Crasy Girl
Imaya 📝
13 episode
https://telegra.ph/Crasy-Girl-11-11
14 episode
පිස්සු ද බන් ඒක ඒ වෙලාවට බලමුකෝ... (මගෙ මැට්ටි )
අනේ මන්දා බන් උබත් ඉතින් ... (අපෙ වැස්සි)
ඕක කියනවා ඇහෙද්දි මට අර මැට්ටිට දෙකක් ඇනලා කවියක් පාඩම් කරවන්න හිතුනත් පාඩුවේ හිටියෙ කවියක් පාඩම් ඇති කියලා හිතලා. මන් එහෙම්ම නිදාගන්න ගියෙ මාත් ධර්මාචාර්ය exam එක ලියන්න හෙට ඉදන්වත් දහම් පාසල් යන්න ඕන නිසා...
මෙතන ඉදන් ආයෙත් කතාව යන්නෙ සිහීගෙ පැත්තෙන්🩷 ...
නැගිටපන් හැල ගෙම්ඹි නැගිටපාාන්... (මිනා )
ඇයි බන් මේ හිමිදිරි උදෑසන ඇණයක් වෙන්නෙ . වරෙන්කො උබත් ඇවිත් සැතපියන්කෝ ... (මම)
මේ වතුර එකක් හලන්න කලින් නැගිටපිය ගුටිනොකා දහම් පාසල් යන්න ඕන යකෝ...(මිනා)
හරි හරි සුද්දි ... කෑ ගහන්න එපා ඉතින්. උබ හිතුවද මන් වගෙ ගුණ යහපත් දරුවෙක් අද දහම් පාසල් යන් නැතුව ඉදී කියලා පිස්සු ද සුදාම්මි... (මම)
හරි හරි බන් . ආාා මේ බත් එක තියනවා මූණ හෝදන් ඇවිත් කාපන්...(මිනා)
ඔන්න ඔන්න උබට වැරදුනා ... මූණ හෝදන් නැතුව කන මට ආය මොන මූණ හේදිලි ද මචී දීපන් ඔය බත් එක (මම)
ඒකල්ලා බත් එක බුදිව්වෙ ... කස් එක උනත් මේම කියන්න වෙනවා හරිත අර ගස් ගෙම්ඹා ඊයේ මගෙ ඉස්සරහා කෑම මේසෙ හිටිය හින්දා හරියට කා ගන්න බැරි වුණ නිසා... ඉතින් ඊට පස්සේ wash එකක් දාන් දත කට මැද මුව සෝදා ඇඳුමක් දාන් බොදු දරුවෙක් විදියට ගියේ දහම් පාසල වෙත පියනගන්න නෙමෙයි යකෝ නැවත ආහාර ටිකක් බුදින්න... ඒ කල්ලා ලෑස්ති වෙලා පල්ලෙහට යද්දිම ...
මොකක් වෙන්න ඇති ද ලමායී ...👀
ගෙස් කරලා comments එකකුත් දාන් යමු පැටව්...
මීළඟට අමතන්නෙ කතාව කියවලා comments , react නොකර යන හොර ගෙඹි පැටව්න්ව,
එහෙම කරන්න එපා හරිද මන් පව් නේ🥺 ...
කතාව හොඳයි නම් react , comments කරන් යමු හරිත මගෙ සෝස මල් ටික... 🌹
මේ තියෙන්නේ මගේ චැනල් එක මේකටත් ජොයින් වෙන්න ඕනි හිලිද...🥹
https://t.me/+wrWQ6VwBdmAxMGY1
ඔයාලගෙ රයිටර් ,
Darke Star 📝🖤🩶