°|සහීනා |°

°|සහීනා |°

Senadhi ♥️

🖇 1 කොටසට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-10-31


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 2 කොටස




"අඩෝහ්.....රදියෝ....ආව් කොල්ලා ලස්සන වෙලා"


"හා..හා...අපෝ ඇති තොගේ වර්ණනාව"


"යමන්.....දැන් කොහෙද යන්නේ ඉස්සෙල්ලම....ගෙදර ද නැත්නම්..."


"නෑ....උඹලගේ ගෙදර යමන්....මං නැන්දලට කිව්වා...හෙට ගෙදර යනවා"


"සිරාවට ද බන් උඹ ඔය කියන්නේ.......හරි යමන් හැබැයි පොඩි වැඩක් තියෙනවා"


"ඒ මොකක්ද "


"මේ...නංගිලා දෙන්නා ගියා ද කියලා බලන්න ඕනි"


"මොකක්....නංගිලා"


පුදුමෙන් වගේ රදිශ් ඇහුවේ මොකද ටෙනුකට සහෝදර සහෝදරියෝ හිටියේ නෑ. ඒක බිස්නස් පවුල් වල විශේෂයක්...එක්කෙනයි හෝ දෙන්නයි ඒ පවුල් වල හිටියේ..මොකද බිස්නස් පිට නොයා තියාගන්න ඒක පහසුවක් වුණා.



පොඩි කාලේ ඉඳන් එකට හිටියා ටෙනුක ගැන තමන් නොදන්න දෙයක් නෑ...මේ කියනනේ කොහෙන් ආපු නංගිලා ගැනද කියලයි රදිෂ් පුදුම වුණේ.


"මොකද බන් මේ...."


"නෑ....මේ මං බැලුවේ උඹට මේ නංගිලා ආවේ කොහෙන්ද කියලා"


"ආහ්...ඒකද මේ..යකූ නංගිලා කිව්වට බන් ඒ කැම්පස් එකේ මගේ යලුවෝ දෙන්නා....නංගිලා වගේ තමයි ඉතිම්...."


"හරි දැන් යන්නේ කොහෙද "


"එයාලා නැවතිලා ඉන්න ඇනෙක්සි එකට"


"හ්ම්"




---------------------------------------------------------------------




"ඒ....අ...ර...අර බලපන්"


"කෝ....මොකක් ද"


"අර....අතන ඉන්නේ මට දැකලා පුරුදුයි බන්"


"අර ජිප් එක ලඟ ඉන්න මිනිහ ද"


"ඔව් ඔව්.....අනේ මන් එයාව මීට කලිනුත් දැකලා තියෙනවා...අනේ මට මොකක් හරි මතක් වෙන....."


"ආ.........අයියෝ..ඔය මොකක් හරි වෙන්න ඇති...අපි යමු"


"නෑ....අශී මට"


"සහී....ඇති යමු දැන්"




අශී බයේ ම සහීවත් ඇදන් ඇනෙක්සි එකට එන්න ආවා. සහී මතකය මතක් කර ගත්තොත් ඒකමයි එයාට කරදරයකට හිටින්නේ. ඒ නිසා තමයි අශී සහීව එක්කන් ආවේ.


ටික වෙලාවකින් ඇනෙක්සි එකට ආවෙත්. ඒ ඇවිත් සහීට සැර කරලා බාත් රූම් එකට යැව්වා.සහීත් පුදුම උනා හිටපු ගමන් සහීට උන විපර්යාසේ මොකක්ද කියලා හිතාගන්න බැරුව. සහී බාත් රූම් එකට ගියාට පස්සේ අශී කුස්සියට ගියේ රෑට මොනව හරි හදන්න හිතාගෙන.ඒත් එතකොටම වගේ ඇහුණ වාහනේක සද්දෙන් අශී ගැස්සිලා ඉස්සරහට ගියේ කවුද ආවේ බලන්න




--------------------------------------------------------------------




"ටානි....ඔයා අද ලේට් බේබි"


"ආ...සහන්..මේකයි..දන්නෝ නේ අපේ ඩැඩී ඉතින්"


"ඉට් ස් ඕකේ බබී...මොකද අද ඔයා කියන්නේ ආ...අද හොඳට enjoy කරන්න පුළුවන් "


සහන් දැවටි දැවටි ටානි ව තමන්ගේ වසඟයට ගන්න හැදුවත් ඒක එච්චර සාර්ථක වුණේ නෑ. මොකද ටානි හිත ගිහින් තිබුණේ වෙන කෙනෙක්ට නිසා.



"සහන්.....කෝ...අයින් වෙන්න සහන් මට යන්න ඕනි...ඩෝන්ට් ටච් මී"


"ඔහ්....මොකද මේ අද සැර ආ... වෙනදට ඔයා මෙහෙම නෑ නේ"


කොච්චර ගැලවෙන්න හැදුවත් සහන්ගේ හැඩි දැඩි දෑත් වලින් ඇයට බේරෙන්න බැරි වුණා.අන්තිමේ ඇය සහන්ගේ දෙතොල් පහසට නතු වුණා.


"සහන්...ස්ටොප්...කෝ"


"වට්...ඔයා අද මොකද මේ ආ...මගේ ඇඟේ ම එල්ලිලා ඉන්න ඔයා ඇයි අද මේ ආ...."


"බෑ...සහන් අද බෑ....වෙන දවසක් ඕකේ ප්‍රොමිස්"


එසේ කියා ඇය සහන්ගෙන් ඉවතට ගියා.


"ශික්....බැ###...මං උඹව මගේ කරගෙන තමයි නවතින්නේ...බලපන් මොකද වෙන්නේ කියලා..උඹේ රස බලලා මිසක...මං උඹව අතාරින්නේ නෑ" කෝපය පිරි මුහුණින් ඇය දෙස බලා සිටින සහන් තාමාටම මුමුණ ගත්තා.



"මොකෝ....සහනයා...අදත් වැඩේ හරි ගියේ නැද්ද"


"නැහැ බන්...එකිගේ ලයින් එක වැඩියි මේ දවස් වල"


"ඕක බහියි බන් ටික දවසකින්....ඒ තැනට වැඩක් කරහන්"


"ඒක නෙවෙයි ඒකි අර කොල්ලෙක්ට ලව් නේ...කවුද ඒ"


"අර බන් Abewikrama Cunstruction එකේ owner බන්....අන්න ඌ"


"ඌ මෙහේ නෑ නේ....අනික එකී ඌට් ලව් ඇත්තේ හෙතුවක් ඇතුව"


"සල්ලි වලට බන්...එකී කිව්වේ එහෙමයි.....කොහොමත් එකී ඌව බැන්දත් මගේ තමයි"


"ඕන එකක් සහනෝ...හැබැයි මේ අපිත් ඉන්නව කියලා මතක තියාගනින්"


"පිස්සුද බන්...මන් උඹලට නොදී මීට කලින් කිසි දෙයක් කාලා තියද...ආ...බෙදගත්තා මිසක්"


සහන් තම මිතුරන් සමඟ ටානිගේ ආත්මය උදුරා ගැනීමට සැරසෙද්දී එක් දෑසක් ඇය වෙතය යොමු ව තිබූ බව කිසිවෙකුත් දැන සිටියේ නෑ.




--------------------------------------------------------------------




මදු විතක් තොල ගාමින් සිටි විශාන් මේසය මතට වැරෙන් පහරක් එල්ල කළේ ටිකකට පෙර තම සවන් වැකුනු පුවත සිහි වීමෙනි.



(විනාඩි 30කට පෙර)


"මොකක්..........උඹ ඔය සිරාද කියන්නේ අහ්.....ආයෙත්"


ඒ කියන්නේ උඹ ආයෙත් ආවා එහෙනම්....උඹට කලින් වෙච්ච ඒවා අමතක වුණාද....හහ්...බලපන් මන් උඹට මේ සැරේ කරන දේ.....අම්මලා වගේම උඹවත් එලොව යවනවා.....



තමා සමඟ තරුණියගෙන් තම කෝපය පිට කරේ ඇය ගැන කිසිදු අනුකම්පාවක් නොසිතාය.



ඇය වේදනාවෙන් කෑ ගසද්දී තම අවශ්‍යතාවය කෝපය සමඟ පිරිමහගත් විශාන් ඇය ගැන වත් නොහිත ඉන් පිට වූයේ වියරු හැඟීමකින් හිත පුරවාගෙනය...



යළි විශාන් පියවි සිහියට පැමිණියේ ආ දුරකථන ඇමතුමත් සමඟිනි....


"හෙලෝ කවුද"


"පුතා මේ මං"


"අහ්....අන්කල් කියන්න"


"මොකද නිකන් අද කේන්තියෙන් වගේ....සූර් වෙන ගමන්ද...මට හිතෙන්නෙ නම් ඒ වගේ"

"අහ්...නෑ අන්කල්.....කතා කළේ ඇයි මේ වෙලාවේ...."


"පුතා මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා....ඒ නිසා හෙට 10 වෙද්දී අපේ පොට් එකට එන්න"


"හරි අන්කල්....අර අබේවික්‍රම කාරයගේ..."


"හෝව්...හෝව්...පුතා අපි හෙට කතා කරමු....මන් දන්නවා"


"හරි...ඕකේ.."


විශාන් දුරකථනය පසෙකින් තබා යළි යහළුවන් හා පදමට සූර් වුණා.නමුත් ඔහු ඒ අතරේ දුටු කෙනා නිසා තම වියරු හැඟීම යළිත් මතුවුණා.




--------------------------------------------------------------------




"සුද්දා වැඩේ හරි.....ඌත් කොහොම හරි දැනගෙන news එක...මන් කිව්වා හෙට හම්බවෙමු කියලා....බලමුකෝ

උඹ දැනට අරූ ගැන විස්තර හොයපන්...ඕකව දැන් ම ඉවරයක් කරලා දාන්න ඕන..."


"ඕකේ සර්"



තම සහකයාට අණ දුන් දයාල් අත රැඳි බියර් වීදුරුව උගුරය දෙකට අවසන් කළා.





*******************************************





කලින් කොටසට comment කරපු හැමෝටම තෑන්ක්ස්....❤️☺️


කතාව පැටලෙනවා වගේ ද ඔයාලට....??


ඒ වගේ නම් කියන්න.....


ඊළඟ කොටසත් අරන් ඉක්මනට එන්නම්..🤗


පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මම ,

✍ සේනාධි ❤️


Report Page