Crasy Girl
Imaya
17 episode
https://telegra.ph/Crasy-Girl-11-15-2
18 episode
ඒකෙ තිබුණේ මෙහෙම...
මා නුඹට පෙම් කළේ ...
අයියෝ නෑ නැ එහෙම නෙවෙයි තිබ්බෙ... සැක් 🥲 මගෙ ගොන් මොලෙත් මේ වෙලාවටමනෙ අප්පා ආතල් දෙන්නේ...ඒකෙ තිබ්බෙ...
නංගි මම ඔයාට කැමතියි ... පුළුවන් නම් අද උත්තරේ කියන්න...
(Eww eww වමනෙටත් වගෙ මෙව්වා දකිද්දී)
මේ ඒයිලා මිහංස විතුම්ට කලින් සිහීට කැමතියි කිව්ව නිසා සිහී මිහංසට ම දෙමු නේද මොකෝ කියම්නෙ ...
Comments කරන්න ඒකට අනුව තමයි තීරණය වෙන්නෙ සිහි අයිති කාටද කියලා හරිත...
කතාව හොඳයි නම් react , comments දාන් යන්න ...
මේ තියෙන්නේ මගෙ චැනල් එක මේකටත් ජොයින් වෙන්ඩෝ ...
https://t.me/+wrWQ6VwBdmAxMGY1
ඔයාලගෙ රයිටර් ,
Darke star 📝🖤🩶