SECRET LOVE
@මාශිපෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-03-9

සනුකි කෑම්ප් එක ඇතුලෙම මෙ වගෙ දෙයක් උන එක සනුකිට පුදුමයි. ඉට වඩා සනුකි ඉදියෙ හුගක් කේන්තියෙන් .
සනුකි පුලුවන් තරම් හයියෙන් දැගලුවෙ ඒ කේන්තිය නිසාමයි.
සනුකි ව පුටුව ක තියලා බැදලා තිබ්බෙ . සනුකිගෙ ඇස් දෙක යි කටයි බැදලා තිබ්බා පටිය ගැලෙව්වා. ඈ යකො මුගෙ ආච්චිට සනුකිට ඒ මුන දැක්ක ගමන් පුදුම කේන්තියක් ආවෙ සනුකිගෙ ඇස් දෙක රතු වෙලා.
ඒ ආදිත්‍ය ...
සර් ...මොනා උනත් ඔෆිසර් කෙනෙක් .සනුකි ට උදෙ ලැබුන කම්මුල් පාර තාම මතකයි.
ආදිත්‍ය පුටුවත් අරන් ලගට ආවා . සනුකිගෙ අත අරගත්තා එයාගෙ අත උඩට .
රිදොනොද තමුසෙට .
න්න්නෑ සර්. එත් ඇයි මෙහෙම ...
සොරි මෙ අහනවකො. එදා ඉදියෙ මන් තමයි මන් මිශන් එකක ඉදියෙ. කතා කරෙත් නැත්තෙ එකයි කැම එහෙම දුන්නට තැන්ක්ස් හොදෙ. කියලා යන්න ඉදියෙ .අර ගෙදර ඉදපු මාමා ට කියලා ගියෙ.
හරි සර් මට ඔවා වැඩක් නෑ. ඇයි මෙහෙම ගෙනාවෙ.
යන්න පුලුවන් හලො බය වෙන්න එපා එක කියන්න ගෙනාවෙ . මන් දැක්කා උදෙ පාන්දර සීතලෙ අත් දෙකත් බැදගෙන කැරකි කැරකි ඉන්නව.
හම්මපා මේ ගස් ගෙම්බා ගානක් වත් නැතුව කියන හැටි .අම්මපා කන පැලෙන්න දෙන්න හිතෙනවා. කැරකි කැරකි ඉන්න මූ හිතුවද දන් නෑ මන් රූන් පෙත්තක් කියලා.හිපාටුවා.
මොනාද කුටු කුටු ගාන්නෙ.
මුකුත් නෑ සර්.හරි ඔයා යන්න සොරි හොදෙ.
හා සර්.
සනුකි ආදිත්‍ය දිහා ඔරවගෙන කන්න වගෙ බලාගෙන ඉදියා.
යන්න දැන්.
සනුකි වචනයක් වත් කතා නොකර ගියා.
_________________________
අනෙ මේ සොම්බි ගෑනිගෙ ලොකු කම බලහල්ලකො. කේන්ති ගියහම යක්සනියක් වගෙ රතු වෙනවා. බලපන් ආදිත්‍ය යා උබෙ ඇගෙ තියෙන නියපොතු පාරවල්. අරුන් දැක්කොත් වෙන මගුලක් හිතයි.
.............................
හෑ මේ හැලගෙම්බා මාව ඉස්සුවා නෙ එහෙනම් හා මටත් දවසක් එයිනෙ . ගොන් තක්කඩියා. සනුකි බැන බැන ඉදියා ඇදට වෙලා සනුකි වෙලාව බලද්දි හතරයි .තව පැය බාගයක් තියනවා. හිත හිත ඉද්දිම නින්ද ගියා සනුකිට...
ඇහැරෙද්දි දැකපු දේට සනුකිව උඩ ගිහින් වැටුනා වගෙ . ආදිත්‍ය ඇද ඉස්සරහ. දෙව්මි ආකාශා නෑ .එතකොට සනුකි වෙලාව දැක්කෙ හත් දෙයියනෙ . වෙලාව 6 යි නැගිටින්න ඔනෙ 4.30 ට එත් මට දන්නෙම නැතුව නින්ද ගිහිල්ලා.
අනෙ අම්මපා ආදිත්‍ය මේ ගෑනි මෙච්චර පරක්කු වෙලා නැගිටලත් ආත බූත ලුක් එකෙ සොම්බි හොල්මනක් වගෙ ඉන්න හැටි බලපන් සික්.
එ මොනාද ඔයි සොම්බියෙක් වගෙ කල්පනා කරන්නෙ. බලනවා තමුසෙ කොච්චර පරක්කුද කියලා අහගන්නවා පලවෙනි වැරැද්ද.
පැය එකහමාරක් පරක්කුයි .අනික පලවෙනි කමාන්ඩො ට්‍රෙනින් එක දවසෙ.
සොරි සර් .
සොරි තමයි යනවා යන්න ගිහින් හෝදන් එනවා.
සනුකිට යකා ඇවිස්සුනා. සනුකිට අමතක උනා මෙ ඉන්නෙ එයාගෙ ට්‍රේනින් ඔෆිසර් කියලා.සනුකි ඇරියා කට . හනෙ හම්මපා
සනුකි කට ඇරියා කියන්නෙ ඉතින් මොකක්ද් එකක් ඇරියා වගෙ තමයි...
මෙ මට වැඩක් නැ කවුරු උනත් තමුන් මෙ අහගන්නවා මොඩ කැරපොත්තො තමුන් මාව උදෙ ඇදගෙන ගියෙ කොහෙද මන්දා . අන්න එක නිස තමා මට නැගිටින්න පරක්කු උනෙ .කියොගෙන ආවොත් දෙන්නෙ දත් ඇන්ද බඩට යන්න.අනික තමුන් මොකද ගර්ල්ස් රූම් එකක කරන්නෙ.
ආදිත්‍යට කරන්ට් එකක් වැදුනා වගෙ .ඔක්කොමත් හරි අන්තිම එකට දීපන් ආදිත්‍ය උත්තර. තො නම් කරොත් කරන්නෙ එල හරක් වැඩක්මයි .
මෙ ඔෆිසර් කෙන්ක්ට ඔහොමද කතා කරන්නෙ.යනවා. යන්න.
යනවා තමා තමුසෙ බුලත් දෙනකන් නෙමෙ ඉදියෙ. සනුකි හිතුවා විතරයි කිව්වෙ නෑ.සනුකි ගස්සගෙන ගියෙ ලෑස්ති වෙන්න.
අම්මපා ආදි මෙකිගෙ ගෑස් බලහල්ලකො .මෙකි කියයිද දන් නෑ . ආදිත්‍ය හිත හිතම ගියා.
අඩො ආදිත්‍ය උබ ව පූසෙක් හීරුවද මිහින් ඇහුවෙ ආදිත්‍යගෙන්.
හෑ මොන පූසෙක්ද යකො.
මන් දන්නවද යකො .ඔය උබෙ මුලු ඇගේම රතු උන හුරපු පාරවල් තියෙන්නෙ එකයි ඇහුවෙ.
ආදිත්‍ය උඩ ගියෙ එතකොට . මෙ සනුකි ඉයෙ හූරපු පාරවල්.
න් නෑ බන් .ඉයෙ සිමෙන්ති බිත්තියට හීරුනා.
උබ බිත්තියෙ බඩ ගැවද?
නැ යකො.
මෙ අර සනුකි නෑ බන් එකි විතරයි අඩු .
මන් දන්නවද බන් පරක්කු වෙලා හරි එයිනෙ ඔකි . කොහොමත් පනිශ් කරනොනෙ.
ආ අර එන්නෙ.
සස්ස් ර් සොරි ඉයෙ නිදාගන්න බැරි උනා ඉතින් නැගිටින්න පරක්කු උන.සනුකි කිව්වෙ ආදි දිහා බලලා ඔරවන ගමන්.
යකො මේකි.
මාර හෙතුව ඈ . පනිශ්මන්ට් තියනවා.කාගෙ කවුද අදල නෑ.
හෑ මු මොනාද යකො කියන්නෙ. ආදිත්‍ය ඔරවල මිහින් දිහා බැලුවා.
උදෙ කෑම නැ. ග්‍ර්වුන්ඩ් එක වටෙ වට අටක් දුවලා ට්‍රේනින් යනවා.
ඔකෙ සර්. සනුකිට ගානක් වත් නෑ. සනුකි නැගිටිලා දවල්ට කන්නෙත් 1ට දෙකට ගෙදර ඉද්දි.
යකො අරකි නැව ගිලුනත් බෑන් චුන් වගෙ අර බලහල්ලකො. ශෙනෙල් කිව්වෙ ආදිත්‍යට.
අනෙ මන්දා බන් මහ පුදුම කෙල්ලෙක්.
සැහැල්ලුවෙන් කොන්ඩෙත් දෙපැත්තට වන වන දුවන සනුකි දිහා ආදිතය හුගක් වෙලා බලන් හිටියා ට්‍රේනින් පැත්තක දාලා.
සනුකි දුවලා ඉවර වෙලා වතුර බීලා ආවෙ ට්‍රේනින් වලට .
ආදිතය ඉදියා සනුකිව ට්‍රේන් කරන්න අනිත් අය ගියෙ උදෙට කන්න.
ට්‍රේන් එක ඉවර උනා . සනුකි පොඩ්ඩක් වාඩි වෙලා ඉදියා. එතනට ආදිතය ආවා.
සර් .
දැන් තමයි මෙකි සර් සර් ගාන්නෙ උදෙ කොහොමද බෙරිහන් දුන්නෙ.
මෙහෙ එනවා .ආදි සනුකිගෙ අතින් ඇදන් ගියා.
බත් මුලක් දිගැරගත්තා . සනුකිවත් පුටුවෙන් වාඩි කරලා බත් කටක් කවන්න හැදුවා.
සර් ඇයි මෙ ?
ඇයි තමුසෙ මට කන්න දුන්නෙ පාරෙ ඉද්දි . එකයි ඉතින් තමුසෙව බඩගින්නෙ තියන්න බෑනෙ . නැතුව තමුසෙ බඩගින්නෙ ඉදියත් එකයි නැතත් එකයි.
මූ නම් මහ බෙල්ල මිරිකලා මරන්න හිතෙනවා. මුගෙ ලොකුකම ඉදපන් කරන්නම් හොද වැඩක් .සනුකි ට කේන්ති ගියා අන්තිමට කියපු ටිකට .
මෙ ඔයාගෙ කෑම එක ඔයාම කාගන්නවා . මට ඇති බඩගින්නක් නෑ. සනුකි ආදිට ඔරොවගෙන පුටුවත් පස්සට විසික් කරගෙන නැගිටලා ගියා .
ආදිආදිත්ය උබට හොද වැඩෙ ලොකුකම් දාන්න ගියාට ඒ කෙල්ලට.
මෙකිගෙ නපුරුකම තියෙන . මටත් හොද වැඩෙ........................
ඔන්න කතාව ගෙනවා...
කමෙන්ට් පාරක් දාන් යන්න ස්ටිකර් එපා හොදෙ ඉතින්.
සනුකි නපුරු වැඩිද?
කතෲ අවසරයකි තොරව උපුටා ගැනීම තහනම්...
@මාශි