Dog Girl

Dog Girl




පෙර කොටස


https://telegra.ph/Dog-Girl-04-09-3



12 කොටස


pov dog girl



මං ලැජ්ජාවට කෙලින්ම දුවල ගියෙ චුට්ටෙ ගාවට...



"මොකො මෙ"



චුට්ටෙ එහෙම අැහුවම...මං හිනා වෙල



"යං class එකට..හොදටම පරක්කු වෙලා"



මං චුට්ටෙ වත් අරන් ටික දුරක් ගිහින් පිටිපස්ස හැරිල එයා දිහා බැලුවා...පොඩි විහිලුවක් කරන්න හිතල මං උෟට Filing kiss එකක් යැව්වා..උෟ ටිකක් වෙලා ඉදල එක අල්ලගත්තා....


මං හිනාවෙල චුට්ටෙ එක්ක අාවා



pov නේශ්


ඊලග වුනු දේත් එක්ක මං තනිකර confused ...



කියලවත් කරගන්න බැරි වැඩක්...රුවින් නම් අැවිලෙනව.......




මේක තමයි මට වෙන්න ඔන වුනෙ...මං හිතුවෙ නැ මේ තරම් ඉක්මනට......




මං එකිට තනිකර පිස්සු වැටිල ඉන්නෙ..


එදා වැස්ස දවසෙ තමයි එකිගෙ ලස්සස දැක්කෙ..එ ලස්සස මාව පිස්සෙක් කරා......දැන් එකි කොහොමත් මලෙ..මොකද කෙල්ල මට සෙට් තමයි...තව පොඩ්ඩයි...ඊටපස්සෙ කෙලින්ම මගෙ තමා



දැන් කොල්ලා බාගෙට බාගයක් ගේම් එකෙන් දිනල ඉවරයි...කොහොමත් මං තමා මේ ගේම් එකෙන් දිනන්නෙ...රුවින් උබ පරදිනව...



එකි කොහෙමහරි මගෙ කරගෙනමයි මං නවතින්නෙ..


එහෙම වුනෙ නැත්තම් මගෙ නම නේශ් විරසිංහ නෙවේ....

Report Page