♡ රාගයේ විලාපය ♡
23❦ විසිතුන් වන දිගහැරුම ❦

මතකදෝ... කසුන සමුදි එක්ක යාලු වෙලා ජරමර අස්සෙ. අන්තිමට අන්තිමට නැවතුනේ අපේ පුන්චි විවිධප්රසංගයෙන් නෙ. කෙල්ලො දෙන්නෙක් තමා මුලින්ම ආවෙ.
[ කලින් කොටසට ]
එතැන් සිට...
කෙල්ලො දෙන්න ඇවිල්ල ෆෝන් එකෙන් ට්‍රැක් එකක් දාගෙන "සඳ කුමාරි මගෙ මනාලි" කියන්න ගත්ත.
අපේ බැජ් එකේ අනිත් උන්:-

ශුවර් එකටම මුන් දෙන්න ටික් ටොක් කෑලි දෙකක්. ඕක කාලයක් ජාතික ගීය වෙලා තිබ්බනෙ උන්ට. අර උන්ගෙ ටික් ටොක් හස්ත සංඥා එහෙමත් මේ ඩබල කරනව. මුන් නං ලොවෙත් ටික්කි ටොක්කියො.
#හාල් කෑලි
උන්ගෙ මියුරු ටික් ටොක් එක ලයිව් බැලුවට පස්සෙ කීප දෙනෙක්ම ඇවිල්ල සින්දු කිව්ව. ඒ අස්සෙ එකෙක් කවිත් කියල ගියා.
ඔහොම ඔහොම ගිහිල්ල චාන්ස් එක ආව කසුනට. හැබැයි කසුන තනියම නෙවේ හිටියෙ.
"කසුන් සහ..... සමුදි?" කළණ අයියා කන්පියුස් වෙලා ඇහුව. කපල් ඇක්ට් එකක් දාන පළවෙනි පාර මේක.
කසුනයි සමුදියි ඇවිල්ල සභා ගර්බයෙන් අවසර අරන් එහෙම පටන් ගත්ත උන්ගෙ පර්ෆෝමන්ස් එක දාන්න. උන් කපල් ඩාන්ස් එකක් දැම්ම සුපිරිම විදිහට. දෙන්න හැමදාම ගිහින් තියෙන්නෙ මේක තමා එහෙනං.
සින්දුම අහල ඇති වෙලා හිටපු උන්ට මේක හෙන කික් එකක් උනා. මොකද සමහරු කෙල්ලෙක් දිහා බලන්නවත් බයයි. කසුනයි සමුදියි නං ආයෙ ගහට පොත්ත වගේ ලයින් එකක් තියෙන්නෙ.
උන්ගෙ ඩාන්ස් එක ඉවර උනාම සෙට් එකම අත්පුඩි ගහල සුභ පැතුව.
ඊට පස්සෙ ආවෙ සඳුනයි සමීරයි. මුන්ගෙ ඇක්ට් එක බලන්න තමා මාත් ඕනකමින් හිටියෙ.
"මා ප්‍රිය හිතවතුනි. බැජ්මේට් වරුනි. අද ඔබට අපි පෙන්නන්නේ ඔබගේ මුවින් පිටවූ නමුත් ඔබගේ ජීවිත කාලය තුල ඔබ දැක නොමැති අද්විතීය යමක්."
සඳුන කියන්නෙ ආයෙ සුපිරිම කථිකයෙක්.
"මෙන්න පිළිගන්න අපේ කොටස.... ලබ්බට කෝටු ගැසීම" කියනකොටම සමීරය අතේ තිබ්බ බෑග් එකෙන් ගස්ලබු ගෙඩියක් ගත්ත.
ප්‍රසංගය බලන් ඉන්න සෙට් එක

"ලබ්බ... එහෙමත් නැත්තං ගස් ලබ්බ. මෙන්න බලන්න. මේ ලබ්බ. දැන් මම මේ ලබ්බට කෝටු කැලි ගහන්න හදන්නෙ. ඔය ෆෝන් තියෙන අය වීඩියෝ කරල ස්ටේටස් දාල ලයික් කරල කමෙන්ට් කරල ශෙයාර් කරල ගම්මු ගැම්මට."
මුන්ගෙ සංදර්ශන ය තමා ගස්ලබූ ගෙඩියකට කෝටු ගහල ඒක ලබ්බට කෝටු ගැසීම කියපු එක.
උක්+කන සංදර්ශනනෙ යකෝ මේව.
කට්ටියට අඬනවද හිනාවෙනවද කියල හිතාගන්න බැරුව සඳුන දිහා බලන් ඉන්නව.
උගෙ අටමගුල ඉවර උනාට පස්සෙ නිශූට කතා කලා. සමුදි දැන් කසුන එක්ක නටපු නිසා නිශූට නටන්න කෙනෙක් නෑ නේද කියල මට මතක් උනා.
මම වැඩා වගේ දැන් යන්න ඕනෙ නෙ කියල මතක් උනාම

පොර වගේ ගියාට නටන්න බැරි නිසා කොර වෙලා එන්න වෙන්නෙ කියල මතක් උනාම

නිශූව තනිකලා කියල නිශූ මට බැනගෙන යයි කියල ආපහු මතක් උනාම

මම මෙහෙ එක එක් ඒව හිත හිත ඉන්න අතරෙ නිශූ තනියම ඩාන්ස් එක පටන් ගත්ත.
සිල්ක් ගවුමක් එහෙම ඇඳගෙන මියුසික් එකක් දාගෙන මොකක් ද මංද අමුතු නැටුමක් ඉදිරිපත් කරන්නෙ.
පොඩි සීන් එකක් තියේ බං. දාහක් බලන් හිටියත් කෙල්ලොන්ට පුලුවන්ලු ගානක් නැතුව එයාගෙ වැඩේ කරන්න. ඒ කියන්නෙ කෙල්ලොන්ගෙ ආත්ම විශ්වාසය වැඩී හුඟක්. ඔය ස්වකැමැත්තෙන් ඉදිරිපත් වෙන ඒවට කෙල්ලොම වැඩියෙන් යන්නෙ ඒකයි.
කොල්ලො ඉතින් බයයිනෙ. හේ හේ.
නිශූ ඩාන්ස් එක දානකොට සෙට් එකම තාලෙට අප්පුඩි ගහනව.
මම

නිශූගෙ ඇක්ට් එක ඉවර කරල දාල නම් දෙක තුනකට පස්සෙ මගෙ ඇක්ට් එක ආව. සංවිධායකතුමා මගෙ නම කිව්වට පස්සෙ මම ඉස්සරහට ගියා.
හත්වලාමයි තාම මම කරන්නෙ මොකක්ද කියල හිතුවෙ නෑනෙ. හේ හේ.
මොකක් හරි කියමු.
"හැමෝගෙන්ම අවසරයි. අද මම මෙතනට පැමිණියේ මම විසින් ලියපු කාව්‍යමය කතාවක් ඉදිරිපත් කිරීමටයි. මම ඇත්තටම එහෙම එකක් ලියල නෑ , දැන් මතක් වෙන විදිහට තමා කියන්න වෙන්නෙ. මේක කතාවක්. කවියකින් කියනව."
කෙටි කාව්‍යමය කතාව
"එකමත් එක කාලෙක හිටියා සුන්දර රජ බිසවක්....
පපුව මැද්දේ ලෙලෙනා සුදු ලොකු රණ හංසයො යුගලක්..."
ඉතින් මේ රාජධානියෙ හිටියලු ලස්සන බිසවක්. ලස්සන රණ හංසයො යුගලක් එක්ක.
"බිසවගෙ රණ හංසයන්ට වහ වැටුනා ඇමති බුවෙක්....
අනේ අනිච්චං කරපිය බෙල්ල ගහල යන්න වැඩක්...."
අපේ රජාගෙ ඇමති කෙනෙක් මේකට වහ වැටිල හිටියෙ.
"ඉවසගන්න බැරි තැන මේ මහ ඇමතිය දුවන් ආව...
රාජකීය වෙදදුරාව හොය හොය ඔහු කෑ ගැසූවා..."
රාජකීය වෛද්‍යවරයගෙන් උදව්වක් ඉල්ලගන්න මිනිහ වෙදදුරාව හොයන් ආව.
"වෙදදුරාව හම්බ වෙලා සියලුම දේ පැවසූවා....
උක් කන්නද හදන්නෙ උඹ වෙදදුරා පෙරලා ඇසුවා...."
ඇමති:-
"අනේ වෙදෝ ප්ලීස් මචෝ රණ හංසයො මට ඕනේ...
මොන ගේමක් හෝ ගහලා ශේප් එකේ කරල ඕනේ...."
වෙදදුරා:-
"හරිම භයානකයි පුතෝ මට කෙල වෙන වැඩක් මේක....
රන් දාහක් වත් දුන්නොත් කරන්න පුලුවන්නෙ ඕක..."
ඇමති:-
"දාහ නෙවෙයි දහදාහක් උනත් උඹට මම දෙන්නම්....
හැබැයි වැඩේ සෙට් කරන්න රණ හංසයො අල්ලන්නම්...."
ඔන්න දැන් මේ වෙදදුරා අර රන් කාසි දාහට ලෝභ කමේ හොඳ ප්ලෑනක් ගැහුව.
වෙදදුරා:-
"ඒ වැඩේට එලකිරි ක්‍රමයක් මම දැන් හොයාගත්ත...
කසනා බෙහෙතක් අරගෙන තනපටි ඉන් තෙමාගත්ත..."
වෙදදුරා කලේ බිසවගෙ තනපටි දෙකට කසන බෙහෙතක් වක් කරපු එක. ඒක ගෑවුනු ගමන් කසන්න ගන්නවලු.
"බිසව ඇවිත් තන පටි තද කරගෙන සිටියා අගේට...
එක පාටම දරුණු කැසිල්ලක් ආවේ හරි අගේට..."
බිසව අර බෙහෙත දාපු තන් පටි දෙක ඇඳගත්ත නිසා දැන් බිසවගෙ පියයුරු දෙක කසන්න ගත්ත. මේකට බෙහෙතක් හම්බුනේම නෑ. ඉතින් රජා වහාම කැඳෙව්ව රාජකිය වෙදතුමාට.
රජා:-
"වෙදතුමනී වෙදතුමනී අනේ අපට පිහිට වෙන්න...
මාගෙ බිසවට වහාම හෙල ඔසුවක් සොයා දෙන්න..."
වෙදදුරා බොරුවට කල්පනා කරනව වගේ පෙන්නල රජාට මෙන්න මෙහෙම කිව්ව.
වෙදදුරා:-
"දුර්ලභ කෙල වර්ගයකට පුලුවන් මේ විස නසන්න...
ආන්න අර ඇමතිය ළඟ ඇත ඒ කෙල ඇය රකින්න..."
වෙදදුරා සේප් එකේ ඇමතිය ලඟට ගිහිල්ල අතට කුඩු ජාතියක් දීල මෙහෙම කිව්ව.
වෙදදුරා:-
"මේක තමයි ඒ විස නසනා හෙල ඔසු බෙහෙත...
කටේ තියන් ඕනෙ දෙයක් කරපං උඹ හරිත...."
වෙදා දුන්න කුඩු ජාතිය කටට දාගෙන කෙල එක්ක mix කරල බිසවගෙ පියයුරු දෙකේ ගාන්නලු.
රජා ඉක්මනට ඒ ඇමතියව ගෙන්නගෙන බිසවගෙ රණහංසයො දෙන්නගෙ කැසිල්ල නවත්තල දෙන්න කියල භාරදුන්න.
"සිත ගත කුල්මත් වෙන තුරු රණ හංසයො තලපු ඇමති...
හෝරා දෙක තුනකට පසු බිසවගෙ තන මුදා හලතී..."
පැය දෙක තුනක්ම හිතේ හැටියට ආතල් එක ගත්ත ඇමතිය ඊට පස්සෙ බිසවගෙ කාමරෙන් එලියට ආව. බිසවටත් හොඳ උනා.
ඉතින් වෙදා ඇවිල්ල සල්ලි ඉල්ලුව.
වෙදදුරු:-
"ඔන්න මචෝ වැඩේ කලා දැන් දීපං සල්ලී...
රන් දාහක් කියන්නෙ බං දැන් දෙයියගෙ මල්ලී..."
වෙදදුරා රන් කාසි දාහට ලෝභකමේ හිටියට ඇමතිය දීපු උත්තරෙන් වෙදාට තරු පෙනුන.
ඇමති:-
"පලයන් බං යන්න නිකං මං ළඟ නෑ සල්ලී...
උඹට කරන්නට පුලුවන් දේකුත් නෑ මල්ලී..."
ඇත්තනෙ. වෙදා මේක ගිහින් රජාට කියන්නද. බෑනෙ. වෙදාටත් බඩු බනිස් නෙ.
ඉතින් වෙදා කල්පනා කලා මේකට හොඳ පළිගැනීමක්.
"වෙදා ගියා හනි හනිකට රජාගෙ කාමරේ තුලට...
යට ඇඳුමක් හොයල අරන් හැලුවා අර විස එතුලට..."
දවස් දෙකකට පස්සෙ රජා අර යට ඇඳුමත් අරන් ඇඳගෙන සැපේ ඉන්න ගමන් අර විස නිසා රජාගෙ ජනපද ගෝල දෙකයි දඬු ඉන්නයි දරුණුවටම කසන්න ගත්ත.
රජා:-
"ඉක්මනටම එන්න කියාපං මාගෙ වෙද තුමාට...
කසනව බං ඉන්නම බෑ මේක අපල කාලෙකි මට..."
වෙදා ආපු ගමන් කිව්වෙ මේකත් අර බිසවට ආපු ලෙඩේමයි. ආන්න අර ඇමතියගෙ කෙල වලට පුලුවන් කියල මේ ලෙඩේ සනීප කරන්න.
රජා:-
"ඇමති ඇමති මෙහෙට වරෙන් වහපිය ඔය දොර පලු දෙක..
දන්නා වැඩ සේරම දා හොඳ කරපං මගෙ රන්දික..."
"ඔන්න ඕකයි උනේ ඉතින්"
මතු සම්බන්ධයි...