°|සහීනා|°

°|සහීනා|°

Senadhi

🖇 6 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-12


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 7 කොටස




"ආපෝ අශීයෝ....අද ලෙක්චර් එකනම් එපා වුණා......"



"හහ්....ලෙක්චර් එකක් තිබ්බද බන් සහියෝ......"



"උඹ ඉතින් නිදි කිරුවා මිසක් වෙන වැඩක් කරේ නෑ නේ....."



"හී.....ඒකනී.....සුදු....මොනාද බන් කිව්වේ...."



"බොඩි පාර්ට්ස් ගැන....දනීද උඹ...."



"මේ......මේ.....අන්න ටෙනූ ලා ඉන්නෝ අපි යන් නෙහ්.....ඕවා බැරිය පස්සේ අහගන්න..."



"හාම්කෝ ඉතිම්"




--------------------------------------------------------------------




"ඒහ්...විශාන් උඹ කොහෙද ඉන්නේ......"



"ආ....මන් මේ පොඩි වැඩකට කෙනෙක් ව මීට් වෙන්න ආවා...මොකෝ...."



"ගුඩ් නිව්ස් එකක් තියෙනෝ.....ක්ලබ් එකට වරෙන්.....මන් කියන්නම්"



"හහ්....ඉදහන් එන්නම්"




--------------------------------------------------------------------




සහී....ඇත්තටම උඹ අශීගේ නංගිද බන්......ඇයි මට එහෙම නෙවෙයි කියලා හිතෙන්නේ.......

ඇයි......ඇයි.....මට උඹව හුරුපුරුදුයි වගේ දැනෙන්නේ......

මන් හිතන කෙනාම ද උඹ.....

එහෙනම් උඹ කොහොමද අශීගේ නංගී වුණේ.....

එහෙනම් ඇයි මාව මතක නැත්තේ......



"රදියෝ........"



"අහ්...කියපන් ටෙනුක......"



සහී ගැන මෙච්චර වෙලා බරටම හිත හිත හිටිය රදිශ් මේ ලොකේට ආවේ ටෙනූගේ කටහඬින්......



"උඹ කොහෙද හිටියෙ....තාම කෙල්ල කැමති වුණෙත් නෑ.....උඹ ඔච්චරට ම මක්කද බන් හිතන්නේ...."



"අහ්...නෑ බන්....අම්මලාව මතක් වුණා....."



"අඩෝ සොරි බන් මන් ඒක දන්නේ නෑ නේ..සොරි කොල්ලෝ ආ...."



"හරි හරි බන්....අන්න දෙන්නා එනවා...."



"මන් ඒක දැකලා තමයි උඹට කතා කළේ..."



"ඒ ටෙනූ...මට උදව්වක් කරහන්....උඹ අශී ව අරන් පලයන් කෝ මන් සහී එක්ක එන්නම්"



"ඈ.....යකෝ....මට තෝව ශුවර් නෑ...."



"උඹට බැරිද....."



"නෑ......නෑ.....පුළුවන් උඹලා බිච් එකට වරෙන්...."



"හා...මන් දැන් ගිහින් සහී ව කතාවට අල්ලගන්නම්....උඹ අශී ව එක්කන් පලයන්"



"හුම්"




--------------------------------------------------------------------




"හහ්....දයාල් බොසා....ඒ කෙල්ල තමයි.......මට ඒක ශුවර්"



"ඕහ්.....ගුඩ්...මචන්.....උඹට ශුවර් ම නේද"



"ඔව්....ඔව්.....ඒකී ෆොටෝ එකට වඩා ටිකක් වෙනස්...ඒත් ඒ කෙල්ල ම තමයි"



"ඒ කියන්නේ ඒකී මැරිලා නෑ....අවුරුදු පහක් තිස්සේ අපෙන් හැන්ගිලා"



"ඔව් බොස්....මේකයි දැනට ඒකි ඉන්නේ කාත් එක්කද කියලා හොයා ගන්න ඕන....මන් දැකලා තියෙන්නේ තව කෙල්ලෙක් එක්ක ඉන්නවා විතරයි"



"හොයපන්...උඹ....මට ඉක්මනට ඒ ඩීටෙල්ස් ටිකත් ඕන...."



"ඕකේ....බොස්"




--------------------------------------------------------------------




"සහී......"



"ම්ම්ම්...."



"අහ්....යශ් අයියෙහ්....."



"මො....මොකක්.....කවුරු කියලද කිව්වේ"



"යශ් අයියේ කියලා"



"කො....කොහොමද ඔයා මගේ නමේ යශ් කියලා කෑල්ලක් තියෙනවා කියලා දන්නේ...."



"ඔයා රදිශ් යශ්වින් නෙහ්"



"මේ උඹ නේද.....ඔව් උඹ තමයි.....මන් දන්නවා බන්....."



"අයියේ......."



"ආ.....ම්ම්ම්....."



"මොනාද කල්පනා කරන්නේ.....මන් එහෙම කියන්න එපාද...රදී කියන මට නිකන් දුරයි වගේ...."



"ආ....නෑ....මේ එහෙම දෙයක් නෑ....."



"හ්ම්.....කෝ අයියේ අශී ලා....."



"එයා ටෙනූ එක්ක ගියා..."



"හ්ම්....මන් ඔයත් එක්කද....."



"ඔව් ඇයි බැරිද....ම්ම්ම්"



රදිශ් එහෙම කියලා සහීගේ මූණට ළං වෙලා ඇහුව ම ඒ ඇස් ගැස්සුණා....



"කොහොමද බන්...උඹ මට මෙහෙම කළේ....ආ.....ඔය කතා කරන ඇස්...ඔය හිනාව මාව පිස්සෙක් කළා කො....කොහොමද එහෙම කළේ....

මතක නැද්ද බන් උඹට......"



"අයියේ...මොනාද ඔයා ඔය මුමුණන්නේ...මතක නැද්ද කියලා....කවුද ඔයාව අමතක කළේ...."



"ම්ම්ම්...නෑ අපි යන්"



"හ්ම්"




--------------------------------------------------------------------




"සුද්දා....අර කෙල්ලට එන්න කියහන්....."



"සර්...අද සතුටින්"



"නැතුව...අවුරුදු ගාණක් බලන් හිටියා....මේ දේට...එක්කන් වරෙන් අරකිව....අද පට්ට සැපක් ගන්න පුළුවන්"



"හරි සර්"



සුද්දා සමඟ ආ තරුණිය සමඟ මත් වූ දයාල් ඇයත් සමඟ කාමරයට පිවිසියේ සුපුරුදු අනුරාගි හෝරාවක් ගෙවීමට ය.




***************************************



පොඩ්ඩයි නේ 😪


පොඩ්ඩ පොඩ්ඩ දීලා දිග කොටසක් දෙන්නම් කෝ...☺️


ඒම කමක් නෑ නේ....



බුදු සරණයි....

පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මන් ,

Senadhi ❤️


Report Page