Kidnapped by Love-5
ඕෂධී🌸✍
🍓Chapter-5
ශනායා කියන චරිතය පොඩි පැය ගානක් ඇතුලේ ආදිත්‍යගේ හිතේ ප්‍රශ්න ගොඩක් නිර්මාණය කලා... උදේ වෙච්ච සිදුවීම, ඊයේ ශනායා තමන්ව තල්ලු කරපු විදිය මතක් වෙනකොටත් ආදිත්‍යට හිතාගන්න බෑ කෙල්ලෙක්ට එච්චර හයියක් තියෙන්නෙ කොහොමද කියලා...ශනායා කතා කරන විදිය,හැසිරෙන විදිය ඔක්කොටමත් වඩා ඇස් වලින් දෙන සීතල බැල්ම ශනායා ගැන තියෙන කුතුහලය වැඩි කරනවා...ඊටත් වඩා ජේඩන් ඇමතිට ඩැඩා කියනකොට ශනායා එදා කිව්වේ තාත්තා කියලා...අද උදේ ශනායා කිව්වේ ''මගේ අම්මා...'' කියලා, ඒත් ඊයේ instagram පිටුව පරීක්ෂා කරපු ආදිත්‍ය දැක්කා ශනායා රෙබෙකාට මමා කියලා comment කරලා තියෙනවා කියලා...ඔය මොන වචනෙන් වුනත් කතා කරන්නේ අම්මටයි තාත්තටයි නේ කියලා ආදිත්‍යට ඊළග මොහොතේ හිතුනා...
සමහර පිරිමි ඉන්නවා එයාලා හිතන්නෙ කතා කලාම නෙවෙයි බෝතල් ලං කරගත්තාම ප්‍රශ්න වලට උත්තර හම්බවෙනවා කියලා...ඉතින් දැන් ආදිත්‍යත් කරන්නේ ඒකමයි...ශනායා රෑට කෑම එපා කිව්ව නිසා ආදිත්‍යත් රෑට කෑම හැදුවේ නෑ...හැබැයි ඒ වෙනුවට විස්කි බෝතලේකුයි වීදුරුවකුයි ලං කරගත්තා...ඔහොම ටික වේලාවක් ඉන්නකොට ශනායත් පහලට ආවේ ආදිත්‍ය මොනවද කරන්නේ කියලා බලන්න...
''ඔය ඇදගෙන ඉන්නේ මගේ ශර්ට් එකක්ද...'' ශනායව දැක්ක ගමන් ආදිත්‍ය ඇහුවා...
''ඔව්... මම සාමාන්‍යයෙන් නිදාගන්න යනකොට අදින්නේ ස්කිනර් එකයි ශෝටයි...ස්කිනර් එක පිටින් ඔයාගේ ඉස්සරහට එන්න මට හිතුනේ නෑ...ඒකයි ඔයාගේ ශර්ට් එක අරගත්තේ...''
ඉතින් ආදිත්‍ය මොනවාහරි කියන්න කට ඇරියත් ශනායා ඒක නතර කරලා ආයේ කතා කරන්න ගත්තා...
''දැන් ඔය කියන්න හදන්නේ මට මැනර්ස් නෑ එහෙම නැත්තන් ඇමතිලා කොහොමත් කරන්නේ හොරකම් කරන එක ඒ නිසා මගෙන් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වගේ දේවල්ද...''
''මිනිස්සුන්ගේ හිත් කියවන්නත් පුළුවන්ද...''
''ඊට වඩා දේවල් පුළුවන්...ඔයා මං ගැන දන්නේ බොහොම ටිකයි...ඒක නෙවෙයි ඇයි තනියම ඩ්‍රින්ක්ස් ගන්නේ...ඔයාගේ අකැමත්තක් නැත්තන්,May I join with you...''
''තමුසේ බොනවද...''
''බිව්වොත් පෙවෙන්නේ නැද්ද...''ඉතින් ආයෙමත් අර සීතල බැල්ම ආදිත්‍යට දෙන ගමන් ශනායා ඇහුවා...
''අර කබඩ් එකෙන් වීදුරුවක් අරන් එන්න...''
ශනායා ගිහින් වීදුරුවක් අරන් ආවා...ඉතින් දැන් දෙන්නත් එක්ක මේ වෙනකොටත් අඩක් අවසන් විස්කි බෝතලයේ ඉතුරු ටිකටත් වග කියන්න හදනවා...ඒත් ඉතින් දෙන්නා අතර කතාබහක් සිද්ධවුනේ නැති තරම්...අන්තිමේදී කතා කරන්න තීරණය කලේ ශනායා...
''ආදිත්‍ය නෙහාරට මොකද වුනේ...''
''තමුසේ දන්නේ නෑ වගේ අහන විදිය...ලැජ්ජාවක් නැති ගෑනි...''
''මම දන්නේ නෙහාරා ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා විතරයි...එතනින් එහාට දෙයක් දන්නේ නෑ...''
''හැමදේම කරලා නොදන්නව වගේ හැසිරෙන්න එපා ශනායා...තමුසේට මාව ඕන නිසා තමුන්ගේ තාත්තා ලව්වා ඒ අසරණීව මරලා දැම්මා...උබ දන්නවද උබලා වගේ ගෑනුන්ට කියන්නේ වේ# ගෑනු කියලා...''
'' මම නෙහාරව මරන්න කියලා තාත්තට කිව්වෙ නෑ...අනික මම ඔය කියන ජාතියේ ගෑනියෙක් නෙවෙයි..''
''නැත්තේ මොකද තමුසේ ඒක ඔප්පු කරලා ඉවරයි...''
''ආදිත්‍ය ඔයාට හොදටම වැඩි...දැන් බොන එක නතර කරමු...''
''නෑ මට වැඩි නෑ...යකෝ හොදට හැදිච්ච කෙල්ලෙක් මෙහෙම මිනිහෙක් එක්ක බොන්න එනවද...වියත් භාගේ කලිසම් කෑලි ඇදගෙන මිනිස්සු ඉස්සරහට එනවද...අනික් දේ තමා එක කකුලකට විතරක් ankelt දාන උන්ට කියන්නේ වේ# ගෑනු කියලා තමා...'' ශනායාගේ දකුණු කකුලේ තියෙන ankelt එක ආදිත්‍ය දැක්කේ අද...ආදිත්‍යගේ කතාවට ශනායා උත්තර විදියට දුන්නේ හිනාවක් විතරයි...
''මොකද හිනාවෙන්නේ...කිව්ව කතාවට කට උත්තරත් නෑනේද...''
''කට උත්තර දෙන්න තමුසේ පොලිසිය නෙවෙයි නේ ආදිත්‍ය...මං මේ කල්පනා කලේ තමුසේ ජීවත් වෙන්නේ මොන සියවසේද කියලා...''
''මොකද්ද...''
''ඔයා ඔය කියන විදියට මිනිස්සු හිතුවේ මීට ගොඩාක් කාලෙකට කලින් ආදිත්‍ය...ඒ කාලේ ඉදන් මේ වෙනකන් ලෝකේ වට ගානක් කැරකිලා ඉවරයි...එක කකුලකට විතරක් anklet දාන එක අද කාලේ ෆැෂන් එකක්...වේ# ගෑනු ඔක්කොම ඔයා කිව්ව දේවල් කරනවා ඇති ආදිත්‍ය, හැබැයි ඒ දේවල් කරන හැම ගෑනිම එහෙම නෑ...අනික් එක මම තාම කෙල්ලෙක්...I am still virgin...''
''බොරු කියන එකේ සීමාවක් තියාගන්නවා ශනායා...මෙච්චර කල් ඇමරිකාවේ ජීවත් වෙච්ච තමුසෙනේ ඔහොම කතාවක් කිව්වේ...ඇමරිකාවේ ඉන්න කෙල්ලො ක්ලබ් වල ගිහින් මිනිස්සු දෙතුන් දෙනා එක්ක නටන නාඩගම් මං දන්නේ නෑ කියලා හිතුවද...තමුන් විතරක් නෙවෙයි නේ මාත් ඇමරිකාවේ කාලයක් තිස්සේ ජීවත් වෙන කෙනෙක්නේ...''
ශනායා ඉදෙගෙන උන් තැනින් නැගිට ආදිත්‍ය අසලට එන ගමන්,
''මම කලිනුත් කියලා තියෙනවා මාව අනික් කෙල්ලො ගානට දාලා හිතන එක තමුන් කරගන්න ලොකුම වැරැද්ද වෙයි කියලා...ඔච්චරටම මාව සැකයි නම් ටෙස්ට් කරලා බලමුකෝ ආදිත්‍ය...''යනුවෙන් කියූ ඈ ආදිත්‍යගේ දෙතොල් මතින් සිපුමක් තැබුවාය...
''ශනායා තමුසෙට පිස්සුද...''
''Maybe ආදිත්‍ය...තමුසේ නම් මහ බයගුල්ලෙක්...''ආදිත්‍ය ගේ තොල් මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන් කියූ ශනායා එතනින් ඉවත් වී නැවත කාමරය දෙසට ගියාය...නමුත් ඈ පඩිපෙල නැග කාමරයට ඇතුල්වීමට සූදානම් වනවාත් එක්කම ආදිත්‍ය පැමිණ ඇයව නතර කලේය...ශනායව බිත්තියට තද කරගත් ආදිත්‍ය දැගලීමට නොහැකි වනසේ ඇගේ අත් දෙක උඩට කර තනි අතකින් අල්ලාගත්තේය... නිදහස්ව තිබූ අනික් අතින් ශනායාගේ හකු තද වෙන ආකාරයට අල්ලාගත්ත ආදිත්‍ය,
''ලෑස්තිවෙනවා ශනායා,මට බයගුල්ලා කිව්වට විදවන්න...''කියා ශනායාගේ දෙතොල් වලට බරවිය...
කිසිසේත්ම එය ආදරණීය සිපගැනීමක් වුනේ නෑ...සිපගන්නවා කියනවාටත් වඩා ආදිත්‍ය විසින් ශනායාගේ තොල් සපාකෑවා කිවා නම් නිවැරදි...මත් බව නිසාම ශනායා ආදිත්‍යගෙන් ගැලවීමට ගත් උත්සහයන් ව්‍යර්ථ වූ අතර ශනායට වඩා මත්වී සිටි ආදිත්‍යට තමන් කරන දේ ඇති දරුණු බව වැටහුනේ නෑ...ආදිත්‍ය හොද සිහියෙන් සිටිනවා නම් කීයටවත් මේ ආකාරයට හැසිරෙනවා ශනායට දකින්න සිදුවනේද නැත...ශනායව කාමරේට ඇදගෙනවිත් ඇදට තල්ලු කර දැමූ ආදිත්‍ය ඉන්පසු ඇගේ ඇග උඩට පැමිණ ශර්ට් එකේ බොත්තම් එකිනෙක ගලවනවා වෙනුවට එය දෙපසට ඇද්දේය...බොත්තම් ගැලවී කාමරය පුරා විසිරී යද්දි ආදිත්‍ය විසින් ශනායාගේ උඩු කය සම්පූර්ණයෙන්ම නිරුවත් කලේය...ඉන්පසු යමක් මතක් වුනා මෙන් ශනායාගේ ඇග මතින් අයින් වී බෙඩ් සයිඩ් ටේබල් එකේ ලාච්චුවක් ඇද යමක් පිටතට ගත්තේය...ආදිත්‍යගේ අතේ තියෙන සිගරට් එක හා ලයිටර් එක දැක්කම වෙන්න යන දේ ශනායට ඉවෙන් මෙන් වැටහුනි...
''No way ආදිත්‍ය...ප්ලීස් ඕක නම් කරන්න එපා...''
නමුත් ශනායාගේ වචන තඹේකට මායිම් නොකරපු ආදිත්‍ය හෙලවීමටවත් බැරිවෙන විදියට ශනායව ඇදට තද කොට දැල්වෙමින් තිබූ සිගරට් එක ශනායාගේ වම් පැත්තේ ඉනට පහලින් තද කලේය...
''තමුසෙමයි මේක ඉල්ලගෙන කෑවේ ශනායා...''
''ආදිත්‍ය මට රිදෙනවා...ඔයාට ඔහොම කරන්න අයිතියක් නෑ...''ඇස් දෙකේ කදුළු පුරවාගෙන ශනායා කිව්වත් ආදිත්‍යගේ හිත වෙනස් වුනේ නෑ...ආයෙමත් අත උඩට උස්සපු ආදිත්‍ය සිගරට් එක තවත් තැනකින් තියන්න හැදුවා වුනත් ඊට කලින් ක්‍රියාත්මක වුන ශනායා ආදිත්‍යගෙන් අතින් සිගරට් එක උදුරා කාමරයේ කොනකට විසි කලේය...
''Bloody B*itch...'' ශනායාගේ කම්මුලට පාරක් ගසා ආදිත්‍ය කීවේය...එතනින් එහාට ආදිත්‍යගේ හැසිරීම තවත් දරුණු වූ අතර ඔහු ශනායව සම්පූර්ණ නිරුවත් කර තමන්වද නිරුවත් කරගත්තේය... ඉන්පසු ඔහු ශනායාගේ බෙල්ලෙන් පටන් ගෙන සිරුරේ තැනින් තැන රතු කරන්න පටන් ගත් අතර ඔහු ශනායා තුලට ඇතුල්වුනේද ශනායා ගැන අබමල් රේණුවක අනුකම්පාවක් නොදක්වමින්ය... ශනායට කල හැකි එකම දේ වුනේ තමන්ගේ නියපොතු වලින් ආදිත්‍යගේ සිරුරේ රටා ඇදිම පමනයි... නමුත් ඒ දේවල් ආදිත්‍ය ගනන් ගත්තේ නැත...දාඩිය දමා හෙම්බත්ව සිටි ආදිත්‍ය ශනායාගෙන් ඈත් වූයේ හෝරා ගනනාවක පසුවයි...ඒ හෝරා කිහිපයට ශනායාගේ කෑ ගැසීම්,කදුළු පිළිබද දුකක් ආදිත්‍යගේ සිතේ ඇති නොවුන අතර ඇගේ වේදනාබර මුහුණ දකින විට ඔහුගේ සිතේ කේන්තිය මිශ්‍ර සතුටක් ඇතිවිය...
🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓🍓
ඊළග කොටස සතියකට විතර පස්සේ දෙන්න වෙන්නේ...පුළුවන් කමක් තිබ්බොත් මේ සතියේ දෙන්න බලන්නම්...ඒක නෙවෙයි මේ කතාව හරි නෑ වගේද...රියැක්ෂන් අඩු නිසා එහෙම ඇහුවේ...
හයවෙනි කොටසින් හමුවෙමු...
මම ඕෂධී...✍️