ෂෙලී

ෂෙලී

පෙරවදන....

❤️Thili_Ru❤️

සොහෝදර බැදීම් මත ආදරය ලියන අහිංසකාවිය ....ෂෙලී



❣️ ෂෙලී ❣️

Sheli


ෂෙලී ආදිත්‍යා රූපසිංහ..... අවුරුදු විසිඑකයි...දැක්කාම කෙනෙක් වශී වෙන විදියෙ ලස්සනක් තිබ්බ..ටිකක් අහිංසක..ගොඩක් නපුරු ඉක්මනට දුක හිතෙන.. ( පිස්සු නේ.. ) මිස්ටර් ඇන්ඩ් මිසිස් රූපසිංහගෙ ලොකු දෝණී...


❣️ ආදි ❣️

Adhi


ආදිත්‍ය ශෙනාල් සේනාධීර නොහොත් ආදිත්‍ය ශෙනාල් රණසිංහ ..... අවුරුදු විසිපහයි.... දකින ඕනෙම කෙල්ලෙක් දෙපාරක් හැරිල බලන..... කෙල්ලෝ වැල නොකැඩි පස්සෙන් එන....පිටට නපුරු උනාට ....හිත අස්සේ ගොඩාක් ආදරෙ පිරිච්ච.....මිස්ටර් ඇන්ඩ් මිසිස් සේනාධීරගෙ පොඩි පුතා.....



❣️ ශශි ❣️

Shashi


ශශිනි හංසිකා ...ෂෙලීගෙ එකම වගේම හොදම යාලුවා..තමන්ගෙම නොවුනට තමන්ගෙම සහෝදරී....මොන දේ උනත් ෂෙලීව අත් නොහැරපු.... ෂෙලී එක්ක හැම දේකදිම හිටිය එකම යාලුවා....



❣️ ඩිලෝන් ❣️

Dilon


ඩිලෝන් ධනංජය සේනාධීර ..... අවුරුදු විසිහතයි.... හැම තිස්සෙම හිනාවෙලා ඉන්න ලස්සන හදවතක් තිබ්බ... මිස්ටර් ඇන්ඩ් මිසිස් සේනාධීරගෙ ලොකු පුතා ( ලොකූ ).....මොනව නැතත් මල්ලිට වගේම අයියටත් ඒ ලස්සනත්.. ඒ කේන්තියත්.. ඒ විදියටම පිහිටලා තිබ්බා.....


මේක අමුතුම ආදර කතාවක්....එක රහසක් නිසා තමන් පනටත් වඩා ආදරය කරන කෙල්ලට ඒ ආදරේ අගවන්නෙ නැතුව අවුරුදු කීපයක් උපන් රටෙනුත් පිට සිටිමින් තම ප්‍රතම ප්‍රේමය අමතක කිරීමට වෙර දරන...අවසානයට කෙසේ හෝ තම පෙම අයිති කරගැනීමෙහි අදිටනින් කටයුතු කරන පෙම්වතෙක්...

තමන්ගෙ ආදරෙ හිත ඇතුලෙම තියාගෙන දුක විදගෙන තමන්ගෙ ආදරේ ආරක්ෂා කරන....එකතු වෙයිද නොවෙයිද කියන්නවත් හරියට දන්නෙ නැති ඒ ආදරේ......(හේතුවත් ඒ හිත් ඇතුලෙ තියෙන ආදරේම තමයි..)❤️❤️❤️❤️

පෙර වදන් ලියන්න නම් හරියට තෙරෙන්නෙ නෑ....චූටි හැදින්වීමක් විතරයි මේ... මේක මගේ පළවෙනි කතාව.. කලින් කතා ලියලනම් නෑ... ඒත් ලියන්න ආස හිතුන හින්දා ලියනවා... තාත්විකව තියෙයිද කියන එකේ චුටි සැකයක් තීනෝ ඉතින්...😶😶කතාව එපා වෙයිද දන්නෙ නෑ....අදහසක් කියන් යන්නකෝ......

ආ...තව දෙයක් කතාව කියවනකොට කිසි රහක් නැත්නම් හෝ එපා වෙනවා වගේනම් හෝ තේරුමක් නෑ වගේනම් ඒකත් කියන්න හොදද....ඒම උනොත් මං කතාව දාන එක නවත්වන්නම්...හැබැයි ලියන එකනම් නවත්තන්නෙ නෑ...😊😊


මං

Thili_Ru



Report Page