SECRET LOVE

SECRET LOVE

මාශි


secret love : පස්වන කොටස


ඔයාලට පේනවා ඇතිනෙ ග්‍රවුන්ඩ් එකෙ තියනවා Barriers .එවා තියෙන්නෙ බාදක දිවිමට .ඊට පස්සෙ වට 5 දුවන්න ග්‍රවුන්ඩ් එක වටෙ . විනාඩි පහක රෙස්ට් එකක්. ඊට පස්සෙ 25 kg බෑග් එකක් අරන් යන්න ඔනෙ . 7.30වෙද්දි physical training ඉවරයි .


Got it ?


යස් සර්


ගුඩ් දැන් යන්න. පටන් ගන්න.


ඔකෙ සර්.


සනුකි රතු උන ඇස් ආදිත්‍යගෙ මූන දිහා බලලා ඔරවගෙන ගියා .


......................


අම්මො එ බැල්ම යකො .


අනෙ මෙ .


කොහෙද උබ යන්නෙ දැන් ?


ඉදපන් දෙන්නම් වැඩක් ඔකිට . අඩො මන් ආසාවෙන් නෙමෙ ආවෙ එකිව දැක්කට පස්සෙ ආසාව වැඩි උනා යකො ට්‍රේනින් කරන්න මුන්ව . හම්මෙ එකි ඉන්නවනෙ දැන් තමා මෙ ආදිත්‍යගෙ වැඩ පටන් ගත්තෙ.


පව් යකො එ කෙල්ල.


අනෙ ඉදපන් උබ.


.....................................


බාදක දුවලා වට 4කුත් දිව්වා 5 වෙනි වටෙ දුවද්දි පිස්සු වගෙ යකො . විනාඩි පහයි යකො ඉන්ටර්වල් එක .


ඔව් ශික් .කවුරු දිහාද සනුකි උබ ඔය ඔරව ඔරව බලන්නෙ .


සනුකි වතුර බිබී ඉන්න ගමන් ආදිත්‍ය දිහා බැලුවෙ ඔරොගෙන .


අර ගොන් මුඩුම කැරපොත්තා දිහා.


හෑ ඒ මොකාද යකො ඒ. අපි එක්ක ට්‍රේනින් කරන්න්ද ඇවිල්ලා තියෙන්නෙ?


නෑ අපිට ට්‍රේනින් දෙන්න . හිගන්නා . සනුකිව තරහෙන් පුපුරනවා .


ආදිත්‍යත් සනුකි දිහා හිනා වෙවි බලාගෙනම එ පැත්තට ආවා.


සනුකි මට වතුර ටිකක් දෙන්න .


බිබි ඉදපු වතුර ටික ආදිත්‍ය ගෙ ඇගෙ

.

ඔකෙ සර්.


ආදිත්‍ය වතුර එක අරන් කට තියාගෙනම බිව්වා . යුනිෆෝර්ම් එකෙ සනුකිගෙ කටෙ තිබ්බ වතුර .


හොද වැඩෙ .ශික් සොමාලියන් කාරයෙක් වගෙ මගෙ වතුර එක බොන්නේ. හරියට දිව්වෙ එයා වගෙ හිගන්නා.

සනුකිට වැරදිලා හරි කරපු වැඩෙට හෙන සතුටුයි.


තෑන්ක්ස් .........සනු...


සනුකි සර් මගෙ නම සනු නෙමෙ සනුකි.


ඔකෙ . තෑන්ක්ස් සනුකි. ආදිත්‍ය ආයාසයෙන් හිනාවකුයි ලැජ්ජාවයි රදවගෙන කිව්වා .


වෙල්කම්.ඇන්ඩ් සොරි සර්. උදෙ උන දෙට.


ඉට්ස් ඔකෙ ඔයා මන් වගෙ වෙන කෙනෙක් වෙන්නැති දකින්නැත්තෙ.


මේ හිගන්නගෙ කට . ලැජ්ජ නැතුව තවත් කියනවනෙ වෙන එකෙක් කියලා . කරන්නම් බූරු හිගන්නට හොද වැඩක් .


ඔඔ ඔව් සර්.


ආදිත්‍ය මහ අමුතු හිනාවා දාලා ගියා...

................................

ඉවරයි ඔයාලගෙ විවේකය එන්න දැන් අන්තිම ශාරිරීක පුහුනුව.


යකො මූ බලහන්කො වතුර ටිකක් වත් බොන්න දෙන්නෙ නෑ.


ඔව් බන් යමන් යන්න.


ඔයාලට තියෙන්නෙ 25 kg බර බෑග් එක අරගෙන අර තියෙන ෆිනිශින් ලයින් එක ලගට යන්න.


ඔකෙ සර්...

හම්මට යකො කිලො විසිපහක් . දෙව්මි අඩන්න වගෙ.


ඔවා මොනද යකො .


ආ මෙකි බලහන්කො දෙව්මි .


උබ ඉදපන්කො ආකාශා එකිට පුලුවන් ඇති චන්ඩි කෙල්ලෙක් නෙ බන්.


බලමුකො කෙල්ලෙ .


හා හා යමන්.


හම්මට යකො මේකෙ බර බලහන්කො.මට බෑ බන් මේක උස්සන්න.


උබෙ කට කොහොමද කලින් කිව්වෙ.


නැ යකො මෙක කිලො විසිපහකට වඩා බරයි වගෙ බන් .


හෑ උබට පිස්සුද බන් ලොකු බරක් නෑනෙ.


පිස්සු ද යකො. බරයි.


අන්න අර හිගන්න බෙරිහන් දෙනවා.


යමන්.


_________________________


අඩො ආදිත්‍ය මට උබෙ බලු හිනාව ඇල්ලුවෙ නෑ.අර කෙල්ලට මොකක් හරි අටමගලයක් සෙට් කරා නෙ.


ඉදපන් කො බලාගෙන .


ආදිත්‍ය සනුකි දිහා බලාගෙන හින වෙනවා .


සනුකි අමාරුවෙන් බෑග් එක අරන් යනවා. අත් දෙක රතු වෙලා රිදෙන්ක් හොදටම. මූනත් එක්ක රතු වෙලා . සනුකිට තෙරුනා ආදිත්‍ය එයා දිහා බලාගෙන හිනා වෙනවා කියලා.


ශික් අර හිගන්න මොකක් හරි කෙහෙල් මලක් කරලද මන්දා මෙකෙ බර . අරූ හිනා වෙන්නෙ මොකටද දන්නෙ නැ. ඉදහන්කො මන් කොහොම හරි ෆිනිශින් ලයින් එක පහු කරනවා.


සනුකි කොහොම හරි අරගෙන ගියා බෑග් එක .අත් දෙක රතු වෙලා.

කමක් නැ මෙව පුරුදු වෙන්න එපැයි.


අඩො සනු ?


ඔ බන් .


දිපන් බලන්න ඔක .


ආ උස්සලා බලපන් ඔකද බර මෙකද කියලා.


හම්මට යකො අපෙ එවට වඩා මෙක බරයි බන් .


ඔව් බන් මන් යනවා යන්න වතුර ටිකක් බොන්න රෙද්ද.


සනුකි ගස්සගෙන ගියෙ වතුර බොන්න ...


_________________________



අඩො අරකි ගෙනිච්චා යකො අරක.


ගෙනියන්න ඔනෙ තමා බන් උබට පිස්සුද අනික් උනුත් ගෙනිච්චෙ.


නැ නැ යකො මන් එකෙ බර වැඩි කරා. කිලො පහක් වැඩි කරා.


බලු වැඩ කරන්න එපා යකො .පව් බල්ලො එකි. එසෙ මෙසෙ නෙමෙ යකො කිලො පහක් .


අනෙ මෙ පලයන් යන්න. එකි රතු වෙනව දැක්කද උබ . අබ ටිකක් දැම්ම නම් පට පට ගාල පුපුරනවා.


මන් කියන්නෙ නෑ උබට පිපිරෙන එක . මන් එකි රතු වෙන එක බලන්න ගියෙ නෑ. මොනා උනත් පව් යකො.


අනෙ ඉදපන්කො ආතල් බන්.කොහොම හරි එකි ගෙනිච්චනෙ.



මෙ උබලා දෙන්න කියොලා ඉවරද ?

යමන්ද දැන් එතනට .


යමන් යමන්.



ගුඩ් .ඔයාලා පලවෙනි දවසෙ හොදට කරා.


දැන් උදේ කෑම එක ගන්න . මුකුත් නොකා ඉන්න බෑ ඔක්කොම කන්න...එකයි නිතිය . කන්න ඔනෙ එක වගෙම දඩුවමක් විදිහට නොකන එකත් පුරුදු වෙන්න ඔනෙ . ඊලගට තියෙන්නෙ පලමු දේශනය .8.45 වෙද්දි ඉන්න ඔනෙ.


ඔකෙ සර්.


සනුකි රව රව ගියා උදේට කන්න....


.................


යමන් මටත් බඩගිනි


හා හා කන්න යමන් එහෙනම්...ආදිත්‍යයි අනික් ඔෆිසර්ස් ලා දෙන්නයි සනුකිලායි ඔක්කොම ගියෙ උදෙට කන්න....


@මාශි


ඔන්න දිග එකක් දුන්න.


කතෲ අවසරයකින් තොරව වෙනත් ගෲප් සමුහ වල පල කල නොහැක.

Report Page