Crasy Girl
Imaya
21 episode
https://telegra.ph/Crasy-Girl-11-19
22 episode
අද ඉරිදා ... හෙට සඳුදා ,අනිද්දා අගහරුවාදා , බදාදා බ්‍රහස්පතින්දා ...
කියලා මොලේ ප්ලෙ වෙවී තිබුණු ඒ සිංදු කෑල්ල යන්තන් කියා ගත්තා පෙන්ස්😪💔💔
ඔව් හිටපු ඔක්කොම උන් මගෙ දිහා බලන් ඉන්නෙ හරියට මන් එතෙන්ට ගිහින් කුණු හරුපයක් කියලා ආවා වගෙ 😒 හිටපු ඔක්කොම උන්ට රවන් ස්ටේජ් එකෙන් මන් බැහැලා අවේ...
ඒකල්ලා රැස්වීම ඉවර වුණාම බෑග් එකත් අරන් එළියට ආවා... එතකොට ඉන්නවා අර ගිහංසයා මග රැකගෙන ... මන් ඒ බූරුවට රවන් විතුම් අයියව හොයන් ගියා...
එතකොටම කවුද මන්දා මගෙ අතින් ඇද්දා... වෙන කවුරුත් නෙවේ අනෙ අතින් අඳලා තිබුණේ විතුම් අයියා
මේ යන්නේද මැඩම් (විතුම් අයියා )
කියලා මාව පන්සල් භූමියෙන් එළියට එක්කන් ඇවිත් ....
මොකක් වෙන්න ඇති ද ලමායී ...
ගෙස් කරලා කමෙන්ට් එකක් දාන් යන්න ...
කතාව හොඳයි නම් react, comments දාන් යන්න 😊
මේ තියෙන්නේ මගේ චැනල් එක ඒකටත් ජොයින් වෙන්න ...😊
https://t.me/+wrWQ6VwBdmAxMGY1
ඔයාලගෙ රයිටර් ,
Darke star 📝🖤🩶