-Dark shadow-

-Dark shadow-

jubii



epi 10

https://telegra.ph/Dark-Shadow-06-23


09

https://telegra.ph/Dark-shadow-06-24


08

https://telegra.ph/Dark-shadow-06-30


07

https://telegra.ph/Dark-shadow-07-07


06

https://telegra.ph/Dark-shadow-07-14


05

https://telegra.ph/Dark-shadow-07-18


04

https://telegra.ph/Dark-shadow-07-27


03

https://telegra.ph/Dark-shadow-07-30


02

https://telegra.ph/Dark-shadow-08-04


01

https://telegra.ph/Dark-Shadow-08-07


කතාව මුල ඉදන් කියවල එන්නෙ ලමයි

-Dark shadow-


එක හිතකට පෙම් කල රුදුරු හිත් දෙකක්
💫🌼♥️

11 epi🔥




කෙල්ල තාමත් කල්පනා කරන්නෙ ලසිත්ගෙ ඒ අමුතු හැසිරිම් ගැනෙ මුලු ගෙදරම මිනිස්සු එයාට නපුරුකම් කරදෛ ඇයි ලසිත් මෙහෙම් අනුකම්පා කරන්නෙ කියන් එක සිහීට ලොකු ප්‍රශ්නයක් වෙලයි තිබුනේ




ඒ වගේම කාකාමරේට ගිය ලසිත්ටත් නින්දක් නොතිබ්බ තරම් ලසිත්ට තාම මතක් වෙන්නෙ තම්න්ගේ මූන දිහා ඇසිපිය ගහන්නෙ නැතුව බලන් ඉදි ඒ ඇස් දෙක දිහා ඒ ඇස් තමන්ගෙ උනානම් එක මොහොතකට ලසිත්ට එහෙම හිතුනා ඒත් කොහොමද මේ නරකාදියට ඇදලා දාන්නෙ ඒ ප්‍රශ්න එයාගෙ හිතේ උඩින්ම තිබ්බෙ ඒ වගෙම රුද්‍ර උනත් කාමරෙ බැල්කනි එකට වෙලා ඈත අහස දිහා බලන් ඉදියෙ කිසිම හැගීමක් නැතුව ඒ හිත වෙනෙදට වඩා කලබලයි ප්‍රශ්න පිට ප්‍රශ්න ඇවිත් ඒ හිත ඇවිලිලා ඉවරයි තමන් කෙල්ලට එහෙම කර එක වැරදි කියන අදහස දැනටත් රුද්‍රගෙ හිතට වද දෙන්නෙ අරන් තිබුනෙ ලොකු හුස්මක් අරන් හිත නිදහස් කරගන්නෙ හැදුවත් ඒ හිතට කෝ නිදහසක්



ආයෙ හැරිලා කාමරේට ආවා රුද්‍ර එවෙලෙ ආවා සිතුවිල්ලට පහලට ගියෙ කෙල්ලගෙ කාමරේ පැත්තට ඒත් ඒ වෙද්දි කාමරෙ ලොක් කරල තිබුන නිසා ආයෙ හැරිල කාමරේට අවෙ උදේට කතා කරනෙවා කියල නින්දක් නැති රැයක් ගෙවිල් ගිහින් උදේ උනත් රුද්‍රට නම් තිබුන මහන්සිය එක්කෙ දවල් වෙනෙකන් නින්ද ගියා


ඒ අතරෙ කෙල්ල කුස්සියට ගිහින් කෝෆි එක හදන්නෙ ගත්තේ කොච්චර බැන්නත් ඒකෙ එයාට පැවරුන රාජකාරිය නිසා කෙල්ල කෝෆි එකත් හදන් රුද්‍රගෙ කාමරේට යද්දි පඩිපෙලෙදි ලසිත්ව හමබ උනාත් කෙල්ල හිනා වෙලා බිම බලන් ඉක්මනට පඩිපෙල නැගල ගියේ ලසිත් කෙල්ල රුද්‍රගෙ කාමරේට යනෙවා බල්න් ඉද්දිමයි කෙල්ල කාමරෙකෙල්ල කෝෆි එකත් හදන් රුද්‍රගෙ කාමරේට යද්දි පඩිපෙලෙදි ලසිත්ව හමබ උනාත් කෙල්ල හිනා වෙලා බිම බලන් ඉක්මනට පඩිපෙල නැගල ගියේ ලසිත් කෙල්ල රුද්‍රගෙ කාමරේට යනෙවා බල්න් ඉද්දිමයි කෙල්ල කාමරෙ ගියේ මොකක්දෝ නොතේරෙනෙ දුකකින් හිත පිරිල යද්දි ලසිත් එතනින් හැරිල ගියා කෙල්ල හිමීට කාමරේ ලගට ගිහින් දොරට තට්ටු කරත් ස්ද්දයක් නැති නිසා දොර ඇරන් ඇතුලට යද්දි රුද්‍ර තාමත් නිදි කෝෆි එක මේසෙ උඩින් තියල යන්නෙ යද්දි කෙල්කට ඇහුනෙ හීන් හඩින් මොනවද කියවනෙවා වගෙ



සමාවෙයන් ම..ට හිත...ල කරෙපු දෙයක් නෙවෙ සමා..වෙය...ම්



රුද්‍ර තාමත් නින්දෙන් කියවනෙ දේ හරියට අහගන්නෙ රුද්‍ර ලගට කිට්ටු උනත් කෙල්ලට උනෙ හිතපුවත් නැති දෙයක් එකපාරටම කෙල්ලව ලිස්සලා ගිහින් එතන ඇදගෙනෙ වැටුනෙ ඒ සද්දෙට රුද්‍රවත් ඇහැරවගෙනෙ




මො...කක්ද උනේ ...



රුද්‍ර ගැස්සිලා ඇහැරෙද්දි දැක්කෙ කොන්දත් අත ගගා මූනෙ බෙරි කරන් තම්න් ඉස්සරහ බිම වාඩි වෙලා ඉන්න කෙල්ලව කෙල්ල ඉන්න විදියට හිනා ගියත් ආයෙ හිනාව පාලනෙ කරන් කෙල්ල දිහා බැලුවෙ කොහොමද මේකි කාමරේට ආවෙ කියල හොයාග්න්න




උබ මොක්කද මේ කාමරෙ කරන්නෙ ආහ්



ම්..මන්...මේ..කෝෆි..එක තියන්න අවේ එත්කොට ලිස්ස්..සුවා




ම්න් කියල තියෙනෙවා නේද මගෙන් අවසරයක් නැතුව කිසි දෙයක් කරන්නෙ බැ කියල ආහ් කී පාරක් කියන්න්ද



ස්..සොරි සර්




යනෙවා දැන් මෙතනින්




කෙල්ල ඉක්මනට නැගිටල යන්නෙ හැදුවත් නැගිට්ටට වඩා වේගේන් ආයෙ ලිස්සලා ගිහින් බිමට වැටුනා


බලාගෙනෙ



රුද්‍ර එහෙම කියාගෙනෙ නැගිටිද්දිම කෙල්ල කෑගන්නෙ ගත්තේ රුද්‍රවත් බය වෙලා යන්නෙ



ඈහ්හ්..........




♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️



විබාගෙන් පස්සෙ අයෙම ආවා එහෙනම් කතාව අරන් බලන් ඉදි හැමෝමට ස්තූති ඒවගේම ඉස්සරහටත් මාත් එක්කෙ ඉන්නෙ අදට පොඩි කොටසක් කතාවෙ ඉදිරිය පොඩ්ඩක් ප්ලෑන් කරගන්නෙකම් විතරයි ඊටපස්සෙ දිග එපියක් දෙන්නම් එහෙන්ම් අදහසක් කියන්නෙ මොක්කද අන්තිමේ උනෙ කියල බුදු සරනයි හැමෝමට ❤️

Report Page