°|සහීනා|°

°|සහීනා|°

Senadhi❤

🖇 3 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-05-2


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 4 කොටස



"මොකක්....රදී...මගේ රදී....නෑ..ඒක වෙන්න බෑ"



"මොකද බන් වෙන්න බැරි....මන් ෆොටෝස් පවා දැක්කා...වෙඩින් එක ගන්න තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ...ඇයි දන්නේ නැද්ද"



"ඔහ්...ගෝඩ්...කවුද....ඒ...මගේ රදීව අල්ලගත්ත බැ##"



"ඔහ්...කූල් ඩවුන් ටානි"



"මොකද....මේ....මොකක්ද මෙතන වෙන්නේ.."



ඒ සහන්...විශානුයි ටානියි කතා කරන දිහා සහන් බලන් හිටියා..සහන් විශාන් ව අඳුර ගත්තා...පාසල් මිතුරෙක් නිසා....දෙන්නා කතා කරද්දී ටානි ගේ මූඩ් එක වෙනස් වුණ නිසා තමයි සහන් එතනට ආවේ.



"අනේ...බල්න්න සහන්...ශික් කොහෙද යන ගෑනියෙක් මගේ රදී ව අල්ලගෙන"



"කවුද කිව්වේ"



"මෙයා...විශාන්"



"අහ්...විශාන් සොරි මචන්....මට අඳුර ගන්න බැරි වුණා.....නයිස් ටූ මීට් යූ"



"තෑන්ක්ස් මචන්.....කොහොමද ඉතින්"



"අහ්....මෙයාගේ ප්‍රේම කුමාරයා රෙජිස්ටේශන් වෙලා නේ වෙන කෙල්ලෙක් එක්ක"



"සිරාද"



"ඔව් ඔව්...."



"අහ්..ඔයාලා කතා කරගන්න...මගේ ඔලුව ම අවුල් වෙලා"



විශාන් සහන් සමඟ කට් කොනින් හිනා වුණා. ඇය යන දෙස බලන් සිටි ඔවුන් යළිත් කතාවට වැටුණා. විශාන් සිතුවේ රදිශ් ට රිදවීමට සුදුසු ම කෙනා ටානි කියා.



"අඩෝ සිරා ද බන් ඌ මැරීඩ් ද"



"පිස්සුද බන්...අරකිව අවුස්සන්න කිව්වා මිසක් මන් දන්නේ නෑ බන් ඕවා"



"හහ්...මන් හිතුවේ සිරා කියලා එහෙනම් ඉතිම් කෙලින් ම් ඒකී මගේ නේ"



"හහ්...උඹත් එහෙමයි නේ....මට හිතුණා...තෝ හැරෙද්දී"



"අපි එහෙම තමයි මචෝ"



"උඹ ඕන දෙයක් කරගනින්...හැබැයි මට ඒකිගෙන් වැඩක් ගන්න තියෙනෝ...."



"කොහොමත් ඒකිව මට්ටු කරන්න ඕන බන්...ඉස්සර මගේ අතේ එල්ලි එල්ලි හිටියේ...දැන් ඒකට"



"බලමුකෝ....ඕකිට මගේ ළඟ ට එන්න ම වෙනවා...මගේ ඇඳට ඕකිව ගත්තේ නැති වුණොත් මන් ශාන් නෙවෙයි"



"හහ්...අපිත් ඉන්නෝ කොල්ලෝ හොඳද"




--------------------------------------------------------------------




"හෙලෝ දයාල්"



"කියහන් ඇයි"



"අර මට උඹ දුන්න ෆොටො එකේ හිටිය ගර්ල් වගේ කෙනෙක් මන් අද දැක්කා"



"වට්...කොහෙදිද"



"ගෝල් ෆේස් එක පැත්තේ ඉඳන් එනවා...හරියට ම ෂුවර් නෑ ඒකිමද කියලා"



"ගුඩ්....උඹ පොඩ්ඩක් තව හොයලා බලපන්.....විස්තර හොයලා කියහන්"



"හරි බොසා"




--------------------------------------------------------------------




ටානි ක්ලබ් එකෙන් පිට වෙලා ආවේ ගිනි ගත් මනසකින්....පාලනය කළ නොහැකි තරමට මත් වි සිටි ඇය වැනි වැනි ගමන් කළේ අඩු ම තම කාරය වත් සොයා ගැනීමට අපහසුව.



"නෑ.....රදී මගේ විතරයි....ඒ...ඒ.....ඒකිගෙ වෙන්නේ කොහොමද...කවුද ඔය කෙල්ල...ශික්....මාව කෑව"



"අන්කල්....ටානි පාරේ වැටිලා ඉද්දී එක්කන් ආවේ.....අපි එහෙනම් යන්නම් අන්කල්"



"හරි ශාන් පුතේ.....ගොඩක් පින්"



"හහ්....උඹේ පින් තියාගනින්.....බලපන් තව ටික දවසක් උඹේ දූට වෙන දේ..." කිව්වේ නෑ හිතුවා විතරයි.



ම්ම්...ඔව්....ටානි පාරෙ වැටිලා ඉද්දී විශානුයි සහනුය තමයි ගෙදර ඩ්‍රොප් කළේ....



විශාන් ටානි ව බස්ස්ලා ඔවුන් පිටව ගියා.



"මේ නැහැදිච්ච කෙල්ල නිසා මගේ සායමයි යන්නේ.....

බලනවා ගෑණු ළමයි මෙහෙම ද හැසිරෙන්නේ.....ගයනි ඔයා තමයි මේවට වග කියන්න ඕන"



වික්‍රම් ටානිටයි ඇගේ මව ගයනි ටයි බැණ වදිමින් කාමරේට ගියා.




*******************************************




දන්නවා පොඩ්ඩයි කියලා සොරි....😔


ඊළඟ පාර දිග එකක් දෙන්නම්....



ඔයාලට , මට ඉස්කෝලේ පටන් ගන්නවා නේ....මාත් පුළුවන් වෙන හැම වෙලාවෙම කතාව දෙන්නම්...


ඔයාලත් ඉස්කෝලේ වැඩ පාඩු කරගන්නේ නැතුව ඉඩ තියෙන වෙලාවට කතාව කියවන්න....




පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මන් ,

Senadhi❤


Report Page