Crasy Girl

Crasy Girl

Imaya
Mrs හැල ගෙම්ඹි ...😁🤭

18 episode

https://telegra.ph/Crasy-Girl-11-15-3

19 episode

⁣මේ මොන බූරු පුතෙක් ද ... හිටපන්කො අද තොට මම... නැ නැ පෙන්ස් මම උට ගහන්න ගියෙ නැ... ලිව්වා මිනාත් සමඟ තවත් හසුනක්😁 මෙසේ...

⁣මේ ඕයි අයිසෙ , අයිස් මිනිහෝ , හොමෝ සාපියන්ගෙ මී මුත්තෙ ... ලැජ්ජා නැද්ද කෙල්ලෙක් ඉද්දි අනිත් කෙල්ලොන්ට පොඩි එවුන් අතෙ චිට් එවන්න ...😡 මම තමුන්නැහේට කැමති නෑ...

කියලා ලියලා අඩෝ තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද මෙතන මොකෙක් ද තෝ කියලා උගෙ පන්තියෙ එකෙක් අතේ ම චිට් එක පාස් කරා...😁

ඒකල්ලා මායි මිනායි නැවත පන්සල් භූමිය වෙත පියනගද්දිම මිනා ...

අඩෝ මට කලන්තෙ වගෙ බං කියලා මිනා දැම්මා කියහන්කෝ කලන්තෙ ..

ඊට පස්සේ ඒකිව ආන්ටි ඇවිත් එක්කන් යන්න යද්දී ...



⁣මොකක් වෙන්න ඇතිද පැටව් ...

Comments , react ඕන හරිත...

⁣මේ තියෙන්නේ මගේ චැනල් එක මේකටත් ජොයින් වෙන්න ... 🌹

https://t.me/+wrWQ6VwBdmAxMGY1

ඔයැයිලගෙ රයිටර් ,

Drake star 📝🖤🩶

Report Page