Crasy Girl

Crasy Girl

Imaya


Mrs හැල ගෙම්ඹි 😁🤭

19 episode

https://telegra.ph/Crasy-Girl-11-17

20 episode

ඊට පස්සේ ඒකිව ආන්ටි ඇවිත් එක්කන් යන්න යද්දී මට විතුම් අයියත් එක්ක එන්න දෝණි කියාගෙන ආන්ටි එතනින් කැපිලා ගියා ...🥲 ඊට පස්සේ ඉන්ටවල් ඉවර වෙලා තුන්වෙනි පීරියඩ් එක පටන් ගත්ත වෙලෙ ඉඳන් අනිත්‍ය මෙනෙහි කරේ අර ඩබලගෙන් එකෙක්වත් නැතුව තනියම ඉන්න වුණ හින්දා... 💔 ඒ කල්ලා ටික වෙලාවකින් බෙල් එක ගැහුවා... හොඳ වෙලාවට ඒයිලා බෙල් එක ගැහුවෙ නැත්තන් මන් අනිත්‍ය මෙනෙහි කරපු විදියට මම රහත් වෙලා යකෝව් ...🥲 😁 ඉතින් අද ශිෂ්‍ය සමිතිය හින්දා 4 වෙනි පීරියඩ් එක නෑ පෙන්ස් ... ඉතින් දැන් ඔක්කොම ඩෙස් හදනවා ශිෂ්‍ය සමිතියට ... ඉතින් ඩෙස් හදලා ඉවර වුණාම...




⁣සොරි පැටව් චූටි එපියට ...

කතාව හොඳයි නම් react , comments කරන් යන්න

⁣මේ තියෙන්නේ මගේ චැනල් එක ඒකටත් ජොයින් වෙන්න ...

https://t.me/+wrWQ6VwBdmAxMGY1


ඔයාලගෙ රයිටර් ,

Darke star 📝🖤🩶

Report Page