Miss. Anonymous - 19

Miss. Anonymous - 19

Sachy Collins
🚫 Do not copy or share without author's permission


🔞 This episode contains sexual themes and mature


Previous


"ඊලඟ සැරේවත් තමුසෙ කට පරිස්සම් කරගෙන ඉන්නවා."


ඔහු ඇගේ දෙතොල් වල රැඳී තිබූ රුධිරය තම මහපට ඇඟිල්ලෙන් තද කර පිස දැමුවේය. පැලී තිබූ යටිතොල ඔහු රළුව ස්පර්ශ කරද්දී ඇගේ දෑස් තද වී ගියේ වේදනාවටය.


"ස්පෙෂලි මගෙ ඉස්සරහා."


"තමුසෙට මම ආයෙ මතක් කරන්නෙ නෑ මම කව්ද කියලා."


ඔහු තම අත ඇගේ මුහුණෙන් ඉවතට ගනිද්දී ඇගේ මුහුණ ගැස්සී ගියේය. යලිත් මේසය ඉදිරියේ පුටුවක ඉඳගත් ඔහු විස්කි වීදුරුවක් පුරවාගෙන, එය එක උගුරට බිව්වේ කිසි දෙයක් නොවූ ආකාරයෙනි. නමුත් ඇය තවමත් සිටි තැනය.


නිහඬ තත්පර කීපයක් ගෙවුණු පසු මිශෙල් ඔහුට වචනයක් වත් නොකියා තියුණු බැල්මක් හෙලා එතනින් පිටව ගියාය. ඇගේ යටි තොලෙන් නොනවත්වාම ලේ මතු විය. අවට සිටි කිසිවෙකුත් දෙස නොබලා ඇය ඇගේ කාමරයට ගොස් දොර වසාගෙන එයට හිස තබා ගත්තාය. බිම බලා සිටි ඇය දුටුවේ තම තොලෙන් ගැලූ ලේ බිඳු පොළව මතට එකින් එක වැටෙන අයුරුය.


'ඇයි'


'එයා කව්ද කියලා දැන දැනත් මම ඇයි එයාව විශ්වාස කලේ'


ඇය ඇගෙන්ම විමසුවාය. ඇයට දැනෙන්නේ ඔහු තවත් තම දෙතොල් අල්ලාගෙන රළුව සිප ගන්නවා සේය. එසේම ඇගේ මුවේ විස්කි රසත් ලේ රසත් රැඳී තිබුණි.


ඇඳ සිටි කබාය ගලවා පුටුව මතින් දැමූ ඇය කැඩපත ඉදිරියට ගොස් මුහුණ බැලුවාය. යටි තොලේ වම් පස අග පැලී ලේ ගලන අයුරු ඈ ඇගේ කඳුළු පටලයකින් වැසුණු කොළ පැහැ දෑස් වලින් බලා සිටියාය. තුවාලය සුව වීමට තව සතියක් වත් ගත වනු ඇතැයි කියා එය දුටු විගස ඇයට සිතිණි.


“F*cking bastard..”


තමාගේ කනට ඇහෙන තරමට එසේ මිමිණූ ඇය දෙතොල් වලින් ගලන ලේ පිස දැමීමට ලඟ තිබූ ටිෂූ කොළයක් අතට ගත්තාය. නමුත් එය ඇයට අසීරු දෙයක් විය. ටිෂූ කොළය තොලේ පැල්ම මත තබද්දීම ඇයට දැනුණ වේදනාවට ඈ ගැස්සී ගියාය. එලෙසම ටිෂූ කොළය ඇගේ ලේ වලින් තෙත් වී ගියේය.


තිවේන් ඇගෙන් පලි ගත්තේය. ඇය මොහොතකට නිහඬතාවය බිඳිද්දී ඔහු ඇයට නිහඬතාවයෙන්ම, එවැනි දේවල් තමා ඉදිරියේ කීම නොසුදුසු බව කියා දුන්නේය. ඔහුගේ ඒ නිහඬ පිළිතුර ඇයට අඟවන්නේ 'තමාට සියල්ල ඉවසාගෙන සිටිනවා හැරෙන්නට ඔහුගෙන් ගැලවෙන්නට මාර්ගයක් නොමැති බව' ය.


පැයක් පමණ ගත විය..


සුදු පැහැ නිදන ගවුමේ කබායද තිබියදී මිශෙල් තම ඇඳෙන් හාන්සි වී ඒන්ජල් විලේ රැලි මවන වතුර දෙස බලා සිටියාය. වෙනදාට අඳුරෙන් පිරෙන ඇගේ කාමරය අද සඳේ එලිය නිසාදෝ යම් ප්‍රමාණයකට එළිය වී තිබුණි. විටින් විට වේදනා දෙන තොල නිසා ඇයට නින්දක් පැමිණියේ නැත. ඇය දෑස් පියා ගන්නට උත්සහ කරන විට ඇයට මතකයට නැගෙන්නේ ඔහු මීට මොහොතකට පෙර තමාව උමතුවෙන් මෙන් සිපගත් හැටිය. සහ ඒ සිපගැන්ම අතරේදි ඔහුගේ ගැඹුරු නිල් පැහැ දෑස් තමා දෙස තියුණු බැල්මකින් බලා සිටි අයුරුය.


මිශෙල් තවත් ඒ ගැන කල්පනා නොකොට සිත සන්සුන් කරගෙන දෑස් පියා ගත්තේ නින්ද ලැබේවි යන බලාපොරොත්තුවෙනි. නමුත් දෑස් පියන් වසාගත් සැනින්ම ඇයට ඇසුණේ ඇගේ කාමරයේ දොර විවෘත වෙන හඬය. තත්පර කීපයක් ගෙවී ගිය පසු දොර යලිත් වැසී කාමරයෙන් අඩි ශබ්දයක් ඇසුණේය.


"......"


ඇය දෑස් තද කරන් සිටියා පමණි. එකවරම ඇගේ රත් පැහැ පතුල් වලට රළු දෑඟිලි කිහිපයක් ස්පර්ශ වෙනු ඇයට දැනී ගියාය. ඒ ස්පර්ශය ඇගේ වළලුකරින් තවත් ඉහලට ගියේය. හදිසියේම ඇගේ රෝස පැහැ දෙදණ වටා ඒ සීත දෑත් එතුණි.


ඇඳේ නිදා සිටි ඇය ක්ෂණිකව දෑස් විවර කලේ ඔහු දෙපා වලින් ඇද තමාව ඇඳ මතින් ඉන්දවූ නිසායි. කාමරයේ තිබූ මද එළියෙන් ඇය දුටුවේ, අඩක් බොත්තම් ගැලවුණු සුදු පැහැ කමිසයක් සහ කළු කලිසමක් ඇඳ සිටි ඔහු තමා ඉදිරියේ සිටගෙන බලා සිටින අයුරු ය.


"තමුසෙ මගෙ ඔළුව කෑවා."


"කොහොමද ?"


ඔහු කියූ දේ හමුවේ ඇය එසේ ඇසුවාය. ඒ සමඟින් ඔහු ඇය අසලින් ඉඳ ගත්තේය. නමුත් ඇය ඔහු සමඟ තිබූ තරහා නිසා ක්ෂණිකව එතනින් සිට ගත්තාය.


"You are so stubborn."


තිවේන් තමා ඉදිරියේ සිටගෙන සිටි මිශෙල්ගෙ අතකින් ඇද්දේ ඇයව තම දෙපා මතට වැටෙන ලෙසය. තම ඉන දෙපසට තද වූ ඇගෙ දෙකළවා වලින් දැනෙන උණුසුම ඔහුගෙ සිතේ ඇය පිළිබඳව තිබූ ආශාව දැඩි කලේය. කාමරය පුරාම ඇගේ ස්ට්‍රෝබෙරි සුවඳ විසිරී තිබියදී ඔහු ඇගෙ මල් පෙති මෙන් සිනිඳු දෙකළවා තම රළු ඇඟිලි වලින් මිරිකන්නට පටන් ගත්තේය.


"තමුසෙ හිතන ජාතියේ මිනිහෙක් නෙවෙයි මම. අදින් පස්සෙ ඒක හොදට මතක තියාගෙන ජීවත් වෙනවා."


ඔහු ඇගේ දෙතොල් සිප ගන්නට පටන් ගත්තේය. යටි තොලේ තිබූ තුවාලය ඔහුගේ දෙතොල් වලින් පෑරෙද්දී ඇයට දැනුණේ පෙරටත් වඩා වේදනාවකි. ඔහු ඇද සිටි කමිසය මිරිකමින් ඇය උත්සහ කලේ ඔහුව තල්ලු කරන්නටය. නමුත් ඇය උත්සහ කරන සෑම විටෙකම ඇගේ අත රිදුම් දුන්නා මිස ඔහු ඈත් වුණේ නැත.


"එහෙම නැත්තම් තමුසෙට ගොඩාක් වේදනා විඳින්න වෙයි."


කියූ ඔහු ඇගේ යටිතොල තදින් හැපුවේ ඇයව වේදනාවට ගැස්සෙද්දි ය.


"අහ්.."


ඔහු මදකට ඇගේ දෙතොල් අත හැරියේ ඇගේ කෙඳිරිල්ල ඇසුණු නිසායි. ඈ සිටියේ දෑස් වසාගෙන ය. නමුත් තත්පර කීපයකට පසුව ඇය දෑස් විවර කර ඔහු දෙස බැලුවාය.


"ඔයා අපේ මැරේජ් කන්ට්‍රැක්ට් එකේ රූල්ස් කඩන කොට, මම දැනගත්තා ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙවෙයි කියලා."


එසේ කියමින් මිශෙල් ඇගේ කොළ පැහැ දෑස් වලින් ඔහුගේ දෑස් වෙතට තියුණු බැල්මක් එල්ල කළාය. නමුත් ඇගේ වචන හමුවේ ඔහුගේ දෙතොල් වල සිනහවක් රැඳී තිබුණි.


"ඔව්.."


"මම කැඩුවා.. ඒක ඉස්සරහටත් කරනවා."


"තමුසෙට ඒක නවත්තන්න බෑ."


"Because I control what belongs to me."


කියූ ඔහු ඇගේ නිදන ගවුම පහත් කර එක් පියයුරුවක් දසන් වලට තද කර ගත්තේය. ඔහුගේ දෙතොල් ඇගේ පියයුරු උමතුවෙන් මෙන් උරමින් සිප ගද්දී ඇය ඇඟිලි වලින් ඔහුගේ හිසකේ පසු පසට ඇද්දාය.


ඔහු ඇගේ අනෙක් පියයුරුවත් උරා සපන්නට පටන් ගත්තේය. රිදුම් දරාගන්නට නොහැකි නිසා ඇගේ මුවින් කෙඳිරිලි පිට විය. ඇගේ ඒ කෙඳිරිලි ඇසෙන වාරයක් පාසා ඔහුට එය නවත්වන්නට සිතුණේ නැත.


"අහ්.."


මිනිත්තු කීපයකට පසුව ඔහු ඇගෙන් ඈත් වන විට ඇගේ කුඩා තනපුඩු රෝස පැහැයට හැරී ඉදිමී තිබුණි. ඈ යලිත් දෑස් විවර කරන්නට පෙර ඔහු ඇගේ සුදු පැහැ නිදන ගවුම ගලවා පසෙකට විසි කර ඇයව ඇඳ මතට තද කර ගත්තේය.


නිදන ගවුම නැතත් ඇගේ නග්න සිරුරේ තැනින් තැන ඇය ඇඳ සිටි සුදු ලිහිල් කබායට වැසී තිබුණි. සඳ එළියෙන් එළිය වූ කාමරය මධ්‍යයේ ඇති සයනයේ පොරවනය මතට වැටී සිටි ඇගේ රෝස පැහැ දෙපතුල් එක අතකට අල්ලාගෙන ඔහු එහි දෙතොල් තද කළේය. දෙපතුල් වලින් තව තවත් පහලට ආ ඔහුගේ දෙතොල් ඇගේ දෙකලවා වලින් පවා පහලට ඇදුණේය. එන්න එන්නම ඇගේ කෙඳිරිලි වැඩි විය. දෙඅත් වලින්ම ඔහුගේ හිසකේ පසුපසට අදිමින් ඈ තමාට දැනෙන ඒ හැඟීම් විඳ ගත්තාය.


"අහ්.."


ඔහු ඇයව අත හැරියේ නැත. ඇගේ සිරුරේ තැනින් තැන තම රළු අත් වලින් මිරිකමින් ඔහු ඇයට දැනෙන වේදනාව වැඩි කළේය.


"You will regret it."


ඔහු තම සුදු පැහැ කමිසයේ බොත්තම් එකින් එක පන්නා දැමුවේ ඇගේ දෙස බලමිනි. කබායෙන් අඩක් වැසුණු ඇගේ කුඩා පියයුරු සහ සිහිනිඟ දකින විට ඔහුට මතකයට නැගෙන්නේ තම නිවස ඉදිරිපිට උයනේ තබා ඇති මාබල් වලින් තැනූ කාන්තාවකගේ මූර්තියයි.


අවුරුදු ගණනාවක් ඇය ඉදිරියට පෙනෙන්නට වත් නොගිය ඔහු ඇය යන ගමන් බිමන් ගැන සොයා බැලුවේය. ඈ යන සෑම තැනකටම ගිය ඔහු ඇයට හොරෙන් ඇය දෙස බලා සිට ඇගේ පිංතූර ගෙන එවා තමා ලඟ සඟවා තබා ගත්තේය. ඈ කැමති දේ හා අකමැති දේ ඇයටත් වඩා හොදින් ඔහු තේරුම් ගෙන තිබුණි. අවසානයේ ඔහු ඇගේ පෙනුම මූර්තියකින් අවසන් කළේය. අදටත් ඇය දන්නේ එය උද්‍යානයක තබන සාමාන්‍ය මූර්තියක් ලෙසය. නමුත් ඇය එහි සත්‍ය දැනගත හොත් ඇය පුදුම වෙනු ඇතැයි ඔහුට මොහොතකට සිතුණේය.


ඔහුට අදටත් සිතාගත නොහැක්කේ තමා ඇයට ආදරෙන් බැඳී ඇත්ද, එසේ නොමැති නම් ඇයට උමතු වී ඇත්ද කියායි. එදා සිට අද වෙනතුරු ඇය ලඟින් එන ඇයටම හුරු ස්ට්‍රෝබෙරි සුවඳ, ඇගේ කොළ දෑස් වල රැදි හිස් බැල්ම, ඇය ලඟ ඇති නිහඬ හා සන්සුන් බව විඳින්නට ඔහු ඇබ්බැහි වී හමාරය.


මැදියම් රැය පසු වී පැය දෙකක් වෙන්නටත් ලං විය. ඇගේ කෙඳිරිලි නිසා අඳුරු වූ කාමරයේ නිහඬතාවයක් රැඳෙන්නට ඉඩ තිබුණේ නැත. දිගු වෙලාවක සිට යටි කයට දැනෙන රළු ස්පර්ශයන්, ඇගෙන් නින්ද ඈත් කර අවසන් ය. එකවරම ඔහු නැවතී ඇගේ මුහුණට සමීප වූවේය.


"මම තමුසෙට දෙයක් කියන්නම්."


"ඒක හොඳට අහගෙන ඉන්නවා."


ඈ ඔහුගේ ගැඹුරු නිල් දෑස් දෙස බලා සිටියා පමණි. හදිසියේම ඇයට දැනුනේ තම ගෙලට යමක් තද වී හුස්ම සිරවෙන බවය. ඇගේ දෑස් වලට පෙනුණු ඔහුගේ රූපය ක්‍රමයෙන් බොඳ වන විට ඇය තම ගෙල මතට දෑත් තැබුවේ ඒ වටා තද වූ ඔහුගේ දෑත ඉවත් කරන්නටය.


"හ්හ්.."


එය ඇයට කල නොහැකි දෙයක් විය. ඔහුගේ ශක්තිමත් දෑත් ඇයව මරණයට වුවත් ලං කරන්නට සමත් ය. සයනයේ පොරවනය දෙපතුල් වලින් තල්ලු කරමින් ඈ ඔහුගෙන් බේරෙන්නට දැඟලුවාය.


"My wife can't get over me."


"You are my wife. Don't forget that."


"If you forget that, I will hurt you more."


ඇගේ වේදනාවෙන් පිරි කොළ පැහැ දෑස් දෙස බලමින් ඔහු, ඇගේ ගෙල වටා ඇති අත තවත් තද කළේය. ඒ සමඟම ඇය තම රතු පැහැ නිය වලින් ඔහුගේ දෑත් තුවාල කරන්නට පටන් ගත්තාය.


"You're not.. who I thought you were.. Thiwen.."


ඈ අපහසුවෙන් හෝ තම සිතේ තිබූ දේ ඔහුට කියා දැමුවාය. නමුත් ඒ හමුවේ ඔහු මුවගින් සිනාසුනේ ඇය කියූ දේ සතයකට වත් ගණන් නොගත් අයුරිනි.


"Yeah.. All I wanted you to be mine. I control what belongs to me. So I don't need your permission to control you."


ඔහු එසේ කියා ඇගේ ගෙල අතහැර දැමුවේය. ඈ කහිමින් තම ගෙල අල්ලාගෙන ගැඹුරට හුස්ම ඇද්දාය. ඇගේ රක්ත වර්ණ වූ මුහුණේ තිබූ විඩාබර පෙනුම දෙස බලා ඔහු යලිත් ඇගේ ගෙල මත දෙතොල් තද කරන්නට පටන් ගත්තේය.


මෙය මෙතනින් අවසන් නොවන දෙයක් බව වැටහුණු ඇය දෑස් පියන් වසා ගත්තේ වේදනාවන් දරාගෙන හෝ නිහඬ වෙන්නටය. එහෙත් ඔහු විටින් විට දෑත් වලින් ලැම තද කරද්දී ඇයට තව දුරටත් දෑස් වසාගෙන නිහඬව සිටින්නට අපහසු විය.


පැයෙන් පැය සෙමෙන් ගෙවී ගොස් උදෑසන හයත් පසු විය..


පිටතින් ඇසෙන කුරුල්ලන්ගේ හඬ නිසා මිශෙල් දෑස් පියන් විවර කලේ ඉහල, පැරණි රටාවකට නිර්මාණය කර තිබූ 'false' සියන දෙස බලාගෙනය. ඈ සයනයෙන් නැගිටින්නට උත්සහ කරත් මුළු සිරුරම රිදුම් කන නිසා ඈව යලිත් සයනය මතට වැටුණි. ඒ සමඟම සයනය පුරා විසිරී වැටුණු ඇගේ දුඹුරුවන් හිසකේ අනෙක් පස හාන්සි වී ඇය දෙස බලා සිටි ඔහුගේ හිස මතට වැටී මුහුණ වැසී ගියේය.


"I love this sweet smell."


මුහුණට වැටුණු ඇගේ හිසකේ අතට ගෙන එහි සුවඳ බැලූ තිවේන් ගැඹුරු කටහඬින් එසේ කියද්දී ඇය ඔහු දෙසට හැරුණාය. ඈ සිතුවේ ඔහු තවමත් නින්දේ කියායි. නමුත් ඔහු නින්දට වඩා වැඩි කාලයක් ගත කලේ ඇය දෙස බලා සිටින්නට ය. ඈ නිදා සිටින විට එකවරම ඇගේ දෑස් හා මුළු සිරුරම ගැස්සෙන අයුරු, පොරවනයෙන් වැසී ඇති ලැම ඉහල පහල යන අයුරු, කෙතරම් වෙලාවක් බලා සිටියාද කියා ඔහුට මතක නැත.


"And this.."


එසේ කියූ ඔහු ඇයට ලං වී ඇගේ ගෙල මතට මුහුණ ඔබා ගත්තේය. හුස්ම ඉහලට අදින වාරයක් පාසා ඇගේ සිරුරෙන් ඔහුට එන්නේ ස්ට්‍රෝබෙරි සුවඳකි. යලිත් වරක් ඔහු දසන් වලින් ගෙල අල්ලද්දී ඈ ඔහුගේ පිට මතින් දෑත් තබා තද කර ගත්තාය.


සයනයෙන් බහින්නට ඇයට අවැසි වී තිබුණත් ඔහු එයට ඉඩ දුන්නේ නැත. යලිත් යටි කයට දැනෙන වේදනාව ඉවසා ගන්නට නොහැකි වූ ඇය පොරවනය දෑත් වලින් මිරිකමින් කොට්ටයට මුහුණ තද කර ගත්තාය. නමුත් ඇගේ කෙඳිරිලි පෙරට වඩා හඬින් කාමරය පුරා පැතිරුණි.


හය පසු වී ටිකෙන් ටික හිරු එළිය අහස ආලෝකමත් කරන විට ඇගේ මුහුණ දෙපස තිබූ කෙහෙරැලි දහඩියෙන් නැහැවී තිබුණි. දිගු වෙලාවක සිට දැනන රළු ස්පර්ශයන් වලින් ඇති වූ රිදුමන් ඈ දෑස් තද කරගෙන දරා ගත්තාය.


"......"


ඔහු මදකට ඈත් වෙද්දී ඇය සයනයෙන් ඉඳ ගත්තාය. ඇගේ පයෝධර ඉදිමී, පොරවනයට ඇතුලතින් නෙරා විත් තිබුණි. එලෙසම ඇගේ සිරුර පුරාම රත් පැහැ සලකුණු ඉතිරිව තිබුණි. ඒවාට වගකිව යුත්තේ ඔහුගේ උමතු වූ දෙතොල්ම ය. ඈ පොරවනය පසෙකින් තබා සයනයෙන් බැස්සාය. ඔහු සයනයෙන් හාන්සි වී එක් අතක් හිසට තබාගෙන නිහඬව බලා සිටියේ ඈ කැඩපත දිරියට යන අයුරුය. ඇගේ නග්න සිරුරේ සුන්දරත්වය දකින්නට ඔහුගේ දෑස් ප්‍රිය කළේය.


"Be careful."


ඈ නාන කාමරයට ගොස් දොර වසා ගද්දී ඔහු තමාට පමණක් ඇසෙන හඬකින් එසේ කියා සයනයෙන් බැස්සේය. ඔහු කාමරයෙන් පිටවෙන අඩි ශබ්දය, නාන කාමරයේ දොර ලඟ සිට අසා සිටි ඇය දිගු සුසුමක් හෙළුවාය. වෙනදාට මොන දේ සිදු වුවත් තරහා පාලනය කරගෙන සන්සුන්ව සිටීමට උත්සහ කරන ඔහු, අද ඇය තමා ඉදිරියට විත් තදින් කතා කරන විට තරහින් ඇවිළුණේ ඇහිපිය ගසන වේගයට ය. ඇයද මීට පෙර ඔහුගෙන් එවන් වෙනස් වීමක් දැක තිබුනේ නැත. සමහරවිට ඔහු ඇයට අඟවන්නට ඇත්තේ යලිත් ඒ අයුරින් තමා ඉදිරියේ තදින් කතා කළහොත් එයට තමා පලිගන්නා බව වෙන්නට පුළුවනි.


විනාඩි ගණනකට පසු නාන කාමරයෙන් පිටට ආ මිශෙල් කැඩපත ඉදිරියට ගියේ කළු පැහැ කලිසමට අත් දිගු තද කොළ පැහැ කමිසයක් ඇඳගෙන ය. ඈ ඇගේ කරේ තිබූ මේපල් කොළයක් හැඩයේ පෙන්ඩනය පපුව මැදට වැටෙන ලෙසට සකස් කළාය. ඒ පෙන්ඩනයත් ඇයට දුන්නේ තිවේන්මය.


ඔහුගේ නීත්‍යනුකූල බිරිඳ වී ඈ මේ නිවසට පැමිණෙන විට, ඔහු ඇයට ඇගේ පැරණි ඇඳුම් අයිත්තම් හෝ වෙනත් කිසිම දෙයක් ගෙන එන්නට අවසර දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු සිය කැමැත්තෙන්ම ඇයට හැම දෙයක්ම නොඅඩුව ලබා දී තිබුණේ අවුරුදු ගණනාවක සිට ඈ ගැන සොයා ගත් දේවල් අනුවය. කැඩපතෙන් පෙනෙන තම සිරුරේ රත් පැහැ සලකුණු සෙවූ මිශෙල්, අතේ තිබූ 'Foundation' කූරකින් ඒවා නොපෙනෙන පරිදි වසා දැමුවාය. එලෙසම යටිතොලේ තිබූ පැල්ම වැසෙන පරිදි ඈ ලිප්ස්ටික් පවා තවරා ගත්තාය. නමුත් ලිප්ස්ටික් වල රතු පැහැය ඒ පැල්ම, අඩකින් වත් වසා දමන්නට සමත් වූයේ නැත.


"Good morning President."


ලඟ සිටි තැඹිලි පැහැ බළලාව වඩා ගනිමින් ඈ කාමරයේ කොනක තිබූ හිස් වූ පිඟානට කෑම ටිකක් දැමුවාය. ඌ සෑම දිනෙකම ඈ නැගිටින විගස ඇය ලඟට ගොස් ඇගේ දෙපා වල දැවටෙන්නේ වචන රහිතව ඇයට තිබෙන ආදර ප්‍රකාශ කරන්නට ය.


"මං එනකම් කොහෙවත් යන්න එපා.. හරිද ?"


උගේ හිස අතගා, ඇඳ මත තිබූ කළු පැහැ කබායත් කුඩා බෑගයත් අතට ගෙන ඇය කාමරයෙන් පිටව ගියාය. ඈ එන තුරු කෑම කාමරයේ මේසය පිළියෙල කර තිබූ සේවිකාවන්ට එකවරම ඇසුනේ ඇය හදිසියේ මෙන් ලී තරප්පුව බසින ශබ්දයයි. ඔවුන් නිහඬව බලා සිටිද්දී මිශෙල් කිසිවෙකුත් දෙස හිස ඔසවා බැලීමකින් තොරව නිවසෙනුත් පිටතට ඇවිද ගියාය.


ඈ මිදුලේ නවතා තිබූ කළු පැහැ මෝටර් රථයේ රියදුරු අසුනට නගින අයුරු තිවේන් සඳලුතලයට වී බලාගෙන සිටියේ එහි අත් වැටට දෑත් තබාගෙන ය. අවටින් හමා ආ මඳ සුලඟට ඔහු ඇඳ සිටි බොත්තම් නොදැමූ කළු පැහැ කමිසය දෙපසට නැළවිණි. සුලඟට වැනෙන කමිසය අතරින් ඔහුගේ උදරයේ හා පපුවේ තිබූ ව්‍යායාම වලින් සෑදූ පැහැදිලි රේඛාවන්ගෙන් යුත් මාංශපේශි හිරු එළියට නිරාවරණය විය.




ආරක්ෂකයින් දෙදෙනෙකු විසින් විවෘත කල කළු පැහැ විසල් ගේට්ටුවෙන් ඇගේ මෝටර් රථය මාර්ගයට හරවද්දී ඔහු ඒ දෙස බලමින් තම සිතුවිලි වල අතරමං වූවේය. ඈත ගස් අතරින් පෙනෙන මාර්ගයෙ ඇදෙන ඇගේ මෝටර් රථයේ රතු පැහැ එළිය නොපෙනෙන තුරුම ඔහු ඒ දෙසම බලාගෙන සිටියේ එක මොහොතකට වත් වෙනත් අතකට දෑස් යොමු නොකර ය.


........................................................... 🖤 ...


මේ කතාවෙත් සමහර සිද්ධි එක වගේ කියලා තේරෙනවා නම් මට කියන්න. චරිත ගොඩනැංවීම අවුල් නම් කියන්න. මට ඕනි මේ කතාවෙ කිසිම වැරැද්දක් නොවෙන්න. අනිවාර්යයෙන්ම කියන්න ඒ ගැන අවුලක් තියේ නම්..


තිවේන් මිශෙල්ව Compliments කරනවා වගේ මිශෙල් තිවේන්ව Compliment කරන්නෙ කවද්ද කියලා රීඩර්ස්ලා අහනවනේ. ඉතින් ඒක බලන්න වෙන්නෙ මිශෙල් Open උන දවසට තමයි 🫠


Tip :- මම CID එක සම්බන්ධ පොත් කියවලා නෑ. හැමදෙයක්ම හොයන්නෙ Internet වලින් සහ Ai වලින්. ඒ නිසා ඒවගෙ වරදක් වෙලා තියෙනවා නම් සමාවෙන්න❗


Sachy Collins

Report Page