°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 8 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-18


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***

🖇 9 කොටස




"හරි ඉතින්...දන්නවා නේ ලව්ලි....මන් ඔයාගේ කියලා......"



"හහ්....එහෙනම් ඉතින් අද රෑට එන්න.....අපි එන්ජෝයි කරන ගමන් ප්ලෑන් එක ගැන කතා කරමු....ඕකේ...."





යළි වර්තමානයට..........



"අඩෝ.....සිරා....දෙන දෙයියෝ අතට ම දෙනවා කියන්නේ ඕකට....ඕකිගේ ගෑස් බස්සන්නයි...අරූගේ නන්නත්තාර කරන්නයි....එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි....."



"ඒකනේ....මචෝ කියන්නේ..."



"හහ්....අද රෑට ෆ්‍රස්ට් මන් මන්....හහ්....අද එන්ජෝයි නයිට් එකක්....."



"උඹ යන්න නම් ඒකිට නිදි පෙතිවත් දෙන්න වෙයි....මන් කිව්වෙ මාත් එක්ක කියලා නේ...."



"ඕවත් වැඩ ද බන් අපි කරලා තියෙන ඒව බලද්දී...ඩ්‍රින්ක්ස් ගනිද්දී ඒකට දාමු...."



"හහ්....හරි බන්...එහෙනම් රෑට මීට් වෙමු...."




--------------------------------------------------------------------




"ය...ශ්.....අ...යි...යේ...."



"ඇයි...සහී....මොකද මේ.....මන්....චූටි නෝනා කියලා කියනවට කැමති නැද්ද......ආ..."



"එ....පා...අ...යි..යේ...මට...අහන්..ඉන්න බෑ....."



ඇයි....මැණික ඒ......ඔයා ඉස්සර එහෙම කියද්දී කොච්චර සතුටු වුණා ද......ඒත් අද ඇයි මේහ්........



"අයි......යේ...මගේ ඔළුව......."



"ශ්.....මගේ උරහිස උඩින් ඔළුව තියාගන්න....අපි ඉක්මනට යමු...ම්ම්ම්......හරිද...."



"හා....අයි...යේ......"



රදිශ් ගේ උරහිසට බර වුණ සහී ඇස් පියාගෙන ම හිටියා.....


සහී ට ඒ වචනේ මහ බරක් වගේ දැනුණේ.....


කවුරු හරි එහෙම කලින් කතා කරලා තියෙනවා වගේ.....


ඒත් කවුද.....


ඔළුව ඇතුළේ මොනාවදෝ අපැහැදිලි රූප පේනවා....


අද ඊයේක ඉඳන් නෙවෙයි.....


ඒත් සහී ඒ ගැන කාටවත් කිව්වේ නෑ...


ඒත් රදිශ් චූටි නෝනා කියලා කතා කරද්දී...හිත ට මොකක්දෝ පුරුද්දක් දැනුණා....


ඒ නිසා සහී හිතාගත්තා ඒ ගැන රදිශ් ට කියන්න...


මොකද කලින් එහෙම වුණ වෙලාවට අශීට කියන්න හදද්දී අශී ඒක වළක්වනවා....


ඒ ඇයි කියලා අදටත් සහීට තෙරේන්නේ නෑ....



මේ අතරේ රදිශ් හිටියේ ප්‍රශ්න ගොඩක....


ගොඩක් දේවල් හිත හිත....


සහීට කිසි දෙයක් මතක නැති එක ගැන...


ඒත් මේ ගැන ටෙනූ හරි අශී හරි මොනව හරි දන්නවා කියලා තේරෙනවා....


මොකද සහී ගැන අවුස්සද්දී ඒ දෙන්න ම කලබල වෙනවා...


ඒ නිසා රදිශ් හිතාගත්තා ඒ ගැන එයාලගෙන් අහන්න.....


ටික වේලාකින් රදිශුයි සහියි බීච් එක ළඟ ට ආවා....


සහී තාම උරහිසට ඔළුව තියන් නිදි....


ලෝභයි ඇහැරවන්නත්.....


රදිශ් ගේ ශ්ර්ට් එකේ කොණක් අතට ගුලි කරන්....ඇඟිල්ලකුත් අල්ලන් ඉන්න විදියට පොඩි බබෙක් වගේ...


සහීගේ පැත්තේ ග්ලාස් එක ඕපන් කළේ හුළං වැදෙන්න කියලා හිතන්


රදිශ් එහෙම ටිකක් වෙලා ඉන්න දුන්නා...


අශීලත් පේන්න හිටියේ නැති නිසා කාර් එක ඇතුළට වෙලා ම හිටියා...




--------------------------------------------------------------------




හහ්....බලමු.. රදිශ් තමුන්ට මොකද වෙන්නේ.....කියලා.....



මගේ..ළඟ ට එන්න ම වෙනවා...



මුදලින් වියරු වැටිච්ච ටානි අද ඇයට වෙන්න යන විනාසය ගැන දැනුණෙවත් නෑ.....



කලබලෙන් වගේ කාර් එකත් ගෙදර එන්න ආපු ටානි දැක්ක දෙයින් ඇගේ හිතේ තිබ්බ වෛරය තවත් උඩු දිව්වා......




--------------------------------------------------------------------




"ඒ....ටෙනුවෝ......"



"මොකො...බන්..ආපු වෙලේ ඉඳන් හූ තියන්නේ.....රෙද්ද....අර දෙකත් නෑ...එහෙන් මේක කෑ ගහනවා...."



"හහ්...බනින්න ඕනි ද මට....අර බලනවකෝ...."




*******************************************




ටානි මොක්කද දකින්න ඇත්තේ....


ගෙස් කරන් යන් බලන්න.....



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️

බුදු සරණයි



මන් ,

Senadhi ❤️


Report Page