SECRET LOVE

SECRET LOVE

මාශි

පෙර කොටස https://telegra.ph/Secret-Love-09-19


27 කොටස

*MISSION 01* _started_




3.00 AM : AT SRI LANKA AIRPORT ,


මෙ ෆ්ලයිට් එක කීයටද තියනවා කිව්වෙ .


මොන ලොකෙද දෙව්මි උබ ඉන්නෙ . 3.30 ෆ්ලයිට් එක.


ආ කො අර තුන් දෙනා.


අපිට එ තුන් දෙනාව හම්බෙන්නෙ ෆ්ලයිට් එකෙදි .


හ්ම් . ඉයෙ මේජර් කිව්වෙ හය දෙනා වෙන වෙනම යන්න කියලා . ඉතින් උදෙම නැගිටලා සනුකි ලා එයාර්පොට් එකට ආවෙ ආදිත්‍ය යලා නැතුව...




සනුකියි දෙව්මි ඇදන් ඉදියෙ සාමාන්‍ය විදිහට .


සනුකි ඇදන් ඉදියෙ කලු පාට දිග ගවුමක් .


ෆ්ලයිට් එක ට ගිය තුන් දෙනා තමන්ගෙ ශීට් ලගින් වාඩි උනා .තුන් දෙනා එක ලග නෙමෙ ඉදියෙ .


සනුකි ගිහින් වාඩි වෙලා වට පිට බැලුවෙ ආදිත්‍ය ව බලන්න.


මාවද බලන්නෙ?


එතකොටම එතන ශීට් එකට එහා පැත්තෙ ඉදපු එක්කෙනා කිව්වා .


වෙන කවුරුත් නෙමෙ ආදිත්‍ය .


ආදි?


ඔව් ඔව් මන් තමයි හරියට වාඩි වෙනවා.මාව හෙව්වා නෙ හැමතැනම.


වෙන වැඩ නෑනෙ.


අනෙ චූටි මැනිකෙ ෆ්ලයිට් එකෙදිත් රන්ඩු වෙන්න එපා බන්.


සනුකිට පව් කියලා හිතුනා .


හ්ම් හ්ම් . සනුකි කට වහන් ඉදියා.


ආදිත්‍ය යට නම් පට්ට පාලුයි.


මොකො කට වැහිල.


ඇයි ඔයා කිව්වෙ මට රන්ඩු වෙන්න එපා කියලා.


ඇයි දැන් මන් එක්ක රන්ඩු කරන්වා නම් විතරයි ද කතා කරන්නෙ.


නැ නෑ අනෙ එහෙම නෑ.


මෙ චූටි මැනිකෙ?


ම්ම් ඇයි ?


ගවුමට හුගාරියක් ලස්සනයි .


ගවුමට විතරයි ද ලස්සන ?


අපො නෑ බන්. වැඩි පුර ලස්සන යුනිෆොම් එකට.


ඔයත් එහෙම තමයි.


අනෙ කෙල්ලෙක් කිව්වාමයි ලස්සනයි කියලා .


ඇත්තද පව් ඔයා.


ඇයි පව් කියන්නෙ.


නැ කෙල්ලො කියක් නම් කියලා ඇත්ද ලස්සනයි කියලා.


එහෙම කියලා නෑ.


මෙ ඔයාගෙ පවුලෙ කවුද ඉන්නෙ ආදි. ආ මන් එහෙම කිව්වට කමක් නෑද ? සනුකි ඇහුවෙ ටිකක් හුරතල් විදිහට.


ආදිත්‍යට පව් කියලා හිතුනා. අනෙ අහන්න දෙයක්ද ? හැබැයි මන් කැමති ඔයත් මට මන් ඔයාට චූටි මැනිකෙ කියනවා වගෙ මටත් එහෙම එකක් කියනවට. ආදිත්‍ය හිතුවා විතරයි කිව්වෙ නෑ.


ම්ම්.ඉතින් කවුද ඉන්නේ පවුලෙ.


ම්ම් ඉන්නකො කියන්න. මායි අම්මයි අප්පච්චි විතරයි .


ඔයා පවුලෙ වැඩිමලා ද මාත් එහෙමයි මටත් සහොදර සහොදරියො නෑ. තාත්...


ඇති ඇති එක මන් දන්නවා.


එ කොහොමද ?


මන් ඔයාගෙ ට්‍රේනින් ඔෆිසර් වෙලා ඉදියනෙ.


ම්ම් .


ඔයාටත් සහොදර සහොදරියො අර ඉන්නෙ . ආදිත්‍ය එහෙම කිව්වෙ යාලුවොන්ට.


හ්ම් ඔව් ඉතින්.


ම්ම් .


සනුකි කියව කියව ඉද්දි නින්ද ගියා එහෙමම . සනුකි එහා පැත්තෙ ඉදියට ආදිත්‍ය සනුකිව එයාගෙ උරහිසට වාරු කරගත්තා.


චූටි මැනිකෙ හරි පින් පාටයි. ඉක්මනින් මන් ඔයාට කියනවා මන් ආදරෙයි කියලා. ආදිත්‍ය හිත හිතම එහෙමම නින්ද ගියා.ඒ අතරතුර කාලෙදි දෙන්නම නැගිට්ටා , මොනා හරි කෑවා කතා කරා , සින්දු ඇහුවා , ආයි නිදාගත්තා. පැය 13 කුත් විනාඩි 25 කුත් කාලෙකින් පස්සෙ ආදිත්‍ය යලා සනුකිලා හැමොම ආවා...


4.55 ... PM( ශ්‍රී ලන්කාවෙ වෙලාවෙන් )


London time මද්‍යහන 12.19 .


AT LONDON AIRPORT .........


_________________________




ආදිත්‍ය නිශේද් බන්ඩාරනායක .( මිශන් එකෙ චීෆ් Chief , සනුකිගෙ අනාගත ස්වාමි පුරුශයා 😜, තව ......... එක රහසක් 😌)


මෙය නපුරු නෑ වගෙ කියන්න එපා ඉතින් . එයා නපුරුයි . හැමොටම වඩා. දරුනුයි


සනුකි නිහින්සා සමරතුන්ග ( ආදිත්‍ය ගෙ අනාගත බිරිද😜 , එ වගෙම මිශන් එකෙ ප්‍රදාන කොටස් කාරියක් වගෙම මිශන් එකෙ වැඩි වැඩ කොටසක් හිමි කෙනෙක්, තව ............එ ක රහසක් 😌)
මෙයාත් අරයා වගෙම උපතින්ම නපුරු ගහක්.


(ශෙනෙල් තත්සර , දෙව්මිගෙ අනාගත සහකාරයා😜 වගෙම ආදිත්‍ය යගෙ යාලුවා වගෙම මිශන් එකෙ කොටස්කාරයෙක්)



(දෙව්මි රිශෙන්‍යා , ශෙනෙල් ගෙ අනාගත වයිෆ් පොඩ්ඩ වගෙම මිශන් එකෙ කොටස් කාරියක්😌,ආ සනුගෙ යාලුවා


( මිහින් ගායුක , ආකාශගෙ අනාගත හස්බන්ඩ් , මිශන් එකෙ ප්‍රදාන කොටස් කාරයෙක්😌)


( ආකාශා සදරුවනි , මිහින් ගෙ අනාගත බිරිද 😜වගෙම මිශන් එකෙ ප්‍රදාන කොටස් කාරියක් 😌)




ඔන්න මිශන් එකෙ හය දෙනා වගෙම අපෙ ප්‍රදාන චරිත ටික හදුනා ගැනීම සතුටක් ද 😌?


රහස් දෙකක් තියනවා තාම එලියට ආවෙ නැති . මන් ක්ලූ එකක් නම් කලින් එපි යකද කොහෙද දීලා තියනවා තේරුම් ගන්න නම් අමාරු වෙයි මොකද හැන්ගිලා වගෙ තියෙන්නෙ. කමක් නැ ඉක්මනින් රහස එලියට දාන්නම්.


කතෲ අයිතියෙන් තොරව උපුටා ගැනීම තහනම්.


@මාශි









Report Page