වෘක නාදය 08 කොටස

වෘක නාදය 08 කොටස

prince caspian






07 කොටසට


මේ අතර හැග්‍රිඩ් ගේ නිවස


Prof. Dumbledore තමන්ගේ මායා බලයෙන් එයාලාට කන්න ඔන කරන විවිධ වර්ගයේ කෑම වර්ග හැග්‍රිඩ් ගේ සාලයේ තිබුන මේසය උඩ මැවලා සිරියස් බ්ලැක් වයී prof lupin වයී පැත්තකට එක්ක ගියා


" මොකද වෙන්නේ ? "


කියලා අහන මුහුනින් prof. Dumbledore එයාලා දිහා බලාන හිටියා. හැග්‍රිඩ් ගෙ නිවසේ මෙසය මත මේසයේ පුටූ හතරක ඇල්රික් , ජානා , මැඩි සහ රිඩියන් අසුන් ගත් අතර ඇල්රික් ගේ සහයකයන් දෙදෙනා එ නිවසේ තිබුන එහී තිබුනු දිග සොෆාවේ වාඩී වී කෑම කන්නට පටන් ගත්තා.


මැඩී , රිඩියන් , ජානා තුන්දෙනා පිලිවලට කෑම කැවත් ඇල්රික් , සහ එයාගේ සගයන් දෙදෙනා ව්තන තිබුන මස් වර්ග කන්නපටන් ගත්තේ හරියට සත්තූ කෑම කනවා වගේ . ඉතින් ඔකට පුදුම හිතුන හැග්‍රිඩ් ඔක දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. ඔක දැකපූ ජානා ඇල්රික් ට කනට ලන් වෙලා


" තාත්තා ඔයාලාට ලස්සනට , පිලිවලට කෑ ගන්න බැරීද "


"හැමදාම අපී කන්නේ මේමනේ මොකක්ද තියන අවුල "


ඇල්රික් සද්දෙන් ඇහැව්වා


තමන් මෙහෙම බලන් ඉන්න නිසයී ඔය වගේ කතාවක් උනෙ කියන එක තේරුම් ගත්ත හැග්‍රිඩ් 


" ඔයාලා කන්න "


කියන ගමන් ටිකක් එහාට උනා.


" අපී නම නොකියන කෙනා එයාගේ රැලේ හතුරෙක් එක්ක එකතූ වෙලා එයාලාගේ රැල අල්ලාගෙන ප්‍රොෆෙසර් , එයා මොනාට මේ පාර එන්න හදනවාද දන්නේ නෑ "


සිරියස් බ්ලැක් ජානලා දොහා බලාගෙන professor dumbledore ට උත්තර දුන්නා.


" horacux එකකට වෙන්න බැයීද "


ලුපින් සිරියස් ගෙන් ඇහැව්වා


" horacux එකක් එයා ලග ඇතී. හැබැයී මේ දේ කලේ වෙන අරමුනකින් කියලා මට හිතෙනවා. "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කිවා


" එයාලා එක්ක අපී කතා කලොත් තව විස්තර ටිකක් දැන ගන්න පුලුවන් වෙයී "


සිරියස් බ්ලැක් කීවා.


" මාත් ඒම හිතනවා "


" එතකොට මොකද කරන්නේ ප්‍රොෆෙසර් "


ලුපින් professor ඩම්බල්ඩෝර්ගේ න් ඇහැව්වා


" මම හිතන්නේ එයාලා අපී කතා කරන එක අහන් ඉන්නේ "


සිරියස් එයාල කන දිහාම බලාන කීවා.


" මම හිතන්නේ එයාලාගෙ කන් ඇහීම මිනිස්සූ විදිහට ඉද්දී ත් හොදට තියෙනවා "


" මේ ගොල්ලෝ කාලා ඉවර උන දෙන් කෝ "


ප්‍රොෆෙසර් ඩම්බල්ඩෝර් කීවා


....................................................



මේ අතරතුර වෘක කන්ඩායම


" lord ... lord..... "


කියන ගමන් මැඩොක් එක පාරටම ඇල්ෆා කුඩාරම ඇතුලට රින්ග ගත්තේ කලබලෙයෙන් "


" කියනවා මැඩොක් "


වොල්ඩමෝර්ට් මැඩොක් ඉන්න දිහා බලාගෙන කීවා


" එක දෙයක් හම්බ උනා lord.. "


" මොකක්ද හම්බ උනේ ඉක්මනට දෙනවා. "


කියන ගමන් වොල්ඩමෝර්ට් එය ඉදන් හිටපූ සින්හාසනයෙන් නැගිටලා ඉස්සරහාට ආවේ හරිම කලබලයෙන්


" මෙන්න lord "


කියන ගමන් මැඩොක් අතේ තිබුන මල්ල වොල්ඩමෝර්ට් අතට දුන්නා


ඉතාම ලොකූ මල්ලක් වුන එක ඒ වෙනකොටත් එහාට මෙහාට ඇබරෙන ගමන් තිබ්බේ ඒක ඇතුලේ මොකෙක් හරී සතෙක් ඉන්නවා කියන එක අගවන ගමනුයී.


ඉතින් වොල්ඩමෝර්ට් ඒක අතට ගත්තා විතරයී එක පාරටම දගලන ගමන් තිබ්බ මල්ල දගලන එක නතර කරපූ එක මැඩොක් ට පුදුමයක් උනා. ඒ මල්ල ගොඩක් බරෙන් යුතූ උන එකක් කියලා වොල්ඩමෝර්ට් එක් අතට ගන්නකොටම ඒ මල්ල ගත්ත අත බිමට බර වෙන එකෙන්ම දකින ඔන කෙනෙක් ට ඒක තේරුනා.


ඒ මල්ල බිමින් තියපූ වොල්ඩමෝර්ට් හිමීට ඒ මල්ලේ කට ලිහව්වා.. ඊට පස්සේ ඒ මල්ලේ කට දිගඇරලා හිමීට ඒ මල්ලට අත දැම්මා. ඒත් එක්කම ඒක ඇතුලේ හිටිය  විශාල ටයිපැන් සර්මයෙක් හීමීට වොල්ඩමෝර්ට් ගේ දකුනූ අත දිගේ එතේන ගමන් හීමීට උඩට යන්න පටන් ගත්තා.


" මේක නම් වෙන්න බැරී දෙයක් . "


මේ දිහ පුදුමෙන් බලන් හිටිය මැඩොක් ට පුදුමෙන් කිය්වුනා.


ඒ සත ගේ දිග මහත අනුව ඒ ටයිපැන් සතා ගොඩක් විශ සහිත වගේම වයසයි කියලා මැඩොක් ට තේරුනා.


" බොහෝම හොදයී මැඩොක් ... මූගේ වයස කීයද කියලා දන්නවාද "


තමන්ගේ අත දිගේ තවමත් වෙලෙමින් සිටපූ ටයිපෑන් ව අල්ලමින් හිටිය වොල්ඩමෝර්ට් ඒ සතා දිහාම බලාන මැඩොක් ගෙන් ඇහැව්වා


" නෑ උතූමානනී.. ඒ වුනාට මගෙ දැනුමේ හැටියට අවුරුදූ 250 වත් වයසයී. "


" නෑ. ඊට වැඩිය වයසයි මෙයා. මෙයා අවුරූදූ 455 ක් වයසයී .හිතා ගන්න මෙයාගේ විස කොම ඇත්ද කියලා මැඩොක්. ටයිපැන් ලා කියන්නේ කොමත් ලොකෙන් ම උඝ්‍රම විස තියන සර්පයෙක්.වයස අනුව මුගේ විස වැඩී වෙන නිසා හිතා ගන්න විස. ඔයාට අමුතුවෙන් විස්තර කරන්න ඔන නෑ කියලා මට හිතෙනවා "


" එහෙමයී lord "


මැඩොක් තවම හිටියෙ පුදුම වෙලා.


" මම කීවේ අවුරුදූ 200 කට වඩා පරන ටයිපැන් කෙනෙක් ව ගේන්න කියලා. ඒ වුනාට මට දැන ගන්න ආසයී කව්ද් මෙයාව අරන් ආවේ කියන එක . "


" මම .. මම lord මම උව හොයා ගත්තේ "


" තමුන් මට බොරූ කියාන එනවාද මැඩොක් . "


මැඩොක් දොහා බැලුව වොල්ඩමෝර්ට් ගේ ඒ දැස් ආයම තද කොල පාටින් දිලිසෙන්න උනා.


" වේන් ඇතුලට එන්න "


එක පාරටම ඒත් එක්කම මැඩොක් එයට කතා කලා. ඒත් එක්කම අවුරුදූ 25 ක විතර තරුනයෙක් ඇල්ෆා කූඩාරම ඇතුලට ඇතුලු වුනා.


" තමුන් ගොඩාක් දක්ශ වැඩක් කරලා තියෙනවා.. මම හිතන්නේ ඉතිරී වැඩ ටිකත් තමුන්ට බාර දුන්නොත් හොදයී කියලා "


වොල්ඩමෝර්ට් වේන් දිහා බලන ගමන් කීවා.


වොල්ඩමෝර්ට් දිහා පුදුමෙන් බලලා වෙන් වොල්ඩමෝර්ට් ට ආචාර කලා


.....................................................


වනය තුලදී වුන ඒ සිදුවීම මැඩොක්ට එක පාරටම සිහී වෙන්න වුනා


තම වෘක බලයන් භාවිත කරමින් කැලෑවට ගිය මැඩොක් සහ අනික් වෘකයන් පිරීස කැලෑව ඇතුලට දිගටම ඇවිදගෙන ගියා.


" ඇත්තටම අපී මොනවාද හොයන්නේ. "


එක වෘකයෙක් මැඩොක් ලගට ඇවිත් ඇහැව්වා .


" අපී හොයා ගන්න ඔන සර්පයෙක් එයා ඉන්න තැන අපී කොහොම හරී හොයා ගන්න ඔන "


" කොයී වගේ සර්පයෙක් ද "


" නිකම් සර්පයෙක් නෙමෙයී ටයිපැන් කෙනෙක්. ඒ විතරක් නෙමෙයී උට වයස අවුරුදූ 200 ට වැෆී වෙන්නත් ඔන"


" දෙවියනේ.. ටයිපෑන් ලා ලොකේ උග්‍රම විශ තියන සර්පයෙක් . මගේ දැනුමේ හැටියට උන් අවුරුදු 10-15 වඩා ජිවත් වෙනවා කියල මම හිතන්නේ නෑ . ඒම ජිවත් උනත් අවුරුදූ 200 වඩා වයස එකෙක් . හොයා ගත්තත් හිතන් උගෙ විස. අපී හැමෝටම මැරෙන්නයී වෙන්නේ මැඩොක්. තමුන්ගේ ඔලුව විකාර වෙලාද "


" තමුන් දැනගන්න කාටද කතා කරන්නේ කියලා දැන් මමයී නායකයා "


කියන ගමන් මැඩොක් ගෙරෙව්වා.ඒත් එක්කම ඒ වෘකයා ටිකක් පස්සට ගියා


" ඒකෙක් ගෙ දශ්ටනයෙන් මැරෙන එක සැපයී . අර මනුස්සයාගේ අතින් මැරෙනවාට වඩා "


මැඩොක් තමන්ටම කියා ගත්තා.


" මොනවා හරී කීවද මැඩොක් "


තව වෘකයෙක් ඇහැව්වා


" ඉක්මනට ඒ සර්පයෙක් හොයා ගන්නවා. නැත්තම් අපී හැමෝටම මැරෙන්නයී වෙන්නේ. හැමෝම බෙදීලා යමූ. ඊට පස්සෙ උව හොයාන හොයාගෙන කොම හරී ඌව කොටු කරන් එතන ඉදන් උඩූබුරන්න අපී එන්නම් එතනට . "


" හරී "


කියන ගමන් වෘකයෝ ඔක්කොම වේගෙන් විසීරිලා ගියා


.........................................................


කතාව කොහොම්ද කියලා කමෙන්ට් එකක් දාන්න. කතාව ලස්සන නම් කියන්න 🙈❤️


රියැක්ශන් දාන comment කරන හැමෝටම thank u 🙈❤️


Hermione granger 🌸🍃

Report Page