SECRET LOVE
මාශිපෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-02

තමුසෙට පිස්සු ඔයි මෙන්න මෙහෙ ගන්නවා අත.
සනුකි අත රිදුනට වඩා හිතුනෙ හිත . එ තාත්තගෙ අතීත මතක නිසා. කදුලු හො ගාලා වැටෙනවා.බලෙන්ම සනුකිගෙ අත ආදිත්‍ය අරගෙන බෙහෙත් දාන්න පටන් ගත්තා එත් අතෙන් යන ලේ වලට කදුලු මිශ්‍ර වෙනවා ආදිත්‍ය දැක්කා . ආදිත්‍ය හිතුවෙ එ රිදෙන නිසා වෙන්නැති කියලා.
තමුසෙ ට්‍රෙනින් ගර්ල් කෙනෙක් තමයි එත් ඔච්චර ගොන් වෙයි කියලා මන් දන් නෑ.
සොරි සර් . සනුකිට ආදිත්‍ය එක්ක කේන්ති ත් එක්ක.
සොරි කියන්නෙ මට මොකද මගෙ අතක් ඈ කැපුනෙ.
හනෙ අම්මපා සනුකි උබත් ගොන් ගහක්නෙ . මුට සොරි කිව්වෙ හරියට මුට දුකයි වගෙනෙ. මටත් පිස්සු. මෙ උනහපුලුවාට අම්මපා දෙකක් දෙන්න හිතෙනවා. නැ නැ සර් එහෙම නෙමෙ.
අඩන්නෙ මොකද ?මිට වඩා ඉස්සරහට දෙවල් විදගන්න වෙයි.
අනෙ පුදුම අමාරුවක් නෙ .හිතන් ඇති මෙ තුවාලෙ ගැන කියලා මන් අඩන්නෙ.හිපාටුවා .
නෑ සර් තුවාලෙට නෙමෙ.
තුවාලෙට නෙමෙ නම් මොකක්ද ?
ඔනෙ නැති කෙහෙල් මලක් නෑ. මුකුත් නෑ සර්.
හා . හම්මපා මෙකිගෙ ලොකු කම ආදියා ඔන්න බලපන් උබටත් මෙකිගෙ ලොකු ලයින් බලන්න වෙයි උබෙ ට්‍රේනින් අස්සෙම.
දැන් යන්න . ඔය අත පරිස්සම් කරගන්නවා.
ඔකෙ සර් .තැන්ක්ස්.
වෙල්කම් .
_________________________
ආදිත්‍ය උබ බෙහෙත් දැම්මද එකිගෙ අතට .
ඔව් බන් ගොන් ගහක් අච්චර කැපිලත් ආත බූත ලුක් එකෙ ඉන්නෙ. එත් බන් එකි ඇඩුවෙ ඔකට වෙන්න බෑ.
හනෙ හම්මෙ කුමාරයගෙනෙ අත කැපිලා තියෙන්නෙ.
පල පැනියා. ආදිත්‍ය ශෙනෙල් ට ඔරවලා කාලා ගියෙ ඉලග දේශනෙට . දෙකට පුහුනුවීම් කැන්සල් කරලා තිබ්බෙ.
................................
රිදෙනොද බන් ?
නැ බන් මට අවුලක් නෑ.
හනෙ ගොන් ගහක් බන්.
අනෙ මෙ ඔක අර ආදිත්‍ය යත් කිව්වා .
ඇත්තනෙ.
මේ බන් සනුකි අද දෙකට ට්‍රේනින් කැන්සල් කෙලින්ම දේශනෙ වෙලසන ඉවරයිලු .
එක හොදායි දෙව්මියො.
ඔව් යමන් .
හැමොම කාල ගියෙ ඉලග දේශනෙට.
_________________________
අද එක ට්‍රේනින් එකක් කැන්සල්.දන්නවනෙ. විශෙශ දෙයක් තියනවා. මෙතන කාන්ඩයක් ඉන්නවා හොද රෑන්ක් එකක් ගත්තු එයාලට තියෙන්නෙ මාස අටක කමාන්ඩො ට්‍රේනින් එකක්
පිරිමින්ට සමාන වම ගෑනු අයටත් එ ට්‍රේනින් එක ලැබෙනවා. උදෙට නැගින්නෙ පහට නෙමෙ හතරහමාරට . අලුතෙන් ඔයාලට ට්රේන්න් කරන ඔෆිසර්ස් ලා ට්‍රේනින් කරන්නෙ කමාන්ඩො ට්‍රේනින් එකෙ අයව. වැඩි විස්තර පස්සෙ කියන්නම් . මේ අයගෙ නම්.
විනාඩි කිහිපයකට පෙර( අතීතයට)
___අඩො ආදි එ කෙල්ලො තුන් දෙනත් කමාන්ඩො ට්රේනින්ද යකො .
ඔව් බන් සනුකි හයි රෑන්ක් එකක් තියෙන්නෙ. සනුකිට නෙමෙ උන් තුන් දෙනාටම .
මරුනෙ දැන් උබ එකද කමාන්ඩො ට්‍රේනින් තොරගත්තෙ.
නැතුව .පොඩ්ඩක් රිද්දන්න එපැයි අරකිට.
හා හා මරු බන් මෙ පාර.
ඔව් ඔව් යමන්.
_________________________
වර්තමානය
නම් වගයක් කියවලා අන්තිමට නම් තුනක් කිව්වා .
සනුකි නිහින්සා
දෙව්මි රිශෙන්යා
ආකාශා සදරුවනි
..................
හම්මට බන් ඒ අපි තුන් දේනා අඩො මාරයිනෙ. සනුකි දෙව්මි ආකාශයි හොදම යාලුවො වගෙම එයාලවත් කමාන්ඩො ට්‍රෙනින් තෙරිලා .ට්‍රේනින් කරන්න ඉන්නෙ ආදිතයයි ශෙනෙලුයි මිහිනුයි ...
හිටපු තැනුත් අමතක වෙලා තුන් දෙනා බදාගත්තා.
බන් කමාන්ඩො ට්‍රේනින් මාස අටක් .
ඔව් බන් . අම්මලට ලියුමක් ලියන්න ඔන.
ඔව් ඔව් බන් පට්ට හැපි මට.එකත් අපි තුන් දේනාම . හැබැයි අවුලකට තියෙන්නෙ අර ගස් හිපාටුවා මගෙ පස්සෙන්ම වැටෙනවනෙ ශික්...
පෙර සන්සාරෙම පතාන ආ කෙනා ඔයාද?
අනෙ මෙ දෙව්මි. මන් කියන්නෙ නැ උබට.
කතා කර කර ඉද්දි එතනට ආවෙ ආදිත්‍ය .
කොහොමද සනු...
සනුකි සර්.
ඔ හරි සනුකි.ඉතින් කොහොමද අත.
හොදයි සර්.
ඔකෙ .වෙල්කම් අගෙයින්. කමාන්ඩො ට්‍රේනින් .
තෑන්ක්ස් සර් . මූ මොකට වෙල්කම් කරනොද මන්දා.
වෙල්කම්.
මෙ සෙවලයො මන් උන්ව වෙල්කම් කරා තො පල වල්කම් කරන් නැතුව.
මෙ මෙ ආදියො තොව මරනො මන්.
යමන් සුද්දො. ආදිත්‍ය ශෙනෙල්ට කින්ඩි හිනාවක් දලා ගියා.
....................................
සනුකි ලා රූම් එකට ගියා ඉවර වෙලා හෙට ඉදන් හතරහා මාරට නැගිටින්න ඔනෙ. මාස අටක ට්‍රේනින් එකක් . හීනයක් වගෙ ...
ඇග හොදලා රෑ කෑම අරගෙන තුන් දෙනාම නමය වෙද්දි නිදාගන්න ආවා.ආපු ගමන් නින්ද ගියෙ මහන්සියටමයි...
සහසි ට උදේම නැගිට්ටුනා . හතරහ මාරට නැගිටින්න අමාරු උනාට සනුකිට නින්ද ගියෙ නැති නිසා සනුකිට තුනහමාරට ඇහැරුනෙ.
හම්මෙ සීතලයි හුගාරියක්.නින්ද යන්නෙත් නෑනෙ . එපා වෙනවා. සනුකි හිත හිතම ජර්සියක් දාගෙන තනියෙම එලියට ආවෙ අනික් දෙන්නා නිදි නිසා...
සනුකි අත් දෙකත් බැදගෙන් ඉද්දි එක පාරට උනුසුම් ස්පර්ශයක් දැනුනා. සනුකිගෙ කට වහගත්තා එක පාරට . සනුකිට කෑ ගහන්න වත් හම්බුනෙ නෑ . එත් අල්ලගත්තු එකාට සනුකි කකුලෙන් ගැහුවාම් ඒත් හැඩි දැඩි ශරීරයක් නිසා බෙරෙන්න බැරි උනා...
සනුකි පුලුවන් තරන් බේරෙන්නමයි ට්‍රයි කරෙ . නියපොතු වලිම් හුගක් හීරුවා. එත් බැරි උනා බෙරෙන්න.
_________________________
ඔන්න කස්ටිය සනුකිට තවත් බාල්දියක්. සොරි හොදෙ අපි ආදිත්‍ය ටත් බාල්දියක් පෙල්ලමුද මොකො කියන්නෙ...
ඔන්න පොඩි පැටලීමක් ලිහන්න යන්නෙ
...
සනුකි නිහින්සා
දෙව්මි රිශෙන්යා
ආකාශා සදරුවනි
මෙ ඉන්නෙ සනුකි සනුකිගෙ යාලුවො දෙන්නයි...
එතකොට මේ ආදිත්‍ය යයි එයාගෙ යාලුවො තුන් දෙනාගෙයි නම්
ආදිත්‍ය නිශේද් බන්ඩාරනයාක
ශෙනෙල් තත්සර
මිහින් ගායුක
මන් පැටලෙන්න දෙයක් කියලා නෑනෙ නෙද
...........................................
කතෲ අයිතිය නොමැතිව උපුටා ගෙන වෙනත් ගෲප් සමුහ වල පල කිරීම තහනම්...
@මාශි