කඩා වැටුන තරුවක් Savi

කඩා වැටුන තරුවක් Savi



පෙර කොටස

https://telegra.ph/%E0%B6%9A%E0%B6%A9-%E0%B7%80%E0%B6%A7%E0%B6%B1-%E0%B6%AD%E0%B6%BB%E0%B7%80%E0%B6%9A-03-23


02 කොටස

අහ් ... එකනම් රිදුනා සුදු බොලේ හොද්ද ඉන්නකො අප්පච්චි ආවම කියන්න මම .

මේ කෙල්ලත් මටමයි සද්දේ දාන්නේ අප්පච්චි එක්ක කොලං කරද්දි නම් හොදට ඉන්නවා .


" කොහොමත් දුලා ආදරේ අප්පච්ච්ලටනේ"





ඔෆිස් යන්නැතුව ඉන්න තියෙන්නේ ගිහින් පැය කීයද ගියේ තාත්ති නැතුව මෙයාටත් ඉන්න බැ .

මම ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්ත දවසෙ ඉදන් දේශ් මාං එක්ක දවසෙ වැඩි වෙලාවක් ඉන්න කාලේ වෙනදටත් වැඩිය හදා ගත්තා .


ඔෆිස් එකේ වැඩ සෙකට්ට්‍රිට බාර දිලා ඔන්ලයින් වැඩ ටික මැනේජ් කරගන පැටියත් එක්ක කතා කරන්න වගේ කෝලං ගොඩක් කරන්න එයා කලේ තියාගත්ත.


මං වගේම මගෙ පැටියත් වාසනාවන්ත යි .මේ වගේ අප්පච්චියෙක්ව ලබන්න.


ඇත්තටම දේශ් ගේ ආදරේ මට දරාගන්න බැරි තරම් ....







මට මතක් උනේ අරාගේ කකුල් දෙක ඉදිමිලා තිබ්බ විදිහ ඇදේ දගල දගල හිටියා මිසක් එකවත් කියන්නැ උණු වතුර ටිකකින් තවලා බෙත් ටියුබ් එකඑන් ගානකං බෝල ඇස් වල කදුලු පුරවගන බලන් ඉන්නවා .


" මට අමාරුවක් නැ දේශ් මේ කාලෙට ඔහොම තමයි. "


කිව්වෙ හරියට මහ ගැනියක් වගේ උබේ හිත හයිය බව ඇත්ත එත් තාම අවුරුදු 22වෙච්ච පුන්චි කෙල්ලෙක්.


පුන්චි යට තිබ්බ බඩ ටික ටික ලොකු වෙන හැටි කෙට්ටුවට හිටිය උබ දැන් පිරිලා අරි පින් පාටයි . අරාගේ හැම වැඩක්ම මගේ අත් දෙකෙන්ම කරන්නේ පුදුම ආසාවකින් .


මං වගේම අරාත් දන්නවා අපි දෙන්නට ඉන්නේ අපි දෙන්නාම විතරයි කියලා. මොකද පුන්චි කාලේම අරාගේ අම්මලා ඇක්සිඩන්ට් එකකින් නැති වෙද්දි මං ඉපදෙද්දිම අම්මි මාව දලා ගියා.


තත්තිත් මාව අච්චා ලග තියලා ගියාට පස්සෙ අච්චා නැති උනයින් මං තනි උනා.


අදටත් මං දන්නැ තාත්ති කොහෙද ඉන්නෙ කියලවත් කොච්චර හෙව්වත් කිසිම තොරතුරක් නැති වෙෆ්හ්දි මාව ඉබේම හති වැටුනා . හති වැටිලා හිටපු මගේ ජිවීතේට පාවෙලා අවා වැහි පියල්ල අරා ඉති එ මගේ හුස්ම .


මාස පහක කාලයක් ගෙවිලා ගියේ හීයක වෙගේන් ..මගේ බන්ඩියත් දැන් ටිකක් විතර බෝල යක් වෙලා .


දු පැටියෙක් කියල ඩොක්ට ස්කැන් එකෙන් කිව්වම දේශ්ගේ ඇස් තෙත් උනේ මං බලං ඉද්දි .


" ඇයි දේශ් මේ කදුලු "


මේ සතුටු කදුලු මැණික . උබට පිං රත්තරනේ අනාතයෙක් වගේ හිටපු මගේ ජිවීතේට ඇවිත් මෙහෙම මාව ජිවත් කරාට .


කෝ කෝ ඉතින් දු පැටියත් අප්පච්චිට හිනා වෙයි අඩන්න එපා .


දේශ් ගේ වැඩේම දු පැටියෙක් කියලා දැන ගත්ත දවසෙ ඉදන් පැටියව ලස්සන වෙන්න කියලා පලතුරු කූඩයක් හැමදාම එද්දි ගෙදර ගේන එක


එවා එක එක හැඩේට කපලා ප්ලේට් එකක තියලා ගෙනවා ඇත්තටම මට එක කන්න ලෝබයි වගේ එක එ තරම් ලස්සනට ප්ලේට් එකේ තියලා තියෙනවා.



ඔන්න මැණික අප්පච්චි ..


අරා මොකො කරන්නේ මැණික කරන්නේ ලන්ච් ගත්තා නේද ..?


ඔව් දේශ්


ඔයා තම ඔෆිස් එකේ නේද ..?


මං එන ගමං අරා, සුදු බෝලේ ත් එක්ක අම්මි දග වැඩක්වත් කරද කියලා බලන්න ගත්‍තේ......!


සුදු බෝලේ අපි දග වැඩ කරන්නැ අපි ගුඩ් ගල්ලා කියන්න අප්පච්චිට...


අනේ ඔව් ඔව් මං දන්නෝනේ අම්මිගේ වැඩ දැන් මගේ කෙල්ලත් අම්මිටමනේ සපෝට්.


දේශ් දේශ් ....දේශ් අනේ මහත්තයෝ දේශ් ........


මොකද හිතෙන්නේ

දැනුන දේ කමෙන්ට් එකක් දාගන යන්න .

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹


Savi🍁

කැමති අය එකතු වෙන්න

https://t.me/savispersonal


Report Page