Crasy Girl
Imaya
20 episode
https://telegra.ph/Crasy-Girl-11-17-2
21 episode
ඉතින් අද ශිෂ්‍ය සමිතිය හින්දා 4 වෙනි පීරියඩ් එක නෑ පෙන්ස් ... ඉතින් දැන් ඔක්කොම ඩෙස් හදනවා ශිෂ්‍ය සමිතියට ... ඉතින් ඩෙස් හදලා ඉවර වුණාම ලමායී ඔක්කොම හෝල් එකෙන් ගිහින් වාඩි වුණා. ඉතින් එක එක අයගෙ සින්දු වලට අත්පොඩි ගගහ ඉද්දි මේන් යකෝ මගෙ නමත් කියනවා... හත්තිලව්වයි මල් හතයි කිව්වලු 🥹 දැන් නෙ මතක් වුණෙ කවියක් පාඩම් කරේ නැ නේ..
(දැන් ඉතින් කුමක් කරන්නද සිරිත්මලදමවත් කියනවා මිස... ර් මගෙ ගොන් මොලෙත් මගෙන් ආතල් ගන්නෙ මෙ වෙලාවටමනෙ අප්පා සැක් විතරක් ... 🤦♀)
මුළු සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියෙ කවියක් ගායනා කිරීමටයි ...
සෙත්සිරි දෙන මහ ගුණ මුහුදානන්... (අයියෝ ඉතුරු ටික මතක නැ දැන් මක්කක් කරන්න ද ඉතින් ඔලුවෙ ප්ලෙ වෙන සිංදුවත් කියන්න ඕන )
සමාවෙන්න මුළු සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණියෙ සින්දුවක් කීමටයි...
අද ඉරිදා ... හෙට සඳුදා ,අනිද්දා අගහරුවාදා , බදාදා බ්‍රහස්පතින්දා ...
කතාව හොඳයි නම් react, comments කරන් යන්න ...
මේ තියෙන්නේ මගේ චැනල් එක මේකටත් ජොයින් වෙන්න ...🌹
https://t.me/+wrWQ6VwBdmAxMGY1
ඔයාලගෙ රයිටර් ,
Darke star 📝🖤🩶