දඩබ්බරයෙක් සමඟ😒

දඩබ්බරයෙක් සමඟ😒

Massmello 🎭🕊️
දඩබ්බර හදක් සසල කල ඇගේ කතාවයි



Short story



පසුගිය කොටසින්


මං හේමාල්ට සමුදිලා ආවෙ බස් එකට නගින්න ඒත් කලුපාට කා එකකට හේත්තුවෙල මගෙ දිහා බලන් ඉදපු රූපෙ දැක්කම මං ඉබේම නැවතුණා


second episode


රෙහාන් එයාට ඇවිදින්න පුලුවන් මං උදේ එනකොටත් එයා ඉදියෙ වීල්චෙයා එකේනෙ ඒ ඇස් ගොරොක් පාට වෙලා දෙවියනේ ඇයි එයා එච්චර කේන්‍ති අරන්



මං රෙහාන් ලඟට හිමිට ඇවිදන් ගිය




"රෙහාන් ඔයා ඇවිදිනවා"





"ඔව්"රෙහාන් නපුරු විදිහට කිව්වා




"ඇයි මෙතන ඉන්නෙ"





"සෙනිති බලන්න"



'ඇත්ත නේද දෙවියනේ සෙනිති වැඩ කරන්නෙත් මේ ඔෆිස් එකේමයි මං කොහොමද හිතුවෙවත් එයා ආවෙ මාව එක්කන් යන්න කියලා'හිතමින් මං බස් ස්ටෑන්ඩ් එක පැත්තට යන්න හැදුවත් රෙහාන් මගෙ අතකින් ඇද්දෙ අත කැඩන සයිස් එකෙන්




"ආව්"මං කෑගහද්දි රෙහාන් එක අතකින් මගෙ කට වැහුවා නපුරු මිනිහා



"නගිනව කාර් එකට තව කොල්ලො කීයක් එක්ක මුකුලු කරන්නද දන්නෙ නැ යන්නෙ"කියමින් රෙහාන් මාව ඉස්සරහ දොර ඇරලා කාර් එකට එඹුවා




"අරූ දුන්නෙ මොකක්ද"





"ගිෆ්ට් එකක්"





"මොකටද"




"අද මගෙ බර්ත්ඩේ එකනෙ"





"බ‍ර්ත්ඩේ එකට උබට තෑගි දෙන්න ඌ කවුද"රෙහාන් ආයිත් ඇහුවෙ මං අත තදට මිරිකමින්




"මගෙ සෙකන්ට්‍රි අනේ අත අතරින්නකො රිදෙනවා"මං කියද්දි රෙහාන් අත අතඇරලා ගත්තෙ හේමාල් දුන්න ගිෆ්ට් එක




"අනේ ඇයි එහෙම කලේ"රෙහාන් මට හේමාල්


දුන්න ගිෆ්ට් එක විසික් ක්ස්ලෙ හිතක් පපුවක් නැති විදිහට




"මං තමුසෙට ඕනෙ තරන් ගිෆ්ට් අරන් දෙන්න කටවහන් ඉන්නව"කියමින් රෙහාන් කාර් එක පාරට දැම්මා




"ඔයා හුඟක් නරකයි රෙහාන්"





"ඔව් මං හුඟක් නරකයි"කියමින් රෙහාන් කාර් එකේ ස්පීඩ් එක වැඩි කලා




"දෙයියනෙ මැරෙන්නද ඕනෙ ඔහේට"මං කෑගහද්දි ගාන්ස්ක් නැතුව රෙහාන් කිලෝමීටරයක් විතර ගිහින් කා එක නතර කලේ රටේ ප්‍රසිද්ධම ඇදුම් කඩයක් ලග



"එනව යන්න"කියමින් මාව ඇදගෙන රෙහාන් ශොප් එක ඇතුලට ගියා




" Congratulations madam & Sir"එක පාරට අපි ඉස්සරහට ආපු කෙනෙක් කිව්වා




"Why"




"Today is our 31st anniversary so your are our 31 costumer today your can bought special gift free of charge"



Oh thank you"මං කිව්වෙ සතුටින්




"මැඩම් කැමති දෙයක් තෝරගන්න අතනින්"සේවිකාව කියද්දි මං ගියේ එයා පෙන්නපු ෆ්ලෝ එකට හුඟක් ලස්සන ලස්සන බඩු තියනව මගෙ ඇස් නැවතුනේ ලොකුම ලොකු පුලුන් පුරොපු සුදු හිම වලහෙක් ලඟ



'පිස්සු ද ඔයාට දැන් කොච්චර ලොකුද ඔයා ඕක අරන් ගියොත් හැමෝම හිනා වෙයි'මං මටම කියාගත්තා



"අතන තියෙන ඩාක් බ්ලූ ෆුල් කිට් එක දෙන්න මැනේජර්"මං කිව්වෙ ඒක රෙහාන්ට හුඟක් ලස්සන වෙයි කියලා හිතලා




"මට මුකුත් එපා තමුසෙ ගන්නව ඕන දෙයක්"රෙහාන් මගෙ කනට කරලා කියද්දි මං හිස වනලා කිව්වෙ මුකුත් එපා කියලා




"හරි එහෙනම් කාර් එකට යනව නං එන්නම්" කියමින් රෙහාන් නැවතුණ



මොහොතකට පස්සෙ රෙහාන් ආවෙ එයාල අපිට දුන්න ගිෆ්ට් එකයි මං තෝරගත්ත ගිෆ්ට් එකයි අරන්




"ඔයා වෙන මුකුත් ගත්තෙ නැද්ද රෙහාන් ඒක හරි නැති වැඩක් නෙ"මං කිව්වම රෙහාන් රැව්වෙ කටව්ශන් ඉදප්ස්න් කියන්න වගේ



"ටොක් ටොක්"කවුරු හරි වීදුරුවට ගහනව ඒ එක්කම කාර් එකෙන් එලියට බැහැපු රෙහාන් කාර් එකේ පිටිපස්සෙ දොර ඇරියා



'එයා මං බලාගෙන ඉදපු සුදු පස්ට බෙයාව සල්ලිවලට අරන්ද'මං මටම කියාගත්තෙ ශොප් එකේ සේවකයො දෙන්නෙක් ටෙඩිබෙයාව පිටිපස්සෙ ශීට් ඩ්කෙන් තියනකොට🥲



"රෙහාන්"




"ම්ම්"





"ඇයි ඒක ගත්තෙ"




"තමුසෙ ඒකට කෙල පෙරපු හැටි දැක්කම මට තේරුණ අම්මා මාව බන්දන්න හදන්නෙ මොන්ටිසෝරියකට්ස් කියලා"





"අනේ ඒක හුඟක් ගනන් ඇති"





"25000"





"අනේ රෙහාන් ඔහොම සල්ලි නාස්ති කරන්න එපා"





"මයි කා මයි පැක්ට්‍රල්"රෙහාන් රවාගෙන කියද්දි මං කට පියාගත්තා



"දුවෙ ආවද"කියමින් රෙහාන්ගෙ අම්මා මාව පිලිගත්තෙ හුඟක් සතුටින්



"ඇයි අම්මෙ මේ"මං අහද්දි අම්මා මාව ඇදගෙන්ස් ගියේ කෑම කාමරේට





"මටද අම්මා"මං ඇහුවෙ ලස්සනට ඩොකරෙශන් කරපු කේක් එක දැකලා





"වෙන පොඩි බබ්බු නෑ අපේ ගෙදර කේක් කපන්න"රෙහාන් මැද්දෙන් පැනලා කිව්වා




"පොඩි කටවහන් ඉන්නව එන්න දුවේ මේක කපන්න"රෙහානුයි අම්මායි තාත්තායි මගෙ අම්මයි තාත්තායි රෙහාන්ගෙ අක්කායි හැපි බර්ත්ඩේ සින්දුව කියද්දි මං ලැජ්ජාවෙන් කේක් කැපුවා



මං මුලින්ම කේක් කැව්වෙ රෙහාන්ගෙ අම්මාට හැමෝටම කේක් කවලා ඉතුරු කෑල්ල මගෙ කටෙ ඔබා ගත්තෙ රෙහාන්ට කවන්නෙ නැතුව




"නංගි යමු සාලෙට"කියමින් රෙහාන්ගෙ අම්මා හැමෝමව එක්කන් ගියා




අඩියට දෙකට මං ලඟට ආපු රෙහාන් මගෙ තොල් දෙක අල්ලගත්තා




"ම්ම් බ්ලූබෙරි කේක් එකක්"රෙහාන් මට කනට කරලා කිව්වෙ මං රතුවෙලා යද්දි



මුලු රෑම අම්මලා ලඟට වෙලා ඉදියෙ හුඟක් කාලයක් එයාලව මඟ ඇරුමු හින්දා




"අපි යන්නම් අක්කෙ"අපෙ අම්මා කිව්වෙ රෙහාන්ලෑ අම්මට




එහෙ නවතින්නකො රෑ"




"බෑ අක්කෙ අපේ මහත්තයගෙ නංගි ලෙඩ ගානෙ එයාව බලන්න යන්න ඕනෙ"





"පුංචිට මොකද වෙලා තියෙන්නෙ"මං ඇහුවෙ කලබලෙන්





"බඩේ ගල් කියලා කියන්නෙ"





"මාත් එන්නම් අම්මෙ යන්න"මං කියද්දි රෙහාන් මට රැව්වෙ එක අඩියක් එලියට තියපම්කො බලන්න කියලා වගේ




"පස්සෙ දවසක යමුකො දූ හෙට අපි දෙන්නා ගිහින් එන්නම්"කියමින් අම්මායි තාත්තායි පිටත් වුණා




"ටෙනාෂි මූවත් අරන් රූම් එකට යනවා"කියමින් රෙගාන් මගෙ ඇගට දැම්මෙ තඩි වලහාව තව පොඩ්ඩෙන් වැටෙනව😒




"පොඩි එකෙක් වගේ දැන් නම්"රෙහාන්ලෑ අම්මයි තාත්තායිත් මට හිනා වෙනව මේ මෝඩයා හින්දා



"අනේ අම්මෙ මං ඉල්ලුවෙ නෑ මෙයා බලෙන් අරන් දුන්නෙ"




"ඉල්ලුවෙ නෑ අම්මෙ කෙල පෙරුව එතෙන්ට ගිහින්"





"බොරු අම්මෙ"මං මූණ දෙක කරන් කිව්වා



"හරි හරි රණ්ඩු නොවී ඉන්න දැන්"අම්මා කිව්වෙ වෙනදට වඩා සැහැල්ලුවකින්




"මේක අර කඩෙන් දුන්නෙ බලනව මොකක්ද තියෙන්නෙ කියල"රෙහාන් මගෙ පැත්තට විසික් කලේ රැපින් කරපු පෙට්ටියක්



මං රැපින් එක ගලවලා බොක්ස් එකෙ තිබ්බ දේවල් ඇද උඩට හැලුවා



"මොනවද ති.."කියමින් රෙහාන් මගෙ පැත්තට හැරුණත් එයාටත් වචන ලොප් උනා




"ම්ම් හනිමූන් පැකේජ් එකක්"රෙහාන් කියද්දි මගෙ කන් දෙකෙන් දුම් විදින්න ගත්තා



"ඊක්කා🥵"කියමින් මං අතේ තිබ්බ නයිට් කිට් එක විසික් කරද්දි රෙහාන් මහ හයියෙන් හිනා වෙන්න පටන් ගත්තා




මං පලවෙනි වතාවට දැක්කෙ රෙහාන් මෙහෙම සැහල්ලුවෙන් ඉන්නව



"මොකද තමුසෙ කන්න වගෙ බලන් ඉන්නෙ"රෙහාන් හිනාව නවත්තලා පරණ රකුසු වර්ශන් එකෙන් ඇහුවා



"ඩිම්පල් තියේ"





"ඉතින්"





"ලස්සනයි"





"අම්මට කියලා ඇස්වහ කටවහ ටිකක් පුච්ච ගන්න ඕනෙ"රෙහාන් විහිලුවට කිව්වහ් මට දුක හිතුණා




"කවද්ද ඔයාගෙ කකුල හොද උනේ"





"දවස් දෙක තුනක් වෙනව"රෙහාන් ගානක් නැතුව කියද්දි මට ඒ වචන පිහිතුඩු වගේ දැනුනේ




"ඇයි තමුසෙ අඩන්නෙ"මගෙ ඇස්වලින් කදුලු ගලද්දි ලඟට ආපු රෙහාන් කලබලෙන් කදුලු පිහදාන්න උනා




"තමුසෙව සප්‍රයිස් කරන්න ඉදියෙ කොහෙද ඉතින් අර හිකනලෙක් එක්ක තමුසෙ උකුලු මුකුලු කරනකොට මට යකා නැග්ගා"රෙහාන් කිව්වෙ මං ඔලුව අත ගාමින්




"ඔයා නරකයි රෙහාන්"කියමින් මං සෝෆා එකට ගියේ නිදාගන්න




"මං නරකයි i am a bad boy bad boy"කියමින් මගෙ ලඟට ආපු රෙහාන් මාව උස්සන් ඇවිත් ඇදට අත ඇරියා


https://t.me/+bLGyLp1auIcwYjFl

Massmello🎭🕊️

Report Page