°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 7 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-15-2


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***

🖇 8 කොටස



"සහනයා..."



"අහ්...උඹ ආවද....."



"ඔව්...මොකක් ද උඹට කියන්න තියන ගුඩ් නිව්ස් එක...."



"හහ්...අපේ වැඩේ අපිට ඕන විදියට ම වෙනවා මචෝ...."



"මොන....."




පැයකට පෙර.....



"මොකක්ද දැන් ඔයාගේ අයිඩියා එක....."



"මට රදිශ් ගෙන් දරුවෙක් ඕන....."



"මො...කා...මොකක්.....පිස්සු කියවන්න එපා...එතකොට අපේ එන්ජෝයි ලයිෆ් එක....අහ්..."



"අනේ අපේ ලයිෆ් එකට මුකුත් වෙන්නේ නෑ....මන් ප්‍රෙග්නට් වුණ ගමන් රදිශ් වෙනවා ඒ මැරි කරපු අම්මණ්ඩිව ඩිවෝස් කරන්න මොකද ළමයට තාත්තෙක් ඕන නේ....ඉතින් ඊට පස්සේ මන් එයා එක්ක මැරි කරනවා....පස්සේ ඌගේ දේපළ ටික මගේ අතට ගත්ත ම ළමයවත් ඇබෝශන් කරලා...රදිශ් වත් ඩිවෝස් කරනවා....ආයෙ නැත්තට ම නැති කරලා දානවා....."



"වාව්...සුපර්බ් බන්...."



"හහ්..මේ ටානි ප්ලෑන් ගහන්නේ....නිකන් නෙවෙයි නේහ්"



"හැබැයි..දෙයක් ඕන....."



කපටි හිනාවක් මුවග රඳමින් සහන් පැවසුවේ.....ඔහු ඉල්ලන කුමක් වේද...ටානිට එයට කැමති වීමට වන නිසා......



"මොකක්ද...."



"හහ්....මන් කියපු දේවල් මතක ඇති නේ....."



ටානි ගේ මුහුණෙන් නම් ඔහු පැවසු දෙයට කිසිදු අකැමැත්තක සේයාවක් නොපෙනුනි.




--------------------------------------------------------------------




අශී හා ටෙනූ දෙන්නා කලින් ගිය නිසා සහීට යන්න වුණේ රදිශ් එක්ක....



"යශ් අයියෙ..."



"ආ....."



"කෝ ඔයාගේ අම්මයි අප්පච්චියි....."



ඔයාට කිසි දෙයක් මතක නැද්ද බන්....


උඹට උඹේ යශ් අයියාව මතක නැද්ද....



"අයියේ....."



"හා...ම්ම්ම්.....එයාලා දැන් මේ ලෝකේ නෑ සහී....."



"අනේ....හ්...සොරි අයියේ..."



"ඒකට කමක් නෑ......"



"හුම්...."



හූමිටි තියමින් ඒ කතාව එතැනින් නැවතුණද යළිත් දෙදෙනා අතර කතාවක් නොවුණි....



රදිශ් ට එය ඉවසිය නොහැකි ය..



සහීගේ ඇත්ත කුමක් දැයි දැනගැනීමට රදිශ් ට උවමනා ය....



වටේ සිරි නරඹමින් සිටින සහී දෙස හොරැහින් බලමින් රදිශ් සිතන්නේ එයයි....



සෙනඟ නැති තැනකින් කාරය නැවත් වූ රදිශ් සහීට කතා කිරීමට ඇය දෙසට හැරුණි...



"චූටි නෝනා...."



"මො...මොකක් ද කිව්වේ...."




--------------------------------------------------------------------




"ඒහ්....මේ....."



"මොකො බන්"



"කෝ බන් අර ඩබල....."



"එයි...එයි බන්....."



"ඒ ටෙනූ..."



"ඒ පාර මොකො....."



"මට අයිස් එකක් අරන් දෙනෝකෝ....."



"හාපෝ....උඹත්...සහී හොඳයි...."



"හහ්....දැන් බැරිද....."



"නෑ.....නෑ පුළුවන් ඉදහන් මන් අරන් එන්නම්...."



"හාම්...."




*******************************************



පොඩ්ඩ ම පොඩ්ඩයි 😥


දෙන්නම් දිග කොටසක්...


දැන් ම නෙවෙයි.....



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️

බුදු සරණයි



මන් ,

Senadhi ❤️


Report Page