~Dark shadow~

~Dark shadow~


-Dark shadow-


එක හිතකට පෙම් කල රුදුරු හිත් දෙකක්

💫🌼♥️


7 epi🔥


දොර එහා පැත්තෙ බය වෙලා වගෙ ඉන්නෙ නැනීව දැක්කම ලසිත්ගෙ නින්දත් නැති උනා වගෙ




නැනී මොක්කද උනෙ ප්‍රශ්නයක් ද



ඒත් ඒකට නැනීගෙන් ලැබුන උත්තරේ ඇගිල්ල දික් කරල පහල පෙන්නපු එක ඒක තේරුනා වගෙ ලසිත් පහලට බහින්නෙ ගත්තේ නැනීත් එයාගෙ පස්සෙන් යද්දි පහල තට්ටුවට ගියත් කිසි දෙයක් පේන්නෙ තිබුන නැති නිසා ලසිත් නැනී දිහාවට හැරුනා...




මොක්කද නැනි උනේ.......



ඒ අහනෙවත් එක්කෙම ආයෙම කෙල්ලගෙ කැගැහිල්ල මුලු ගේ පුරාම පැතිරුනෙ ලසිත් ගේ වටේටම ඇස් යවද්දි එත්කොට නැනී ලසිත්ට කලබලෙන් වගෙ පෙන්නුවෙ කෙල්ලගෙ කාමරෙ ලසිත් ඒ එක්කෙම කාමරේට ඇවිදන් ගියා හැබැයි ඇතුලට යනෙවත් එක්කෙම කෙල්ලගෙ විලාපෙ ලසිත්ගෙ කන් දෙකට ඇහුනෙ කකුල් දෙකෙ ඉදන් මුලු ඇගම පනෙ නැති වෙද්දි කරන්නෙ ඕනෙ මොක්කද කියලවත් හරි හැටි තේරුමක් නැති වෙද්දි ලසිත්ට පෙනුනෙ තමන්ගෙ ඉස්සරහ බිම වැටිල ඉදන් කැගහනෙ කෙල්ලවත් කෙල්ලගෙ ඇග උඩ ඉදන් තමන්ගෙ ආශාවන් සංසිදුව ගන්නෙ ඒ නරුමයවත් විතරයි.....



කොච්චර කොහොම චරිතයක් උනත් මෙ සිදුවිම් එක්කෙ ලසිත්ගෙ හිත ගැස්සිලා ගියා අඩියට දෙකට කෙල්ල ඉන්නෙ තැනට ගියපු ලසිත් තාමත් කිසිම සිහියක් නැතුව කෙල්ලගෙ ඇග උඩ ඉන්නෙ මිනිහව ඇදල අරන් කනෙ පාරක් ගැහුවෙ වෙරි මතින් ඉදපු මිනිහා විසි වෙල ගිහින් වැටෙද්දි එතනෙම එහා බිම ගුලි වෙලා තිබුන බෙඩ්ශීට් එක අරන් කෙල්ලගෙ මුලු ඇගම වැහෙන්නෙ දාලා ආයෙමත් අර මනුස්සයට කනෙ පාරක් ගැහුවෙ සිහියක් පතක් නැතුව ඔහු ඇදගෙන වැටෙද්දි ....




පාහර බල්ල අපි තොපිට කන්නෙ බොන්නෙ පඩි දෙන්නෙ මේවටද යකෝ ආහ් උබලට පඩි ගෙවන්නෙ තොපේ අසහනෙ නැති කරගන්නෙ ආහ්.....



කන හරහා පාරවල් තුන හතරක් වැදෙද්දි ඒ මනුස්සයා සිහිය නැතුව ඇදන් වැටුනෙ වෙරි මතින් සිහියක් නැතුව ඉදි නිසා ඊටපස්සෙ ලසිත් කෙල්ල දිහාට හැරුනත් ඒ වෙනෙකොට කෙල්ලටත් සිහිය නැතුව ගිහින් තිබුනා නැනීත් කෙල්ල ලග ඉදන් හිටගෙන අත් දෙකෙන් කට තද කරන් අඩනෙව ලසිත් දැක්කෙ පස්සෙ රුද්‍රගෙ අණ කිරීම නිසා කෙල්ල ගාවට නැනීට යන්නෙ බැරි නිසා කරකියාගන්නෙ දෙයක් නැතුව නැනී අසරණ වෙලා බලන් ඉන්නෙවා බිස්නස් වැඩකට එලියට ගිහින් ඉදි නිසා රුද්‍ර මෙ වෙලාවෙ ගෙදර ඉදියෙ නැ ඒ නිසා ලසිත් නැනීට කිව්වෙ වතුර එකක් ගෙනත් කෙල්ලව සිහියට ගන්නෙ කියල කිව්වෙ ගමන් නැනී ඉක්මනට කුස්සිය පැත්තට ගියා....




ඒ අතරෙ ලසිත් ගියේ කෙල්ල ඉදි තැනට කෙල්ල ලගට නැවිල මූනෙ පුරා අවුල් වෙල ගියපු කොන්ඩ ගස් ටික අයින් කරල ලසිත් බලන් ඉදියෙ ඒ මුනෙ දිහා කෙල්ල ඇග පුරාම රතු පාටට ලප තිබුනෙ අර නරුමයගෙ කියන්නෙ ලසිත්ට නොතේරුනා නෙවෙ තාමත් වේලිලා නැති කදුලු කම්මුල් පුරා ගලාගෙන ගිහින් මුලු මූනෙම රතු වෙලා ඉදිමිලා තොල් අගින් පුන්චි ලේ පාරක් ගලාගෙන් ඇවිත්.....



මොන තරම් වේදනවාක් ඇතිද අපි කරෙ වැරැද්දක් ද ලසිත්ට එක මොහොතකට එහෙම හිතුන ඒ තප්පරෙම ආයෙ ලසිත් පියවි සිහියට අවෙ නැනික් වතුර එකක් අරන් ආපු නිසා කෙල්ලගෙ මූනෙට වතුර ඉස්සම කෙල්ල අමාරුවෙන් ඇස් අරින්නෙ ගත්තේ ඇස් පුන්චි කර කර අමාරුවෙන් ඇස් අරින්නෙ උත්සාහ කරන්ස් කෙල්ල දිහා ලසිත් බලන් ඉදියා ඒ එක්කෙම ඇස් ඇරපු කෙල්ල දැක්කෙ තමන්ගෙ ඉස්සරහ ඉන්නෙ කෙනෙක්ව හරියටම කව්ද කියල අදුරනෙ බැරි උන නිස කෙල්ල බය උන ...



අමාරුවෙන් පොලවෙට අත් දෙක් තියල් කෙල්ල පැදුරෙ කොනට ගුලි උනෙ බෙඩ්ශීට් එක පපුවට තුරුල් කරන්..



එප්...පා මට කරදරයක් කරන්නෙපා වදි...නම්..එපා මාව අතාරින්නෙ කරදරයක් කරන්නෙ එපා...



අත් දෙක් එකතු කරල වදිනෙ ගමන් කෙල්ල අඩන්නෙ ගත්තේ ලසිත්ගෙ පපුව මොහොතකට නතර කරල කවදාවත් කෙල්ලක් තමන්ගෙ ඉස්සරහ මෙහෙම් අඩල නැති නිසා ලසිත් ඉදියෙ ශොක් එකක....



නැ නැ අපෙන් කරදරයක් නැ නිදාගන්න්නෙ බය වෙන්නෙපා ආයෙ කව්රුත් එන්නැ



ලසිත් එහෙම් කියල එතනින් එන්නෙ ආවෙ තවත් කෙල්ලව බය කරන්නෙ ඕනෙ නැති නිසා නැනිත් ඒ පස්සෙන් ගියෙ එයාට කොච්චර උනත් කෙල්ලගෙ ලග ඉන්නෙ අවසර නැති නිසා හෙට රුද්‍ර ආවම මේ ගැනෙ කතා කරනෙව කියල හිතාගෙන ලසිත් එලියට ගියෙ එලියෙ හිටපු ගාඩ් කෙනෙක්ට කියල අර මනුස්සය ඇදන් ගිහින් උදෙ වෙනෙකන් ගැටගහල තියන්නෙ කියනෙ ගමන්....



තාමත් බිත්තියටම් ගුලි උනෙ කෙල්ල මතක් කරෙ තමන්ට උනෙ දේ ගැනෙ මතක් වෙනෙ වාරයක් ගානෙ කෙල්ලට දැනුනෙ අප්පිරියවක් අමැරුවෙන් නැගිටල වොශ් රූම් එකට ගිහින් මුලු ඇගම හෝදගත්තෙ අර තිරිසනාගෙ ඇගිලි පාරක්වත් නැති වෙන්නෙ .....



කාමරේට ගියත් ලසිත්ට නින්ද නොගිය තරමක් කොල්ලට මතක් වෙන්නෙම කරදරයක් කරන්නෙ එපා කිය කිය කෙල්ල වැද වැටුන් හැටි........





🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍


අදහසක් ඕනෙ ලස්සනයි නෙවෙ අදහසක්.....ආයෙත් හමුවෙමු ....❤

Report Page