කඩා වැටුන තරුවක්

කඩා වැටුන තරුවක්

Sav

පෙර කොටස

https://telegra.ph/%E0%B6%9A%E0%B6%A9-%E0%B7%80%E0%B6%A7%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%9A-Savi-03-26

03 කොටස


දේශ් දේශ් ....දේශ් අනේ මහත්තයෝ දේශ් ........



අනේ කතා කරන්නකෝ දේශ්..... .......දෙශ්.... අනේ මොක්කද්ද මහත්තයෝ උනේ මොකද්ද එ සද්දේ .



අහ්හ්හ්හ්...ම්ම්. අ..අ..ර්..රා .....හ්හ් ම..ං .....අ..ආද ..රෙහ්...යි .


අනේ දේශ් කතා කරන්නකෝ අනේ කවුරුත් නැද්ද දෙවියනේ .



දෝනි දෝනි මොකද රත්තරනේ මේ ඇයි මෙ ඇස් වල කදුලු


හඩමින් දුරකතනය කනේ රදවා සිටින අරා එකවරම සොහිසුන් විය.



සොෆා එකෙන්ම හිමීට හාන්සි කරලා වතුර එකක් ගේනත් වතුර ඉහින ගමන් කම්මුලට තට්ටු කර කර ලලිතා අම්මා කතා කරා ..



සුලු වෙලාවකින් පසු අරා ඇස් ඇරියේ ලලිතා අම්මා සැනසුම් සුසුම් හෙලද්දි.



දෝනි කොහොමද දැන් ඔයාට



ඔල්.ලු..ව රිදේ..න..වා



එත් එක්කම කෙල්ල ඇස් දෙකේ කදුලු පුරවගන කිව්වෙ



අනේ දේශ් දේශ් ව ඇක්සිඩන්ට් උනා. අනේ එයට කොහොමද දන්නැ මට මට යන්න ඕන .



දෝනි දෝනි නැගිටින්න මැණික සිහිය නැතුව වැටෙන්න යද්දිම ලලිතා අම්මා අරාව අල්ල ගත්තා



දෝනි දෝනි කලබල වෙන්න එපා අපි යමු කව්ද දෝනි ට කිව්වෙ .අඩන්න එපා රත්තරනේ පැටියටත් හොද නැ නොවැ .



මට ඇහුනා ...මේ....



දෝනි කොල් එකක් බලන්න ..



මිස් අපි සර්ව හොස්පිට්ල් අරන් යනගමන් කලබල වෙන්න එපා .



අපි සර්ගේ ඔෆිස් එකෙන් අපිත් සර් එක්කම ඔෆිස් එකෙන් අවෙ .



අනේ දේශ්ට කොහොමද ගො.ගොඩක් අමා..හ්රුද..



නැ මිස් ගොඩක් අමාරු නැ . කකුල පොඩ්ඩක් ඩැමේජ් වගේ .



අපි දැන් හොස්පිට්ල් එක ලග ඉන්නේ මිස් දැන් එනවද අපි වාහනයක් එවන්නද ....?



අනේ ලොකු උදව්වක් ම..මං ලැස්ති වෙන්නම් ඉක්මනට ...





දේශ්ව ගෙනාව ගමන් කෙලින්ම ගත්තේ ICU එකට මොකද එ වෙද්දිත් ගොඩක් බ්ලීඩ් වෙමින් තිබ්බ නිසා වගේම කකුල ඩැමේජ් වෙලා තිබ්බ හින්දා .









ලලිතා අම්මයි මායි හොස්පිට්ල් එකට ගියා මංවහනෙන් බැහැලා දුවලා ගියේ



Excuse me ,මට දැනගන්න පුලුවන්ද දැන් ඇක්සිඩන්ට් වෙලා ගෙනාව පේශන්ට් ඉන්නෙ මොන වෝඩ් එකේද කියලා.



මේ මිස් පේශන්ට්ගේ



ම..... මං වයිෆ්



Wait a minite Mrs ,



අහ් ඔකේ....... මිස් මෙතනින් ඉස්සරහට ගිහින් ද්කුනට හැරෙද්දිම වෝඩ් ෆ්‍යිව් හම්බෙනවා එතනින් කෙලින්ම ගිහාම ICU එක හම්බෙනවා මිස් .



අනේ එච්චර අමාරුද..?



දෝනියෝ යමු අපි කෝ හිමීට යං රත්තරනේ ඔයවත් වැටුනොත් මොන දෙයියන්ට කියන්නද..?



ICU එකේ පුංචි වීදුරු කවුලු වලින් අරා ඉකිගහන ගමන් බලන් හිටියේ කදුලු බේරෙන ඇස් වලින් ඩොක්ටලා දේශ් ව ජිවත් කරන්න දගලන හැටි .




දරා ගැනීමේ උපරිම මට්ටමට ගිහින් හිටපු අරා එතනම බිත්තියට හේත්තු උනේ මුලු ඇගම පන නැති වෙලා ෆීන්ට් වෙන්න එද්දි



අරා දිහා බලං හිටපු ලලිතා අම්මා දැක්කේ අමාරුවෙන් හේත්තු වෙලා ඉන්න අරාව අයෙත් ෆෙන්ට් වෙලා වැටෙන්න යනවා .



අනේ රත්තරනේ ඇස් අරින්න මැණික මේ වයස ගැනි මෙවා දරා ගන්නේ කොහොමද ..?



නස් කෙනෙක් එක්ක රුම් එකකට අරාව එක්කං ගිය ලලිතා අම්මා ගියේ ඩොක්ට කෙනෙක්ට මේ ගැන කියන්න .






මේ ලේඩි ගැන් මීට වඩා කෙයා කරන්න.


අනික මෙයා ප්‍රෙග්නන්ට් නිසා බ්ලඩ් පෙශර් එකත් හොදටම වැඩී .



මම නින්ද යන්න බේත් දිලා තියෙන්නේ මෙයා අවදි උනාම මට කියන්න අම්මේ.







අනේ දෝනි ඇස් ඇරලා බලන්න රත්තරනේ උබලා දෙන්නා මෙහෙම දෙපැත්තකට වෙලා ඇදවල් දෙකක කිසි හැල හොල්මනත් නැතුව ඉන්නවා මේ වයස ගැනී බලන්නේ කොහොමද..?




මේ වෙච්ච දේවල් ලලිතා අම්මා ටත් හිතාගන්න බැ . කදුලු හලනව ඇරෙන්න වෙන කරන්න දෙයක් එ වයස මනුස්සයට මතක් උනෙර් නැති තරම් .මේ ව එක්ක ඇගේ හිතට දැනුනේ බයක්



දැන් රෑ නවයටත් කිට්ටුයි . ලලිතා අම්මා ටත් පුටුව උඩම නින්ද ගිහින්



ටික්ක වෙලාවක් ගියපසු හිමින් හිමින් අරා ඇස් ඇරියේය. සියල්ල මත්ක් වු සැනින් ඇදෙන් වාඩි වෙන්න හදද්දිම වගේ ලලිතා අම්මා ට ඇහැරුනා.



ලලිතා අම්මා අරාට වාඩි වෙන්න උදවු කරා .



දැන් කොහොමද මැණික මුකුත් අමාරුවක් තියෙනවද..? මං දොස්තර මහත්තයට කතා කරනකන් ඔහොම්මම ඉන්න මැණික .



ලලිතා අම්මා අහන්නකෝ මට මුකුත් අමාරු වක් නැ අනේ මාව දේශ් ලගට එක්කං යන්න .


ඇයව තවත් වෙහෙසන්න උවමනා නැති ලලිතා අම්මා ඇයව එක්කගන ගියේ දේශ්ව හිටිය රුම් එකට



දෝනි නස් කෙනෙක් කිවෙ නම් තම සිහියක් නැ කියලා චුටි මහත්තයව 108 කාමරේට දැම්මා කිව්වා.


දෙන්නත් එක්ක ගියේ දේශ් ඉන්න රුම් එකට .


රුම් එකේ ඇතුලට ගියේ.


එ වෙද්දි රුම් එකෙ හියියේ නස් කෙනෙක් දේශ් ගේ රිපෝට් වගයක් අරන් යන ගමන්

මිස් සර්ට ලොකු ඩැමීජ් එකක් නැ .එත් ඩොක්ට කිව්වා පොඩ්ඩක් ඩොක්ටව මීට් වෙන්න එන්න කියන්න කියලා පේශන්ට්ලගේ කටහරි.


ඩොක්ට ව හම්බෙන්න ගියේ අරා .


Excuse me Doctor ,


ඩොක්ට දේශ් ....


මිස් අරාද්‍යා පේශන්ට් ගේ කකුලනම් පොඩ්ඩක් ඩැමේජ් මාසයක් වගේ වීල් චෙයා එකක් යුස් කරන්න වෙයි. අතෙත් පොඩි පොඩි තුවාල වගයක් තියෙනවා.එවටත් බේත් දාලා තියෙන්නේ මිස්ට බලාගන්න වෙනවා ටිකක් පරිස්සමට .දැන් මිස්ට දේශ් ගේ තත්වෙ නෝමල් තව පැයක් වගේ යද්දි සිහිය එන්න ගොඩක් ඉද තියෙනවා මෙස් අරාද්‍යා .



thanks doctor .



Ok Miss අරාද්‍යා , ඔයත් මීට වඩා පරිස්සං වෙන්න ඔයා එක්ක තවත් ජිවිතයක් තියෙනවා.





දේශ් හිටපු රුම් එකට අවා. අරා එතන තිබ්බ පුටුවත් අරන් දේශ්ගේ ඇද ලගින් ඉදගත්තා.


දේශ්ගේ කැනියුලා එක ගහලා තිබ්බ අත අල්ල ගත්තේ අරා ඇස් වලින් කදුලු ගලාගන යද්දි.කදුලු වලින් දේශ්ගේ පපුවම තෙත්වෙලා .


ටික වෙලාවක් දගලලා දගලලා දේශ් හිමින් ඇස් ඇරියා බොද වෙලා තියෙන ඇස් වලින් දැක්කේ තමන්ගේ අතත් අල්ලගන පුටුවට වෙලා නිදා වැටෙන අරාව .


කකුලෙන් දැනුන දරාගන්න බැරි වේදනාව නිසා දේශ්ට කෙදි ගැවුනා.

අ...හ්......අම්....මහ් .... .....ම්ම්ම්ම්ම්හ්







තවකොටස් දෙකක් වගේ උපරිම තියෙන්නේ ....

කතාවෙ ඉලග කොටසට මොනවා වෙයිද...?

අද කොටසටත් කමෙන්ට් එකක් රිඇක්ෂන් එකක් දාගන යමු.

ඉලග කොටසත් ඉක්මනින්ම දෙන්න බලන්නම් .


🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

කැමති අය එකතු වෙන්න

https://t.me/savispersonal



Savi🍁


Report Page