වීදි පුරඟන

වීදි පුරඟන

16

දහසයවන කොටස

.

"තුරුලී... කුස්සියෙද..."


පහුවදා උදේ පහේ එලාම් එකට ඇහැරුනාට පස්සෙ, තුරුලි ඇඳේ හිටපු නැති නිසා මම එයාවත් හොයන් ඇස් දෙක පොඩි කර කර කාමරෙන් එළියට ආව.


සාලෙයි එළියෙයි ලයිට් දාල තිබ්බෙ ඒ වෙනකොටත්.


"සර්... කුස්සියේ මම..."


මම සාලෙට වෙලා හිරි අරින අතරෙ, තුරුලි කුස්සියෙ ඉඳන් කතා කලා.


එයාගෙ සද්දෙ ඇහිලා, මම කුස්සියට යනකොට තුරුලි ගෑස් ලිප ගාව හීටරේ ගහගෙන වතුර රත් කරන ගමන් හිටියෙ. ඒත් එක්කම මම දැක්කෙ මුලු කුස්සියම කවුරු හරි අවුස්සපු පාටක්. තැන තැන භාජන එළියට අරන්, පැන්ට්‍රියෙ දොරවල් දෙකක් ඇරලා දාලා. සහ මම හදිස්සියට හදාගෙන කන්න තියල තිබ්බ නූඩ්ල්ස් පැකට් කීපෙකුත් පැන්ට්‍රිය උඩින් තියල.


කුස්සියට මොනව උනත් මම ඒ ගැන කොහොමත්ම වදවෙන්නෑනෙ. මම ඉතින් ඒක වැඩිය සැලකිල්ලට ගන්නැතුව, තුරුලි තේ හදනකං කුස්සියෙ පැන්ට්‍රියට එකට හේත්තු වෙලා, එයා දිහා බලාගෙන හිටියා.


'අද ඉඳන් ආපහු හැම උදේකම මේ කෙල්ලව මෙහෙම දකින්න පුලුවන් වෙනවනෙ' කියන සිතුවිල්ල තුළම, දැනටමත් මම තුරුලි හමුවේ පරාජය බාරගෙන තියෙන බව තේරුනා.


ඊයෙ හවස තුරුලිව එක්කන් ආවට පස්සෙ, අපි සෝෆා එකේ සෑහෙන වෙලාවක් තුරුල් වෙලා හිටිය. පස්සෙ, රෑට එළියෙන් කෑමත් ගෙනල්ල කාලා, අපි ඇඳට ගිහිනුත් තුරුල් වෙලාමයි නිදාගත්තෙ.


තුරුලිගෙ උණුහුමට මම කොච්චර ඇබ්බැහි වෙලාද කියනව නං, ඇඳේදි මම එක තත්පරේකට එයාගෙන් ඈත් උනේ නෑ. උදේ ඇහැරුන ගමනුත් මම නොදැනුවත්වම හෝ තුරුලිව හොය හොය කතා කලෙත් ඒ ඇබ්බැහිය නිසාමයි.


තුරුලිගෙ රසට ලොල් වෙලා හිටපු මම, ඊයෙත් එයාගෙ රස බලන්න ආසාවෙන් හිටියත්, මට ඕනෙ උනේ නෑ තුරුලිට අපහසුවක් දැනෙනවට. මම මොනව කළත් එයා ඒක ආසාවෙන් බාරගන්න බව මම නොදන්නව නෙවෙයි. ඒත් තුරුලි හිටපු තත්වෙ එක්ක, ඒ වෙලාවෙ එයාගෙන් සතුටු වෙන එක, මම එයාට කරන ලොකු වැරැද්දක් කියල හිතුන මට.


"හී... මම මේ බැලුවේ සර්ට උදේට හදල දෙන්න මොනා හරි තියේද කියල... නූඩ්ල්ස් විතරනෙ සර් තියෙන්නෙ... අඩු ගානෙ පාන් පිටි ටිකක්වත් නෑනෙ..."


කල්පනා සාගරේක හිටපු මම ආපහු වර්තමානයට ආවෙ තුරුලිගෙ සද්දෙට.


එයා කිව්ව දේ නිසා, මගෙ මූණෙ හිනාවක් ඇඳෙනවත් එක්කම මට පොඩි ලැජ්ජාවකුත් දැනුනා. මම කොහොමත් ආස නෑ වෙන මගෙත් එක්ක මේ විදිහට මගෙ දුර්වලතාවන් කතා කරනවට. හැබැයි තුරුලි ඒක කිව්වට පස්සෙ මට ඇති උනේ ලැජ්ජාශීලි හැඟීමක්.


"අහ් මේ... මම හදන්න දන්නෙ ඔච්චරනෙ ඉතින්..."


"අනේ මංදා... මොනා හරි ගෙදරට ගෙනල්ල තියාගන්න එපැයි සර්... හදිස්සියක් උනොත් ඒම..."


"ම්ම්ම්ම්ම්ම්... මෙච්චර කල් හදිස්සියක් උනේ නෑ... ඊයෙ තමා හදිස්සිය උනේ... අද ගේමුකො බඩු ටිකක්... තුරුලි කියන්නකො ඕනෙ ඒව ටික..."


"හී... හදිස්සියක් නෑ සර්... හවස් වෙලාවක යමු ඒනම්... තේ හැදුව සර්..."


තුරුලි මගෙ කෝප්පෙට තේ වත් කරන ගමන් කිව්වා.


එයා තේ එක කෝප්පෙට දාලා ඒකත් අරන් මං ගාවට ඇවිල්ලම තේක දුන්නෙ දඟකාර හිනාවක් දාගෙන. හරියට නිකං ලොකු වැඩක් කරල ප්‍රසංශාවක් බලාපොරොත්තු වෙන පොඩි එකෙක් වගේ.


මම කෝප්පෙ අතට ගන්න ගමන් එයාගෙ ඔලුවට දැම්මා.


"අද ඕෆ් එකක් දාන්න හිතන් හිටියෙ මම කොහොමත්... දවල් වරුවෙ යමු... හවසට ටවුන් එකේ සෙනග..."


"හී.... හා සර්... සීනි ගොඩක් අඩු නෑ නේද... සර් වැඩිය සීනි බොන්නැති නිසා මම අඩුවෙන් දැම්මෙ... ගොඩක්ම අඩු උනාද මංදා..."


තුරුලි ඇස් දෙක ලොකු කරන් මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් හිටපු නිසා මම තේ උගුරක් බීලා, 'අවුලක් නෑ' කියන්න ඔලුව දෙපැත්තට කලා. සමහර වෙලාවට ඇත්තටම මේ කෙල්ල හරි ළාමකයි...


"හී... හරී ඒනම්..."


හිනාවේගෙනම එයා ආපහු හැරුන වේගය නිසා, එයාගෙ කොට රැලි සාය ගොඩක් ඉස්සුනා. මෙච්චර කාලයක්, ආශාවන් සහ හැඟීම් ස්වයංපාලනයකින් හිරකරගෙන ජීවත් උන මම, දැන් මේ කෙල්ලගෙ කකුලක් වැඩිපුර දැක්කත් රාගික හැඟීම් මතුවෙන තැනට පත් වෙලා.


මම කලින්ම කිව්ව වගේ... තුරුලි කියන්නෙ කාම දෙවඟනක්...!


"සර්...."


"ම්ම්ම්ම්ම්ම්...."


"මගෙ ඇඳුම් ටික... හී... බෑග් එකෙන්ම තියාගන්නද මං..."


ඊයෙ අපි තුරුල් වෙවී පෙම් සුව වින්දා මිසක ඒ කිසි වැඩක් කරන්න උනේ නෑනෙ. තුරුලිගෙ ඇඳුම් බෑග් එක තාම එහෙමම මගෙ කාමරේ පුටුව උඩ.


"ආහ් තේක බීලා යං... මගෙ අල්මාරියෙ ඉඩ තියෙනව... ඒකට දාගන්න..."


"හී... හා සර්..."


තුරුලි මම ඉන්නකං එයාගෙ තේක බොන පාටක් පෙනුනෙ නැති නිසා මම ඉක්මනට තේක බීලා කාමරේට ආවා.


මේ කෙල්ලගෙ හැමදේම තේරුම් ගන්න පුලුවන් උනත්, වෙන අය බලන් ඉන්නකොට කන්න බොන්න බැරි ගතිය නං මට හරි පුදුමයක්. සමහරවිට තුරුලි පොඩි කාලෙ ඉඳලම එහෙම වෙන්නැති...


"සර්..."


මම අල්මාරියෙ තිබ්බ මගෙ ඇඳුම් එක තට්ටුවකට දාන අතරෙ, ටික වෙලාවකින් තුරුලි කාමරේ දොර රෙද්ද ඈත් කරන් ඇතුළට ආවා.


"ම්ම්ම්ම්... තේක බිව්වද..."


"හී... ඔව්නේ..."


"හරි එහෙනං... මේ බලන්නකො... ඇඳුම් ටික මේ තට්ටුවෙන් දාගන්න... බෑග් එක පහළම තට්ටුවට දාන්න ෆ්ලැට් කරලා. එලියෙ නිකං තිබ්බොත් අපරාදෙනෙ...."


"හා සර්... සර්ගෙ ඇඳුම් වලට ඉඩ ඇති නේද..."


"අපෝ මට ඇති... පුලුවන් නං මමත් බෑග් එකක් අරන් ඇඳුම් ටික ඒකට දාගන්නව..."


"හී... මම අස් කරගන්නම් එහෙනං සර්..."


"තුරුලි මූණ හෝදලද ඉන්නෙ..."


"ඔව්නෙ සර්... මම උදෙන් ඇහැරුනානෙ... සර්ව ඇහැරවන්න බැරි නිසා තමා මම මූණ සෝදන් මොනා හරි උයන්න ගියේ..."


"ම්ම්ම්ම් හරි එහෙනං... මාත් ඇඟ පොඩ්ඩක් හෝදන් එන්නං... ඊයෙ රෑ හරි රස්නෙයි..."


තුරුලිගෙ මූණ චුට්ටක් විතර රතු උනා ඒක අහල. එයා ආපහු එයාගෙ අනන්‍ය දඟකාර හිනාවෙන් මං දිහා බලල, පුටුව උඩ තිබ්බ එයාගෙ බෑග් එකත් අරන් ඇඳ ගාවට ආවා. ඇවිත් ඒක ඇඳ ළඟම බිමින් තියන් ඒකෙ තිබ්බ ඇඳුම් එකින් එක එළියට අරන් නවන්න ගත්තා.


එයා කලින් හිටපු ගෙදරින් කලබලෙන් පිටත් උන බව තේරුම් ගන්න, බෑග් එකේ තිබ්බ ඔහේ ගුලිකරල දාපු ඇඳුම් කෑලි ටික දැකීම හොඳටම ප්‍රමාණවත් උනා මට.


එයාට ඒක අස් කරගන්න දීලා මං සාලුවත් අර වොශ් රූම් එකට ගියා.


පැය බාගෙකින් විතර වොශ් දාගෙන සාලුවත් ඇඳන් ආපහු කාමරේට එනකොටත් තුරුලි ඇඳුම් අස් කර කර හිටියෙ. මෙච්චර වෙලා ඒ ඇඳුම් කීපයෙ මොනව අස් කරන්නද මංදා.


"තාම අස් කරනවද..."


මම සාලුව පිටින්ම කබඩ් එක ගාවට ගිහින්, මට පිටුපාලා රෙදි අස් කර කර හිටපු තුරුලිගෙ පිටිපස්සට ගිහින් ඇහුවා.


"හී... සර් වොශ් දාගෙනත් ආවද... මම ඇඳුම් ටික නවලම දාගත්තා සර්... නැත්තං ඉඩ යනවනෙ ගොඩක්..."


තුරුලි මගෙ දිහා හැරිලා කතා කරන අතරෙ මගෙ මුළු ඇඟ පුරාම එයාගෙ ඇස් අරන් ගියා. ඉනේ පටලන් ඉන්න සාලුව දැක්කම චූටි හිනාවක් දාලා, තුරුලි මගෙ මූණ දිහා බැලුව ආපහු.


"ම්ම්ම්ම්ම්ම්ම්...මේ.... තුරුලි...."


"ම්ම්ම්ම්ම්.... කියන්න සර්..."


"නැ... නෑ මුකුත් නෑ.... වැඩේ ඉවර උනාම කියන්නකො..."


ඊයෙ රෑ තිස්සෙම දෝංකාර දීපු ආශාව, තාමත් හිතේ උඩුදිව්වත් මේ වෙලාවෙ තුරුලිගෙන් එහෙම දෙයක් ඉල්ලන්න තරන් ශක්තියක් තිබ්බෙ නෑ මට. ඒ, මම ඊයෙ රෑ වරුවම තුරුලි සම්බන්ධව ලොකු වරදකාරී හැඟීමකින් බැට කාපු නිසා වෙන්නැති.


මම එයාට වැඩේ කරගන්න දීලා, අල්මාරියෙන් ශෝටකුත් අරන් ඇඳගන්න යන්න හදනකොට, තුරුලි මගෙ පිටිපස්සෙන් ඇවිත්, මගෙ අත් දෙක අස්සෙන් එයාගෙ අත් දාලා මගෙ පපුව උඩ තෙරපන ගමන් මට තුරුල් උනා. 


"සර්..."


"තු... තුරුලි ඇයි මේ... ම්ම්ම්ම්... ඇඳුම් ටික දාගන්න... මම සාලෙන් ඉන්නං... ඔයා ඉවර උනාම කියන්නකො..."


තුරුලි මට මුකුත්ම නොකියා, පපුව උඩ තියන් හිටපු එයාගෙ අත් දෙක පාතට ගෙනල්ලා, මගෙ සාලුවෙ වෙලුම ලිහල ගලවල අරන් ඇඳට විසි කලා.


මේ හදිසි කාමුක ජවනිකාවට යටත් උන මගෙ රසඟන නිරායාසයෙන්ම දික් වෙලා, තුරුලිගෙ ස්පර්ශය නිසා සෘජු උනේ, ඇදපු දුන්නක් කෙලින් වෙන තරම් වේගෙන්.


"තු... තුරුලි..."


"සර්... සර් කැමති දෙයක් මට කරන්න... සර් ආස දෙයක් මමත් කරන්නම්... මම ආසයි සර් එක්ක එහෙම ඉන්න... මම මට පුලුවන් උපරිමෙන් සර්ට ගෙවන්නං ඒ විදිහට... මාව සර් ළඟින් තියාගන්න සර්..."


කාමයට වහල් වෙලා හිටපු මට, තුරුලි හදවතින්ම කිව්ව ඒ දේ හරියට ග්‍රහණය කරගන්න බැරි උනා. මට මේ වෙලාවෙ ඕනෙ උනේ තුරුලිගෙ දිවේ පහස විඳගන්න විතරයි. එයා ඒ කිව්ව හැමදෙයක්ම මට ඇහුනෙ මගේ ආසාවන් සංසිඳවගන්න ලැබුන අවසරයන් වගේ.


දැනුන හැඟීම් සමුදාය, ආවේගයක් බවට පත් උනයින් මගේ රසඟන තවත් ප්‍රාණවත් වෙලා හෘදස්පන්දනයේ තාලෙට ගැස්සෙන්න ගත්තා.


තුරුලිත් ඒකෙන් ඇඟවෙන දේ තේරුම් අරන් වගේ, එයාගෙ අත් දෙක තවත් පහළට අරන් මගෙ රසඟන සිනිඳුවට අල්ලගෙන හෙමීට ඉස්සරහට පස්සට කලා. දවස් දෙකකට පස්සෙ තුරුලිගෙන් මේ ලැබෙන අත් සාත්තුව නිසා මගෙ ඇස් දෙක පියවිලා ගිහින් මට දැනුනෙ මම පාවෙනව වගේ...


චුට්ට වෙලාවකින්ම තුරුලි එයාගෙ අත් දෙක ආපහු අරගෙන, මගෙ ඉස්සරහට ඇවිත් මං ළඟින් දණගැහුවෙ මගෙ රසඟන ආපහු අතකින් අල්ලගන්න ගමන්.


ටිකක් වෙලා මූණ උඩට හරවන් මගෙ දිහා බලාගෙනම අත් දෙකෙන් රසඟන එක්ක සෙල්ලම් කරපු එයා, ඊළඟ මොහොතෙදි මගෙ රසඟන එයාගෙ මුව තුළට හොවාගත්තා. අත් සාත්තුවට වඩා දාස් ගුණයකින් ප්‍රගුණ වෙලා ලැබෙන මේ සැප කන්දරාව, මගෙ රසඟනෙන් ඈත් කරගන්න අවශ්‍ය උනේ නෑ මට.


මට ඕනෙ උනේ මගේම කියල කාම දෙවඟනක්ව... මගෙ යටි හිතින් ඉල්ලුවෙ මගේම කියල කෙල්ලෙක්ව... මේ වගේ කෙල්ලෙක්ව... මේ කෙල්ල මගේම නේද... මට ඕනි දෙයක් මේ කෙල්ලට කරන්න පුලුවන් නේද...


දරදඬු උන මගෙ අත් දෙක තුරුලිගෙ කොණ්ඩය දිහාට ගියේ, ඇතිවෙලා නැතිවෙලා ගිය ඒ ක්ෂණික සිතුවිල්ල නිසයි.


මම තුරුලිගෙ කොණ්ඩෙ අස්සෙන් අත යවලා එයාගෙ කොණ්ඩෙ එකතු කරලා තදින් අල්ලගෙන, රසඟන එක්ක ගැටුණු එයාගෙ මුඛයේ රිද්මය මගේ පාලනයට යටතට ගත්තා. එයාගෙ කොණ්ඩය හරහා මම යොදන බලයට අවනත උන තුරුලි, බෝනික්කියක් වගේ මගෙ රසඟන දිවෙන් පිරිමදිමින් එයාගෙ මුව ඇතුළටම හොවාගත්තා.


සැරින් සැරේ එයාට පොඩි කැස්සක් ආවත්, කාම ආශාවෙන් විරූප අවධියකට පත් වෙලා හිටපු මම ඒ දේවල් ගැන තැකීමක් නොකර දිගටම තුරුලිගෙ කොණ්ඩෙන් අල්ලන් වේගෙන් එයාගෙ ඔලුව ඉස්සරහට පස්සට කලා.


විනාඩියක්... දෙකක්... තුනක්...


කාමරේ පුරාම පැතිරිලා තිබ්බෙ තුරුලිගෙ උගුරෙන් නැගෙන 'ග්ලොක්... ග්ලොක්...' සද්දය විතරයි.


තුරුලිගෙ කට දෙපැත්තෙන් වෑස්සුනු ඛේටය, එයා ඔලුව හොලවන තාලෙට බිංදු බිංදු බිමට වැටුනා. මේ සරාගී දසුනෙන් තව තවත් උත්තේජනය උන මට, කාම පොදි පිටවෙන්න ළං වුන නිසා මම ඉක්මනට තුරුලිව රසඟනෙන් එහාට කලේ කොණ්ඩෙන්ම අල්ලගෙනයි.


ගත උනේ විනාඩි කීපයක් උනාට මම දැනටමත් වේගෙන් හුස්ම ගන්න බව, මට තේරුනේ පස්සෙයි.


කාම පිපාසයෙන් ගිණියම් වෙලා හිටපු මම, ඊළඟට කලේ තුරුලිගෙ අත් දෙකෙන් අල්ලල එයාව නැගිට්ටවල, ඇඳ උඩට පෙරලපු එක. ඒ කරලා මම තුරුලිව ඇඳ උඩ දණගැස්සුවෙ, අලුත් විදිහකට එයාව රස බලන්න හිතාගෙන.


මම කරන්න උත්සාහ කරන දේ ඉවෙන් වගේ තේරුන තුරුලිත්, ඇඳ උඩ දණගහගත්තෙ මට පූර්ණ අවසරය ලබා දෙමින්.


අපිට අපි දෙන්නගෙ අදහස් අවබෝධ කරගන්න තවදුරටත් වචන හුවමාරුව අවශ්‍යය නොවුන නිසා, මම තුරුලිගෙ සාය එහෙමම ඉනෙන් උඩට උස්සල දාලා, එයාගෙ දුහුල් යට ඇඳුමෙ වාටියෙන් අල්ලල දණහිස ගාවටම පහත් කලා.


දැනටමත් කාම දහරාවන් ගලන්න ආරම්භ වෙලා තිබ්බ තුරුලිගෙ රස ගුල, යන්තමට පිපුණු මලක පෙති දෙකක් වගේ ඈත් වෙලා තිබ්බා.


තවදුරටත් මගෙ දිවට ලැබෙන්නට නියමිතව තිබුණු තුරුලිගෙ කාම රසය තත්පරයකින් හෝ ප්‍රමාද නොකරම, මම මගෙ ඇඟිලි වලින් ඒ රසගුල තවත් ඈත් කරමින් රසබලන්න පටන් ගත්තා.


"සර්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...."


මෙච්චර වෙලා ශරීර චලනයන්ගෙන් පමණක් පිරිල තිබ්බ කාමරයේ නිහැඬියාව, තුරුලිගෙ ඒ කෙඳුරුමෙන් බිඳිල ගියා.


ඒ කෙඳිරුමෙන් පස්සෙ, තුරුලි කෙරෙහි අධිකතර කාමාශාවෙන් පෙලුණ මම තවත් දැඩි විදිහට එයාගෙ යෝනි කුහරයට මගෙ දිවෙන් පහර දෙන්න පටන් ගත්තේ, එයාගෙ කෙඳිරුම් සද්දෙ අහන්න තිබ්බ ආසාව නිසයි.


යෝනි කුහරය ඇතුළට ගමන් කරපු මගෙ දිව, ඒ බිත්ති වල තදින් ස්පර්ෂ වෙන වාරයක් පාසාම, තුරුලි ඉනෙන් ගැස්සුනේ, කෙඳිරුම් එකක් පිටුපස එකක් පිට කරමින්.


"සර්හ්හ්හ්හ්හ්හ්.... අනේ.... හිමින්.... අනේහ්හ්හ්හ්...."


වියරු වැටුනු හඬකින් කෙඳිරි ගාන තුරුලිගෙ මූණ මගෙ හිතේ මැවිලා පෙනුනා. ඒත් මේ වෙලාවෙ මගෙ හැම සංවේදන ඉන්ද්‍රියක්ම යොමුවෙලා තිබ්බෙ, රොන් උරන්න ආරාධනා කරන මලක් වගේ පෙනුන තුරුලිගෙ යෝනිය වෙතට විතරයි.


"සර්හ්හ්හ්හ්.... මට යන්න එනවාහ්හ්හ්හ්හ්.... සර්හ්හ්හ්හ්හ්හ්...."


තුරුලි එක පාරටම කෑගහන්න ගත්තෙ, එයාගෙ මූණ මෙට්ටෙ ගාවටම පාත් කරන ගමන්. මේ ඉරියව්ව නිසා යෝනිය තව තවත් ඈත් උන නිසා මට මගෙ කාර්යය කරන්න තවත් පහසු උන එක විතරයි උනේ.


තුරුලිගෙ කෑගැස්මෙන් පස්සෙ තත්පර දෙක තුනක් යන්නත් කලින්ම, උඩු අතට හැරිල තිබ්බ එයාගෙ යෝනියෙන්, කාමයේ උච්ඡතම රසෝජාවන් විදින්න පට ගත්තෙ වතුර මලකින් වගේ.


"සර්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.....!"


ඒ වෙනකොටත් තුරුලිගෙ සමස්ත යෝනි විවරයම වහගෙන හිටපු මගේ මුඛ කුහරයට ලැබුන ඒ යෝනි ස්‍රාවයන්, මම එක හුස්මට ගිල දැම්මේ කාමයට ලොල් උන සිතක වෙනස මටම තේරුම් කර දෙමින්...


නොනවත්වාම තත්පර තිහක වගේ කාලයක් තිස්සෙ, වරින් වර ගැහෙමින් තුරුලිගෙ යෝනියෙන් පිටවුනු ස්‍රාවයන් මට හැකි තරම් බිව්වට පස්සෙයි, මම එයාගෙ යෝනිය කටින් අතෑරල පස්සට උනේ.


තුරුලි පණ නැතුව එහෙමම රැඳිල ඉන්නව දැක්කට පස්සෙ මගෙ කාම නිල ක්‍රම ක්‍රමයෙන් ආපහු උදාසීන වෙන්න පටන් ගත්තා.


"තුරුලී..."


"සර්හ්හ්හ්..."


ඉරියව්ව වෙනස් නොකර කෙඳිරිල්ලෙන් වගේ කතා කරන මෙව් කාම ධේනුව දකිනකොට, පමණට වඩා කාමයට ලොල් වෙන එක අහන්නත් දෙයක්ද...?


මම තුරුලිව ඇඳ උඩට පෙරලල, අත් දෙකෙන්ම එයාව හරහට වඩාගෙන උස්සල අරන්, ඇඳේ කොට්ටයක් උඩින් ඇල කලා. කකුලෙ දණහිස ගාවට ඇවිත් තිබ්බ තුරුලිගෙ යට ඇඳුමත්, එයාගෙ කකුලෙන් පන්නල දාලා මමත් ශෝටක් ඇඳගෙන එයා ගාවින් ඇඳේ වැතිරුනා.


සුරාන්තයකට පස්සෙ තුරුලිට හරියට අමාරු වෙනවා. පැය කාලක් වගේ යනකං එයාට හරිහමන් පණක් නැති වෙනව. ඒක මම පහුගිය සති දෙකක කාලය තුළදි අත්දැකීමෙන් දැනගත්ත දෙයක්.


"සර්හ්හ්..."


තුරුලි කෙඳිරිලි හඬකින් මගෙ පැත්තට ඔලුව හරවල මට කතා කලා.


මම තුරුලිගෙ බ්ලවුස් එක ටිකක් උස්සල, එයාගෙ නග්න උදරය උඩින් අතක් තියල අතගාන ගමන් එයාට කතා කලා.


"ම්ම්ම්ම්ම්... අමාරුද..."


"හී... සමාවෙන්න සර් මට..."


"ඒ මොකද...?"


"ස... සර්ට ඕනි විදිහට මගෙන් සතුටු වෙන්න බෑනෙ සර්..."


ඒක ඇහුනම නං මට චුට්ටක් කේන්ති ගිය නිසා මම එයාගෙ බඩෙන් අල්ලල හිමීට මිරිකුවා.


"ආව්හ්හ්හ්හ්"


"මෝඩ කතා කිව්වට දඬුවම..."


"ම්ම්ම්ම්හ්හ්හ්... හී... සර් කැමති දෙයක් මට කරන්න සර්... මම සර් එක්ක ඉන්නම් හැමදාම, සර් කියන විදිහකට..."


"ම්ම්ම්ම්ම් ඕනෙ විදිහකට ඉන්නවද..."


"ඔව්ව්ව්ව් සර්"


"මෙ... මේ... එහෙනං අ... ආපහු ගෙදෙට්ට යට ඇඳුම් අඳින්න එපා... ඔය බ්‍රා පෑන්ටි මුකුත් එපා... හ... හාද..?"


තුරුලි අතක් උස්සල අරන් එයාගෙ කට අතින් වහගෙන හිනා උනා ඒක අහල.


"හී.... නොපෙන්වා හිටියට සර් හරිම වල්... හී..."


"බැ... බැයිනං ඕන්නෑ... මම නිකං ඇහුවෙ..."


"ම්ම්ම්ම්ම්... මම අඳින්නෑ ආපහු ඒව..."


තුරුලි ඒකට එකඟ උන එකට මම සතුටු උනත්, ඇයි එහෙම එක පාරටම එකඟ උනේ කියන එක ගැන මගෙ හිතේ පුංචි නොරිස්සුම්සහගත ප්‍රශ්නයක් මතු උනා.


"තුරුලි..."


"හී... කියන්න සර්..."


"මොකක්ද ඔයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ... මට ඕනෙ දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්නව නං, ඔයත් මොකක් හරි මගෙන් බලාපොරොත්තු වෙන්න එපැයි..."


තුරුලි ඊට පස්සෙ මුකුත් නොකිය හිටියෙ හරියට, කියන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නව වගේ. ඒත් ටිකකින් එයා ලොකු හුස්මක් අරන් මට කතා කලා.


"හම්ම්... ඔව්... මම සර්ගෙන් එක දෙයක් බලාපොරොත්තු වෙනවා.... සර් පළවෙනිම දවසෙ පෙන්නපු දේ... ඊට පස්සෙත් දිගින් දිගටම පෙන්නපු දේ..."


"මට තේරෙන්නෑ ඔයා කියන දේ..?"


"සර් මං ගැන වදවුනා නේද... ඒක තමයි මම සර්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ... තමන් ගැන වදවෙන්න කවුරුත් නැති බව දැනගෙන ජීවත් වෙන්න හරි අමාරුයි සර්... මට ඒ දේ පළවෙනි වතාවට දැනුනෙ සර්ගෙන්... සර් මට කැමති දෙයක් කරන්න... මම සර් එක්ක ඉන්නව... ඒත්... සර්ට පුලුවන් නං මං ගැන වදවෙන්න සර්..."


තමන් ගැන ඕනෙවට වඩා වදවෙන මිනිස්සුන්ව ඈත් කරන්න හදන ලෝකෙක, තමන්ගෙ ශරීරය ඇපයට තියල තමන් ගැන වදවෙන්න කියල ඉල්ලීම් කරන්න තරන්, මේ කෙල්ල ගෙවල තියෙන්නෙ මොන වගේ ජීවිතයක්ද...


"තුරුලි..."


"කියන්න සර්..."


"පුලුවන්කමක් තියෙනව නං, මම ආසයි ඔයාගෙ කතාව අහන්න..."


මම ඒක කිව්ව හැටියෙම, තුරුලිගෙ ඇහැ කොණින් ආරම්භ උන කඳුලු බිංදුවක්, කම්මුල හරහා රූටල ගිහින් කොට්ටෙ උඩට වැටුනා.


"මං කියන්නං සර්..."



මතු සම්බන්ධයි...

Report Page