SECRET LOVE

SECRET LOVE

මාශි

පෙර කොට‍ස https://telegra.ph/SECRET-LOVE-09-01-3

secret love : හය වන දිගහැරුම


මන් කීයටවත් හිතුවෙ නෑ බන් උබෙ එක එච්චර බර වැඩි ඇති කියල.


ඔක අර කැරපොත්තගෙ වැඩක් බන් .


මොන කැරපොත්තෙක්ද සනුකි.


අර හිගන්න බන් .


ආ ආදිත්‍ය ඔෆිසර් .


අනෙ උගෙ රෙද්දෙ ඔෆිසර්.


යකො කාට හරි ඇහුනා නම් උබ ඉවරයි .


අනෙ මෙ බන් එපා වෙනවා . ඔය වැඩෙ කරන්නෙත් ඔය මිනිහම තමයි.


ඕ කියන්න බෑ. මොකක්ද බන් උට උබ එක්ක ඔච්චර තියෙන ඇරියස් එක.


මන් දන්නෙ නැ බන් . මන් මගෙ කෑම එක පවා දුන්නා .


ඒ මෙ 8.40 යන්ද 8.45 වෙද්දි ඉන්න ඔනෙ .


හා හා යමන්.


_________________________



මෙ බන් අර කෙල්ල ලස්සනයි නෙ ?


කවුද බන් ?


අර ආදිත්‍ය පලිගන්න කෙල්ල ඉන්නෙ අන්න ඒකි එක්ක ඉන්නෙ.


හම්මෙ පැනියො ට්‍රේනින් කෙල්ලොන්ට ඉන්න දියන් යකො.


ආ තොට විතරයි අරකිව අවුස්සන්න පුලුවම් අපි කෑල්ලක් ටෝක් කරොත් පැනි හලනවා. අනෙ උබෙ ලොජික්.


නැ නැ මෙ එවා වෙනයි මෙවා වෙනයි.


හා හා බලමුකො සහෝදරයා.


මේ ඊලග මීටිම අපිට නෙමෙනෙ නෙ අපරාදෙ බන් . එතනත් ආතල් එකක් ගන්න තිබ්බා.


පල පල යන්න අපිට තියෙන්නෙ බන් ගන්ස් ගැනයි මැප් රීඩින් ,බෝම්බ් බ්ලාස්ට් එහෙම ගැන පැහැදිලි කිරීම් ඊට පස්සෙ ට්‍රේනින් එකයි දේශනයි ඔක්කොම අපිට තමයි . උදෙ දේශනෙ විතරයි අපිට අයිති නැත්තෙ.


හා හා බන් මරු බන් .


යමන් පැනියො.


_________________________


සනුකිලට මීටින් එක තිබ්බෙ 8. 45 ඉදන් 10.30 වෙනකන් .සනුකි එක අහන් ඉදියෙ එපා වෙලා වගෙ .සනුකිගෙ ගත පුටුව උඩ උනාට හිත තිබ්බෙ ආදිත්‍ය ලග. සනුකිට කේන්තියක් එක්කම අමුතු හැගීමකුත් තිබ්බා . හැබැයි සනුකි තනිකර යක්ශ version නිසා තිබ්බ හැගීම නෙමෙ එලියට ආවෙ අර යක්ශ ගති ටික.


මන් ඔය කැරපොත්ත ට්‍රෙනින් ඔෆිසර් නොවුනා නම් කරනො හොද වැඩක් .ගල් ඉබ්බා...


අඩො සනූ. ඉවරයි යමන්ද?


මොනාද බන් කියෙව්වෙ?


කවුද දන්නෙ බන් එපා වෙලා ඉදියෙ පස්ස්ත් රිදෙනො යකො වාඩි වෙලා ඉදලා.


ඔව් දැන් යමන් උබෙකැරපොත්තා ලගට.


මෙ මගෙ නෙමෙ හොදෙ .


හා ඉතින් යන් .


මීටින් එක ඉවර වෙලා ආවෙ . ඉලගට තිබ්බෙ සිතියම් කියවීම ගැනයි ප්‍රතමාදාර ගැනයි.

පුපුරන ද්‍රව්‍ය ආයුද හැසිරවිම වගෙ දෙවල් ගැන.


හරි ඔයාලට දැන් තියෙන දෙවල් ගැන වැටහීමම් ඇතිනෙ . ශෙනෙල් පැහැදිලි කිරීමක් කරා. ඉට පස්සෙ සනුකිලට මැප් රීඩින් එ කියන්නෙ සිතියම් ගැන කියලා දුන්න වෙන ලෙක්චර් කෙනෙක්.


ඉට පස්සෙ ආදිත්‍ය කතා කරා. හරි ඔයාලට දැන් තියෙන්නෙ මෙඩිකල් ගැනයි බොම්බ ආයුද එහෙම දෙවල් ගැනයි.


මෙතන තව කියලා දෙන අය ඉන්නවා ඔයාලාගෙන් ටික ටික කට්ටිය ලගට යන්න.තුන් දෙනා ගානෙ . හැමොම තැන් තැන් වලට ගියා එතන සනුකි දෙව්මි ආකාශයි යන්න හදද්දි එතනට ආවෙ ශෙනෙල්ලුයි මිහිනුයි ආදිත්‍ය යයි .


මේ ඔයාලා එන්න මෙතනට .


ශික් මෙ ගොන් මුඩුම කැරපොත්තා මෙතනටම ආවානෙ .


යමන් සනුකි අන්න බෙරිහන් දෙනවා.


මූ මෙ පාර මොනා කරයිද දන් නැ බන් මට. උබ පල උ ලගට .


හා හා එත් මට බැ වගෙ උබ වෙනුවෙන් යන්නම්.


තැන්කු පන.


.........................



එ සනුකි ඔයා මෙතනට එන්න .


හම්මට මුගෙ හොම්බට දෙකක් අනින්න තියනව නම් .


ඔකෙ සර් .


ඔයාට මුලින්ම මෙඩිකල් පාර්ට් ගැන කියලා දෙන්නම් . ප්‍රතමාදර කරන විදිහ තමයි ඉතින්.


මෙඩිකල් තමයි අම්මපා ලේ එන්න මෙ නියපොතු ටිකෙන් හූරලා මන්ම මෙඩිකල් පාර්ට් ගැන කියලා දෙන්න හිතෙනවා.


මොනාද හිතන්නෙ.හරි ඔයට අතට බැන්ඩෙජ් කරගන්න වෙනවා. තුවාලයක් උනහම ආයි බෙහෙත් දාගන්න. කෘතිම ශ්වසනය .

ආව් ආව් ආදිත්‍ය උබෙ පැනි හිනාව කෘතිම ශ්වසනය කියද්දි . මල්සරා ලගදිම විදි වගෙ. ආදිත්‍ය තමන්ටම කියාගත්තා.


ඔකෙ සර්.


මෙ දුර ඉද්දි බැන්ඩෙජ් කරන විදිහ කියලා දෙන්න බෑනෙ . පොඩ්ඩක් මෙහෙට එන්න.


ඔකෙ සර්. හිපාටුවා මොන කෙහෙල් මලක්.කරයිද දන්නෙ නෑ...

සනුකිට හිතන්න වත් වෙලාවක් නොදි ආදිත්‍ය සනුකිගෙ අතින් අල්ලගෙන බැන්ඩෙජ් එකක් ඔතන්න ගත්තා .


හෑ යකො මූ බලහන්කො.


මොනාද මන්දා කිව්වා තව

තේරුනාද ?


ඔව් සර් .


මෙ කෘතිම ශ්වසනය ගැන අර කියා දෙන විදිහ පෙනොනෙ මට ඉතින් ඔව බැනෙ .


පුලුවන් උනත් හිතන් ඇති ගල් ඉබ්බා . කන පලනවා.


ඔකෙ සර්.


මෙ ඔකෙ ඔකෙ ගගා ඉන්න . එනවා ඉලග එක කියල දෙන්න. මෙඩිකල් පාර්ට් අද ඉවරයි . ඉලගට බොම්බ් බ්ලාස්ට් ආයුද එහෙම ගැන .



හරි සර්.



බෝම්බ ගැන කියල දිදී ඉදියා එක පාරට සද්දයක් ඇහුනා.


සනුකි එක පාරට බැලුවා. ආදිත්‍ය බොරුවට කෑ ගහලා

.


හනෙ යකො මෙතන ඇත්ත බෝම්බයක් පිපුරුනත් මෙකි ඔහෙ ආත බූත ලුක් එකෙ ඉන්නවා.


මරු ඈ සනුකි මෙන්න මෙහෙ එනවා .


ඔකෙ සර් .සනුකි මහ පල් හිනාවක් දැම්මෙ ආදිත්‍ය යට.


යකො මෙකිගෙ ගෑස්.


මේ තියෙන්නෙ කිනිස්ස . පිහියක් වගෙ උනාට හීනි හුගක් . ආ ගන්න .


සනුකි මොඩයා වගෙ කැපෙන තැමින් අත තියලා ඇල්ලුවෙ හොදට මුවහත් කරලා තිබ්බ නිසා සනුකිගෙ අත කැපිලා ලෙ වැක්කෙරෙන්න ගත්තා.


හම්මපා ආදියො මේ ගොන් ගහා කපාගත්තා නෙ අත බලපන් බලපන් ඉක්මනින්. ආදිත්‍ය හිත හිත කෙල්ලගෙ අත ඇදලා ගත්තා.


මෝඩයිද ආ ඔච්චර මැදට තියලා ඇදලා ගන්න තරම්.


සොරි සර් .මන් දන්නෙ නෑ . සනුකිට කොච්චර තුවාල උනත් ලොකු ගානක් නෑ . මොකද වෙන කෙල්ලො වගෙ තුවාලෙකට හනෙ අපොයි ගාන්නෙ නෑ. ඉවසනවා ඔනෙ දෙයක්.


සොරි සොරි තමයි රිදෙන්නෙ නැද්ද ඔයි තමුසෙට. මෙ බලනවා . ආදිත්‍ය අත සනුකිගෙ පැත්තට හැරෙව්ව වෙලාවෙයි සනුකිටත් තෙරුනෙ . හුගක් කැපිලා . සනුකි කොච්චර වේදනාව ඉවසන් ඉදියත් ලෙ වලට බයයි එකට හෙතුවක් තියනවා .


ඔන්න කතාව ගෙනාවා...

හනෙ ලමයි ඔයාල කියවනව විතරයි අනෙ අපෙ හිත හැදෙන්න කමෙන්ට් එකක් දාන් යන්නකො.

ස්ටිකර් ඉමොජි දාන්න එපා වචනයක් කියලා යන්න. ස්ටිකර් ඉමොජි දැම්මොත් ගෙදර ටම එනවා හොයාගෙන .


කතාව එක්ක ඉන්න හැමොටම තෑන්ක්ස්...

@මාශි


Report Page