°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 10 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-22-2


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 11 කොටස




"සහී......."



"අඩෝ සහී ෆෙන්ට් වුණා...ගනින්...වාහනේ..යමන් ඉක්ම්නට හොස්පිටල් එකට...."



"අශී....ඔයා රදිශ් එක්ක එන්න...."



"හ්ම්...."



"බෑ...ටෙනූ.....මේ අනේ බන්...මට කෙල්ල එක්ක ඉන්න ඕනි...."



"ර්ර්ර්....උඹ මඟුලක් කතා කරනවා...අශී නැගපන් වාහනේට....උඹ සහීව අල්ලගනින්....මන් කාර් එක ගන්නම්.."



"හ්ම්....යන්...."



ටානි ව දැක්කට පස්සේ සහී ෆේන්ට් වෙලා වැටුණා...




--------------------------------------------------------------------




"හහ්....උඹලා හැංගි හොරා වෙස් බැන්දා....කාලයක් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...."



දයාල් තමන්ටම මුමුණ ගත්තේ ඔහුට ලැබුණ තොරතුර නිසාය...



ඔව් ටානි කතා කරලා කියපූ දේ තමයි...


ඒ කිව්වේ සහී ගැන නේ....


ඒත් සහී කොහොමද මේවට සම්බන්ධ...


එය පසුවට....




--------------------------------------------------------------------




සහී හොස්පිටල් ඇඩ්මිට් කරාට පස්සේ පැයකට විතර පස්සේ ඩොක්ටර් එලියට ආවේ...



සිහිය නැති නිසා එයාව ඉක්මනට තියටර් එකට ගත්තා....



අනිත් තුන් දෙනා ම බලාගත්ත අත බලාගෙන හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව...



ඒත් අශීට අවුරුදු ගාණකට කලින් ඩොක්ටර් කෙනෙක් කියපු කතාවක් මතක් වෙලා බය වුණා....




වසර පහකට පෙර....



"මෙහෙමයි....පේෂන්ට්ගේ ඔළුව ට වැදුණු තද බල පහරත් එක්ක එයාගේ මෙමරි එක ලොස්ට් වෙලා තියෙන්නේ...

සමහර විට දීර්ඝ කාලීන වෙන්නත් පුළුවන්....හැබැයි මේ විදියට දරුණු ෆේන්ට් එකක් වුණොත් එයාට පරණ දේවල් මතක් වෙන්න පුළුවන්....තේරුනා ද...."



"ඕකේ...ඩොක්ටර්..."



"තව දෙයක් එයාව ගොඩක් හොඳ ට බලා ගන්න...




ඒ මතකෙන් මිදුණ අශී කෙලින් ම ගියේ ටෙනූ ළඟ ට...



"ටෙනූ....එයාට පරණ දේවල් මතක් වෙයිද....අනේ කියන්න...."



"පරණ දේවල්...මොනවද..උඹලා මොනවද.....සහී ගැන මගෙන් හන්ගන්නේ...."



"බන්....මේ...."



"කියපන්..."



"එක්සියුස් මි...."



"ඩොක්ටර්....."



එතකොට වගේ දොරත් ඇරන් ආවේ ඩොක්ටර්....රදිශ් ටෙනූයි අශියි දිහා බැලුවේ පස්සේ අල්ලගන්නම් වගේ බැල්මක්....



"මේ අය පේෂන්ට්ගේ කවුද..."



"ඩොක්ටර් අපි එයාගේ යාළුවෝ....මේ එයාගේ අක්කා..."



ටෙනූ එහෙම කිව්වේ අශීවත් පෙන්නලා...



ඩොක්ටර් අශී දිහා බැලුවේ නොතේරුම් සහගත මුහුණෙන්...



ඇත්තටම ඕන කෙනෙක්ට තේරේනවා බැලූ බැල්මට සහී අශී කියන්නේ අක්කයි නංගියි නෙවෙයි කියලා....



"අහ්..යස්...මේකයි ළමයි.....පේෂ්න්ට් කාලයක් තිස්සේ මෙමරි ලොස්ට් ප්‍රොබ්ලම් එකක් තිබිලා තියෙනවා....මන් හරි නේ...."



"හරි ඩොක්ටර්...."



"ම්ම්ම්....මන් හිතන විදියට එයාට ඒ අමතක වෙච්ච මතකයේ ලොකු දරුණු දෙයක් මතක් වෙලා හෝ දැකලා...ඒ නිසා තමයි එයා ෆේන්ට් වෙලා තියෙන්නේ...ඒ නිසා දැන් එයාට පරණ දේවල් මතක් වෙනවා....."



"ඩොක්ටර්....ඒ කියන්නේ සහීට...."



"ඔව්...එයාට අතීතය මතක් වෙනවා..."



"මො....කක්....."



"හ...ම්....ඩොක්ටර් අපිට එයාව බලන්න පුළුවන් ද...."



"පුළුවන්.....හැබැයි අපි නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ....තව ටිකකින් නැගිටියි...."



"හරි ඩොක්ටර්.....තැන්ක්ස් ඩොක්ටර් කරපු උදව්වට...."



"හරි පුතාලා...."




--------------------------------------------------------------------




"හෙලෝ සහන් ඔයා කොහෙද ඉන්නේ...."



"අහ්...ඩාර්ලින් මන් ඉන්නේ...ක්ලබ් එකේ....එනවද...ඔයා..."



"ඔව්....මන් එනවා....ප්ලීස් විශාන් ඉන්නවා නම් එයාට මන් එනක්න් ඉන කියන්න...."



"ඕකේ ටානි....ඔයා එන්නකෝ.."




--------------------------------------------------------------------




"ඒ මචන්....අරකි කෝල් කළේ...."



"කවුද....."



"ටානි බන්.."



"අහ්...කියපන්...."



"උඹ ඉන්නවා නම් ඉන්න කියන්න කිව්වා..."



"එහෙමද...හ්ම්...අර බොට්ල් ගනින්.. බන්..."




--------------------------------------------------------------------




(මෙතන ඉඳන් කතාව කියන්නේ සහී)



.............




*******************************************




සහී කියන එක හෙට....


ඒනම් පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️

බුදු සරණයි



මන් ,

Senadhi ❤


Report Page