විරාග හෝරාව
10~ දසවන කොටස ~

මතකනෙ ඉතින්. උත්සවේදි ඇපේ ඇක්ට් එකත් නියමෙට දාල බොසාගෙන් ඇගයීමට ලක් උනා. අන්තිමට කප් එකත් ගත්ත අපේ අංශෙන්. සෙනූගෙ යාලුවෙක්ට රස්සාවක් හොයල දෙන්න ගිහිල්ල මම සෙනූට ගැහුව.
එතැන් සිට...
සෙනූට ගහපු සද්දෙට අනිත් පස් දෙනාම මං දිහා බැලුව බය වෙලා.
"හෝව් හෝව් ප්‍රශ්නයක් නං කතා කරල විසඳගනින්...."
කියාගෙන ශෙහානය මගෙයි සෙනූගෙයි මැදට ඇවිල්ල මාව පස්සට තල්ලු කලා.
සෙනූගෙ බය උන මූණ දැක්කම මගෙ තරහ පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන්න ගත්ත. සෙනූ වචනයක්වත් නොකිය ඔෆිස් එකෙන් එලියට ගියා.
"ඉස්සා මොකෝ මේ"
"අ.. අනේ නෑ බං. අත ඉස්සරහට උනා. පොඩ්ඩක් අතෑරපං මාව"
කියාගෙන මම ශෙහානයගෙන් මිදිල සෙනූ පස්සෙන් දුවන් ගියා.
සෙනූ පස්සෙන් ඇවිල්ල අන්තිමට සෙනූ ලිෆ්ට් එකෙන් පහලට යන්න හදල ලිෆ්ට් එකේ දොර වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දි සෙනූගෙ අතින් ඇදල එලියට ගත්ත.
"අනේ රත්තරන් සමාවෙන්න මට. අනේ මැනික ඌව උනාද"
සෙනූ මං දිහා බලන් වචනයක්වත් නොකිය හිටියෙ මමත් සෙනූට රිද්දපු කෙනෙක් ගානට දාපු විදිහට.
සෙනූගෙ රතු උන කම්මුල හිමීට අත ගාන ගමන් මං කලා.
"කෝ එයා. මම රස්සාවක් දෙන්නං හානෙ. මාවද දාල තියෙන්නෙ බෝඩ් එකට"
සෙනූ 'ඔව්' කියන්න ඔලුව වැනුව.
සෙනූව ආපහු ඔෆිස් එකට අරන් ගිහින් මගෙ රූම් එකෙන් තියල කර්ටන් ටිකත් වහල දාල මම එලියට එනකොටම බොසා මට පණිවිඩයක් එවල තිබ්බ එන්න කියල.
ඉන්ටව් පැනල් එකට ලෑස්ති වෙලා මගෙ පුටුවෙන් ඉඳගෙන මම කතා කලා අරූට.
ඇඟපත එහෙම ටිකක් හොඳට තිබ්බ උස කඩවසම් පොරක්. පුදුමයක් නෑ සෙනූ කලින් යාලු උන එකට.
"good evening මිස්ටර් සංජුල"
"good evening sir"
ඌ එක්ක ඒ වැඩ ටික ඉවර වෙලා මම කිව්ව පස්සෙ දැනුම් දෙන්නං කියල. ඌ ඊට පස්සෙ මට කතා කලා.
"සර් මේ. සෙනුදි කියල කෙනෙක් ඉන්නව මෙහෙ. එයාගෙන් අහන්න ඕන්නං මං ගැන. එයා දන්නව මාව"
ඉවසීමේ සීමාව කලින්ම පැන්න මට මේක කිව්වට පස්සෙ යකා ආවේස උනා.
මම පුටුවෙන් නැගිටල උගෙ ශර්ට් එකෙන් අල්ලන් ඇද්ද මේසෙ උඩට. ඇදල උගෙ මූණ ගාවටම ගිහිල්ල කතා කලා.
"මට වැඩක් නෑ තමුසෙගෙ හැකියා හරි දක්ශතා හරි මොන ලබ්බක්වත්. තමුසෙ ආපහු සෙනුදිගෙ ජීවිතේට බලපෑමක් කරන්න ආවොත් තොට මේ ජීවිතේ අපායක් කරල පස්ස බලන්නෙ මං. මගෙ රස්සාව කරන්න ඕනෙ නිසා තමුසෙ ගැන සලකා බලනව මං. හැබැයි තමුසෙට ආපහු ජීවිතේටවත් සෙනුදිගෙ ඇඟේ මයිලක්වත් දකින්නැති තැනකට දාන්නෙ. ඒ නිසා දෙපාරක් හිතපං රස්සාවට එන්න කලින්. දැන් යන්න පුලුවන්"
කියල මම උගෙ ශර්ට් එකෙන් අතෑරිය.
ඌ බය වෙලා වගේ වෙච්ච දේ හිතාගන්න බැරුව ටිකක් වෙලා ඉඳල නැගිටල යන්න ගියා.
මමත් ටිකක් වෙලා පුටුවෙන් වාඩි වෙලා ඉඳල කූල් උනාට පස්සෙ නැගිටල එන්න හදනකොටම ශෙහානය ආව කඩාගෙන කාමරේට.
"අඩෝ ඉස්සෝ... මේ. මම දේවින්දි මිස්ගෙන් ඇහුව බං"
"මොකක්. මොකක්ද ඇහුවෙ"
"යාලුවෙන්න බල්ලො"
"මෙ.. අපේ දේවින්දි මිස්ගෙන්?"
"ඔව් ඔව් ඕයි. තමුසෙගෙන් නෑනෙ කිසි පොසිටිව් රිඇක්ශන් එකක්."
"ඉතින් මිස් කැමති උනාද"
"එහෙම එක පාර කැමති වෙන්න උඹ හිතුවද මම ශාරුක් කාන් කියල. පොඩ්ඩක් හිටපං. මම සෙට් කරගෙනම උඹට details ටික කියන්නංකො"
ශෙහානය කරන ගොන් වැඩ වල සීමාවක් නෑ. ඌට කෙල්ලෙක් සෙට් වෙන්නැති හේතුවත් ඔන්න ඕකයි. උට හැම කෙල්ලම හරියන්නෑ. හැබැයි හිතට දැනුන කෙල්ලෙක් දැක්කම මූ එක දවසින් ඒකිව බඳින්න අහනව. ඉතින් මුට තාම හරියට කෙල්ලෙක් නෑ.
ශෙහානයගෙ ගොන් වැඩත් අහගෙන ඌත් එක්කම ආපහු ඔෆිස් එකට ආව. ඇවිල්ල මගෙ කාමරේට ඇවිල්ල දොර වැහුව.
සෙනූ මගෙ පුටුවෙන් ඉඳගෙන මේසෙට ඔලුව තියන් ඉන්නව.
මං සෙනූ ළඟට ගිහිල්ල ඔලුව අතගාල පොඩි පුටුවක් අරන් වාඩි උනා. සෙනූ ඔලුව උස්සපු නැති නිසා මට සෑහෙන වරදකාරි හැඟීමක් ආව. එදා මම මෙතුනි එක්ක තිබ්බ සම්බන්ධෙ කිව්වට පස්සෙ සෙනූටත් මෙහෙමම , නෑ මීටත් වඩා තරහක් එන්නැති නේද කියල මතක් උනා.
"සෙනූ. අපි හාෆ් ඩේ එකක් දාල යංද. මටත් ඇඟට හරි නෑ වගේ. ම්ම්ම්."
"හම්ම්"
"යං එහෙනං. මම ඔයාගෙ බෑග් එක අරන් එන්නං. ඉන්න මෙතනින්"
එලියට ගිහින් සෙනූගෙ බඩු ටිකත් එයාගෙ හෑන්ඩ් බෑග් එකට දාල මමම එයාගෙ බෑග් එකත් අරන් සෙනූවත් එක්කන් ආව.
බයික් එක ගාවට එනකංම සෙනූ වචනයක්වත් කතා කලේ නෑ.
එනගමන් මගින් බත් දෙකකුත් ගත්ත දවල්ට උයන්න වෙලාවක් නැති නිසා. ගෙදෙට්ට ඇවිල්ල සෙනූ බයික් එකෙන් බැහල හෙල්මට් එක ගලවල බිම බලාගෙන දොර ඇරන් ඇතුලට ගියා.
මමත් ඇතුලට ඇවිත් සෙනූගෙ කාමරේට ආව. ඇඳුම් මාරු කරල ශෝටකුත් ගහගත්ත. සෙනූ බෑග් එකත් මේසෙ උඩට දාල ඒ ඇඳුම් පිටින්ම ඇඳට වැටිල.
"සෙනූ"
"ම්ම්ම්ම්"
"තරහද මං එක්ක"
"නෑ"
සෙනූ ඉන්නෙ අවුලෙන් කියල හොඳටම තේරුනත් අවුල ලිහන්න කරන්න ඕනෙ මොකක්ද කියල හිතාගන්න බැරි උනා.
මං ඇඳෙන් වාඩි වෙලා සෙනූගෙ ඔලුව අතගෑව.
"සෙනූ. ඇඳුමක් මාරු කරන් කමු අපි. එන්න මං කවන්නං"
"අයිය කන්න. මට බඩගිනි නෑ"
මං සෙනූව උඩු අතට හරවල ඔලුව අරන් ඔඩොක්කුවෙන් තියාගත්ත. සෙනූගෙ ඇස් වල කඳුලු තාමත්. හෙමීට සෙනූගෙ කම්මුල අතගාන ගමන් මං සෙනූගෙ නලලට කිස් එකක් දුන්න.
"අයිය මට ගැහුවෙ ආදරේට නේද අයියෙ. අයිය ඒකෙන් සතුටු උන්නෑ නේද අයියෙ"
"අනේ මට සමාවෙන්න මැනික. මට අරූ ගැන මතක් කරපු නිසා කේන්ති ගියේ. මේ උත්සවෙයි අනං මනං ඔක්කොම එක පාර ඔලුවට ආව නිසා මට මොකක් උනාද දන්නෑ. මම ගොඩක් පසුතැවිලි වෙනව එහෙම කරපු එකට. මැණිකටත් ඕන්නං ගහන්න මට. හානෙ"
කියල මම සෙනූගෙ අතක් අරන් මගෙ කම්මුලෙන් තියාගත්ත.
සෙනූ මට ගහනව වෙනුවට මගෙ කම්මුල හිමීට අතගෑව.
සෙනූගෙ කම්මුල උඩ තිබ්බ අත හෙමීට සෙනූගෙ තොල් දෙක උඩින් ගෙනල්ල සෙනූගෙ බ්ලවුස් එකේ බොත්තන් එකින් එක ගැලෙව්ව මං.
සෙනූ හයියෙන් හුස්ම ගන්න ගමන් එයාගෙ අත් දෙක එහාට කරල මට ඒ වැඩේට ඉඩ දුන්න.
බ්ලවුස් එකේ බොත්තන් ටික ගලවල බ්ලවුස් එක සම්පූර්ණෙන් ඈත් කරල සෙනූගෙ චූටි බඩ උඩට මගෙ මූණ අරන් ඇවිත් හැමතැනම ඉඹගෙන ගියා.
සෙනූත් මගෙ කොණ්ඩෙ අස්සට ඇඟිලි දාගෙන මාව තව තද කරගත්ත එයගෙ ඇඟට. සෙනූගෙ පපුව හිරකරන් තිබ්බ තනපටි දෙක එයාම ගලවල දාල මගෙ කොණ්ඩෙන් ඇදගෙන මූණ උඩට අරන් ආව.
සෙනූ හෙමීට කෙඳිරි ගාන ගමන් මගෙ ඉන එයාගෙ කකුල් දෙක මැදට අරන් තද කරගත්ත.
"අ.... අයියෙහ්... ම.... මාව ගන්නහ්....."
සෙනූගෙ පපුව මැද්දෙ දඟලපු මගෙ දිව පපුවෙන් ඈත් වෙලා පහලට ආවෙ සෙනූගෙ කීමට.
ටයිඩ් ස්කර්ට් එකේ පිටිපස්සෙ සිප් එක ඇරල ස්කර්ට් එක ගලවල ඇඳ පාමුලට වැටුනෙ සෙනූව නිරුවත් වෙන්න එක දෙයක් විතරක් ඉතුරු කරල.
අන්තිම ඇඳුම් කෑල්ලත් රෝල් වෙලා සෙනූගෙ කකුල් දෙක මුලට ආව ගමන් සෙනූගෙ කලව වල රස විඳගෙනම මම උඩට ගියා. සෙනූගෙ කකුල් දෙක මැද්දට මගෙ මූණ.......
Fast Forward.....😂
එදා මම පළවෙනි පාරට සෙනූ එක්ක එකතු උනා. සෙනූගෙ අඳුරු අතීතයට සදහටම සමු දීල සෙනූ මාත් එක්ක එකතු උනා.
'ට්‍රිං ට්‍රිං'
අහවල් වැඩේ කර කර ඉන්න මේ සුන්දර වෙලාවෙත් කෝල් ගන්නෙ මොන පරයද කියල බලන්න ෆෝන් එක ගත්ත.
ශෙහානය ඒ. කෝල් එක ආන්ස්වර් කලා මමත්.
"අඩෝ ඉස්සා මොකෝ කරන්නෙ"
"මේ කඳු නගින්න ආව බං. hiking"

"අඩෝ ඒ කොහෙද. ඔය කවුද කෙඳිරි ගාන්නෙ. උඹලට මොකක් හරි ප්‍රශ්නයක්ද"
සෙනූගෙ කෙඳිරිල්ල වැඩි නිසා මමත් වැඩේ නවත්තල සෙනූගෙ කට අතින් වැහුව. සෙනූත් හිනාවක් දාගෙන රහසින් 'සොරි' කිව්ව.
"නෑ නෑ අවුලක් නෑ. ඇයි කෝල් කලේ කියහං"
"හෙට දේවින්දි එක්ක date එකක් යනව. උඹලත් වරෙන්කො. double date එකක් කරල ගැම්මක් ගමු"
මූ මගුලක් කියනව. සෙනූටත් ඇහෙන නිසා සෙනූ ඒක අහන් ඉඳල 'අනේ හා කියන්නකො' කියල මට කෙඳිරුව.
"හා හා. යමන් ඩබල් ඩේට්"
"එලස්. ඔක්කොම මං ගානෙ. ලෑස්ති වෙයන් හවසට"
කියල ඌ ෆෝන් එක තිබ්බ.
සෙනූයි මමයිත් එහෙම්ම ඇඳුම් නැතුවම වොශ් එකක් දාගන්න ගියා.
මතු සම්බන්ධයි...