SECRET LOVE

SECRET LOVE

මාශි

පෙර කොටස https://telegra.ph/SECRET-LOVE-09-20-2


28 කොටස

හය දෙනාම ලන්ඩන් එයාර්පොට් එකට එද්දි දවල් 12.19 එයාට් පොට් එකෙ ඉදියා එහෙන් මග පෙන්නන්න ආපු කෙනෙක්.


මෙ දෙව්මි ?


ඇයි බන් .


දැන් අද අපි ලෑස්ති කරලා තියෙන තැන ඉදලා හෙට ඉදන්ද මිශන් එක පටන් ගන්නෙ.


මන් කියන්නෙ නෑ ඉතින් . මොන ලෝකෙද බන් ඉන්නෙ.


අපො නැ නෑ ඔයි . මන් නිකන් ඇහුවෙ.



මෙ ඔය තුන් දෙනා එනවද නැත්තන් අපි යන්න්ද ? ආදිත්‍ය ආවා.


දැන් ඔයාලා වැඩ ටික කරන් එනකන් නෙ අපි ඉදියෙ .අපිට ඔනෙ නම් තනියෙන් යන්න පුලුවන්.


ආ ගිහින් පෙන්නවකො කඩනවා අඩු දෙක.


ආ කඩලා පෙන්නවකො.


මෙ බොලා දෙන්නා නම් මෙහෙට ඇවිල්ලත් රන්ඩු වෙන එක නවත්තන්නෙ නැද්ද ?පැටලෙන්න බලාගෙනමයි ඉන්නෙ. ශෙනෙල් කිව්වෙ සනුකිටයි ආදිත්‍ය ටයි.


මන් ඈ ඔයාගෙ යාලුවනෙ.


අපො මේ මැඩම් හරි හරි මේන් වැන්දා යන්ද දැන් අර මිනිහා බලන් ඉන්නවා.


අර හතර දෙනා ඉස්සර වෙලා යද්දි ආදිත්‍ය යයි සනුකි පස්සෙන් ගියා.


මෙ සනූ?


ම්ම් ඇයි?


දෙනො බෑග් එක අරන් යන්න .


ඔනෙ නෑ පුලුවන් .


පන්ඩිත යි මහා.


මමද ?


නැතුව මමද ?


අනෙ ඔයාට දුක ඇති. ට්‍රේනින් එක දවසෙ තනියෙම ලොකු බෑග් එකක් අරන් යන්න දීලා මාව වැට්ටුවෙ.


හරිනෙ දැන් දීපන්කො ආදිත්‍ය උත්තර මේකිට.


මොකො සද්ද නැත්තෙ.


නැ නිකන් .


දෙන්නම කැබ් එකට ගිහින් වාඩි උනෙ ඉන්න තැනට යන්න.


කට්ටිය යනකන් ෆොන් වල සිම් මාරු කරගෙන ෆොන් දෙක දෙක ලගට ගත්තා.

......................................


ඉන්න තැනට ආවා බහින්න සර් . අවශ්‍ය ඔනෙ කරන දෙවල් හැමදේම තියනවා.


හරි අපිට කියලා තියෙන්නෙ . තැන්ක්ස්.


ඔකෙ සර්.


මෙ හම්මො මහන්සි . දෙව්මි ඈනුමක් අරින ගමන් කිව්වා.


අපො යකො දවසම මූසලයි.


ඔව් නන්ගි මෙකි එනකන් නිදාගෙන ආවෙ.


මෙයත් එහෙමයි ආදිත්‍යගෙ කටින් පැන්නා.


සනුකිට ලැජ්ජාවෙ බෑ. සනුකි ගියෙ දොර අරින්න .


ආ ආ ආව් . කට්ටියම කෑ ගැහුවා.


අනෙ මේ කට වහන් ඉදපන් දෙව්මි උබෙ යාලුවට කේන්ති ගියා කියන්නෙ මන් එපැයි ශේප් කරගන්න.


ඔකි ටිකකින් නිවෙනවා.


හා හා යන්ද් දැන් නැත්තන් අරක දොර කඩාගෙන හරි ඇතුලට යයි.


දොරත් ඇරගෙන ඇතුලට ගියහම හැමොම පුදුම උනා. පිටතින් ලස්සන ගෙයක් වගෙ . ඇතුලෙන් එහෙමයි එත් කාමර දෙකකට පාස්වර්ඩ් දාලා .


සනුකි ආදිත්‍ය යයි එක කාමරෙකට ගිහින් පස්වර්ඩ් එක ගහලා ඇරිය ගමන් එකෙ ලැබ් එකක් කම්පියුටර්ස් හැමදෙම තියනවා.සනුකි ගිහින් කම්පියුටර් එක ලග වාඩි උනෙ ආසාවෙන්.මොකද සනුකිත් හැක් ගැන හුගක් දන්නවා.


මෙ අලුත්ම වර්ගයෙ එකක් සනූ.


හ්ම් ඔව් ආදි. මාත් ආසයි මෙ වගෙ ඒවට.


ඔව් හැකින් කාලානෙ ඉන්නෙ.


අනෙ එහෙම නෑ ටිකක් පුලුවන් මේජර් කිව්වා ඔයාටත් පුලුවන් කියලා.


හ්ම් ටිකක් .මෙ යන්ද මෙවා පස්සෙ බලමු සනූ මහන්සි.


ම්ම් යන් . දෙන්නම එලියට ආවාහම අනික් හතර දෙනා සෝෆා එකෙ වැටිලා ඉන්නවා දැකලා දෙන්නටම හිනා.


මොකද තොපිලා දෙන්න හිනා වෙන්නෙ.


යකො මැරිච්ච උන් වගෙ.


මහන්සි මට එහෙ ඉද්දි නින්ද් ගියෙත් නෑ එද්දි මෙකි නිදි නිසා මට නිදාගන්න විදිහකුත් නැ.


මෙ පස්සෙ මහන්සි අරිමු යන් සනූ මොනා හරි කාලා වොශ් එකක් දාගන්න .


ඔයි ගෑනියෙ අපිටත් එක්ක කන්න හදන්න .


අදට කෑම එවලා බන් තියෙන්නෙ.


ආ එහෙමද එහෙනම් හෝදගෙන එමු.


හය දෙනාට කාමර හයක් තිබ්බා. කවුරුත් එකට කාමරෙ නිදාගත්තෙ නෑ . වෙනම ඉදියෙ ඒක .


සනුකිත් හෝදලා කලු කලිසමට අලු පාට ටී ශර්ට් එකක් දාන් පල්ලෙහාට ආවෙ කැම කන්න.කට්ටියම පල්ලෙහා.


ඔයි ආදිත්‍ය ඔය කෙල්ල දිහා ඔච්චර බලන් ඉන්නෙ ගිලින්නද ?


හිටපන් ශෙනෙල් උබෙ ගෑනි දිහා උබ බලාගනින්.


අපො හා හා.


මන් හිතුවෙ සනූ නන්ගි උබ හෙට කන්න එයි කියලා.


ඇයි එ මොකො සනුකි හිනා වෙලා මිහින් ගෙන් ඇහුවා.


නෑ මෙච්චර වෙලා ඉදියෙ එකයි.


මෙකිට කොහොමත් දවසක් මදි නාන්න.


ඇයි මට විතරයි ද ආකාශා.


හරි හරි කමුද බඩගිනි.


කට්ටියම කාලා එහෙමම නිදාගන්න ගියා. හෙට තමයි වැඩ පටන් ගන්නෙ .


-------------------------


සොරිම සොරි අද පරක්කු උනාට මේ දැන් ටයිප් කරෙ. පොඩ්ඩක් ඇති. සොරි ඉතින් වැඩ ගොඩාරියයි. අනික ඊයෙ කමෙන්ට් තිබ්බෙත් නෑ . ලියන්න හිතෙන්නෙ නැ අනෙ. වචනෙකින් දෙයක් කියන් යන්න. අද රෑට එකක් දෙන්නම් .රෑ වෙයි. අනිවාරෙන් දෙනවා.



කතෲ අයිතියකින් තොරව උපුටා ගැනීම තහනම් .


@ මාශි...

Report Page