Crasy Girl

Crasy Girl

Imaya
Mrs හැල ගෙම්ඹි ...😁🤭



14 episode

https://telegra.ph/Crasy-Girl-11-13

15 episode

ඒ කල්ලා ලෑස්ති වෙලා පල්ලෙහට යද්දිම විතුම් අයියා ...

අම්මෝ ... ඉවර ද කුමාරිහාමිලා දෙන්නා ලෑස්ති වෙලා. ඉවර නම් යමුද දැන්වත් ...(අර මගෙ මෝඩ කස් එක හෙවත් විතුම් අයියා ...)

හරි හරි යමු ඉතින් අපි බෑ කිව්වෙ නෑ නෙ ... මේ ඒ වුණාට පොඩි පස්නයක් තියනවා... ඔයා ඇයි දහම් පාසල් යන්නේ ... (මගෙ බේක් නොමැති අපෙ අම්මගෙ භාෂාවෙන් කිව්වොත් හැකර කට...)

අද ඉදන් අයියත් යනවා බන් ධර්මාචාර්ය ලියන්න දහම් පාසල් ...(මිනා)

එඒත් මචී ... නෑ එක්කො මුකුත් නැ...(මම)

කිිිිියවලා ඉවර නම් යමු ද මට ඔය සමහරු වගෙ පරක්කු වෙලා ගිහින් දන ගහන් ඉන්න බෑ ( mr විතුම් අයියා )

ර්... මගෙ මෝඩ කස් එක ...

ඉතින් අපි තිදෙනා ...



ඔයාලා කියපු විදියට අදයි හෙටයි චූටි එපියක් හරි අනිවා දෙනවා හොඳද...

ඒ වගේම ඔයාලගෙ ඕතරීට චූටි උදවුවක් ඕන මගෙ චැනල් එකෙ ඇඩ්මින් කෙනෙක් වෙන්න කැමති අවුරුදු 17 වැඩි කෙනෙක් නම් මේ එපියටම comments එකක් දාන්න ... හරිද...

Reat,Comments දාන් යමු සෝස මල් ටික...


⁣මේ තියෙන්නේ මගේ චැනල් එක ඒකටත් ජොයින් වෙන්ඩෝ ...

https://t.me/+wrWQ6VwBdmAxMGY1


Drake star 📝🖤🩶

Report Page