Crasy Girl
Imaya
15 episode
https://telegra.ph/Crasy-Girl-11-13-2
16 episode
ඉතින් අප තිදෙන උදෑසනම විකසිත වුණ මල් තුනක් වගෙ පියනැගුවා දහම් පාසල වෙත ඒයිලා ...ඊට පස්සේ උදෑසනම ගාථා කියලා පළවෙනි පීරියඩ් දෙක කට්ට කාගෙන දහම් අධ්‍යාපනයේ යෙදිලා හිටියා ...🥲 මෙහෙම හිටියට මම හෙන බොදු දරුවෙක් හරිත...😁🤭. දැන් තියෙන්නේ මෙතෙක් මා පුන පුනා බලා සිටි මොහොත ඔව් යකෝව් දැන් ඉන්ටවල් 🥹. ඉතිිින් ආහාර බුද අවසන් වූ මායි මිනයි කණුවක් අසලට ගොස් පොඩි ඕපාදූප චැටක් දැම්මා... මෙහෙම හිටියට මිනයි මායිත් හොඳ cctv හරිත... එතකොට ම...
මොකක් වෙන්න ඇති ද පැටව් ...
ගෙස් කරලා comments එකකුත් දාන් යන්න ...
එතකොට නෙ මට සතුටු..🥹
මේ තියෙන්නේ මගේ චැනල් එක මේකටත් ජොයින් වෙන්නෝනී...🖤
https://t.me/+wrWQ6VwBdmAxMGY1
ඔයැයිලගෙ රයිටර් ,
Darke star 📝🖤🩶