෙ නම් අහන්නත් බැරි උනා බන් කතාවෙන් කතාවෙන්.
ආ ඔව්මයි .මම සනුකි , මේ දෙව්මි
ආ මම ආකාශා .
ආ මේකි බලහල්ලකො.
ඇයි ඇයි හදුනා ගැනීමක් කරෙ.
ඔව් ඔව් සනු මේකි අර ශෙනෙල් ටත් ඔය විදිහටම හදුනා ගැනිමක් කරා.
අනෙ අම්මො ආකාශා ආතල් දෙන්න එපා .
අනෙ පල.
යකො බොලා තුන් දෙනා රන්ඩු වෙයන් අපෙ නම් ඔනෙ නැද්ද
ආ සොරි මචෝ ආ මන් දන්නව මෙයාගෙ නම සනුකි අත දික් කරලා දෙන්නගෙන් එකෙක් ව පෙන්නුවා .
හෑ උබ කොහොමද මගෙ නම දන්නෙ ?
මන් දන්නවා .
ආ කියාම් බලන්න.
සිරිපාල කුලතුන්ග
ඔය කිව්වෙ .අනෙ පලයන් යකො යන්න . මගෙ නම නෙතුම් මේ දේශාන් .
වාව් ලස්සනයි ඈ.
හම්මො කාපන් කාපන් .
මේ ඇයි බන් උබලා දෙන්නා අපි එක්ක කතා කරෙ නැත්තෙ මෙච්චර දවසක් . දෙව්මි ඇහුවෙ නෙතුම් ගෙනුයි දේශාන්ගෙනුයි.
කොහෙ කතා කරන්නද බන් මේකි එක්කො අරූගෙන් බැනුම් අහනවා උබලා ට්‍රේනින්නුයි දේශනයි.
කාගෙන්ද මන් බැනුම් අහන්නෙ .සනුකි ඇහුවා.
ආදිත්‍ය කාරයගෙන් .
අනෙ ලොකුයි නෙ ඌ . ගල් ඉබ්බා.
හම්මො බොක්ක ඕක කාපන් . යමන් ඊට පස්සෙ බඩු ලෑස්ති කරගන්න.
ආදිත්‍ය ලා එහා පැත්තට වෙලා කන ගමන් බලන් ඉදියෙ සනුකි ලා දිහා.මේකිට මාත් එක්ක තමයි හිනා වෙලා කතා කරන්න බැරි අනික් හැම එකා එක්කම හිනා වෙලා කතා කරනවා .අර බලපන්කො . අරුන්ගෙ කරෙත් අත දාගෙන කතා කරන හැටි ගල් ඉබ්බි.
ඒ ආදියා මොකො උබ කේන්තියෙන් වගෙ.
පිස්සුද යකො බොට.
ඔව් ඔව් අපිට පිස්සු නේ මිහිනයා.
මෙ හෙට යන්නත් එපැයි අරුන් එක්ක. යමන් පොඩි ඇලට් එකක් දාන්න.
ඔව් ඔව් යමන් යමන්. ආදිත්‍ය යල එතනින් යන ගමන් සනුකිට ඔරවගෙන ගියේ.
මොකො දන් නෑ අර මිනිහා මට ඔරවන්නෙ. සනුකි හිත හිත ඉදලා ගියා රූම් එකට.
සනුකි ,දෙව්මි ,ආකාශයි යන දේවල් ලෑස්ති කරන්න ගත්තා .
මෙ කලු බොටම් එකත් ගනින් හොදෙ .
හා මෙ තව එකකුත් ගනින්.
දෙකක්ද බන් .
ඔව් ඔව් බන්.
මෙ කැන්ටිමෙන් ගත්තු කොකා කෝලා බෝතලෙත් දාගනින්.
අනිවාරෙන් යකො .ගත්තෙ දාගන්නනෙ.සනුකි කැන්ටිමට ගිහින් කොකා කෝලා එකක් ගත්තෙ ආසාවට. තුන් දෙනාම පට්ට ආසයි කොකා කෝලා බොන්න.
සනුකි අස් කරලා තේත් බීලා එලියට වෙලා ඉදියා . සනුකි ලග අද මුකුත් නෑ මොකද හෙට කෑම්ප් යන නිසා නිවාඩු ....
පොඩ්ඩ පොඩ්ඩ දෙන එකට සොරි වේවා. ක්ලාස් තියනවා ආයි පේජ් එකෙ වැඩ වගයක් තියනවා. මන් රෑ 12 /1 ට ටයිප් කරන්නෙ කමෙන්ට් එකක් දාන් යන්න මන් එවා බලනවා. අද රිප්ලයි දාන්න බැරි උනාට සොරි හොදෙ.
කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම් ...
@ මාශි