°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 9 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-20


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 10 කොටස




"අර බල්න්න කිව්වට කොහෙද බන්...."



"අනේ වස්සෝ අර කාර් එක දිහා...බලනෝ අර ජෝඩුව සැපට ඉන්න හැටි...."



"හහ්....මුන් ඒක ඇතුළේ මොනවා කරන්වද මන්දා...මෙහෙ වර අශියෝ යන්න...."




--------------------------------------------------------------------




"අර....කාර් එකේ ඉන්නේ රදිශ් නේද...."



සහී ක්ලබ් එකේ ඉඳන් එන ගමන් දැක්කේ රදිශ් ව....



රදිශ් කාර් එක බීච් එක අයිනේ නවත්තලා සහී එක්කනේ හිටියේ...



ඒ පැත්තෙන් ආපු ටානි මේ දෙන්නව දැක්කා...



"අ...ර...රදිශ් එක්ක ඉන්න කෙල්ල කවුද......



මට ඒකිව හොඳ ට දැකලා පුරුදුයි....



ඒත් කොහෙදිද....



ඒ ඇස්...



ගිහින් ම බලන්න ඕන කවුද කියලා...."



එහෙම හිතපු ටානි කාර් එකෙන් බැහැලා රදිශ් ලා හිටපු පැත්තට ගියා...




--------------------------------------------------------------------




"ඒ අශීයෝ....අ...ර....අර...බලපන්..."



"මොකක්ද..."



"යකෝ....අර ගෑනි රදිශ් ලා ඉන්න පැත්තට එනවා....."



"මොන ගෑනි ද බන්...."



"අනේ අර...."



"ටෙනූ....ඒ...ඒ...හ්....ටානි....නේද...."



"ඔව්....බන්...වරෙන් ඉක්මනට..."



"අනේ...ටෙනූ...ඒකී....සහී...ව....දැක්කොත් ඉවරයි...."



"ඒක...තමයි බන්...මෙහෙ ඉක්මනට යන්..."



ටෙනුයි , අශියි රදිශ් ලව දැක්ක නිසා ඒ පැත්තට එන ගමන් හිටියේ...



ඒත් ඒ පැත්තට ටානි එනවා දැක්ක දෙන්නම් කලබල වුණා...



මොකද.....(හේතුව පසුවට)




--------------------------------------------------------------------




"මේහ්..එක්සියුස් මී....."



"ටා...නී...හ්..."



"හහ්...ටානි තමයි..."



"කවුද මේ....."



"අහ්...මේ...ඒ...."



ටානි එතනට ආපු ගමන් ඩෝර් එකට තට්ටු කරලා රදිශ් ට කතා කළා...



ටානි කතා කර පාර රදිශ් ගැස්සිලා වගේ ඒ පැත්ත බැලුවේ....



මොකද සහීගේ ලෝකේ අතරමන් වෙලා හිටිය රදිශ් ටානි එනවා දැක්කේ නෑ...



කොහොම හරි නිදන් හිටිය සහීවත් ඒ සද්දෙට ඇහැරුණා..



ටානි එකපාරටම දැක්කේ නැගිට්ට සහීව...



ඒත් එක්ක ම සහී ටානි දිහා බැලුවා...



දෙන්නගෙ ම ඇස් ගැස්සුණා...



සහී බය වුණා වගේම ටානි පුදුම වුණා...



"ඔ...යා...."



දෙදෙනා ම එකවර පවසද්දී රදිශ් කිසිත් තේරුම් ගැනීමට නොහැකි වුණා.....



ඒ වෙද්දී අශීත් ටෙනූත් එතනට ආවා...



තාමත් සහී ටානි දිහා බලන්....



ටානි සහී දිහත් රදිශ් දිහත් මාරුවෙන් මාරුවට බලලා එතනට ඉක්මනට යන්න ගියේ රදිශ්ගෙත් ඇඟේ වැද්දී ගෙන...



"මොකක්ද බන් ඒ වුණේ...."



ටෙනූ ඇහුවේ රදිශ් වගේ ම කිසිත් තේරුම් ගැනීමට අපහසු වූ නිසා...



ඒත් අශී නම් හොඳට ම බය වෙලා හිටියේ...



ඒත් එකපාරටම සහීට වුණ දෙයින් තුන් දෙනාගෙ ම බය වැඩි වුණා...



"ස...හි......"



රදිශ්ගෙත් , අශීගෙත් , ටෙනූගෙත් මුවින් පිටවුණේ එහෙම....




--------------------------------------------------------------------




රදිශ් ලා හිටිය තැනින් කලබලෙන් පිටවුණ ටානි තම කාරයට නැග වතුර බෝතලය එක හුස්මට බීගෙන ගියේ හරියට හොල්මනක් දැක්කා වගේ බයෙන්....



"මො...ක..ක්....ඒ...කී...එකී කොහොමද ආයෙත්...................



නෑ....ඒක වෙන්න බෑ...හ්........



ඒ..ඒකිමද...........



ඒත් කොහොමද......"



එකවර ම හිතට නැගුණ අදහසකින් ටානි තම දුරකථනය ගෙන පුද්ගලයෙක් ට ඇමතුමක් ගෙන....



"අන්කල්.....අරකි.....තාම ඉන්නවා..."



කියා දුරකථන විසන්ධි කළා....




*******************************************




ටානි දැක්කේ අර ඩබල තමයි....


Sanjana අක්කේ ඔයා හරි...


ඒත් සහී ට මක්කැයි වුණේ....😳

කියන් යන්කෝ බලන්න....☺


පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️

බුදු සරණයි


මන් ,

Senadhi ❤️

Report Page