වීදි පුරඟන

වීදි පුරඟන


හයවන කොටස

.

"සර්... දවල්ට එනව නේද...?"


"අ.. මෙ... ඔව් තුරුලි... මම දොළහට විතර එන්නං..."


"හරි සර්... මම කෑම හදල තියන්නං... මේ... මම පෑන්කේක් ටිකක් හැදුව සර්... උදේට කන්න ගිහිල්ලා..."


"අහ්... හරී... ඒකද උදේම නැගිට්ටෙ අද...?"


"හී... ඔව් සර්..."


තුරුලි එක්ක පොරෝනාව ඇතුලෙ තුරුල් වෙලා ගෙවපු රැය, මේ විදිහෙ සංවාදෙකින් කෙලවර උන එක එච්චර පුදුමෙකුත් නෙවෙයි.


උයන්න එක්කන් ආපු කෝකියයි, ගෙහිමියයි අතරෙ වෙන සංවාදයකට වඩා, තුරුලියි මමයි අතර ඇති උනේ අලුත බැඳපු අඹු සැමි යුවලක් අතර කෙරෙන සංවාදයක්.


ඊයෙ සාලෙ පුටු සැටිය උඩදි අපි දෙන්න අතර ඇතිවුන වෙලුම ලිහුණෙ රෑ නිදාගන්නත් ගියාට පස්සෙ... මම දන්නෑ ඇයි මම තුරුලිව ඒ විදිහට අල්ලගෙන මට තුරුල් කරන් හිටියෙ කියල. හැබැයි තුරුලි නං ඒකට කිසිම විරුද්ධත්වයක් දැක්වුයෙ නෑ. එයත් ඒකට ආස කලා...!


ඒත් එයා ඊයෙ මගෙ කණට කොඳුරපු වාක්‍ය කණ්ඩය මතක් වෙනකොට නං මට දැනුනෙ මම එයාට වැරැද්දක් කරනව කියල.


"සර් එක්ක මෙහෙම ඉන්න මම කැමතී...."


තුරුලි එයාගෙ හදවතින්ම ඒ දේ කිව්වත්, මට හිතුනෙ මම සෙල්ලකාරයෙක් වගේ හැසිරෙනව කියල. මට තුරුලි ගැන ඇති උනේ ආශාවක් මිසක් ආදරයක්වත්, පැහැදීමක්වත් නෙවෙයි. මම ආස කලේ එයාගෙ රසයට, සුවඳට, වින්දනයට. ඒත් තුරුලි... එයා සම්පූර්ණ නමවත් දන්නැති මම වෙනුවෙන් එයාගෙ ශරීරයම දෙන්න ලෑස්ති පිට ඉන්නෙ. සල්ලි නිසා හෝ නැතුව හෝ ඒක මුදලට එහා ගිය සම්බන්ධයක ආරම්භයක් බව තේරුම් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි.


එයා මාත් එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න හදන්නෙ, තරුණ ආදරවන්තියක් විදිහට කියලයි මට හිතුනෙ.


ඒ නිසයි මට, මගෙ සෙල්ලක්කාර ආශාවන් නිසා මම එයාට වැරැද්දක් කරනව කියල දැනෙන්නෙ.


කොහොම උනත් මෙහෙන් ගියාට පස්සෙ මට ආපහු තුරුලි එක්ක ගණුදෙනුවක් නෑනෙ... එතකොට මට පුලුවන් ආපහු මගේ පරණ හැසිරීම් රටාවටම අවතීර්ණ වෙන්න...


"සර්... මේකෙ පෑන්කේක් හතක් තියෙනවා... සර්ට වැඩී නං එතන අය එක්ක බෙදාගන්න..."


මගේ සිතුවිල්ලට බාධා කරන ගමන් තුරුලි මට කෑම පාර්සලයක් දික් කරල කිව්වා.


මම මුලින්ම තුරුලිව දැක්ක දවසෙ තුරුලිගෙ මූණෙ තිබ්බ අඳුරු බය ගතිය වෙනුවට, කෙල්ලගෙ මූණෙ දැන් තියෙන්නෙ පුදුම බලාපොරොත්තු සහගත පෙනුමක්. තුරුලිගෙ අහිංසක දඟකාර හිනාව දැක්කත් හිත පිරෙනව.


"අහ්... හරි හරි... මේ... ඔයා තියාගත්තද... ඔයත් ගන්න ටිකක්..."


"තව තියෙනව සර්... සර් උදේට කන්නෑ කියල හිතපු නිසා ටිකයි දැම්මෙ..."


"අපෝ මේකත් වැඩී... මම උදේට කන්නෑ කියල හිතුනෙ ඇයි...?"


"නිකං හිතුන සර්... සර් ඊයෙත් කෑම අරන් ගියෙ නෑනෙ.... ඒත් හිස්බඩ ඉන්න එපා සර්... ඒම ඉන්න හොඳ නෑලු..."


"හම්ම් හම්ම්... පරිස්සමින් ඉන්න... අද මම ෆෝන් එක තියන් ඉන්නෙ. ඕනෙ උනොත් කෝල් එකක් දෙන්න.. මම ගිහින් එන්නං.."


"හරි සර්... පරිස්සමින් යන්න සර්..."


තුරුලිටත් කතා කරන් මම කාර් එකට නැගල එන්න පිටත් උනා.


තුරුලි මම ඈතට යනකංම ඉස්සරහ දොරට හේත්තු වෙලා බලන් හිටපු බව මම කාර් එකේ සයිඩ් කණ්නාඩියෙන් බලාගෙන හිටියෙ.


මට මොහොතකට හිතුන 'මේ කෙල්ල මට ආදරේ කරනවවත්ද' කියල. ඒත් ඒ සිතුවිල්ල මම එහෙම්ම හිතික් අහක් කලා.


මට බෑ මේ සමාජ මට්ටමේ කෙල්ලෙක්ට ආදරේ කරන්නවත්, එහෙම කෙල්ලෙක්ගෙන් ආදරේ ලබන්නවත්....!


-------------------


ෆැක්ටරිය මිනුම් කරන එකේ පළවෙනි පියවර විදිහට මුලින්ම මම කලේ, සංජීවගෙන් ෆැක්ටරිය සම්බන්ධ document ටික ඉල්ලගත්ත එක. ෆැක්ටරිය තියෙන මුලු බිම් ප්‍රදේශයටම අදාළ ලිපි ගොනු වල කරුණු සඳහන් කරගෙන, ෆැක්ටරියෙ භෞතික දේපළ ගැන දළ අදහසක් ලබාගන්න තමයි ඒ දේ සිද්ද කරන්නෙ.


සංජීවත් එයාට හැකි උපරිමෙන්ම මට සහයෝගය දීපු නිසා, මම දවල් වෙනකංම ගත කලේ මගෙ පුංචි ඔෆිස් එක ඇතුලෙ.


අවශ්‍ය වෙලාවට ෆැක්ටරියෙ ඒ ඒ කොටසට ගිහින් බලල එනව ඇරෙන්න, ඔෆිස් කාමරෙන් පිටතට එන්න වෙන උවමනාවක් තිබුන්නෑ මට.


තුරුලි උදේම නැගිටගෙන හදපු පෑන්කේක් ටිකෙන් කීපයක් කාල, ඉතුරු ටික මම මගෙ වැඩට උදව් වෙන්න ආපු මිනිස්සුන්ට බෙදල දුන්නා.


මම කර කර හිටපු වැඩ ටික නවත්තල දවල් කෑමට ගෙදර යන්න ලෑස්ති වෙනවත් එක්කම, සංජීව මගෙ කාමරේට ආව දොරට තට්ටු කරගෙන.


"excuse me පවන්...!"


"අහ්.. කියන්න සංජීව... මොකක් හරි ප්‍රශ්නයක් ද?"


"නෑ.. නෑ.. මේ... අද රෑට මොකක් හරි වැඩක් තියෙනවද? ඒ කිව්වෙ හැන්දෑවට වගේ..."


"එහෙම විශේෂයක් නං නෑ..."


"මේ... අද මගෙ උපන්දිනේ... ඉතින් ෆැක්ටරියෙ අයටයි අහල පහල වතු වල වැඩට එන අයටයි හැමෝටම පොඩි සාදයක් තියන්න බැලුවෙ... මේ... පවන්ටත් එන්න පුලුවන් නං ඒක ගොඩක් අගය කරනව මං..."


"ආහ්... හැපි බර්ත් ඩේ සංජීව... මම දැනන් හිටියෙ නෑනෙ... කවුරුත් කිව්වෙත් නෑ... පාටියක් වගේද තියෙන්නෙ...?"


"ම්ම්ම් ඔව් එහෙම කියන්නත් පුලුවන්... මහා ලොකු පාටියක් නෙවෙයි... පවන්ට වැඩක් තියෙනව නං ප්‍රශ්නයක් නෑ..."


පාටියක්... මම සාමාන්‍යෙන් සමාජ ආශ්‍රයට කැමති කෙනෙක් නෙවෙයි. කොටින්ම මම මිනිස්සු ගැවසෙන තැනකට වත් යන්න ආස නෑ. ඒත් සංජීව හදිස්සියෙම විශේෂ කරල මේ කාරණාව කියපු නිසා ඒ ඉල්ලීම අහක දාන්නත් බෑ.


"එහෙම වැඩක් මුකුත් නෑ සංජීව. මම එන්නං. මට වෙලාවයි තැනයි කියන්න පුලුවන්ද..?"


මම එයාගෙ ආරාධනාව පිළිගත්ත ගමන්, සංජීවගෙ මූණෙ හිනාවක් ඇඳුනෙ නිරායාසයෙන්මයි. ඒක ව්‍යාජ හිනාවක් නොවන බව මට හොඳටම තේරුනා.


"ආ... හයට වගේ... පුලුවන්ද...? අර ඩෙවෝන් බංගලාව දන්නව නේද..? ඔය කන්ද උඩම තියෙන්නෙ..."


"සොරි සංජීව... එහෙම නං මම දන්නෑ..."


"ම්ම්ම්.... ඉන්න බලන්න... හරි හරි පාරක් දැනගන්න ඕන්නෑ... පවන් ෆැක්ටරියට ආවෙ අතුරු පාරක් දිගේ නේද? මේන් රෝඩ් එකෙන් හැරිලා..."


"ඔව් සංජීව..."


"අන්න හරි... ඒ අතුරු පාරෙන් හරවන්නැතුව, මේන් රෝඩ් එකේ මීටර් 100 විතර පස්සට යනකොට, ඒ කියන්නෙ ටවුම පැත්තෙ ඉඳන් මෙහෙට එනකොට ෆැක්ටරියට එන පාර නෙවේ, ඊට කලින් තියෙන පාරෙන් හරවල කෙලින්ම කන්ද උඩට එන්න."


"ආ... මම බලන්නං සංජීව... කෝකටත් මට නම්බරයක් දෙනවද..?"


"හරි හරි ගහගන්න..."


සංජීව එක්ක ෆෝන් නම්බර් හුවමාරු කරගත්තට පස්සෙ, මම ඔෆිස් එකත් වහල දාල එයත් එක්කම එලියට ආව.


සංජීව මගෙ උරහිසට තට්ටුවක් දාල,

"එහෙනං මම බලාපොරොත්තුවෙන් ඉන්නවා... වෙලාව මතකනෙ... හයට..."

කියාගෙන ආපහු එයාගෙ ඔෆිස් එක පැත්තට ගියා.


මමත් කාර් එකේ නැගල අතුරු පාර දිගේ ඇවිත්, මේන් රෝඩ් එකට දාල ආපහු ක්වාටස් එකට එන්න පිටත් උනා.


ඇත්තටම ක්වාටස් එක තිබ්බෙ මේන් රෝඩ් එක ඉවර වෙන තැන තේ වත්තක් මැද්දෙ. ෆැක්ටරියට යන්න නං ආපහු මේන් රෝඩ් එක දිගේ ටවුන් එක පැත්තට ඇවිත්, අතුරු පාරකින් හැරිල කන්ද උඩට මගක් දුර යන්න ඕනෙ. සංජීව කියපු විදිහට කන්ද උඩටම යන්න නං, වෙනම අතුරු පාරක යන්න ඕනෙ.


සංජීව කියපු පාර ගැන හිත හිතම මම ආපහු ගෙදර ආව.


ක්වාටස් එක කිව්වට, නිශ්චිත ගෙදරක කාලයක් තිස්සෙ වාසය නොකරපු මට, මේකත් තවත් එක ගෙයක්ම විතරයි. මම මගේ ඇත්තම ගෙදර හිටපු කාලයක් මතකත් නෑ.


මම කාර් එකෙන් බැහැල දොර ගාවට ගියත් තුරුලි ඊයෙ වගේ එලියට ආවෙ නෑ. ඒ නිසා මම ගෙට ඇතුල් උන ගමන් කෙලින්ම ගියේ කුස්සියට.


".....ඔබ උන්නු කාලේ...

මට තනිකමක්..

දැනුනේම නෑනේ...!

අද මගෙ ළඟින්

ඔබ නොමැති මොහොතේ

මට දැනුනේ නම්..."


කෑමකාමරේට යනකොටම මට කුස්සිය දිහයින් ඇහුනෙ කෙල්ලෙක් සිංදු කියන සද්දයක්. ඒ කටහඬ තුරුලිගෙ බව අඳුරගන්න මට අමාරු උනේ නෑ.


මම කුස්සියට එකපාරටම ඇතුලට යන්නැතුව එහාට වෙලා බලන් හිටියා.


තුරුලි ගෑස් ලිප ගාවට වෙලා සිංදුවක් කිය කිය කෑම හදනව. සිංදුවෙ තාලෙට එයා ඉණ ගස්සන නිසා, ඒ විදිහටම එයාගේ ආවේණික කොට ලූස් සායෙත් රැලි එහෙට මෙහෙට වෙනව.


තුරුලිව බය නොකර, එයාට මම ආව බව අඟවන්න ඕනෙ උන නිසා මම එකපාරක් හිමීට උගුර පෑදුව.


"ම්ම්හ්ඃ..."


තුරුලි ඒ සද්දෙට ගැස්සිලා මගෙ දිහා බැලුවෙ පපුවත් අල්ලගෙන.


"අහ්... සර්... මට ඇහුනෙත් නෑ සර් එනවා..."


"දැන් ආවෙ මම... තුරුලිගෙ සිංදුවට බාධා කරන්න බැරි නිසා ටිකක් වෙලා අහන් හිටියෙ..."


මම ඒක කියනකොට කෙල්ල ලැජ්ජාවෙන් අහක බලාගත්තා.


"හී... සර් වාඩිවෙලා ඉන්න කෑම කාමරෙන්... මම බෙදන් එන්නං ඉක්මනට කෑම එක... තව චූට්ට වෙලාවක් දෙන්න සර්..."


"හරි හරි හදිස්සියක් නෑ... හිමීට කරන්න..."


තුරුලිට නිදහසේ උයන්න දීල මම කෑමකාමරෙන් වාඩි උනා.


කෑමකාමරේට කුස්සිය සම්පූර්ණයෙන් නොපෙනුනත්, මම සැරින් සැරේ දැක්කා තුරුලි එහෙට මෙහෙට ඇවිල්ල පිඟන් භාජන අරන් යනව.


ටික වෙලාවකින් තුරුලි කෑමකාමරේට ආවෙ බත් එකකුයි වතුර වීදුරුවකුයි අරගෙන.


"කන්න පුලුවන් සර් දැන්..."


එයා කෑම එක මගෙ ගාවින්ම තියල වතුර කෝප්පෙ එහයින් තිබ්බා.


"හරී... ගොඩක් ස්තූතියි... තුරුලිත් කන්න එහෙනං..."


"මම පස්සෙ කන්නම් සර්... බඩගිනි නෑ..."


"හම්ම්... ආ මේ තුරුලි... පොඩ්ඩක් වාඩි වෙන්න ඇවිල්ල..."


තුරුලි මං ගාවින් බත් එක තියල පස්සට වෙලා බලන් හිටපු නිසා මම එයාට කතා කරල කෑම මේසෙන් වාඩි කරගත්තා.


එයත් ලොකු කුතුහලේකින් වගේ මට එහා පැත්තෙන් වාඩි වෙලා මූණ ඉස්සරහට දික් කරන් මගෙ දිහා බැලුව.


"ඇයි සර්... මොකක් හරි අඩුද කෑම එකේ... අනේ... මම ආපහු උයන්නද සර්..."


"නෑ නෑ... එහෙම දෙයක් නෙවෙයි... වෙන දෙයක් ගැන කතා කරන්න..."


"ආහ්... කියන්න සර්..."


"මේ... අද රෑ ෆැක්ටරියෙ මැනේජර් ගෙ ගෙදර පාටියක් තියෙනවලු... ඔයාව රෑ මෙහෙ තනියෙන් තියල යන්න බෑනෙ... ඉතින් යං මාත් එක්ක... අඳින්න මොකක් හරි හොඳ ඇඳුමක් තියෙනව නේ..."


මම මේසෙ යටින් තුරුලිගෙ කොට සාය දිහා බලන් ඒ වාක්‍ය කිව්වෙ, මේ පැත්තෙ පාටියකට යන්න ඔය වගේ ඇඳුම් කොහෙත්ම සුදුසු නැති නිසයි.


මම හිතුවෙ, මම ඒ කියපු දෙයින් තුරුලි ගොඩක් සතුටු වෙයි කියල. ඒත් තුරුලි මුලින් හිනා උනත් පස්සෙ සද්ද නැතුව බිම බලාගත්තෙ, මූණෙ තිබ්බ හිනාවත් හංගගෙනමයි.


"ස... සර් ගිහින් එන්න... මම ඉන්නං... මම එන එක හ... හරි නෑ සර්ට..."


"ඒ මොකද එහෙම කියන්නෙ...?"


"අ... අනිත් අය සර් ගැන වැරැදියට හිතයි... අ.. අනික සර්... මම ආසත් නෑ එහෙම යන්න... සර් ගිහින් එන්න..."


තුරුලි උත්තර දෙන විදිහට මට එයාව පෙනුනෙ, පොඩි කෙල්ලෙක් තමන් කැමති දෙයකට අකමැති බව ඒත්තු ගන්නන්න හදනව වගේ.


"හම්ම්... එහෙනං මාත් ඉන්නං... ඔයාව තනියම දාල යන්න බෑ... අනික ගෙයක් දොරක්වත් පේන තෙක් මානෙක නෑ..."


තුරුලි ඒක අහල කලබල උනා.


"එ... එපා එපා... සර් ගිහින් එන්න... මට ඉන්න පුලුවන්... මම දවල්ටත් ඉන්නවනෙ සර් තනියම... එයාල සර්ට එන්න කිව්ව නං සර් නොගිහින් හරි නෑනෙ..."


"එහෙම එකක් නෑ... දවල්ට වගේ නෙවේ රෑට... ඒ නිසා ඕන්නෑ... මටත් කම්මැලී..."


මම බත් එක අනන ගමන් තුරුලි දිහා බැලුවා.


එයා මූණත් බුම්බගෙන කටත් උල් කරන් බිම බලන් ඉන්නවා.


කොහොමත් මට තුරුලිව තනියම හවස මේක ඇතුලෙ දාල යන්න හිත දුන්නෑ. වටේම වීදුරු තියෙන්නෙත් අනික. හොරෙක්ටත් වඩා සතෙක් වත් ආවොත් එහෙම. ඇරත් මට ඕනෙ උන්නෑ තුරුලිව පිට කෙනෙක් හැටියට සලකන්න. එයා දැන් කොහොමත් මාත් එක්ක එක වහලක් යට ඉන්න එකේ, එයාවත් පාටියකට එක්කන් ගියාම මොකෝ වෙන්නෙ.


මිනිත්තු දෙක තුනක්ම නිශ්ශබ්දව ගෙවිල ගියාට පස්සෙ, තුරුලි ඒ නිශ්ශබ්දබව බිඳගෙන මට කතා කලා.


"ස... සර් මම හින්ද නං යන්නැතුව ඉන්න හදන්නෙ... මාත් එන්නං... ඒත් සර්ට හරි නෑනෙ... මාව එක්කන් ගියොත්..."


තුරුලි සමහරවිට හිතන් ඇත්තෙ එයාගෙ "රස්සාව" නිසා අනිත් මිනිස්සු මට එක එක ඒව කියයි කියල වෙන්නැති. ඒත් මේ වතුයායෙ කවුරුත් එයා ගැන තියා මම ගැනවත් දන්නෑනෙ.


"එහෙම එකක් නෑ තුරුලි... මේ... පාටියකට අඳින්න මොනව හරි තියෙනවද? අර පුංචි බෑග් එකේ නං මහ ඇඳුම් ගොඩක් තියෙනව කියල හිතුන්නෑ මට..."


මම නොකියා කිව්වෙ, ගෙදරට අඳිනව වගේ කොට ඇඳුම් නැතුව, පොඩ්ඩක් පිළිවෙලකට යන්න ඕනෙ කියපු බව එයා තේරුම් අරන්ද කොහෙද, තුරුලි ඔලුව දෙපැත්තට වනල කතා කලා.


"ති... තියෙනව සර්... මම ඒක අඳින්නං... හී... කීයටද සර් යන්නෙ..."


"හයට එන්න කිව්වෙ... පොඩ්ඩක් පරක්කු උනාට කමක් නෑ... දැන් මොකද කරන්නෙ... එනවද...?"


"එ... එන්නම් සර්..."


"හරි එහෙනං... රෑට උයන්න ඕන්නෑ අද... එහෙන් කන්න පුලුවන් වෙයි... මම හවසට ආවම ලැස්ති වෙමු..."


"හරි සර්..."


තුරුලිත් එන්න එකඟ උන නිසා, ඒ සංවාදෙ එතනින් ඉවර කරල, කෑම කාල මම ආපහු ෆැක්ටරියට ආව.


රිපෝට් එක හදන එක මම ඒ වෙනකොටත් පටන් අරන් තිබුණ නිසා, ෆැක්ටරියෙයි ඉඩමෙයි ලියකියවිලි වල ගැටළු තිබ්බ තැන් හොයල වාර්තා කරගන්න එක තමයි මගෙ ප්‍රධානතම කාර්යය උනේ.


සංජීවත් හවස තුන වෙද්දිම ගෙදර ගියේ හවස සාදයට ලෑස්ති වෙන්න බව, ෆැක්ටරියෙ වැඩ කරන මාම කෙනෙක් මට කිව්වා.


හතර හමාර විතර වෙද්දි, මට ෆැක්ටරිය සම්බන්ධ ඩොකියුමන්ට් ඔක්කොම වගේ චෙක් කරල ඉවර කරන්න පුලුවන් උනා. ඉඩම් ඔප්පුවෙන් වෙනස් උන තැන් කීපෙකුයි, බිල්ඩිමේ ස්ට්‍රක්චර් එකේ ගැටලු කීපෙකුයි හම්බුන නිසා, ඒ දේවල් වලට අතගහන්න ගියෙ නෑ මම.


ඒව වෙන දවසකට කල් දාල, මම ඔෆිස් එක වහල එලියට ආවෙ ලැප් එකත් අරගෙනමයි. ඒ ගෙදර ගිහිල්ලත් රිපෝට් එක හදන්න හිතාගෙන. රිපෝට් එකේ පළවෙනි කෑල්ලවත් අද හදල ඉවර කරගත්තොත්, හෙට ඉඳන්ම මට පිසිකල් මෙශර්මන්ට් පටන් ගන්න පුලුවන්නෙ.


ඉතින් ගෙදර ආපු ගමන් මම කලේ, වොශ් එකක් දාගෙන සාලෙ පුටු සැටියෙන් වාඩි වෙලා රිපෝට් එකේ ඉතුරු කොටස හදපු එක. තුරුලිත් මගෙ වැඩට බාධාවක් නොවෙන්න සද්ද බද්ද නැතුවම ගේත් අතුගාල, මට තේ එකකුත් හදල ළඟටම ගෙනත් දුන්නා.


පහ හමාරට විතර තුරුලි මගෙ ඉස්සරහට ආවෙ කහ පාට ගවුමකුත් උස්සගෙන. එයා පුටුව ඉස්සරහට ඇවිල්ල හිටගෙන, ඒ ගවුම අත් දෙකෙන් පොඩි කරල පපුවට තද කරන් හිටියා.


මම ඔලුව උස්සල එයා දිහා බැලුවට පස්සෙ එයා නැලවි නැලවි කතා කලා මට.


"ස... සර් මම මේක අඳින්නද..."


"පාටියටද...?"


"ඔ... ඔව් සර්..."


"මේ... ගොඩක්ම කොට නෑ නේද...?"


මම නිකං වටින් ගොඩින් කිව්වෙ තුරුලි අහිතක් හිතයි කියල බය උන නිසා.


"හී... ගො... ගොඩක්ම නෑ සර්... කමක් නැද්ද මේක..."


"අඳින්න අඳින්න එහෙනං... කමක් නෑ..."


"හරි සර්... සර් දැන්ම ලෑස්ති වෙන්නද..."


"ම්ම්ම්ම් පහමාරයි නේ... ලෑස්ති වෙන්නකො... මාත් ලෑස්ති වෙන්නං..."


මම ලැප් එකෙන් වෙලාව බලන ගමන් කිව්වේ, තුරුලි මේ ගවුමට කොහොම ඇතිද කියල බලන්න, හිතේ තිබ්බ ආසාව යටපත් කරගෙනයි.


එයා ගවුමත් පපුවෙ තුරුල් කරන් නිදන කාමරේට ගියාට පස්සෙ, මටත් ඕනෙ උනා එයත් එක්කම නිදන කාමරේට යන්න.


ඕනෙ උනා...? නෑ මටත් ආස හිතුනා... තුරුලිගෙ නිරුවත් ඇඟ ඇස් දෙකෙන් බලාගන්න...


ඒත් මම පුටු සැටියෙන් හෙල්ලෙන්නැතුව, ලැප් එකේ ස්ක්‍රීන් එක දිහා ඔහේ බලන් හිටියා. හිත යටින් තුරුලිගෙ නග්න පපුව, දිලිසෙන මූණ මතක් උනත්, මම ඒ හැඟීම් පාලනය කරගත්තෙ මට තුරුලිත් එක්ක එහෙම සම්බන්ධයක් ඇතිකරගන්න බය හිතුන නිසා. මොනවට යටත් උනත් මගේ හිතේ නිතරම දුවන "සමාජ තත්වය" නිසා තුරුලි ගැන මට ඇති උන හුඟක් හැඟීම් ඉබේම ඇහිරිලා ගියා.


නිදන කාමරේ ඇතුලෙන් ඇඳුම් එහෙ මෙහෙ වෙන සද්ද බද්ද නැතිවෙලා ටිකකින් තුරුලි එලියට ආව.


එයා කියපු "ගොඩක්ම කොට නැති" ගවුමෙ තරම එතකොටයි මම දැක්කෙ. දණහිසට වඩා අඟල් තුනක් විතර උඩින් ගවුම තිබ්බෙ. කොහොම උනත් එයාගෙ සුපුරුදු සායවල් වලට වඩා නං දිගයි. එයා අඳින ඇඟට ලූස් සායයි බ්ලවුස් එකටයි වඩා, මේ ඇඳන් ඉන්න ගවුමට නං ඇඟේ හැඩේ හොඳට පේනව.


කලින් මම කිව්ව වගේ තුරුලිගෙ ඉස්සරහට නෙරල ආපු වයසට වඩා හැදුන පපුවයි, ඉනයි, මේ ගවුමට තවත් කැපිල පෙනුන හොඳට.


තුරුලි කාමරෙන් එලියට ඇවිත් එහෙමම පුටු සැටිය ඉස්සරහට ආවෙ, අතක් ගවුමෙ පස්සට කරගෙන.


"සර්... මේ... සිප් එක දානවද...?"


"ආහ්... පිටිපස්සෙද..."


"ඔව් සර්..."

කියල එයා මට පස්ස හරවල පුටුව ඉස්සරහින් හිටගත්තා.


"ඉන්න..."


මමත් පුටුවෙන් නැගිටල, එයාගෙ ගවුමෙ සිප් එකෙන් අල්ලල උඩට කලා. ඒත් එක්කම ගවුමත් ටිකක් ඉස්සෙන්න ගිය නිසා මම එයාගෙ ඉනෙන් අල්ලගත්තා.


ගවුමෙ සිප් එක ඇරිල තිබ්බ නිසා ඒ ඈත් උන පුංචි ප්‍රදේශයෙන් තුරුලිගෙ නිමග්න පිට ප්‍රදේශයයි, පිටේ උඩ හරියෙන් හරහට වැටිල තිබ්බ පුංචි රතු පාට පටියයි දකිනකොට නං මගෙ හිතේ හිර කරල තිබ්බ හැඟීම් එලියට ආවෙ වාන් දොරටුවක් ඇරියා වගේ...


Report Page