වීදි පුරඟන

වීදි පුරඟන

OBS T

තුරුලිගේ කතාව

.

"තුරුලී... කඩල එක මෙහාට ගෙනෙන්..."


මිදුල දිහයින් ලොකු තාත්ත බීමතින් කරපු රෞද්‍ර විධානය ඇහිලා මම ඉක්මනට කුස්සියට ගියේ, බැදපු කඩල පිඟානක් අරගෙන එන්න..


තාම බ්ලොක් ගල් ගහපු පුංචි ගේ කෑල්ලකට වෙලා, මේ වගේ මිනිහෙක් එක්ක තනියම ඉන්න බය උනත් මට වෙන යන්න තැනක් තිබ්බෙ නෑ. ඒ නිසාම මම ලොකු තාත්තගෙ විධාන වලට විරෝධයක් පෑවෙ නෑ.


කළුවර වැටීගෙන එන වෙලාවෙ, මිදුලෙ අරක්කු බෝතලේකුයි කෝප්ප දෙකකුයි තියල තිබ්බ මේසයක් දෙපැත්තෙ මිනිස්සු දෙන්නෙක් හිනා වෙවී කතා කර කර ඉන්නවා. එයින් එක්කෙනෙක් ලොකු තාත්තා. අනිත් කෙනාව මම කලින් දැකල නෑ. ලොකු තාත්තා කොහොමත් මේ විදිහට කීප දෙනෙක්වම ගෙදර ගෙන්නගෙන බීලා තියෙනව මීට කලිනුත්.


ඒ හැම පාරකම ලොකු තාත්තා මට නියෝග කලේ පුලුවන් තරන් ඇඟ පේන ඇඳුම් ඇඳගෙන එයාලට කෑම බීම ගෙනත් දෙන්න කියල. ලොකු තාත්තා එක්ක එන මිනිස්සු මගෙ ඇඟ දිහාට හෙලන කාමාවෘත්තික බැල්ම, මට දැන් සාමාන්‍ය දෙයක් ඒ නිසා.


"කොහෙද බැල්ලියෙ ඉන්නෙ... ඕක ගෙනෙන් ඉක්මනට..."


ප්‍රමාද වෙච්ච තත්පර කීපය නිසා ලොකු තාත්තා ආපහු පාරක් මහ හයියෙන් මට කෑගැහුවා.


"එ... එනවා..."


මම ඉක්මනට ඇඳන් හිටපු සායත් ඉනෙන් උස්සල ඇඳගෙන, කඩල පිඟාන අරන් මිදුලෙ එයාලා හිටපු මේසෙ ගාවට ගියා.


"මොකද බැල්ලියෙ මෙච්චර පරක්කු උනේ... ඈ... තොට සලකනව හොඳ වැඩී මම..."


"ස... සමාවෙන්න තාත්තෙ..."


ලොකු තාත්තා එක්ක මේසෙ වාඩි වෙලා හිටපු අනිත් මනුස්සයා, මම බැනුම් අහන දිහයි, මගෙ ඇඟ දිහයි බලන් හිටියෙ ලොකු හිනාවක් කටේ පුරවගෙනයි..


"තාත්තා... තාත්තල නෑ දැන්... උඹ අපේ බැල්ලි... හහ්හ්හ් හහ්හ්හ් හා... ඇහුනද සෝමෙ... මේකි දැන් අපේ බැල්ලි... හහ්හ්හ් හහ්හ්හ් හාහ්හ්හ්හ්"


මම මේ දේවල් අහන්නෙ පළවෙනි පාරට නෙවෙයි. මෙතන අලුත් දේකට තිබ්බෙ, ඒ ආපු කෙනා එක්ක ලොකු තාත්තා මං ගැන කියවන එක විතරයි.


"ඈ බං විජේ... මේකි කොහෙද මෙච්චර කල් හිටියෙ... අපි දැකලවත් නෑනෙ ගම පැත්තෙ..."


සෝමේ කියන කෙනා මගෙ දිහා බලල තලු මරමින් ඇහුවෙ, ලොකු තාත්තගෙ කොප්පෙට අරක්කු වත් කරන ගමන්. විජේදාස කියන්නෙ මගෙ ලොකු තාත්තගෙ නම. ගමේ මිනිස්සු ඒත් එයාට කතා කලේ විජේ කියල.


"මේකිව එහෙම හැමතැනම යවන්න බෑ බං සෝමෙ... මේකි ස්පෙසියොල් කේස් එකක්නෙ... හාහ්හ්හ් හාහ්හ්හ් හාහ්හ්... මේකිගෙ වටිනාකම බහිනව එහෙම උනොත්... හාහ්හ්හ් හාහ්හ්හ් හාහ්හ්හ්... අනික බං සෝමේ... මම අර උඹට කිව්වෙ... මේකි ස්පෙසියොල් වෙන්නෙ ඇයි කියල... හාහ්හ් හාහ්හ්"


"ඒකත් ඇත්ත තමා බං විජේ... හාහ්හ් හාහ්හ්..."


ඕලෙවල් පංතියක කෙල්ලෙගෙ ශරීරය රස විඳින ගමන්, මාව අයිතමයක් ගානට දාල කතා කරන මේ මැදි වියේ මිනිස්සු දෙන්නා දැක්කම මට ඇති උනේ ලොකු පිළිකුලක්. කලකිරීමක්.


"පලයන් ඇතුලට... ආයෙ එලියට එන්න ඕන්නෑ... අපි ඇතුලට එන්නං..."


ලොකු තාත්තා මට කිව්වෙ, ඒ සෝමේ කියන කෙනාට ඇහැකුත් ගහන ගමන්.


"හ... හරි තාත්තෙ..."


මම තව තත්පරයක්වත් එතන රැඳෙන්නැතුව ගේ ඇතුළට දුවල ඇවිත් මගෙ කාමරේට ගියා. කාමරේ මේසෙ උඩ දිග ඇරලා දාපු අභ්‍යාස පොත් දෙක තුන දිහා බලාගෙනම මම පුටුවෙන් වාඩි උනේ ඇහෙන් වැටෙන්න ගිය කඳුල පිහින ගමන්.


ඉස්කෝලෙ වැඩක් කරන්න හැදුවට මට ඒක කරගන්නත් බෑ. අනාගතයක් ගැන හිතන්නවත්, සතුටක් ගැන හොයන්නවත්, හිනා වෙන්නවත්... මේ කිසි දෙයක් මගෙ ජීවිතේ ඇතුළෙ ලියවිලා නැතුව ඇති.


මගෙ ජීවිතේ වගේම, මගෙ පැවැත්මත් තාමත් මට අභිරහසක්...


මම නමින් තුරුලි නවෝද්‍යා... මම මේ අවුරුද්දෙ ඕලෙවල් ලියනවා. ඒත් මම ඉස්කෝලෙ ගියේ කඩින් කඩ. සමහර වෙලාවට මම මාසයක් විතර ඉස්කෝලෙ නොගිහින් ඉන්නවා. ලොකු තාත්තත් මම ඉස්කෝලෙ යනවට කැමැත්තෙන් හිටියෙ නෑ. මම හයේ පංතියෙදි විතර අම්මා හෘදයාබාධයක් හැදිලා නැති උනා. ඊට පස්සෙ මම ජීවත් උනේ ලොකු තාත්තා එක්ක.


අම්මගෙ දෙවනි කසාදෙන් ලොකු තාත්තව ගෙදර ගෙනාවත්, ලොකු තාත්තට හරි හමන් රස්සාවක් වත් සල්ලිවත් තිබ්බෙ නෑ. එයා කුලී වැඩ කලේ. ලොකු තාත්තා බීපු වෙලාවට මට බනින්නෙත් මම එයා අමාරුවෙන් හම්බ කරන සල්ලි නාස්ති කරනව කියලයි. එයා මම පොඩි කාලෙ ඉඳලමයි මට මේ විදිහට සලකන්නෙ. ඒත් අම්මා නැති උනාට පස්සෙ එයා බොන්න පටන් අරන්, ඒ වෙනස්කම් තවත් වැඩි උනා.


මේ හැමදේම මැද්දෙදි උනත් ඔයාලට හිතෙයි මට මගෙ අනාගතය ගැන හිතල සතුටු වෙන්න පුලුවන් කම තිබ්බා කියල. ඒත් මට අනාගතයක් කියල හිතන්න පුලුවන් තරමෙ ලස්සන පාරක් තිබුනෙ නෑ.


ඒකට හේතුව මම මෙහෙම කියන්නං.


මම තාම ලොකු ළමයෙක් වෙලා නැහැ. ඉස්සරහට වෙන්නෙත් නැහැ. මම පොඩිම කාලෙදි, මගෙ ඇඟේ හෝමෝන අසාමාන්‍යතාවක් තියෙන බව ඩොක්ටර් අන්කල් කෙනෙක් අම්මත් එක්ක කියනව මට ඇහිලා තිබ්බා. ඒත් මම දන්නෑ ඒ මොකක්ද කියල. මම දන්න එකම දේ, මට කවදාවත් කාගෙවත් දරුවෙක්ට අම්ම කෙනෙක් වෙන්න බෑ කියන කාරණය විතරයි.


වයසින් වැඩුනත්, ශරීරය සාමාන්‍ය විදිහට ලොකු උනත් මගෙ ඇඟ තාමත් ළපටී. අඩුම තරමෙ මගෙ හමේ රෝම කූපයක් වැවෙන්නෙවත් නෑ. ඇඟේ සියුමැලි බව නිසාම මාව තාමත් හුරතල් විදිහට පේන බව ගොඩක් දෙනා මට කියනවා. ඒත් ඒක මගෙ ඇඟේ තියෙන අඩුපාඩුවක් විතරයි. ලොකු තාත්තත් මේ බව මගෙන් දැනගත්ත දවසෙ ඉඳල, කලින්ට වඩා මට රළු විදිහට සලකන්න පටන් ගත්තා.


එයා දැන් මට සලකන්නෙ කාගෙ හෝ දරුවෙක් හැටියට නෙවේ. එයත් එක්ක එක ගෙදර ඉන්න ගෑණියෙක් හැටියට. තාමත් මගෙ ඇඟ අත පත ගානවට එහා දෙයක් කරල නැති උනත්, ලොකු තාත්තා හවසට ගෙදර ආපු වෙලාවෙ ඉඳල මම ඉන්නෙ හිතේ ලොකු බයකින්.


ඒත් මේ හැමදේම අද වෙනස් වෙන්න යන බව මම හීනෙකින්වත් හිතුවෙ නෑ.


"කෝ මේකි... මෙහෙ එනවා ඔය කාමරෙන් එළියට..."


හදිස්සියෙම ලොකු තාත්තා ඉස්සරහ දොර ගාව ඉඳල කෑගහපු නිසා මම මගෙ කාමරේ දොර ගාවට ඇවිත් ඒ දිහා බැලුවා.


"කෝ... ඔය කොටටද උඹ ඇඳන් ඉන්නෙ... ඈ..."


ලොකු තාත්තා මගෙ සාය දිහා බලන් ඇහුව නිසා මමත් ඔලුව පාත් කරල ඒ දිහා බැලුවා.


උඩට උස්සන් හිටපු සාය ආපහු පහළට ඇවිත්, මම කලබලේට ඒක දැක්කෙත් නෑ. ලොකු තාත්තා ආපහු බනී කියල බයට, මම ඉක්මනට සාය උස්සල ඇඳගත්තෙ ලොකු තාත්තා මගෙ කලව දිහා බලන් ඉන්න අතරෙමයි.


"ආන්න රයිට්... ඔය ඉන්නෙ... බැල්ලියෙක් වගේ... ඕයි... මේ වරෙන්... මේ බලාන්..."


ලොකු තාත්තා එළිය බලල ඒ කතා කරේ, සෝමෙ කියන මනුස්සයට වෙන්න ඕනෙ.


"කෝ... කෝ..."


ලොකු තාත්තා එක්ක බිබී හිටපු ඒ සෝමේ කියන මනුස්සයත් දොරෙන් ඇතුළට ඇවිත්, කලින්ටත් වඩා පෙරේත බැල්මක් මගෙ දිහාට හෙලුවා.


ඒ මනුස්සය මගෙ ගාවට එන්න ඇවිල්ලත් ආපහු ලොකු තාත්තා දිහාට හැරිලා, ලොකු තාත්තට කතා කලා.


"බං විජේ.... මේ... අවුලක් වෙන එකක් නෑ නේ..."


"මොන අවුලක්ද ඕයි... ඕකි ඉපදිලා තියෙන්නෙම බඩුවක් වෙන්න තමයි... හහ්හ්හ් හාහ්හ්හ්හ්... මේ වගේ වේ@යක් ඉන්න ගෙදරකට ආපු එකත් වාසනාව කියල හිතපං... පලයන්... දැන් උඹට කැමති දෙයක් කරපං... උඹෙන් ගත්ත රුපියල් 5000 ඔන්න දැන් මම ගෙව්වා ඈ...."


මේ මිනිස්සු දෙන්නගෙ කතාවෙ අරමුණ නොතේරුනත්, මම මෙතන නැති ගාණට එයාල කරන කතාව ඇහිලා මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.


ලොකු තාත්තගෙ 'අවසරය' ලැබුණ ගමන් ඒ සෝමෙ කියන මනුස්සයෙ මගෙ දිහාට ආවෙ වියරු හිනාවකින් මගෙ ඇඟ දිහා බලාගෙනයි.


"කෙල්ලේ... යමන් කාමරේට..."


"එ... ඒ මොකටද... අ... අනේ මට කරදරයක් කරන්න එපා..."


"කරදර කරන්න නෙවෙයි බැල්ලියේ... වරෙන් කාමරේට... තෝ තොගෙ මහ එකාගෙ ණය ගෙවපිය දැන්..."


ඒ මනුස්සයා එහෙම කියාගෙනම මගෙ කොණ්ඩෙන් අල්ලල වේගෙන් මගෙ කාමරේට ආපහු ඇදගෙන ගියේ, මස් කෑල්ලක් හම්බුනු සුනඛයෙක් ඒක ඇදගෙන යනව වගේ.


මම ඒ කෙනාගෙ අතේ එල්ලිලා කෑගැහුවෙ කොණ්ඩෙ ගැලවෙන්න තරම් වේදනාවක් ආව නිසා.


"ආව්ව්හ්හ්හ්හ්.... ලො... ලොකු තාත්තේ.... අනේ.... ම... මට ඉ... ඉන්න දෙන්නකෝ.... ලො... ලොකු තාත්තේ.... ම... මාව බේරගන්නකෝ... මෙ... මේ කෙනා මට රිද්දනවා..."


කඳුලු වලට බොඳවීගෙන ආපු ඇස් දෙකෙන්, අවසන් වතාවටත් ලොකු තාත්තා දිහා හැරිල බැලුවම මම දැක්කෙ, මගේ ආරක්ෂකයා වීමේ වගකීම බාරගත් ඒ එකම පිරිමියත්, අරක්කු බෝතලයක් අතින් අල්ලගෙන ඉස්සරහ දොරෙන් පිට උන විදිහ විතරයි...


අර මනුස්සයා කාමරේ ඇතුළට මාව ඇදල දැම්ම පාරට මම වාරු නැතුව බිම වැටුනා.


"අනේ දෙයියනේ.... මට යන්න දෙන්නකෝ.... ලොකු තාත්තේ.... තාත්තේ.... මේ මනුස්සයා මට කරදර කරනවා..."


"ඌ එන්නෑ වේ@යෙ... ඌ හම්බ කරල බොට කන්න දෙන එකේ, තෝත් උට කීයක් හරි හම්බ කරල දුන්නම මොකෝ වෙන්නේ... ගලෝපිය ඕක..."


මම නැගිටල කාමරෙන් එළියට දුවන්න හැදුවත්, ඒ මනුස්සය මගෙ ඉනෙන් අල්ලල ඇදල ගත්තෙ මගෙ පපුව බ්ලවුස් එකට උඩින් තද කරන ගමන්.


පියයුරුවක් දිහයින් තදබල වේදනාවක් ආපු මට ආපහු මහ සද්දෙන් කෑගැස්සුනේ නොදැනුවත්වමයි.


"ආව්ව්ව්ව්ව්ව්හ්හ්හ්හ් අනේහ්හ්හ්හ්හ්.... අතාරින්න....."


"කෑ නොගහ හිටපං... කවුරුත් එන්නෑ තෝ වගේ බැල්ලියක් ගාවට... තෝ මොකෙක්ද... තෝ ඉන්නෙ අපිට සැප ගන්න විතරයි... හාහ්හ්හ් හාහ්හ්..."


ඇයි මේ මනුස්සය මට මෙහෙම කරන්නෙ... ඇයි ලොකු තාත්තා මේ මනුස්සයට මට මෙහෙම කරන්න ඉඩ දෙන්නෙ...


නැහැ...


ඇයි දෙයියනේ මම මේ ලෝකෙ ඉපදුනේ...!


ඒ වෙලාවෙ ගතින් වගේම හිතිනුත් දුර්වල වෙලා හිටපු මට, බලහත්කාරකම් කරන්න හදන මේ මනුස්සයට සාප කරන්නවත් හිතේ ශක්තියක් තිබ්බෙ නෑ. ඒ නිසාමදෝ ඒ මනුස්සය මගෙ බ්ලවුස් එක උස්සන අතරෙ, මගෙ ඇඟත් පණ නැති වෙලා වටේම කළුවර උනා. හිටගෙන හිටපු මම බිමට වැටෙන බව තේරුනත් මට කකුල් දෙකෙන් වාරු අරන් කෙලින් වෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. ඇස් දෙක පියවෙන්න ගිය අවසාන මොහොතෙ මම දැක්කේ, කලබලෙන් වගේ කාමරෙන් දිව්ව ඒ සෝමෙ කියන මනුස්සයව....


හැමෝම යනව විතරයි මම දැක්කෙ... කවුරුත් මගෙ ගාවට ආවෙ නෑ...


------------


මම ආපහු ඇස් අරිනකොට වටේම කළුවර වෙලා තිබ්බා. පපුව දිහයින් ආව වේදනාව නිසා මම අමාරුවෙන් ඔලුව පාත් කරල ඒ දිහා බැලුවට පස්සෙයි මම දැක්කෙ, මගෙ බ්ල්වුස් එක තාමත් කර ගාවට ඉස්සිලා තිබ්බ බව.


අමාරුවෙන් කකුල් දෙකට පණ අරන් නැගිටින ගමන්ම බ්ලව්ස් එකත් හදාගෙන මම කාමරෙන් එළියට ඇවිත් ලයිට් දාලා ලොකු තාත්තව හෙව්වා.


ඒත් ගෙදර දොරත් ඇරල දාලා තිබ්බ මිසක් කවුරුත් ඉන්න බවක් තේරුනේ නෑ මට.


කලින් වෙච්ච සිදුවීමෙන් ඇති උන කම්පනය නිසාද මංදා මට කිසි දෙයක් වැඩි දුර හිතන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ.


මම ආපහු කාමරේට ගිහිල්ලා අතට අහු උන ඇඳුම් කීපයත් මගෙ ඉස්කෝලෙ බෑග් එකට දාගෙන, ලොකු තාත්තගෙ කාමරෙන් සල්ලි ටිකකුත් අරන් ගෙයින් එළියට බැස්සෙ කිසිම අරමුණක් ඇතුව නෙවෙයි.


කළුවරේම ප්‍රධාන පාර ගාවට ඇවිල්ලා, ආපු පළවෙනිම බස් එකේ නැග්ගෙත් මේ පැති ගැන හරි හැටි දැනුමක් නැතුවයි.


රෑ වෙලා තිබ්බ නිසා බස් එකේ වැඩිය මිනිස්සු හිටියෙත් නෑ. ටිකට් එක ගන්නව වෙනුවට මම පන්සීයක් දික් කලාම කොන්දොස්තරත් පුදුමෙන් වගේ මට ඉතුරු දෙසිය හැත්තෑවක් දුන්නා.


බස් එකෙන් බහිනකොට රෑ දහයත් පහු වෙලා තිබ්බ බව මම දැක්කේ බස් ස්ටෑන්ඩ් එක ගාව කඩේක තිබ්බ ඔරලෝසුවකින්. යන එන මං නැති උනත්, මගෙ හිතේ ඒ වෙලාවෙ තිබ්බෙ බයක් නෙවෙයි. හැඟීම් විරහිත බවක්.


මම පාර දිගේ ඔහේ ඇවිදන් යන අතරෙ, සුදු පාට කාර් එකක් ඇවිල්ල මගෙ ඉස්සරහින්ම නැවැත්තුවා. මම ඒක ගනන් නොගෙන කාර් එක පහු කරන් යනකොට, ඒ කාර් එකේ වීදුරුව පහළට ගිහින් ඒකෙ හිටපු ගෑණු කෙනෙක් මට කතා කලා.


"ඔය ළමයා ළඟටද යන්නෙ...? මට ගිහින් දාන්න පුලුවන් ඕන්නං... නගින්න..."


කවුද...? ඇයිද...? කියල බලන්නැතුව මම ගමන් මහන්සිය නිසාම ඒ කාර් එකට නැග්ගා.


කාර් එකේ හිටපු ඒ කෙනා තමයි නිලූකා මැඩම්...!


------------


නිලූකා මැඩම්ට මගෙ කතාව කිව්වට පස්සෙ එයා මාව අවුරුදු හතක් තිස්සෙ බලාගත්තා. මම එයාට කිව්වෙ මගෙ වයස 18යි කියල. ඊට පස්සෙ මම එක එක තැන් වල වැඩ කලා. ඒත් ශාරීරික දුර්වලතා නිසා මට ඒ එක තැනකවත් ගොඩක් කල් ඉන්න බැරි උනා.


අන්තිමට මම වැඩ කරපු ස්පා එකටත් පොලිසියෙන් ඇවිල්ල එතන හිටපු අක්කල ගොඩ දෙනෙක්ව අල්ලන් ගියා. මම එතන උදව් කරන්න හිටපු කෙනෙක් විතරක් නිසා මාව අල්ලන් ගියේ නෑ. මට ඒ වෙනකොටත් අයිඩින්ටියක්වත් තිබ්බෙ නෑ.


එදා මම මැඩම්ට කෝල් කරන්න හැදුවට මැඩම් ෆෝන් ඔක්කොම ඕෆ් කරල තිබ්බෙ. මැඩම්ව හම්බෙන්න මැඩම්ගෙ හෝටලේකට ගියත්, එතන කෙනෙක් කිව්වා මැඩම් දැන් ලංකාවෙ නෑ කියල. මට හිතාගන්න බැරි උනා ඇයි මැඩම් එහෙම මටවත් නොකිය ගියේ කියල.


යන්තම් ජීවිතේ අරන් යන්න උත්සාහ කරනකොටම ඒ හැමදේම මගෙ ඇස් දෙක ඉස්සරහ කඩා වැටුනේ හිතාගන්නත් බැරි තරම් ඉක්මනින්.


මම ආපහු, නැවතිලා හිටපු කාමර කෑල්ලට ආවෙ ඉස්සරහට මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව. ලයිට් බිල ගෙවාගන්නවත් මගෙ ගාව කීයක්වත් ඉතුරු වෙලා තිබ්බෙ නෑ.


කාමර කෑල්ලට ගිය මම හිතුවෙ දැන් මම මොකක්ද කරන්නෙ කියල. මට අතටම හම්බුනු රස්සාවක් වත් හරියට කරගන්න බැරුව මම කොහොමද දැන් නිදහසේ ජීවත් වෙන්නෙ...?


......!


ඇයි මම ජීවත් වෙන්නෙ...?


මම ජීවත් උනා කියල මේ ලෝකෙ කාටවත් මගෙන් වැඩක් නෑ. මටවත් මගෙන් වැඩක් නෑ....


මගෙන් ගන්න තියෙන එකම වැඩේ.... ඔව්.... ලොකු තාත්තා කිව්ව කතාව ඇත්ත.... මට කරන්න පුලුවන් එකම වැඩේ ඒක විතරයි වෙන්නැති.


හිත හදාගෙන මම හවස් වෙලා, මගෙ ළඟ තිබ්බ කොටම ඇඳුම් කීපය ඇඳගත්තා. නිලූකා මැඩම් දවසක් මට කිව්ව නිසා, මේ පැත්තෙ ක්ලබ් කීපයක් තියෙන බව මම දැනන් හිටියා. ඉතින් මම නැවතිලා හිටපු තැන ඉඳල පැයක් විතරම ඔහේ පාර දිගේ ඇවිදන් ගියේ කාට හෝ කෙනෙක්ට මගෙ ඇඟෙන් මොනාව හෝ දෙයක් ලබාගන්න උවමනාවක් ඇති වේවි කියන විශ්වාසෙට...


ඒත් රෑ වෙනකංම එහෙ මෙහෙ ඇවිද ඇවිද හිටිය මිසක්, කිසිම කෙනෙක් මගෙ දිහා වැඩිය බැලුවෙවත් නෑ. සමහරවිට ඒ මම තාම ළාමක පාට නිසා වෙන්නැති...


එතකොට තමයි මගෙ ගාවින් කාර් එකක් නවත්තල ඒක ඇතුලෙ හිටපු පිරිමි කෙනෙක් මට කතා කලේ.


"Excuse me මිස්... ළඟටනං යන්නෙ රයිඩ් එකක් දෙන්න පුලුවන් මට"


මම එකපාරටම ගැස්සුනා ඒ කෙනාගෙ කටහඬට. මම ඇවිදින එක නවත්තල, කාර් එක දිහයි ඒ කෙනා දිහයි මාරුවෙන් මාරුවට බලල, ඒ කෙනාට ගොත ගගහ කතා කලා.


"අ... හ... හා..."


"නගින්න මිස් එහෙනං"


මම කාර් එක වටෙන් ඇවිල්ල කාර් එකේ ඉස්සරහ සීට් එකට නැග්ගා.


ඒ කෙනා කාර් එක ආපහු පාරට දැම්මෙ, පුදුම සහගත පෙනුමක් මූණෙ මවාගෙන. ඒ සමහර විට මම එක පාරටම එයාගෙ කාර් එකට නැග්ග නිසා වෙන්නැති.


"මිස්ට කොහෙටද යන්න ඕනෙ මිස්"


ඒ කෙනා මට තාම මිස් කියල කතා කරන්නෙ ඇයි...? එයා මේ රඟපානවද කොහෙද... මම අහල තියෙනව මම වගේ කෙනෙක්ව මුලින්ම හම්බුනාම ලොකු ලොකු ඈයො මේ වගේ රඟපානවා කියල. එහෙම කරන්නෙත් මේ ලෝකෙ ඉන්න නරකම මිනිස්සු...


"ඔ... ඔයා කැමති තැනකට යමු සර්..."


ඒක ඇහුන ගමන් ඒ කෙනා ඇස් දෙක ලොකු කරන් මගෙ දිහා බැලුවෙ පිළිකුලකින් වගේ. ඒත් එක්කම එයා මට මහ සද්දෙන් කෑගැහුවා....


"බැහැපිය.. පට්ට වේ@"


ඒ මහත්තයගෙ සද්දෙට බය උන නිසා මම අත් දෙකෙන් ඔලුව වහන් සීට් එකේ දොර පැත්තට උනා.


මම බය උන බව දැකල ඒ මහත්තය ආපහු සන්සුන් උනා ටිකකින්. එයා එතනම කාර් එක පාර අයිනෙන් නවත්තල, දොරවල් ටිකේ ලොක් ඇරලා මට බහින්න කියල ඉඟි කලා. මම ඉක්මනට දොරත් ඇරන් බැහැල, බිම බලාගෙන පාර දිගේ හෙමීට ඉස්සරහට දිව්වා.


අද දවසටම මාව ඕනෙ උන එකම එක්කෙනත් ඒ විදිහට මාව පන්නගත්ත නිසා මට හිතුනෙ මේ ලෝකෙට මාව ඇත්තටම ඕනෙ නෑ කියල. මිනිස්සුන්ට මගෙ ඇඟම දීලත් ඇයි කවුරුත් මම ගැන වදවෙන්නැත්තෙ...


මම ඉස්සරහටම ගිහින් හන්දියක් ගාව නැවතිලා බැලුවා පාරෙ ත්‍රී විල් එකක්වත් යනවද කියල. මට දැන් දැන් තේරෙනව මගෙ කකුල් දෙකට තව ගොඩක් වෙලා මාව දරාගෙන ඉන්න බෑ කියල.


හන්දියට වෙලා දෙපැත්ත බල බල ඉන්න අතරෙ ආපහු පාරක් අර මහත්තයගෙ කාර් එක මගෙ ගාවින් නැවැත්තුවයින්, මම පාරෙන් එහාට උනා එයාව දැකල.


ඒ මහත්තය ඊළඟට කාර් එකෙන් බැහැල මගෙ ඉස්සරහට ඇවිත්,

"කීයද ගාන?" කියල ඇහුවා.


මේ කෙනාට මාව ඕනෙ වෙලාද...? මගෙ ඇඟ නිසා හරි කමක් නෑ... මේ මහත්තයට මාව ඇත්තටම ඕනෙ වෙලාද... ඒත් කලින් එපා කිව්වෙ ඇයි... මෙයා නරක කෙනෙක් නෙවෙයිද...


"මේ හෙලෝ... ගාණ කීයද?.. පරක්කු වෙන්න බෑ මට"


මම කල්පනා සාගරේක හිටිය නිසා ඒ මහත්තය ආපහු සැර කරල කතා කලා මට.


"දෙ... දෙදාහක්... දෙන්න සර්"


දෙදාහක් දෙන්න කිව්ව හන්දා ඒ මහත්තය ඇස් දෙක පොඩි කරල මගෙ දිහා බැලුවා. දෙදහක් ගාන වැඩිද... මම ඉල්ලුව ගාන ලොකුයිද... මම මේ දේවල් ගැන මුකුත් දන්නෑ කියල මේ මහත්තයට තේරුනොත් මේ මහත්තයටත් මාව එපා වෙයි.


"හම්ම්. කොහෙට හරි යන්න ඕනෙද?"


"ස.. සර් කැමති තැ.. තැනකට යමු සර්"


"හම්ම්. නගින්න. කලින් බැන්නට සොරි"


සොරි...? මිනිස්සු තාම ඒ වචනය කියනව කියල මම දැනන් හිටියෙ නෑ....


මොහොතකට නතර උන හුස්ම ඉහළට අල්ලගෙන මම හිමින් ගිහින් ආපහු පාරක් කාර් එකෙන් වාඩි උනා. ඒත් මේ පාර මම වාඩි උනේ ඒ මහත්තය ගැන සම්පූර්ණයෙන්ම විරුද්ධ ප්‍රතිරූපයක් හිතේ මවාගෙන...


'මේ මහත්තය නරක කෙනෙක් නෙවෙයි...' මගෙ හිත කිව්වෙම ඒ දේයි.


මේ දැන් කාර් එකේ මට එහා පැත්තෙ වාඩි වෙලා ඉන්න මහත්තය තමයි පවන් සර්... මාව මුලින්ම ඕනෙ උන කෙනා...


නැහැ...


මේ ඉන්නෙ මම ජීවිතේම උනත් දෙන්න ලෑස්ති වෙලා ඉන්න, මම ගැන වද උන එකම කෙනා... මගේ පවන් සර්...!

Report Page