SECRET LOVE
මාශිපෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-05-2

සනුකි අනික් දෙන්නයි වෙලාවටම 4.30 නැගිටලා ලෑස්ති වෙලා ට්‍රේනින් ගියා . ට්‍රේනින් එකත් ඉවර වෙලා උදෙට කාලා කෙලින්ම දේශනේට ගියා.
ආදිත්‍ය කතා කරෙ මුලින්ම.
ඔයාලට දවස් තුන හතරක් වෙනවා ට්‍රෙනින් පටන් අරන් .අපිට කෑම්ප් එකක් තියනවා. අනිද්දට . යාපනෙ කැලෑවක . මෙක කමාන්ඩො ට්‍රේනින් එකෙ අනිවාර්ය දෙයක්.ඔයාලට හුගක් අනතුරු වලට මුහුන දෙන්න වෙයි. වෙනම ඇදුම් හම්බෙයි. හෙට ඔයාලට උදේ ට්‍රේනින් එක විතරයි .ඊට පස්සෙ කෑම්ප් එකට ලෑස්ති වෙන්න තියෙන්නෙ.අන්ඩස්ට්ටෑන් ?
යස් සර් .
හරි දැන් ඔයාකා ට්‍රේනින් යන්න.
සනුකි පොඩ්ඩක් එන්න.
එ සනු අන්න අරූ උබට කතා කරනවා.
මොන මගුකකටද දන් නෑ ඒ පාර.උබලා පලයන් මන් එන්නම්.
ඇයි සර්?
ආ මේ බෙහෙත් එක අතට ගාන්න.ගාලා බැන්ඩෙජ් කරගන්න . විශබීජ යන්න දෙන්න එපා.
ඔකෙ සර් තැන්ක්ස්. සනුකි ඒහෙම කියලා ගියා
හම්මපා පුදුමයි මෙකි මරාගත්තෙ නෑ .
පුදුමයි අරූ රන්ඩු උනෙ නෑ.
දෙන්නම දෙන්නට හිතින් කියාගත්තා.
දුවලා ඉවර වෙලා තිබ්බෙ කම්බි තිබ්බ කොටුවක මැදින් යන්න . මැද තිබ්බෙ තනි කර මඩ වලක්.
දැන් පලයන්කො මෙක මැද්දෙන් .හැමොම බලන් ඉන්නවා .මොකක් හරි මිස් උනොත් වස ලැජ්ජාව ශික් .
සනුකි කොහොම හරි එතනින් එකියට යද්දි සනුකිගෙ මුලු සර්වාන්ගෙම මඩ එකයි .වට පිට වත් බලන්නෙ නැතුව අත් දෙක ගැසුවා.ඔලුව උස්සපු පාර සනුකිව උඩ ගියා .
හම්මට මුගෙ ඇගෙ මගෙ අත් වල මඩනෙ .
මොකක්ද එ කරපු ඌරු හරක් වැඩෙ මේකි ආදිත්‍ය යට යකා ඇවිස්සිලා. ඔක්කොටම වඩා චාටර් .
සොරි සොරි සර්
තමුසෙ සොරි කිව්වහම ඔක්කොම හරිනෙ අන්න අරහෙ යනවා.
සනුකිට පොඩි සතුටක් ආවා උන වැඩෙට ට්‍රෙනින් ඉවර වෙලා කාලා බීල දෙව්මි ආකාශයි නිදාගන්න ගියා...
අම්මෙ,
අදට ඔයාව දකින්නෙ නැතුව දවස් හතරක් වෙනවා. මන් හිතුවෙ ඉක්මනින් දකින්න පුලුවන් වෙයි කියලා මාස හයෙන් එත් මාස අටක් ඉන්න වෙලා . අපිට කමාන්ඩො ට්‍රෙනින් එකක් .කොහොමද ඉන්නෙ කියන්න දන්නෙ නෑ අම්මෙ. මාමවයි නැන්දවයි මතක් කරා කියන්න. අයියවත් එහෙමයි .හැමොවම මතක් කරා කියන්න. ඔයා නයිට් ඩියුටි කරාට කමක් නෑ අම්මෙ වෙලාවට කන්න . තාත්තව මතක් වෙනවා අම්මෙ හුගක්. එයාත් ඉදියා නම් මට මෙතන බයක් නෑ අම්මෙ. පාලුයි හුගාරියක් අම්මෙ මට නිදිමතයි .පරෙස්සමින් ඉන්න හුගක් ආදරෙයි ...
ඔයාගෙ දු...
සනුකි අම්මට ලියුමක් ලිව්වා .ඇස් දෙකෙන් කදුලු වැටුනා නොදැනිම...
ඇයත් දුවක් . හඩන කදුලු මැද තනියෙම සිනාවෙන . පියෙකු නොමැත මවක නොමැත .ඇගෙ තනියට ඇය තනියෙම... විදිනා දුක් ඇය හීනයක් වෙනුවෙන් විදීවි ...
සනුකි අම්මට ලියුමක් ලියලා එහෙමම නිදාගන්න ගියා ...
වැඩ ගොඩක් අස්සෙ ලියන්නෙ හොදෙ එකයි පොඩ්ඩක් දෙන්නෙ. හෙට දෙන්නම් අනිවාරෙන්ම තව එකක් දෙන්න.තරහ වෙන්න එපා.
ඔන්න පොඩි පස්නයක් විසදන්නයි යන්නෙ. ඔව් ලමායි ඔෆිසර් කෙනෙක්ට එහෙම කතා කරන්න බෑ කතාවක නෙමෙ මොකක උනත් . එත් ඔයාල කැමති එයාගෙ රන්ඩු වලට . මන් ඔනෙ නම් රන්ඩු අයින් කරන්නම්.එත් රසවින්දනයක් එපැයි.අනික කතාවක් නෙ.හැබැයි කතාවක් උනත් තාත්වික වෙන්න ඔනෙ. ආදිත්‍ය සනුකිට නොබැන ඉන්න හෙතුවක් තියනවා.සනුකි බැන්නට කට පියන් ඉන්න එකට හෙතුවක් තියනවා.එක රහසක් ලොකු . මන් රහසක් තියනවා කියලා වත් කියන්න හිතුවෙ නැ එත් හැමොම අහලා තිබ්බා මෙහෙම වෙන්න බෑ කියලා. එකයි කිව්වෙ .කතාව කියවන්න ඉවසීමෙන් .තව එපි හුගක් තියනවා එවගෙන් ටික ටික එලියට එයි රහස් . ඉතින් ඉවසලා ඉන්න.
කතෲ අයිතිය නොමැතිව උපුටා ගැනීම තහනම්.
@මාශි