Dog Girl

Dog Girl

කවී......💕💘



Bonus Eposide




💖💖💖💖



දැන් රුවින්ගෙ අතිත කතාව පොඩ්ඩඩකට නවතිනව...දැන් වර්තමානය ළමයි




💕💕💕💕💕


Pov Dog Girl



මං පාරට එද්දිම දැක්කෙ...අර අලුත් කොල්ලාව...උෟ එකපාරටම මාව දැකල එයාගෙ අැස් ගැස්සුනා...


එතකොටම අාවෙ එතනට එහා ලයින් එකෙ ඉන්න වදකාරයා...නම නේශ්...මගෙ පස්සෙන් අවුරුද්ක් තිස්සෙ ඉදන් එනව..එත් මං එයාට අකමැතියි..එයා මගෙ ඉස්සරහාට අාවෙ හැමදාම කල මාස්ක් දාන්..එ වගෙම කලු කැප් එකන් දාන්...මං දන්නෙ නැ එ අැයි කියල..එක මට අදටත් ලොකු අභිරහසක්..එත් එක මට අදාල නැ නෙ...උෟ මගෙ කවුද...කොල්ල යැ...



මේ ඉන්නෙ නේශ්


මං හොදටම දැක්කා උෟ අාවාම අලුත් කොල්ලා මේ දිහා හොද විමසිල්ලෙන් බලන් ඉන්නව...



මං එතනින් එන්න හදද්දිම නේශ් මගෙ අත අල්ලලගත්තා...



අල්ලගෙන එයා මෙහෙම කිවා



"ටිකක් ඉන්න මට කතා කරන්න ඔනි:



එයාගෙ කටහඩ හෙන ගැඹුරුයි..එත් ලස්සසනයි...මෙච්චචර දවස් අාවත් අද තමයි ඔය කතා කරෙ...


ඔයාල හිතනව අැති අවුරුද්දක් උෟ මොනවද කරෙ කියල...උෟ මං දිහා බලන් හිටියා..විතරයි..අද විතරයි...



මම ටිකක් නැවතුනා..මු මොනවද කියන්නෙ කියල බලන්න......



💗💗💗💗



Pov රුවින්



මම එලියට බැස්සෙ Bc class යන්න.මං එලියට බහිද්දිම වගෙ මගෙ රොස මලත් එලියට බැස්සා...මං එකි දිහා බලන් ඉන්නන එකි දැක්කා.එක පාරටම මගෙ අැස් ගැස්සුනෙ එකි දැකපු නිසාමයි..



එක පාරටම එතෙන්න කලු ටි ශර්ට් එකක් අැදල කලු පාටින් අැගම වහගත්ත කොල්ලෙක් එකි ඉස්සසරහට අාවා...එකියි මුයි දෙන්නන දෙන්ක බලන්න ඉන්නව...එක දැකල මගෙ අැගෙ මාලු නටනව..😡😡




ඊටපස්සෙ උෟ මගෙ කෙල්ලගෙ අත අැල්ලුවා...දැන් නම් මගෙ ඉවසිම පැන්නා..එකි මොකුත් නොකර හිටියම ඊටත් වැඩි...



එත් මං මාවම පාලනය කරගත්ත..මොකද මං මෙහෙට අලුත් නිසා....මොකක්හරි අවුලක් වුනොත් මං තනියම..මගෙ උන් ඉන්නෙ මොරටුව නිසා...කොහොමත් මගෙ ගැන්සිය මොරටුව නිසා එහෙ මෙෙනවහරි වුනොත් ගානක් නැ....එත් මෙහෙ...මොරටුවෙ ඉදන් 6km ක් විතර දුරයි...මං සද්ද නැතුව බලන් හිතුව මොකද වෙන්නෙ කියල.....

Report Page