Crasy Girl

Crasy Girl

Imaya 📝
නිදහසේ පියාඹන්න ...



ඉතින් කාමරේට ගිහින් ඇඳට වෙලා පෝන් එක ඔබ ඔබ ඉද්දි මට ඇහුනෙ

⁣මේ මිනො සුදු මැණික මාත් එක්ක නිදාගමු හාද...(අර මැට්ටි)

බෑ...(අපෙ වැස්සි)

අනේ සුදූ මට තනියම දෝ ගන්න බෑ ඒයී... (අර මැට්ටි)

හරි හරි බන් මට කිව්වා උබලගෙ අම්මා උබත් එක්ක නිදාගන්න කියලා එයාගෙ චූටි දූ කරුවලට බයයි කියලා ...🤭 මේ ඒක නෙවෙයි මොකක් හරි කවි කෑල්ලක් පාඩම් කරාද ඔයැයි දහම් පාසල් ශිෂ්‍ය සමිතියේදි කියන්න ...(අපෙ වැස්සි)




අනේ පැටව්නේ තරහ වෙන්න එපා මාත් එක්ක හලිද අද ඉස්කෝ⁣ලේ ඇරලා ගෙදර එද්දී 7.30ත් පහුවෙලා 🥺 මේ ටික හරි ටයිප් කරේ ඔයාලට අද කතාවෙ චුට්ටන් එපියක් හරි දෙනවා කිව්ව නිසා...🥺

⁣මේ චූටි එපිය හොඳයි නම් react , comments දාන් යන්න ...

⁣මේ තියෙන්නේ මගේ චැනල් එක ඒකටත් ජොයින් වෙන්න ...

https://t.me/+wrWQ6VwBdmAxMGY1


ඔයාලගෙ රයිටර් ,

Darke Star 📝🖤🩶

Report Page