Dog Girl

11 කොටස
Pov රුවින්
මම එදා අම්මා කිව්ව ගෙ බලන්න යන.ගමන් හිටියේ
එත් එකපාරටම මම නැවැතුනේ..දැකපු දේත එක්ක..යන්න හිටපු ගමනත් අමතක වුනා..එක දැකලා
ලස්සන ගෑනු ්ර ළමයෙක්...බල්ලෙක් එක්ක හුරතල් වෙන ...එක හරිලස්සනයි..බලන් ඉන්න අාස හිතෙනව

එත් එ සිදුවිම විනාශ කරෙ..මගෙ ඉස්සරහාට අාපු කෙනා..
මගෙ ඉස්සරහාට අාවෙ මං හිනෙකින්වත් හිතුවෙ නැති කෙනෙක්..
මගෙ අයියා කවින් තමයි මගෙ ඉස්සසරහ හිටිය...
අම්මා ගෙයි තාත්තාගෙයි අාරවුල් නිසා අපිට පොඩි කාලෙම වෙන් වෙන්න වුනා...
එත් අදටත් මං මගෙ අයියා එක්ක තරහයි..මම මුකුත් කතා නොකර අයියා එක්ක...අයියාව මග හැරල මං හෙමිට ගෙවල් අයිතිකාරයා හොයන් ගියා...
🌷🌷🌷🌷
වර්තමානය
Pov නේශ්
මං දැක්කා මං ගහපු අැහට කෙල්ල බය වෙල කියල..එදා සිද්ධිය මතක් වෙන්න අැති....
එක පාරටම දෙයක් මතක් වුන නිස මං එකි ගාවට ගියා මං චුට්ටා ඉන්නන කියල අමතක වුනා මට
මං එකිගෙ කන ගාවට පත් වෙලා
"එදා සිද්ධිය මතක් වුනා ද කෙල්ලෙ"
එකි බය වෙලා මං දිහා බලන් ඉන්නව
"මොක ද මේ..යකෙක් දැකල වගෙ.."
"තෑන්ක්ස් එදා මට කරපු උදව්වවට"
එකි මාත් එක්ක කතා කරාමද කොහෙදො....
එකි එ මට කිවෙ තෑන්ක්ස් කියල නෙ...
"ඔයා මට කිවෙ..."
එකි ලැජ්ජාවෙන් වගෙ හිනාවෙලා චුට්ටා ගාවට දුවල ගියා.....
"මොකො වුනෙ"
උෟ බය වෙල හොදටම
මං හිනාව කාගෙන හිටියෙ මාර අමාරුවකින්
එ අස්සෙ රුවින්...පව් උෟ දැන් අතනට වෙල අැවිල අැවිල අැති....උෟට රිද්දන්න පුලුවන් නෙ පොඩි වෙලවකට හරි.....
..............
නේශ් ගෙ මුහුනට වියරු හිනාවක් හිනාවක් අාවෙ...ඔහුගෙ හිතට අාපු අදහසක් නිසාමය.....
මොකක් වෙන්න අැත් ද.....
එහෙනම් ලබන්නාවු නව වසර හැමොටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වෙන්න කියල ප්රාර්ථනා කරනව....
Bonus එපියක් අවුරුදු පහු වෙලාම දෙන්නම් ළමයි...
කවී.....💞