රශ්මි..Seaaon 2
__රශ්මි_
*season 2*
```1 කොටස```
*කතාවේ අාරම්භය ටිකේ කතාව කියන්නෙ රශ්මි*
................
*මං කැම්පස් පලවෙනි දවස අද.එ නිසා අද මං පාන්දර නැගිටල ලැස්ති වුනා එ හින්දා....මං අම්මාට කතා කරන ගමන් පල්ලට බැස්සා...*
"අම්මේ.....අම්මේ"
"මොකො මේ ගේ දෙවනක් වෙන්න කෑගහන්නෙ අාා"
"සුබ උදෑසනක් අයියේ"
"අාව්..චුටි"
*මං අයියාගෙ පිටටක් එකක් ගහන් අම්මා බෙදල දුන්න බත් එකක් කන්න පටන් ගත්තා වාඩි වෙලා......*
"Train එක කියට ද චුටි"
"6.30 ට අයියේ"
"යමු මං ගිහින් දාන්නම්"
"හරි අයියේ"
*මං ඉක්මනට කාලා අම්මාටයි,තාත්තාටයි, අයියාටයි වැඳලා අයියා එක්ක එන්න පිටත් වුනා......*
*මං බැහැල අයියා එක්ක අැතුලට ගියා
*
"චුටි"
"කියන්න අයියෙ"
"මං ටිකට් අරන් එන්නම්.ඔයා මෙතන ඉන්න මං එනකන්"
"හරි අයියේ"
*අයියා ටිකට් ගන්නකන් මං ටිකක් වටපිට බල බල හිටියා...එතකොටම ටිකට් ගන්න තැන අයියාට පිටිපස්සෙ මං දන්න කෙනෙක් හිටියා.එත් එයා කොහෙද මෙහේ..එයා හෙට නෙ එනව කිවේ....*
"චුටි"
" අාා කියන්න අයියෙ"
"ටිකට් ගත්තා යමු ද"
"හරි"
*අයියා මාව කෝච්චියට නග්ගල ගියා..මං මගෙ සිට් එක හොයන් වාඩි වුනා...ගෙනාපු බෑග් එකත් බිමින් තියද්දි...මං දැක්කෙ මට හුුරු බැග් එකක් ඉස්සරහ තියනව..මං නිකමට ඉස්සරහ බැලුව*
"ඔය.....ඔයා"
"මොකද මේ රශ්මි යකෙක් දැකල වගෙ"
"අද අාවා ඉතින්..අනික ඔයා දන්නවද දෙයක්"
"මොකක් ද.."
"නැ නැ මුකුත් නැ.."
...........
*කතාව පොඩ්ඩයි ළමයි..වැඩ එක්ක තමයි ලියන්නෙ..හැමදාම කතාව දෙන්න බැරි වෙයි එ හින්දා...*
_KT......✍🏿_