වෘක නාදය 11 කොටස

වෘක නාදය 11 කොටස

prince caspian


10 කොටසට


ඔය අතරතුර hogwarts මන්දිරය . Auther pov.


Snape ගුරුතුමාගේ potion class එක ඉවර උන ගමන් ම school uniform එක පිටීන්ම හැරී , හර්මියොන් , රොන් හොග්වාර්ට්ස් වලින් එලියට පැන ගත්තේ ඉක්මනටම හැග්‍රිඩ් ගේ ගෙදරට යන බලාපොරොත්තු වෙන් ඒත් එයාලා හොග්වාර්ට්ස් වලින් එලියට යන විදිහ මැල්ෆෝයි ට දකින්න පුලුවන් වුනා.


" වින්ස්ටන්ට් , ග්‍රෙගරී ඉක්මනට එන්න. "


කියන ගමන් මැල්ෆොයී ඉක්මනට හොග්වාර්ට්ස් මන්දිරයෙන් එලියට පැන ගත්තා.


" ඩ්‍රාකෝ අපී මේ කොහෙද යන්නේ "


වින්ස්ටන්ට් ඩ්‍රාකෝ පස්සෙන් යන ගමන් ඇහැව්වා .


" කෑගහන්නේ නැතුව එන්න වින්ස්ටන්ට්. අපී මේ පොටර් ලාගේ පස්සෙන් යන්නේ "


කියන ගමන් මැල්ෆොයි පොටර් ලා පස්සෙන් හැන්ගී හැන්ගී යන්න පටන් ගත්තා. පොටර් ලා පිටිපස්සෙන් ගිය මැල්ෆොයි , ගෙගරි සහ වින්ස්ටන්ට් දකින්න පුලුවන් වුනේ හැරි , හර්මයිනි සහ රොන් හැග්‍රිඩ් ගේ ගෙදර ඇතුලට යන විදිහ. ඉතින් එයාලා එතන තුබුනූ කනූ ලගට හැන්ගිලා ඒ පැත්ත බලාගෙන ඉන්න වුනා. ඒත් එක්කම ඒයාලා පිටිපස්සේ තිබුන පදුරු හෙලවෙන සද්දයක් ග්‍රෙගරීට ඇහෙන්න වුනා. ඉතින් තමන් හිටපූ තැනට පිටිපස්ස්‍ර් තිබුනූ පදුරු අස්සෙන් එන සද්දේ මොකක්ද බලන්න ග්‍රෙගරී පොටිපස්ස බලාන හිටිය්ස්ස්


එක පාරටම ඒ පදුරූ අස්සෙන් මතූ වුනේ දුබුරූ පාර ලොකූ වෘකයෙක් . ඒ වෘකයා ගොරවන ගමන් මැල්ෆොයී ඇතුලූ පිරිස ඉන්න දිහාට එන්න පටන් ගත්තා


මෙකට බය වුන ග්‍රෙගරී


" ඩ්‍රාකෝ .. ඩ්‍රාකෝ..... පොඩ්ඩක් මෙ බලන්න "


" මොකද ග්‍රෙගරී වෙලා තියෙන්නේ .. කෑ නොගහා ඉන්නකෝ "


මැල්ෆොයී හැග්‍රිඩ් ගේ ගෙදර දිහාම බලාගෙන කීවා.


වෘකයාව දැකලා බය වුන ග්‍රෙගරීගේ උගුරෙන් කෙල ගිලුනේ නොදැනුවත්ව මයී.


" ග්‍රෙගරී මොකද් එ පාර ගොරවන්නේ "


පිට්පස්සෙම් ඇහුන ගෙරවුම් සද්දේ නිසා ග්‍රෙගරීගෙන් මැල්ෆෝයි ඇහුවා.


" මම නෙමෙයී ඩ්‍රාකෝ . ඒක නිසා තමයී පිටිපස්ස බලන්න කීවේ. දැන්වත් පිටිපස්ස හැරිලා බලනවා "


ග්‍රෙගරීට ඒ විදිහට කියවුනේ එ වෙලාවේ ආව ආවේගයත් එක්කමයී. ග්‍රෙගරීගේ කතාවට තරහා ගිය මැල්ෆොයී සහ ග්‍රෙගරී ගේ සද්දෙ නිසා හැරිලා බාපූ වින්ස්ටන්ට් ට දකින්න පුලුවන් වුනේ එයලාගේ දිහට ඇවිදගෙන ආව දුබුරූ පැහැ ගත් විශාල වෘකයාව දැක්ක මැල්ෆොයී වගේම වින්ස්ටන්ට් ගේ ඇග වෙව්ලලා යන්න ගත්තේ ඉබෙටමයී. මෙච්චර දවසක් කැලේ හැන්ගීලා හිටිය වෘකයා දැන් කොහොම හරී හොග්වාර්ට්ස් ඇතුලට ඇවිල්ලා. තමන්ගේ wand එක අතට අරන් වෘකයා ඉන්න දිහාට ඉක්මනට මැල්ෆොයී දිග් කලා. ඒත් එක පාරටම නොහිතපූ විදිහට එයාලා ඉන්න දිහාට පැන්න වෘකයාව දැකලා බය වුන මැල්ෆොයී බිමට ඇදගෙන වැටුන..


"තවමත් බලන් ඉන්න තරම් වෙලාවක් නෑ. දුවන එක හොදයී මැල්ෆෝයි ඉකමනට "


කියන ගමන් වින්ස්ටන්ට් ඉක්මනටම දුවන්න පටන් ගත්තා. ඉක්මනට නැගිට ගත්ත මැල්ෆෝයි එක්කම ග්‍රෙගරී ඉක්මනටම වින්ස්ටන්ට් පිට්පස්සෙන් හොග්වාර්ට්ස් වලට දුවගෙන යන්න පටන් ගත්තා. දුවගෙන යන වින්ස්ටන්ට් , මැල්ෆෝයි සහ ග්‍රෙගරී පස්සෙන් ටික දුරක් යනකන් හැල්මේ දුවන ආව වෘකයා එයාලා හොග්වාර්ට්ස් වලටදුවනකම් බලාන ඉදලා ආපහූ හැරිලා ආපහූ හැග්‍රිඩ් ගේ ගෙදර දිහාට යන්න පටන් ගත්තා.


හැග්‍රිඩ් ගෙ නිවස දොර ලගටම ආව එ වෘකයා ආපහු තමන්ගේ මිනිස් ස්වරූපය වුන රිඩියන් විදිහට හැරිලා ගෙදර ඇතුලට ඇතුලූ වුනා


.........................................................


Harry's pov


අපී හැග්‍රිඩ් ගේ ගෙදරට ඇතුලූ වෙනවත් එක්කන රිඩියන් දොරත් ඇරගෙන ගේ ඇතුලට ආසා 


" අපී ඉක්මනට යන තරමට හොද වෙයී "


රිඩියන් කීවා.


" ඇයී රිඩියන් එහෙම කියන්නේ "


මම රිඩියන් ගෙන් ඇහැව්වා .


" ඔයාලාගේ පිටිපස්සෙන් තව පිරිමී ලමයී 3 ක් ආවා. මම මගක් දුරට එයාලාව එලෙව්වා . එයාලා මොන වගේ දෙයක් කරයිද දන්නේ නෑ.මට ඇහුන විදිහට එක්කනෙක් ග්‍රෙගරී අනික් කෙනා ඩ්‍රාකො වගේ නමක් තිබ්බේ.  "


" දෙවියනේ එහෙනම් මෙහෙන් පුලුවන් ඉක්මනටම යන තරමට හොදයී ඔය ඩ්‍රාකෝ කියන කොලුවා මොන විකාරයක් කරයීද දන්නේ නෑ"


සිරියස් මාමා කීවා


" යන් අපිත් එනවා මාමේ. කියටද අපී යන්නේ "


මම ඇහැව්වා


" නෑ ඔයාලා තුන්දෙනා එන්නේ නෑ. ඔයාලා තුන්දෙනා නවතිනවා "


..................................................


Auther pov.


" ඩ්‍රාකෝ අපී මොකද කරන්නේ "


වින්ස්ටන්ට් ඇහැව්වේ එයාලා දුවලා ගිහින් hogwarts මන්දීරයට ඇතුලූ වෙන ගමනුයී.


" මම හිතන්නේ හැග්‍රිඩ් හැමෝටම හොරෙන් එ වෘකයාව මේ හොග්වාර්ට්ස් වල හන්ගන් ඉන්නවා ඒ වෘකයාව තමා අපී දැක්කේ "


" ඔයාලා කවුරූ ගැනද කියන්නේ මැල්ෆෝයි "


එක පාර්ටම මැල්ෆොයී ගේ පිටිපස්සෙන් ඇහුන ප්‍රතාපවත් කටහඩක් නිසා පිටිපස්සට හැරිල බැලුවා. එහෙම පිටිපස්ස හැරිලා බලපූ මැල්ෆොයී ට දකින්න පුලුවන් වුනේ තමන්ගේ පිටිපස්සෙන් හිටන් ඉන්න ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් ව 


"ප්‍රොෆෙසර් "


" ඔව් මම තමා මට දැනගන්න පුලුවන් ද ඔයාලකා ගැනද කතා කලේ කියලා "


පොෆෙසර් ඩම්බල්ඩෝර් හරීම ඉවසිලිවන්ත විදිහට ඇහැව්වා  


" ඇත්තටම ප්‍රොෆෙසර් අපි අර වෘකයාව හොයා ගත්තා. "


" ගොඩක් හොදයී නේ ඉතින් .


කියමූ බලන්න ඔයාලා හොයා ගත්‍ත විස්තර "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කිවා .


" හැබැයී තුන්දෙනම මගේ ඔෆිස් එකට යන් ඔක්කොමටම කලින් "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් පෙරමුනගන්න ගමන් කීවා


....................................................


එහෙනම් කතාව කොමද කියලා කියන්න යාලුවනේ 🙈❤️🌸


ලයික් comment කරන හැමොටම thank you ❤️‍🔥🔮


තව දෙයක් වේන්ව නපුරු කෙනෙ කරන්නද. ? හොද කෙනෙක් කරන්න්ද ? 🙈🙈🍃

.....................................................


Hermione granger 🍃🌸

Report Page