Dog Girl
කවී......💘💞
පෙර කොටස
https://telegra.ph/Dog-Girl-04-05
Eposide 7
pov නේශ්
මම එලියට බහිද්දිම දැක්කෙ..අරකිව...ඪට එහා හිටියෙ...මගෙ හතුරා...කරන්නම්කො වැඩක් කියල...හිතල මං එකි ගාවට ගියා...ගිහින් එකි දිහා බලන් ඉදල අත අැල්ලුව...
අරුට දැන් මල පැනල අැති..එත් ඊට එහාට කරන්න හම්බුනෙ නැ....මේකිගෙ සනුහරෙ එනව...මං හැමදාම එකිට අාදරෙයි කියන්ක යද්දි..මුන් පනිනව...😡
මං එහෙම්ම එකිගෙ අත හැරල..අාව මලෙ බයික් එක ගාවට..බයික් එක ගාවට අැවිත් අායෙ එකි දිහා බලල අැහැක් ගැහුවා...
එකි ඩිම
................
pov Dog girl
මම උෟ බයික් එක ගාවට ගිහින් මට අැහැක් ගැහුවා..මට එකපාරටම මතක් වුනෙ මාස 2කට කලින් වුනු වැඩේ
එක මතක් වෙල මගෙ අැගෙ හොදටම සිතල වෙල.ගියා...
අැයි නේශ් ගහපු අැහ නිසා අතිතය මතක් වුනෙ.....
අතිතෙ කතාව ඊලග කොටසින් කියන්නම්