විරාග හෝරාව
06~ හයවන කොටස ~

මතකනෙ. මෙතුනි එක්ක තිබ්බ රහස් සම්බන්ධෙ අන්තිමට මෙතුනිම නැවැත්තුව. ඔෆිස් එකේ උන් විකාරයක් කරානෙ. අන්තිමට ශෙහානයගෙ නංගිගෙ පාටියට යන්න කියල සේනූව එක්කන් එන්න එයාගෙ ගෙදරට ගියා.
එතැන් සිට...
"සෙනූ එන්නෝ... පරක්කු වෙනවා අනේ"
"අනේ අයියේ... මේකෙ පිටිපස්සෙ ලේස් එක ගැටගහන්නකෝ..."
කියාගෙන සෙනු කාමරෙන් එලියට ආව.
මේ ඉන්නෙ සෙනූද කියල හිතාගන්න බැරුව ටිකක් වෙලා ගල් ගැහුන මාව. දිලිසෙන නිල් පාට mini frock එකක් ඇඳල. සෙස්සි ලුක් එකකට වඩා හෙන හුරතල් පාටක් තිබ්බෙ.
සෙනූ එච්චර කැටයම් දැම්මට මම ශෝටයි ටී ශර්ට් එකයි විතරනෙ ඇදන් ආවෙ කියල මතක් උනාම

මම සෙනූගෙ පිටිපස්සට ගිහිල්ල ලේස් එක ටිකක් තද වෙන්න ඇදල සමනල ගැටේ ගැහුව ගැම්මට. මට එච්චරයි පුලුවන් හරියට ගහන්න.
"මේ මොකෝ මේ. අනේ ලොකු පාටි එකක් නෙවේද. මම නෝමල් එකක් ඇඳගන්නද"
"එපා මෝඩි. මෙහෙම හොඳයි. මෙහෙම හුරතල් පාටයි"
කියල මම සෙනූගෙ පිටිපස්සෙ ඉඳන්ම සෙනූගෙ බඩ වටේට අද දාල මගෙ ඇඟට තද කරන් බෙල්ලට කිස් එකක් දුන්න.
"අයියෙ. මම දෙයක් අහන්නද. මට ඇත්තම කියනවද"
"ම්ම්ම්ම් අහන්න"
"දවල් මෙතුනි අක්ක එක්ක එලියට ගියෙ ඇයි. පාරත් පැනල"
ඇහ්. හුටා. සෙනූ දැකලද ඒක.
"ඔ... ඔයා දැක්කද. දවල් අවුලෙන් හිටියෙ ඒකද?"
"හම්ම්"
දැන් ඉතින් නිදහසට කරුණු කියන්න ගියොත් අතේ පැලවෙන බොරු අමුණ අමුණ කියන්න වෙනව. ඊට වඩා ලේසී හෙන ගහන්න වගේ ඇත්තම කියල දැම්ම නං.
"හම්ම්. මං කියන්නං"
මම සෙනූට සේරම ටික කිව්ව. මෙතුනිගෙ කැඩුන සම්බන්ධෙයි මම එයාගෙ ගෙදර ගිය එකයි අන්තිමට මෙතුනිම ඒක නැවැත්තුව කියපු එකයි අනං මනං සේරම. සෙනූ ඒ ඔක්කොම අහං ඉඳල හිනා උනා.
"දැන් යං අයියෙ. පරක්කු වෙයි නැත්තං"
"අවුලෙන් නෙවේනෙ ඉන්නෙ ඉතින් ඔයා. අනේ දැන් තරහ වෙන්න එපා හොඳේ. ඔයාට බොරු කියන්න බැරි නිසා ඇත්තම කිව්වෙ මං"
"මම තරහ නෑ අයියෙ"
සෙනූ අවුලක් නෑ වගේ පෙනුන නිසා මමත් ගානක් නැතුව සෙනූ එක්ක ශෙහානයගෙ ගෙදර ආව.
පාටියක් කිව්වට ඒක නිකං ක්ලබ් එකක් වගේ කරල. නංගිට පාටිය ගත්තට ශෙහානය උගෙ පාටිය වගේ දඟලනව හෝ ගාල. මමයි සෙනූයි ශෙහානයගෙ නංගිට විශ් කරල රුපියල් පන්දාහකුත් දුන්න පොත් අනං මනං ගන්න කියල.
"ඉස්සා.... දවල් සොරි බං ඈ"
කියාගෙන ශෙහානයගෙ අයියා , ගිම්හාන් අයියා ආව අපි ළඟට.
"අවුලක් නෑ අයියෙ. ආතල් එකකුත් ගන්න එපැයි"
"එල එල බං. මේ වරෙන් අර පැත්තට. ශෙහානය එන්න කිව්ව පොඩ්ඩක්."
ශුවර් එකටම බාර් එකක් ඇරල ගේ පිටිපස්සෙ.
සෙනූව පාටියෙන් තියල මම ගිම්හාන් අයිය එක්ක පිටිපස්සට ආව. හිතුව වගේම බෝතල් පෙට්ටි තුනක් එක්ක සෙට් එකක් එතන කාඩ් ගහනව. මාව දැක්ක ගමන් ශෙහානය ඇවිල්ල කතා කලා.
"ඉස්සා.. වරෙන් ශොට් එකක් ගහමු"
"බෑ බෑ බං. දැන් රෑ යන්න ඕනි. ඕව කරල බෑ"
"පොඩ්ඩක් ගහපං ඉතින්. බයිටක් හරි කාපං"
ශෙහානය කියපු නිසා ආසාවටම පොඩ්ඩක් ගත්ත. විනාඩි විස්සක් විතර එතන බයිට් කකා බිබී ඉන්න අතරෙ ශෙහානයගෙ නංගි දුවන් ආව.
"අයියේ.. ඉශාර අයියා කෝ.... හදිස්සියක්"
මට කතා කරපු නිසා මම සැනික නංගි ගාවට දිව්ව.
"ඇයි බං. මොකෝ කේස් එක"
"ආන් අක්කව බලපං පොඩ්ඩක්. වැඩි වෙලා"
"මොකක්?"
සෙනූ කඩෙන් බීම එකක්වත් බොන්නෑ වෙනදට. අද මොකක්ද වෙලා තියෙන්නෙ. මම අතේ තිබ්බ කෝප්පෙත් බිමින් තියල සැනික ඇතුලට දුවන් ආව. මං එනකොට සෙනූව කාමරයක් ඇතුලට ගිහින් දාල ශෙහානයගෙ නංගි.
"මොකක්ද උනේ"
"විස්කිද මොනාද මංද අර තාත්තගෙ අල්මාරියෙ තිබ්බ බෝතලයක් ගෙනල්ල මේසෙ උඩින් තිබ්බ. අක්ක එක හුස්මට බීගෙන බීගෙන ගියා. මොකක් හරි ප්‍රශ්නයක් ද තමුසෙල දෙන්නගෙ"
මෙතුනි එක්ක තිබ්බ සම්බන්ධෙ ගැන කිව්ව නිසාවත්ද. ඒත්..... සෙනූ අවුලක් පෙන්නුවෙ නෑනෙ කලින්.
මම සෙනූ ගාවට ගිහිල්ල මූණට තට්ටු කලත් සිහියකින් නෙවේ හිටියෙ.
වෙන කරන්න දෙයක් නැති නිසා මම ශෙහානයත් එක්ක උන්ගෙ කාර් එකෙන් සෙනූවත් එක්කන් සෙනූගෙ ගෙදර ගියා. සෙනූව වඩාගෙන ඇවිල්ල ඇඳෙන් තියල ශෙහානයට යන්න කිව්ව මං. උදේට බයික් එක ගෙදෙට්ට දාන්නං කියල පොරොන්දු කරවන් ඌව පිටත් කලා.
සෙනූට මොකක් වෙලාද කියල හිතාගන්න බැරුව මම කාමරේට ගිහිල්ල ඇඳෙන් වාඩි උනා. සෙනූගෙ ඔලුව උස්සල මගෙ ඔඩොක්කුවෙන් තියල සෙනූගෙ කරාබු දෙකයි කොණ්ඩ කටු ටිකයි ගලවල දැම්ම. ඔලුව හොල්ලපු නිසාද මංද සෙනූ ඇහැරෙන්න ගත්ත.
"සෙනූ.... කෝ ඇහැරෙන්න දැන්"
"ම්ම්ම්ම්ම්ම්ම්ම්. අයියත් මාව දාල යන්න අයියෙ. මම අයියට ආදරෙයි කෝමත්"
"මැණික. කෝ ඇහැරෙන්න දැන්. මම දාල යන්නෑ මැනිකව. ඕව කියන්න එපා"
සෙනූ වෙරිමතේද මංද කියවනව. සෙනූගෙ ගවුමෙ ලේස් එකට පිට තද වෙලා රතු වෙලා තිබ්බ නිසා මම ලේස් එක ලිහුව.
"ඇඳුමක් මාරු කරගමුද අපි. එන්න නාගමු. එතකොට අඩු වෙයි ටිකක්."
"අයියත් මාව තලන්න අයියෙ. මට අමුතු දෙයක් නෙවෙයි ඒක. මගෙන් සතුටු වෙන්න අයියෙ. මම ආදරෙයි අයියට."
කරගත්තු මෝඩ වැඩක් කියල තේරුනේ එතකොට මට. මෙතුනිව ගනන් ගන්නැතුව හිටියනං මේ මොන මගුලක්වත් නෑනෙ.
"අපි නාමුද. මම ඇඳුම් ටික මාරු කරන්නද"
"හම්ම්... හම්ම්... ම්ම්"
සෙනූ සිහියකින් නෙවෙයි ඉන්නෙ. ජීවිතේට බීපු නැති කෙනෙක් විස්කි බිව්වම කොහොමද හිතහංකො.
සෙනූ දාන් හිටපු හීල්ස් දෙකත් ගලවල අත් වල තිබ්බ සුකුරුත්තන් ටිකත් ගලවල දාල මම සෙනූව ඇඳ විට්ටමෙන් හේත්තු කලා කොට්ටයක් තියල.
පස්සෙ ටාර් ගාල කුස්සියට ගිහිල්ල දෙහි ගෙඩියක් මිරිකල අරන් සීනි ටිකකුත් දාල වතුර එක්ක කලවන් කරන් ඇවිල්ල සෙනූට පොඩ්ඩ පොඩ්ඩ පෙව්ව.
"අයියෙ දාඩියයි. නාගමුකො අපි"
"කමක් නැද්ද මං....."
"අයිය මගෙනෙ අයියෙ. මගෙ හැමදේමත් අයියගෙ"
සෙනූ සිහියෙන් ඉන්න වෙලාවක නං මට ඉනෙන් පහලට අත යවන්නවත් දෙන්නෑ. ඒ උනාට මෙහෙම්ම නිදා ගන්න දෙන්නත් බෑනෙ.
ගට් එක අරන් සෙනූගෙ ගවුමෙ අත් දෙක කරෙන් පන්නල ගවුම ගැලෙව්ව. ඇත්තටම මට ඒ වෙලාවෙ සෙනූ ගැන දුකක් මිසක් කිසිම කාමුක හැඟීමක් ඇති උනේ නෑ. වෙනදට කෙල්ලෙක් දැක්කත් ඇවිස්සෙනවනෙ.
ගවුම ගලවල දාල සෙනූගෙ අනිත් ඇඳුම් ටිකත් අයින් කරල වොශ් රූම් එකට ගිහිල්ල එයාව නාවල පිහිදල එහෙම්ම ගෙනත් ඇඳෙන් තිබ්බ. අලුත් ඇඳුමක් අන්දන්න ගියෙ නෑ. මොකද ඇඳුම ගලවනව වගේ නෙවෙයි අන්දන්න ගියාම.
මාත් වොශ් එකක් දාන් ඇවිල්ල ශෙහානයට කෝල් එකක් අරන් කිව්ව හෙට මමයි සෙනුයි වැඩට එන්නෑ කියල.
සෙනූ ඇහැරෙන්නෙත් නැති නිසා මමත් ඇඳට ඇවිල්ල සෙනූව තුරුල් කරන් නිදාගත්ත.
පහුවදා පාන්දර මාව උඩ ගිහින් ඇහැරුනේ සෙනූ කෑගහනව ඇහිල.
"ස.... ස..... කෝ.... ම.... මගෙ ඇඳුම් ටික"
මට හිනා ගියා ඒක කිව්වම.
"ඇඳුම් ටික ගැලවිලා ගියා. ඒ නිසා මම තුරුල් කරන් නිදාගත්ත"
"අ... අ... අපි වෙ... වෙන මුකුත් කලේ... නෑනෙ අ... අයියෙ"
"ආ කලා. අම්මෝ. ඔයා හෙන දඟයිනෙ ඇඳේදි"
"මොකක්"
සෙනූගෙ මූණ අබ උනා ඒක කිව්වම. මම සෙනූගෙ ඔලුවෙන් අල්ලං මගෙ පපුවට තුරුල් කරගත්ත.
"එහෙම මුකුත් කරන්නෑ මං ඔයාගෙන් අහන්නැතුව. මම ඔයාට ආදරේ කරන්නෙ ආතල් ගන්න නෙවෙයි. ඇඳුමක් දාගන්න දැන්. ශෙහාන්ට කිව්ව මං අද අපි දෙන්න එන්නෑ කියල."
සෙනූ මට තව ටිකක් තුරුල් වෙලා මූණ ඔබාගත්ත පපුවෙ. කෙල්ල බය උනා අරම කිව්වම.
"මට සමාවෙන්න අයියෙ. මම හිතුව ඔයත් මාව දාල යයි කියල. මෙතුනි අක්කට ඔයා ගොඩක් ආසාවෙන් නෙ හිටියෙ. අයිය මාව දාල යන්නෑ නේද"
"නැහැ මැණික. මම කිව්වනෙ. මම ඔයාට ආදරෙයි දැන්. වෙන කාගෙන්වත් මට වැඩක් නෑ. මටත් සමාවෙන්න එහෙම දෙයක් කලාට. ඒක වැරැදී තමයි. දැන් ඇඳුමක් දාගන්න. මම කන්න මොනා හරි අරන් එන්නං"
සෙනූ මගෙ පපුවෙන් අයින් වෙලා ඇඳෙන් බැහැල ගිහිල්ල ඇඳුම් ඇඳගත්ත. එයා ඇඳගන්නකං මම සෙනූ දිහා බලන් හිටිය ආදරෙන්. සෙනූත් ලැජ්ජවෙන් වගේ ඇඳගත්ත හිමින් හිමින්.
"අයියෙ. අපි ඇවිදින්න යමුකො අද"
"ම්ම්ම්ම්ම් යං. කොහෙද යන්නෙ"
"බීච් යං"
සෙනූ පොඩි කෙල්ලෙක් වගේ හුරතල් හිනාවක් දාගෙන කිව්ව මට.
"යං එහෙනං. හවසට යං. දැන් තේකක් හදන්නකො හොඳ නෝන වගේ. ආ මේ. දැන් ඔය ඔක්කෝම වහගත්ත කියල වැඩක් නෑ. දැක්ක මං ඔක්කොම"
"මෝඩය. ලැජ්ජ නැද්ද කෙල්ලෙක් නිදාගෙන ඉන්නකොට එහෙම බලන්න ඉතින්"
"මගෙ කෙල්ලනං මම බලනව. එච්චරයි"
සෙනූ ටිකක් වෙලා මූණ රතු කරන් මගෙ දිහා බලන් ඉඳල ඇඳගත්තු ගවුම ගලවල දැම්ම.
මතු සම්බන්ධයි...