Miss. Anonymous - 12

Miss. Anonymous - 12

Sachy Collins
🚫 Do not copy or share without author's permission


🔞 This episode contains sexual themes and mature


Previous


"හැමදාම මම විතරද කතා කරන්නෙ ?"


ඇගේ ගෙල මත දෙතොල් තද කල ඔහු ඇගෙන් ප්‍රශ්න කලේ පහත් හඬකිනි. නමුත් ඔහුගේ උණුසුම් දෙතොල් වල ස්පර්ශය හමුවේ ඇගේ දෑස් පිය වුණා පමණි.


"මම ඩිසිෂන් එකක් ගත්තා. ආයෙ මම තමුසෙව දාලා එච්චර දුර යන්නෙ නෑ."


ඇගේ දෙකලවා අතරට ඔහුගේ ඉන තද වී තිබුණි. එලෙසම ඔහුගේ දෑත් ඇගේ පිට මතත් කළවයක් මතත් රැඳී තිබුණි.


"ඔයාගෙ වැඩේ හරි ගියාද ?"


නිහඬ තත්පර කීපයකට පසු මිශෙල් ඔහුගෙන් එසේ ඇසුවේ තවත් නිහඬව සිටීමට තම හිත ඉඩ නොදුන් නිසායි. ඇගේ ඒ ප්‍රශ්නය හමුවේ ඔහුගේ ගැඹුරු නිල් පැහැ දෑස් වල සිනහවක් රැඳුණි.


"ඔව්.. අවුරුද්දකට පස්සෙ ප්‍රශ්නයක් නැතුව වෙපන්ස් ටික මෙහෙට ගෙන්න ගත්තා. දැන් තියෙන්නෙ ඒ ටික Warehouse එකට අරන් එන්න."


"එහෙ ඉඳන් ගේන්න පර්මිට් නෑනෙ ?"


"මගෙන් පර්මිට් අහන්න කවුරුත් එන්නෙ නෑ කියලා තමුසෙ දන්නවනේ. අනික......"


තමාගේ ඉන උඩ ඉඳගෙන සිටි ඇයව කවිච්චියේ කොට්ටය මතට තල්ලු කර, ඔහු ඇගේ ඉන දෙපස තමාගේ දෙකලවා වලට තද කරගත්තේ ඇගේ දෑත් එකට එකතු කර තදින් අල්ලා ගනිමින් ය.


"තමුසෙගෙ හිතේ අදහසක් තියෙනවද ඒ ටික පොලිසියට අල්ලලා දෙන්න ?"


ඈ හිස දෙපසට වැනුවේ 'නෑ' යන අරුත දෙන්නට ය.


"ඒක තමුසෙට වාසි නැද්ද ?"


"මොකක්ද ?"


"තමන්ගෙ හස්බන්ව CID එකට අල්ලලා දීලා වෙපන්ස් ටිකයි මෙච්චර කාලෙකට කරගෙන ගියපු කම්පැනි එකයි බාර දෙන්න ?"


"මට එහෙම ඕනි උනා නම් මම ඒක කරන්නෙ ඔයාව මැරි කරන්න කලින්.. තිවේන්.."


ඔහු කුමන මානසිකත්වයකින් කතා කරනවාද ඈ නොදනී. ඔහුට පිටු පාන්නට ඇයට අංශු මාත්‍රයක වත් අදහසක් එදා සිට තිබුණේ නැත.


"ජෝක් එකක් තේරෙන්නෙ නැති කෙල්ල."


එසේ කියූ තිවේන් ඇගේ ගෙල සිට ලැම දක්වා හාදු තැවරුවේය. ඔහුගේ ඉන දෙපසට තද වූ ඇගේ දෙකළවා මතින්, සැහැල්ලු කබාය ලිස්සා කවිච්චිය මතට වැටෙද්දී ඇය තමාගේ දෙපතුල් ඔහුගේ පිට මතට තබා තදින් බැඳ ගත්තාය.


"මම දන්නවා මගෙ වයිෆ් එහෙම මගෙ පිටින් යන්නෙ නෑ කියලා."


"එහෙම නේද ?"


ඔහු ඇගේ විනිවිද පෙනෙන සැහැල්ලු කබායෙන් පිටට නෙරා තිබුණු තනපුඩුවක් දසන් වලට තද කරගද්දී ඇගෙන් කෙඳිරියක් පිට වුණේ දැනුණු වේදනාවට ය. නමුත් ඇගේ ඒ මෘදු ස්වරය ඔහුගේ හිතේ ඈ පිළිබඳව ඇති හැඟීම් තවත් අවුස්සන්නේය.


"මම ඊයෙම තමුසෙට කිව්වා මේවට රෙඩි වෙලා ඉන්නවා කියලා."


ඔහුගේ ලා රෝස පැහැ රළු දෙතොල් ඇගේ පියයුරු රත් පැහැ ගැන්වුවේය. එන්න එන්නම ඇගේ කෙඳිරිලි වැඩි වෙද්දී ලැම මත තිබූ ඒ රළු දෙතොල් තවත් පහලට ගමන් කලේය. ඒ හමුවේ ඇගේ දෑඟිලි ඔහුගේ කෙටි කෙස් අතරේ තදින් මිරිකී ගියේය.


"අහ්හ්."


ඔහු ඇගේ එක් පාදයක් කර මතට ගෙන එහි සිප ගැන්මක් තැවරුවේය. වෙනදා මෙන්ම අදත් නොවෙනස් ඇගේ සුවඳ මුළු අඳුරු කාමරය පුරාම පැතිරී ගොස් තිබුණි. එලෙසම ඔහු ඇගේ මුළු සිරුරෙන්ම ඒ සුවඳ වින්දේය.


හදිසියේම ඔහු ඇගේ මුහුණට ලං විය. එසැනින් ඈ ඇගේ මුහුණ අත්වැට අතරින් පෙනෙන ඒන්ජල් විල දෙසට හරවා ගත්තේ ඒ තද නිල් පැහැ දෑස් දෙස සෘජුව බලන්නට නොහැකි නිසායි.


"මම ආස නෑ මගෙ වයිෆ් සද්ද නොකර ඉන්නවට."


"Don't be silent, Make more noise. I want to hear your voice."


ඈ නිහඬව බලා සිටිද්දී ඔහු තමාගේ තද නිල් පැහැ කමිසයේ බොත්තම් එකින් එක ගැලෙව්වේය. ඔහුගේ පුළුල් පපුව නිරාවරිත වන සෑම විටකම ඇගේ කොළ පැහැ දෑස් රැඳෙන්නේ වම්පස ඇති කුඩා වැල් අකුරු වලින් ඇඳි කළු පැහැ පච්චය දෙසටය. S අකුරේ හැඩය මදක් බෙල්ලෙකුට සමාන කර 'Shelly' ලෙස සඳහන් ඒ පච්චය මතට ඇගේ දෑඟිලි ගමන් කලේ ඈවත් නොසිතූ පරිදිය. ඈ එය දුටු මුල් දිනයේ පුදුමයට පත් වුනේ මෙය ඔහු ඇය සමඟ ප්‍රථම වතාවට කතා කරන්නටත් පෙර සටහන් කරගෙන තිබූ එකක් නිසායි.


"තමුසෙ ඒකට ආසයිද ?"


ඔහු කමිසය ගලවා එය කවිච්චියේ ඇන්දක් මතට දැමුවේය. කමිසය ගැලවූ පසු ඔහුගේ පිරුණු බාහු වලට නිදහසක් ලැබෙන්නට ඇති යැයි ඈට සිතුනේ ඔහු ඇඳ සිටි කමිසය දෙඅත් වලින් තද වී තිබුණු නිසායි.


"මම මැරුණත් තමුසෙගෙ නම මගෙ පපුවෙන් මකන්න බෑ."


ඇගේ කබායේ ගැටය ලිහා දැමූ ඔහු අඩ අඳුරේ පෙනුණු ඇගේ නග්න සිරුර දෙතොල් වලින් පමණක් නොව දෑත් වලින්ද රස වින්දේය. ඒ වෙනුවට ඇගේ දෑත් ඔහුගේ පිට පුරාම ගමන් කලේ ඇගේ සිරුරට දැනෙන ස්පර්ශ ඉවසාගත නොහැකි නිසායි.


"මං එක්ක ඉද්දි ඉවසන්න පුරුදු වෙලා ඉන්නවා.. හරිද.."


ඇගේ කෙඳිරිලි එන්න එන්නම වැඩි වෙද්දී ඔහු ඇගෙන් ප්‍රශ්න කලේ ඒ මුහුණේ තිබූ කෙහෙරැල් පවා තෙත් කල දහඩිය පිස දමමිනි. නමුත් ඇගෙන් කෙඳිරිලි ඇරෙන්නට වචනයක් වත් පිට නොවීය.


මධ්‍යම රාත්‍රියත් පසු විය..


කාමරයේ මේසයක් මත තිබූ සිගරැට් පෙට්ටියෙන් එක් සිගරැට්ටුවක් ගත් ඔහු එය දල්වාගෙන ඈ ඒන්ජල් විල දෙස බලා නිදා සිටි කවිච්චිය අසලට ගියේය. ඒන්ජල් විලේ පාවෙන විදුලි පහන් එලි දෙස බලා සිටි ඇගේ අසලින් ඔහු වැතිරී ඈව පපුව මතට ගත්තේ සීතල මැකී යන්නට ඇගේ සිරුර කබායෙන් ආවරණය කරමිනි.


"Do you want some ?"


ප්‍රශ්නය හමුවේ ඇගෙන් ප්‍රතිචාරයක් නැති වුණත් ඇයට එය උවමනා බව ඔහුට සිතුණි. ඒ නිසා ඔහු ඇගේ දෙතොල් අතර, දැල්වෙන දුම් වැටිය රැඳෙව්වේය.


"තමුසෙ මොකක් හරි දෙයක් ගැන වද වෙනවා නේද."


"ඔය හිතේ තියෙන දේවල් මට කියලා හරි නිදහස් කරගන්නෙ නැත්නම් මම හිත කියවන මැෂින් එකක් හරි ගේනවා."


"තමුසෙ කතා කරන්නෙ නැතුව ඉද්දි අනිත් මිනිස්සු හිතන්නෙ තමුසෙට කතා කරගන්න බැරි ලෙඩක් තියෙනවා කියලා."


"ඒ නිසා මං එක්ක කතා කරත් නැතත් අනිත් මිනිස්සු එක්ක හොඳට කතා කරනවා."


ඇගේ නළල මත දෙතොල් තද කරමින් ඔහු එසේ කීවේ පෙර දිනයේ වෛද්‍යවරිය ඈ ගැන කියූ දේ මතක් වූ නිසායි. ඈ එදා සිටම නිහැඬියාවෙන් පිරුණු අයෙක් බව ඔහු දැනගෙන සිටියත් ඇගේ වටපිටාවේ සිටින පුද්ගලයින් ඒ ගැන දන්නෙ නැත. ඉතින් ඇගේ මේ ගති පැවතුම් නිසා ඔවුන් වියවුල් වීම සාමාන්‍ය දෙයකි.


"ඩොක්ටර් ඔයාට ඒකද කිව්වෙ ?"


මෙතෙක් වෙලා නිහඬව සිටි ඈ එවන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරද්දී ඔහුගේ දෙතොල් වල සිනහවක් රැඳුණේ ඉබේටමය.


"තමුසෙ CID එකේ කියලා මට අමුතුවෙන් ඔප්පු කරන්න හදන්න එපා ශෙලී."


තමා ඈ ගැන අවධානයෙන් සිටින සේම ඈත් තමා ගැන අවධානයෙන් සිටින බව ඔහු දැනන් සිටියේය. නමුත් තමා ඈ ගැන තොරතුරු සොයා ගන්නා තරමට ඈට තමා ගැන තොරතුරු සොයා ගන්නට අපහසු බවත් ඔහු හොඳින්ම දන්නේය.


"මම Infertile කිව්වද ?"


"ඔව්.. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි."


අත් වැට දෙසට හරුණු ඔහු ඇගේ මුහුණට බර වී ඒ මුහුණේ දෙපස තිබූ කෙස් කන පිටුපසට කලේ ඇගේ සන්සුන් කොළ පැහැ දෑස් දෙස බලාගෙන ය.


"මම තමුසෙව මැරි කලේ මගෙ ෆැමිලි එක මේන්ටේන් කරන්න නෙවෙයි කියලා මම තමුසෙට කිව්වනේ ශෙලී, මැරි කරන්න කලින්ම."


"මට තමුසෙව සදහටම මගේ කරගන්න ඕනි උනා. එච්චරයි. නැතුව මට ළමයි ඕනි නෑ."


ඇගේ දෙතොල් අතර තිබූ දුම් වැටිය ගෙන ඇඟිලි දෙකක් අතරට රඳවාගත් ඔහු ඇගේ දෙතොල් තදින් සිප ගන්නට පටන් ගත්තේය. දැල්වෙන දුම් වැටිය ඔහුගේ අතින් ගිලිහෙද්දී ඔහු ඇගේ එක් කකුලක් තමාගේ ඉනට ඔසවා රඳවා ගත්තේය.


ඇගේ ගත ස්පර්ශ කරන සෑම විටකම ඔහුට දැනෙන්නේ තමා රළු දෑත් වලින් සිනිදු පියනි මලක පෙති ස්පර්ශ කරන්නාක් හා සමානවය. සමහර අවස්ථා වල තමාගේ තද ස්පර්ශ හමුවේ ඇගේ වත සීරී රත් පැහැ ගැන්වෙයි කියා සිතුවත් ඒ ස්පර්ශ කරන්නේම ඔහුගේ සිතුවිලි මුදුනටම ඇවිස්සීමය.


එකවරම ඈ ඔහුගේ දෙතොල් වලට අත තබා යලිත් තමාගේ හිස වෙනත් අතකට හරවා ගත්තේ ඔහුගේ ස්පර්ශ වලින් අපහසුවක් දැනුණු නිසායි. නමුත් තත්පර කීපයක් ගෙවෙන්නත් කලින් ඔහු යලිත් පහතට නැවී ඇගේ නැබ සිප ගත්තේය. ඒ හමුවේ යලිත් නොසන්සුන් වූ ඈ ඔහුගේ කෙස් අතරින් ඇඟිලි තුඩු යැව්වේ දෙපා වලින් කවිච්චියේ කොට්ටයක් මිරික ගනිමිනි.


"Lie to yourself all you want, but your body tells me the truth."


ඇගේ නොසන්සුන් වූ හුස්ම රටාව ලැමේ ඉහල පහල යාමෙන් ඔහුට පෙනුණි. එලෙසම ඇගේ හිසත් තදින් කවිච්චියට තද වෙද්දී ඔහු තවත් කලේ ඇගේ මුළු සිරුරම මත් කල එකය. ඇගෙන් ඇබෙන ඒ ආශ්වාදය කෙදිනකවත් නැවතෙන එකක් නොවන බව ඔහු දැන සිටියේය.


විටින් විට ඔහු ඇගේ දෙකලවා තමාගේ දසන් අතරට තද කරගත්තේ ඇගෙන් කෙඳිරිලි පිට වෙද්දිය. කාමරය පුරා සැරිසරන ඇගේ හඬ එන්න එන්නම තීව්‍ර වෙද්දි ඔහු එය අසාගෙනම ඇගේ සිරුරේ පාලනය තමා අතට ගත්තේ මෙය තව දුරටත් නින්ද නොමැති රැයක් කරන්නටය.


........


ඇය අවදි වන විට උදේ හයේ කණිසම පසු වී මිනිත්තු තිහක්ම ගතවී තිබුණි. එලෙසම ඈ තවම ඇත්තේ ඔහුගේ විසල් බාහු අතරට තද වීය. තවත් වෙලා එතැන නොසිටි ඇය ඔහුගේ දෑත් වලින් නිදහස් වී ගියේ නාන කාමරයටය.


මිනිත්තු පහලොවකට පමණ පසු මිශෙල් නාන කාමරයෙන් පිටතට ආවේ 'Halter Neckline' සහිත තැඹිලි පැහැ දිගු ගවුමක් ඇඳ තම කෙස් කළඹ පනාවකින් පීරමින් ය.


ශෙලීගෙ ගවුම 🧡🍂


කැඩපත ඉදිරියට ගොස් ඈ පනාව මේසය මතින් තබා බැලුවේ ඔහු තවමත් නිදිද කියායි. නමුත් කවිච්චිය මත ඔහුගේ ඡායාවක් වත් පෙනෙන්නට තිබුණේ නැත. එනිසා ඇය තම කොණ්ඩය පිටුපසින් කටුවක් ගසාගෙන පිටුපස හැරුණේ ආලින්දයට යාමටය. නමුත්..


"This is for you."


ඔහු ඇගේ ඉදිරියේ සිටගෙන එක් අතක් ඔසවා පෙන්වුවේ රෝස් ගෝල්ඩ් පැහැ මාලයකි. ඔහුගේ කළු පැහැ කමිසයෙන් දෑස් ඉවතට ගත් ඇය තමාගේ දෑස් ඉදිරියේ තිබූ ලා රෝස පැහැ නෙළුම් මලක හැඩයට තිබූ පෙන්ඩනය දෙස බැලුවාය.


Lotus Pendent 🪷


"අනිත් පැත්ත හැරෙන්න."


ඔහුගේ කීම නිසා ඈ යලිත් කැඩපත දෙසට හැරුණේ තම කොණ්ඩය ඉදිරියට ගෙනය. ඒ සමඟම ඔහු ඇගේ කරට මාලය දැමුවේය. ඈ මෙවන් තෑගි වලින් සතුටු වෙන බව නොපෙනුනත් ඔහුට අවැසි වූයේ තමාගේ සිත කියූ දේ කිරීමටය.


"නෙළුම් මලක උනත් පෙති කොච්චර සිනිදුද කියලා තමුසෙ දන්නවනේ. මම හිතන්නෙ නෑ නෙළුම් මල උනත් තමුසෙට වඩා මගෙ අත් වලට සිනිදුයි කියලා."


ඇගේ දෑස් වල හිස් බැල්ම කැඩපත හරහා ඔහුට යොමු වී තිබුණි. ඈ හැඟීම් දැනීම් නැති අයෙකු තරමට නිහඬව සිටිද්දි ඔහුට දැනෙන්නෙ ඔහු තනිව තමාටම කතා කරන්නාක් හා සමානව ය. නමුත් අවුරුදු කීයක් ගෙවුනත් ඈව වෙනස් කරන්නට ඔහු ගන්නා උත්සහය නතර වන්නේද නැත.


"මම තමුසෙ ආසම දේවල් ගෙනාවා. ටිකක් ඒ දිහාත් බලන්න."


ඔහු පිටුපස තිබූ සයනයට අතක් දිගු කරද්දි ඈ ඒ දෙස හැරී බැලුවාය. එසැනින් ඇගේ දෑස් මදක් විසල් වෙනු ඔහු දුටුවේය. හේතුව සයනය මත තිබූ පියනි මල් පොකුරු කීපය නිසාය. ඔහු තමාට එක් මල් පොකුරක් නොව මල් පොකුරු කීපයක් ගෙන ආ කාරණාව පිළිබඳව ඇගේ සිතේ සැකයක් ඇති විය.


"සදෙව් දුන්න මල් එක වගේ මගෙ ඒවත් සොනායාට දෙන්න එපා. මොකද මේවා ගෙනාවෙ මිශෙල්ට නෙවෙයි මගෙ වයිෆ්ට."


මිශෙල් මල් දෙස නිහඬව බලා සිටියත් ඔහු කියූ දේ නිසා ඇගේ කොළ පැහැ දෑස් ක්ෂණිකව ඔහු වෙත යොමු වුණි. ඔහු නොදැනුවත්ව තමාට එක් චලනයක් වත් කල නොහැකි බව ඈ දැන සිටියාය. නමුත් තමා ගැන ඔහු තියා තමාගේ දෙමාපියන්වත් ඕනෑවට වඩා සොයා බැලීම පිළිබඳව ඇගේ කිසිඳු කැමැත්තක් එදා සිට තිබුණේ නැත.


"ඔයා අකමැති නම් මම සදෙව්ව අයින්ම කරලා දාන්නම්. ඒකනෙ ඔයාට ඕනි ?"


"නෑ.. මම දන්නවා තමුසෙ ලිමිට් එකෙන් එහාට යන්නෙ නෑ කියලා. හැබැයි ඌ තමුසෙට ලං වෙන්න හැදුවොත් ආයෙ තමුසෙට ඌව දකින්න ලැබෙන්නෙ නෑ."


"මම එයාව දකින්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ නෑ. ඒ වගේම මං ගැන කවුරුත් ඕනෑවට වඩා හොයනවට මම කැමති නෑ. අපේ මැරේජ් කන්ට්‍රැක්ට් එකේ මං ගැන හොයන්න කියලා මම ලියලා දීලා නෑ."


ඈ එසේ කියා ඉවර වෙනවාත් සමඟම ඔහුගේ එක් අතක් ඇගේ නිකට යටින් කම්මුල් දෙපසට තද වුනේ ඈවත් නොසිතූ පරිදිය.


"මං එහෙම කරන්නෙ තමුසෙගෙම හොඳට ශෙලී."


"But I don't like it."


"තමුසෙ කොහොම කිව්වත් මම ඒක නවත්තන්නෙ නෑ. මම හොයන්නෙ ඉන්වෙස්ටිගේටර් කෙනෙක් උන මිශෙල් සෙලීනියා ඇන්ඩර්සන් ගැන නෙවෙයි. මගෙ වයිෆ් ගැන."


තමාගේ මුහුණට තද වී තිබූ තිවේන්ගෙ දෑත් ලිහිල් වෙද්දි මිශෙල් ඔහු කලින් කියූ දේ ගැන සිතුවාය. ඔහු කරන කියන දේ තමාගේ වචන වලින් නැවැත්විය නොහැකි බව ඈ හොඳින්ම දනී. නමුත් ඔහු, තමා දෙමව්පියන් බැලීමට කියා යන ගමන වෙනත් ගමනක් බව තවමත් නොදන්නා කරුණ ඈව පුදුම කළාය. හේතුව ඔහු තමා ගැන මෙතරම් සොයා බලන නිසා එය මග හැරෙන්නට ඇති සම්භාවිතාවය අඩු නිසාය.


"මම සීශෙල් ගෙනාවා. තමුසෙ ඒවට ආසයි කිව්ව නිසා."


මිශෙල් කල්පනාවෙන් පිටට ආවේ ඔහු ඇගේ දකුණු අල්ල මතින් ට්‍රයිටෝන හැඩයේ බෙල්ලන් කීප දෙනෙක් තබන විටය. එවිට ඈ ඒ වෙතට දෑස් යොමු කළාය. තැඹිලි පැහැයත් සුදු පැහැයත් මිශ්‍රිත ඒ 'Nutmeg' බෙල්ලන් කීප දෙනා කාමරයට වැටී තිබූ හිරු එළියෙන් දිළිසෙන්නට පටන් ගත්තේය. බෙල්ලන්ගේ මතුපිටට වැටුණු හිරු එළිය කහ පැහැ මැණික් ගල් මෙන් දිළිසෙනු ඔහු ඇගේ කොළ පැහැ දෑස් තුලින් දුටුවේය.


Nutmeg shells 🐚


"ඇත්තටම තමුසෙ ඒවට ආස ඇයි. ලේසියකට බීච් එකට යන්නෙත් නෑනෙ ඔය දේවල් දකින්න, දැන ගන්න ?"


ඇය නිහඬව බෙල්ලන් තමාගේ නාසයට ලං කරගෙන හුස්ම ඉහලට ගත්තේ දෑස් වසාගෙනය. එවිට ඈට දැනුනේ ඈ මුහුදේ ලවණ ජලය මිශ්‍රිත සුදු පැහැ පිරිසිදු වැල්ල සිපගන්නාක් මෙන් හැඟීමක්ය. එලෙසම ඒ මුහුදට ආවේණික සුවඳ ඇගේ කුඩා කල මතක අවුස්සන්නේය.


"තව ගොඩාක් ශෙල්ස් ගෙනාවා. ඒ ටික තමුසෙගෙ මියුසියම් එකට දාගන්න."


"ආයෙ තමුසෙ ආස කියන කෑමත් ගෙනවා. ඒ ටික නිදහසේ ඉන්න ගමන් කන්න."


ඇගේ සිහිය බෙල්ලන් සමඟ කාර්යබහුල වීය. එලෙසම ඇගේ දෑස් හා ඇඟිලි තුඩුද බෙල්ලන්ට ඇලී තිබුණි. ඔහුත් නිහඬව බලා සිටියේ ඇගේ නිහඬතාවයත් බෙල්ලන්ට යොමුවී ඇති සන්සුන් දෑස් දෙසත් ය. සෑමවිටකම ඔහුට ඈව පෙනෙන්නේ සන්සුන් බවෙන් පිරුණු කොළ පැහැ මිටියාවතක් මෙන්ය. නමුත් තත්වාකාරයෙන්ම කිවහොත් ඈ විශ්වය හා සමාන කාන්තාවක්ය. තවමත් විශ්වය, ගවේෂණය නොකෙරූ හා නිශ්චිතව සොයාගෙන නොමැති බොහෝමයක් දෙයින් පිරී තිබේ. එලෙසම තිවේන් ඇයව කෙතරම් අධ්‍යයනය කලත් ඇය ගැන සොයා නොගත් දේ අදටත් ඔහුට ඉතිරිව තිබුණි.


මිශෙල්ගේ අවධානය බිඳින්නට හිතක් නොතිබුණු ඔහු තමාගේ වටිනා කාලයෙන් මිනිත්තු ගණනක්ම කා දැමුවේ ඈ දෙස බලා සිටිමිනි. ඇගේ දෑස් ඇහිපිය හෙලන සෑම විටකම ඔහුට දැනුනේ මැදියම් රැයේ මෙන්ම ඒ දිගු ඇහිපිය තමාගේ නිරාවරිත පපුව මත කිති කැවෙනවාක් මෙන්ය. ඇගේ කම්මුල් ඉහල තිබූ කුඩා දුඹුරු ලප එකක් වත් මග නොහැර බැලූ ඔහු යලිත් ඇගේ දෑස් දෙස බැලුවේ ඒ මුහුණේ එක් කම්මුලකට අතක් තබමිනි. එසැනින් ඇගේ දෑස් ඔහුගේ ගැඹුරු නිල් පැහැ දෑස් වලට යොමු විය.


"අද කොහෙවත් යන්න එපා. මුළු දවසම මට පේන මානෙක ඉන්න. මොකද තමුසෙ තමයි මගෙ Serenity එක."


කියූ තිවේන් ඇගේ නළල මත දෙතොල් තද කර යලිත් ඇගේ දෑස් දෙස බැලුවේය. තිවේන් හදවතට එකඟව ඒ කියූ දේ නිවැරදිය. ඔහු මොන තරම් පීඩනයක් සිටියත්, කුමන මානසිකත්වයක සිටියත් ඇගේ රූපයට ඔහුව සම්පූර්ණයෙන්ම සන්සුන් කරන්නට ගත වෙන්නේ තත්පර කීපයක් පමණි. ඊට හේතුව ඇගේ නිහැඬියාවද, එසේත් නොමැති නම් ඇගේ කොළ පැහැ මායාකාරී දෑස් වල බලයද කියා ඔහුට අදහසක් නැත.


ඈ තිවේන් දෙස බලා සිටින්නේ ඔහු කියූ දේ නිසා ඇගේ මනස වෙනත් තැනක අතරමං වූවාක් සේය. නොදැනුවත්වම ඇගේ දෙතොල් පෙති එකිනෙක වෙන් වෙද්දී ඔහු ඒ අතරට තමාගේ මහපට ඇඟිල්ල තද කලේ ඇගේ යටිතොල තද කරමිනි. ඈ තවත් තමා දෙස බලා සිටියහොත් මෙය මෙතනින් අවසන් නොවෙන බව ඔහුගේ සිත කීවේය.


ඔහු ඇගේ දෙතොලෙන් ඇඟිලි තුඩු ඉවත් කරගෙන කාමරයෙන් පිටව ගියේය. ඈ මදක් දොර දෙස බලා සිට බෙල්ලන් මේසය මතින් තබා සයනය මත හා බිම තිබූ මල් පොකුරු අසලට ගියාය. ඒ සියල්ලේම මල් වෙන වෙනම එකතු කරගත් ඈ ඒවා මේසය මත තිබූ වතුර සහිත මල් පෝච්චියට දැමුවේ දින කීපයක් මැලවෙන්නට ඉඩ නොදී ලඟ තබා ගන්නටය.


Peony bouquets 🌸


"ප්‍රසිඩන්ට්.. එන්න මං එක්ක ගාඩ්න් එකට යන්න."


ඈ ඇගේ සුරතලා සමඟ නිවසේ එක් පසෙක තිබූ වැල් රෝස මල් ආරුක්කුවක් අසලට ගියාය. ඔහු අද ඕනෑවට වඩා ඈ ගැන සොයා බලන නිසා ඇයට නිවසෙන් පිටට යා නොහැකිය. නමුත් නිවස තුල ඇයට රාජකාරියකට ඇත්තේ පොත් කියවීම හා මූලස්ථානයෙන් තමාට එවන විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීම පමණි.


වැල් රෝස මල් වල තිබූ දළඹුවන් විසින් කා දැමූ කොළ එකින් එක කඩා ඉවත් කල ඇය නිවස වටපිට පරිසරය දෙස බැලුවාය. ඔහුට අයිති ඉඩම් කොටස අක්කර පහක් පමණ විසල් ය. එහි ඒන්ජල් විල දෙසට ලං වෙන්නට ඒ විසල් නිවස ඉදි කර තිබුණි. නිවස වටපිටාවේ ඇත්තේ විවිධාකාරයේ ගස් වැඩුණු තණ භූමියක්ය. දකින අයෙකුට නිවස වටේට විහිදී තිබෙන උයන තණ භූමියක් ලෙසින් පෙනුණත් මේ තණ භූමියට යටින් ඇති රහස් සැඟවුණු ස්ථාන ගැන දන්නේ මේ නිවසේ ජීවත් වෙන අය පමණි..


"Hello."


මිශෙල් නිහඬව පිටුපස හැරුණේ ඇගේ සවනට ඇසුණු කාන්තාවකගේ කටහඬ නිසායි. ඇගේ ඉදිරියේ සිටියේ ඈ මීට පෙර එක් වතාවක් පමණක් දුටු ඈට වැඩි දුර තොරතුරක් සොයාගත නොහැකි වුණු අබේනායක පවුලේ සාමාජිකයෙකි.


"මට ඔයාව ඇලජික්. ඒත් යුතුකමක් හැටියට කතා කරලා යන්න ආවා."


මිශෙල්ට වඩා අඟල් කීපයක් උස තලෙලු පැහැ සමක් ඇති පිට මට්ටමට දිගු කළු වරලසක් ඇති ඒ කාන්තාව ඇගේ දෙස බලා සිටියේ තියුණු බැල්මකිනි. නමුත් ඒ වචන හමුවේ මිශෙල්ගෙ මුහුණේ තිබුණේ මද සිනහවකි.


"මට ඩීටේල්ස් ලැබුණා ඔයා Mount Lavinia වල කේස් එකක් බලනවා කියලා. ඒකට තිවේන්ව වත් අපිවවත් ගාව ගන්නෙ නැත්නම් ඔයාට හොඳයි."


........................................................... 🖤 ...


ඉල්ලන් කන්න ආපු මේ අලුත් අක්කා කව්ද 😪


නරක එපිසෝඩ් හැමදාම දෙන්න හොඳ නෑ. මොකද ශෙලීනේ දුක් විඳින්නෙ 🥹 අනික මේ වගේ Scene ලිඛිත භාෂාවෙන් ලියන්න මට ගොඩක් වෙලා යනවා ☺️


Sachy Collins

Report Page