♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

DrgNo

පස්වන දිගහැරුම

RL
සීන් එක මතකත....සඳලිව හම්බෙන්න ගිහින් මතීශයත් එක්ක කතා කරල සඳලිට අන්තිම පාරට සමු දෙනකොට සඳලි මාව බදාගත්ත. ඕක නිශාධි බලන් ඉඳල වචනයක් වත් කතා නොකර යන්න ගියා.



[ කලින් කොටසට ]




එතැන් සිට......


මොන පිට්ටු බම්බුවක් ද බං ඒ උනේ. ටික් ටොක් එකක් කරන්න නං පට්ට සීන් කෑල්ලක් නේ බං. ආතල් නෙවේ යකෝ වෙච්ච දේ ගැන හිතල දුක් වෙයන්.


සඳලි හිතලමද මංද බං කලේ. නැතුව ඇති. නේ... හැබැයි නිශාධි එක්ක සම්බන්ධෙ ගැස්සුනොත් නං අම්මප පොල් ගහනව සීනිගම ගිහින් ඕකුන්ව හැඳි ගෑවිලාම යන්න. ඇයි යකෝ. හොඳට තිබ්බ පෙමක්. අපි වැටිච්ච තැනක්.....


පණ වගේ ආදරේ කරන්න කෙල්ලෙක් හම්බුනා. ඒත් සඳලි නිකං කතාවෙ දුශ්ඨයා වගේ ඇවිල්ල අම්බානක කෙලෝලා ගියාම මට මොකද වෙන්නෙ.

සඳලි මට කරපු දේ මෙන්න මේකද😟😟

නෑ නේ. ඒම නැතුව ඇති.


අන්තිමට සඳලීයි , මතීශයයි සාමදාන වෙලා එතනින් කැපුනෙ මිටින් හල කුරුලු ජෝඩුවක් වගෙ. උන්ට දැන් රජ මගුල් ඇති. මට කෙලවල උන් දෙන්න කැපුන ලස්සනට. මමත් නිශාධි එනකං පුස්තකාලෙ ලග බංකුවකට වෙලා හිටිය. බිකෝස් ඕනෑම ප්‍රශ්නෙකදී හිත සංසුන් කරගන්න ඕනෙ.


ඔහොම ටිකක් වෙලා යනකොට මං හිටපු බංකුවට අව්ව වැටෙන්න ගත්තා. ෆෙයාර් ඇන්ඩ් ලව්ලි හොරෙන් ගාලා ගාලා සුදු කරගත්තු මූණ පොඩ්ඩ කලු උනාම කෝමද දෙයියනේ සමාජෙට මූණ දෙන්නෙ.

හැබැයි ආවේණික සුන්දරත්වය තියෙන්නෙ කළු පාටෙ බං. සුදු පාට නිසා ලස්සන වෙනව කියන්නෙ නිකං, පට්ට පරණ සියවස් ගානකට කලින් හදපු පොඩි සැම්සුන්ග් ෆෝන් කට්ටකට කිරි ටොයියා බැක් කවරයක් දාල ලෝකෙටම පේන්න රඟනව වගේ වැඩක්.


වර්ණ භේදය නං ඇති කරගන්න එපා මේව කියවල. කළු උනත් සුදු උනත් මේ අයියා ඔයා වෙනුවෙන් ඉන්නව කියන කොල්ලො ඕනෙ තරන් ඉන්නව සමාජයෙ.😅. රටේ පිරිමින්ට සාපේක්ෂව ගැහැණු සෑහෙන වැඩියෙන් ඉඳලත් කෙල්ලො නැති කොල්ලො වැහි වහල නේ. උන් පිටසක්වල ජීවියො එක්ක යාලුවෙලා ඉන්නවද කියල ඉතින් දෙයියො තමා දන්නෙ. අහන අහන කෙල්ලට "මට කොල්ලෙක් ඉන්නව". බලන බලන කොල්ලට "අඩෝ කෙල්ලෙක් ටෝක් කරල දීපංකො". ඔන්න ඕකයි තත්වෙ.


මාස ගානක් ලයින් කරල යාලුවොන්ගෙන් උදව් ගන්න කෝටි ගනන් වියදම් කරල අන්තිමට කෙල්ලගෙන් "මට කොල්ලෙක් ඉන්නව. අපි යාලුවො වගේ ඉමු" කියල අහගත්තම


කතා කර කර ඉඳල බෑ. අව්වයි බං. මේව විකිරණ. පිළිකා උනත් හැදෙන්න පුලුවන්. අපේ උන් ඕසෝන් වියනටම තියාගෙන අරිනවනෙ😂.


සඳපාන සේ දිලේ අපේ පෙම් අතීතයේ...... කෙලින්ම ගියා ටවුන් එකට ආපහු. ෆෝන් කාඩ් එකක් අරන් ඒක දැම්ම ෆෝන් එකට.


(පොඩි උපදෙසක් දෙන්නම්. ඩේට කාඩ් ගන්නැතුව රුපියල් 100 ක ෆෝන් කාඩ් එකක් අරන් ඒකෙන් 99 ඩේට කාඩ් එකක් ඇක්ටිව් කරපං. අර ඩේට කාඩ් එක ගත්තම අපිට හම්බෙන්නැති රුපියල එතනින් ඉතුරු වෙනව.)


ඒ ඉතුරු කරපු සල්ලි වලින් රට දියුණු කලා නං මෙලහකට ලංකාව🙂👇🖕

amo amo menna gocs ලකේ පංකාව පංකාදු පහයි👌


කාඩ් එකත් දාගෙන බස් ස්ටෑන්ඩ් එකේ බැම්මක් උඩින් ඉඳගෙන ගැම්මට ගත්ත කෝල් එකක් පේශල බුවාට. පේශල කියන්නෙ 11, 12 ,13 පංතිවල මාත් එක්ක එකට හිටපු ඩයල් එකක්. කෙල්ලො ටෝක් කිරීම හා ලව් මේන්ටේන් කිරීම කලාවක් නං ඒකෙ පිකාසෝගෙ මල්ලිගෙ පුතා ඌ.


හැබැයි එක පාර ලව් දෙක තුන කරපු අසික්කිතයෙක් නෙවේ. හැම පාරම ඌ හිරවෙන්නෙ කෙල්ලව සෙස් චැට් වලට අල්ලගන්න ගිහින්(ses chat) දන්නව නේත....


(ඒ කතා ටික කියන්න පුලුවන්. ඒත් පොඩි නංගිල කියවනවනෙ මේව. ඌ කෙල්ලොන්ගෙන් අහල තිබ්බෙ ඒ තරන් අසමජ්ජාති කතා බං. ඕනි නං ඊළඟ එකෙන් දෙන්නං)


ඌ එතනින් හිර උනාට උට විශේෂ හැකියාවක් තිබ්බ කොල්ලො නැති කෙල්ලෙක්ගෙ ඉඳන් බැඳපු ගෑනියෙක් ව උනත් ටෝක් කරල දැලේ දාගන්න. සඳලිව සෙට් කරගත්තෙත් උගෙ උදව්වෙන් තමා. (ඒකනෙ කෙල උනේ)


අද මේ වෙච්ච සීන් එකට උපදෙසක් ගන්න හොඳම බුවා තමයි ඌ.


"හෙලෝ පේශල ඉන්නවද?"


" ආ ඉන්න පොඩ්ඩක්. පේශල ඔයාට කෝල් එකක්" හම්මට හුඩු කෙල්ලෙක් කතා කලේ.


"හෙලෝ කව්ද මේ" මූ හතිදදා කතා කරන්නෙ. ඔව් ඔව් ඔයාලට හිතුනු දේ මටත් හිතුන. ඩිස්ඩි ඩිඩිං .සැප නේහ්....


"මම බල්ලො. යොහාන් "


"හම්මට කියහං යොයියා."


"මුලින් උඹ කියහං හති දදා මොකද කරන්නෙ කියල කෙල්ලෙක් එක්ක. අන්තිම පාට් එකටත් ගියාත....ආ... සැප සැප සැප...."


"පිස්සෙක්ද හු@තො. මේ අක්ක. අද අපි තාප්පෙ බඳිනව. මේ ඒකට බඩු ඇද්ද. ඇයි කෝල් කලේ කියපං"


"අඩෝ එල එල. මේ පොඩි සීන් එකක්. උපදෙසක් ඕනෙ. මෙහෙමයි. දැන් මගෙ කෙල්ල දැක්කොත් මම වෙන කෙල්ලෙක් එක්ක ඉන්නව ඒකිව ශේප් කරන්න පුලුවන් විදිහක් කියහන්කො"


"මොනා ශේප් කරන්නද බං ඉතින්. උඹට කෙල්ලො එක්ක ඉන්න බෑ කතා කරන්න බෑ කියල මුකුත් නීති දාල නෑනෙ."

මුට නං ගානක් නෑ. මමනෙ පරිප්පුව කන්නෙ.


"නෑ මෙහෙමයි. අර කෙල්ල මාව බදාගෙන ඉන්නව මගෙ කෙල්ල දැක්කොත් ශේප් කරන්න විදිහක් නැද්ද."


"ගංජ ගහලද ප@යො. ඔය සම්බන්ධෙ ඉවරයි කියල හිතාගනින්. තොගෙ කෙල්ල බලන් ඉන්නකොට වෙන ගෑණු බදාගන්න ගියේ මොන ලබ්බටද. මේ කෝල් කරල හු@න කතා නං කියන්න එපා ආපහු. මම යනෝ"


මේ කාලකන්නියගෙන් වැඩක් නෑ. මටම ගේමක් ගහන්න වෙනව මේකට. මොකෝ කරන්නෙ ඉතින්.


මොනව කරන්නත් නිශාධිව හම්බෙන්න එපැයි ආපහු. සමහරවිට ගෙදර යනකොට බස් එකේ සෙට් වෙන්න පුලුවන් වෙයි.


එහෙම හිතල මම ආපහු පුස්තකාලෙ ගාවට ආව. පැයක් විතර ඉතින් හිටිය. මුන් පොත් ලියනවද මංද බං. පුස්තකාලෙ ගිහින් පරණ පොත් කියවන්නෙ අහවල් මගුලටද. මේ ටෙලිග්‍රෑම් චැනල් වලට ආව නං කොච්චර අලුත් කතා තියේද බං කියවන්න. දැන් බලහන් මේ ටෙලිග්‍රෑම් එකේම කතා 100ක් විතර පලවෙනව දවසකට. මැරෙනකං කියෝ කියෝ ඉඳතෑකි. එච්චර ඒව තියෙද්දිනෙ මේ පුස්තකාල අස්සෙ රිංගල මගේ වටිනා කාලය කන්නෙ. රෙද්ද.


හැම කතාවක්ම කියවල කොටස් වශයෙන්, ඒ කතාව මතකෙ තියාගෙන ඒ කතා වලට comment කරල හැඟීම් ප්‍රකාශ කරන එකෙක් දැක්කම මට එකම එක දෙයයි හිතන්නෙ.

කොහොමද බං උඹල ඔහොම හැම කතාවම කොටස් වශයෙන් කියවල ඒක රසවිඳල ඒවට comment කරල ඒ feeling එක අරන් අවුලක් නැතුව ඉන්නෙ. මට මේ කතාවෙ කලින් කෑල්ලවත් මතක නෑ දැන්.😂


හා හා කතාවට යමු.


ඔහොම ටිකක් වෙලා ඉන්න කොට කාන්ති ඇන්ටි පුස්තකාලෙ දොර ඇරන් එලියට ආව. හෙන හදිස්සියෙන් වගේ.


කාන්ති ඇන්ටි එලියට එන කොටම මමත් සැනිකෙට බංකුවෙන් නැගිටල නිකං ටවුන් එකට යන්න හදනව වගේ ඩ්‍රැමැටික් ඇක්ශන් එකක් දාගෙන යන්න හැදුව.


" යොහාන් පුතා "


මමත් ඇන්ටිව දැක්කෙ නෑ වගේ ඇක්ට් එකක් දාල ඒ දිහා බලල

" ආහ්. කියන්න ඇන්ටි "


"පුතා දැන් ගෙදර යන්නද හදන්නෙ "


"ඔව් ඇන්ටි."


එතකොටම නිශාධිත් එලියට ආව.


" පුතේ නිලානි(මගෙ නැන්ද) ඉන්නව නේ ගෙදර "


" ඔව් ඇන්ටි මොකක් හරි ප්‍රශ්නයක්ද? "


" ආ පුතේ එහෙන‍ං නිශාධිවත් එක්කන් යන්නකො ඔයාලගෙ ගෙදර. මට වැඩ වගයක් තියෙනව. මෙයාට අසනීපයි වගේ නිකං. මෙයාට ගෙදර යන්න ඕනෙලු. "


රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා..... යකෝ

මැනිකෙට පෙම් කරනව රටම හිනස්සා.... ටහුඩූ...

ඉස්තිර ආලේ... අස්තිර වූයේ.....

අස්කර ගන්නට.... බෑ මගෙ ප්‍රේමේ.....

හැරුණු අතේ හිස මම යනවා.....

ගැම්මට අත්පුඩියක් ගහල capac gamuthe....

ඇයි බං මේ කෙල්ලෙක්ව මම වගේ අසහනකාරයෙක් එක්ක යවන්න හදන්නෙ😎. සමහරවිට සඳලි මගෙ කෙල්ල කියල හිතන්නැති. අනික නිශාධිව මම පොඩි කාලෙ ඉඳන් අඳුරනවනෙ. ඔන්න පුතේ පිට පිට ලැබුණු දෙවනි චාන්ස් එක. වෑන් එකෙත් ගියා. දැන් බස් එකෙත් යතෑකි. ඩ්‍රොප් එක පුදන්න......


මමත් සේප් එකේ ඇඟට නොදැනෙන්න කතා කලා ඉතිම්.


"ආහ්. හරි නැන්දෙ."


"හරි පුතේ ලොකු උදව්වක් එහෙනං. බස් එකට මං සල්ලි දෙන්නං."
"දෝණි ගෙදර ගිහින් නිලානි ඇන්ටිගෙන් පැන්ඩෝල් එකක් ඉල්ලන් බොන්න එහෙනං"

" ආ යතුර තියාගන්න. ඔයාට ඕනෙ නං ගෙදර යන්න. නිලානි ඇන්ටිට කියල හරි යොහාන් ට කියල හරි ගෙදරට ගිහින් දාගන්න."


"හා අම්මෙ" නිශාධි නං සිරාවටම කලකිරිල වගේ. මං දිහා බැලුවෙත් නෑ. යතුර ගත්තෙත් ඕනෙවට එපාවට.


කලකිරෙනවා තමයි යකෝ තමන් පණ වගේ ආදරේ කරපු කොල්ල වෙන නැට්ටිච්චියෙක්ව බදාගෙන ඉන්නව දැක්කම.


"පුතා එහෙනං පරිස්සමට යන්න. දෝණි මම යනව එහෙනං" කියල කාන්ති ඇන්ටි දෝණිව මට භාර දීල ඈත සක්වල සොයා පිය නැගුවා.


"මොනා හරි කනවද" මම නිශාධිගෙන් ඇහුවෙ කතාව පටන් ගන්න තැනක් හිතා ගන්න බැරුව.


"එපා"


කතාවට සෙට් උනේ නෑ. වෙන ඔප්ශන් එකකට යන්න බලමු.


"පෙන්ඩෝල් එකක් අරන් යමුද. මම අරන් එන්නං. ඔයා බස් ස්ටෑන්ඩ් එකෙන් ඉන්න."


"එපා" එයා බිම බලන් කිව්වෙ කතාව උපන් ගෙයිම මැරෙන්න ඇරල.


මං ඉස්සර ඉඳන් අහල තියෙනව මෙහෙම ලොකු ලොකු ප්‍රශ්න වලදි කටවහන් ගම කන්නැතුව හිටියම ටිකකින් ශේප් වෙනව කියල. අනික නිශාධි කියන්නෙ බං බොළඳ කෙල්ලෙක් නෙවෙයි. හදවතින් තීරණ ගත්තත් ඒව මොලෙන් විමසල තමා ක්‍රියාත්මක කරන්නෙ. කෙටියෙන්ම කිව්වොත් බුද්ධිමත් කෙල්ලෙක්.


ඉතින් සද්ද බද්ද නැතුවම අපි බස් එකට නැග්ග. අපේ පාරෙ මේ බස් එකක් දුවන්නෙ විනාඩි 40න් 40ට බං. ඒ නිසා හැම බස් එකේම අම්බානක සෙනග. ජැකක් මර මර ආතල් එකේ යන්න නං කියාපු රෝඩ් එක හොඳේ.


අපේ පාරෙ බහුතරයක් ඉන්නෙ කාල බීල නිකං ගෙදර ඉන්න බැරි උන්. උන්ගෙ රස්සාව තමයි බස් එකෙන් ටවුමට ගිහින් එන එක. including me😂.


ඉතින් නිශාධි සීට් දෙකකින් අල්ලන් බිම බලන් යනව. මමත් නිශාධිට පිටිපස්සෙන් උඩ පොල්ලෙන් අල්ලන් යනව. ජැකක් ගහන්න පුලුවන් situation එකක් නෑ බං මෙතන. තනිකරම කඳුලු ගංගාවක්.


බස් කාරය ඩීසල් වෙනුවට බස් එකට කසිප්පු ගස්සවල දුවනවද මංද. බස් එකේ හෙල්ලුනේ නැති තැනක් නෑ. නිකං වැල් පාලමක යනව වගේ. අනික බස් එකේ හෝන් එකෙන් ඇරෙන්න අනිත් හැම තැනකින්ම සද්ද බද්ද ඇහෙනව. හෝන් එක වැඩ නෑ හැබැයි. බස් එකේ තට්ටුව ගැන ශුවර් නැති නිසාම තමා මම හැමතිස්සෙම බස් එකේ උඩ පොල්ලෙන් අල්ලන් යන්නෙ.


මේ ඔක්කොමත් හරි. කන පැලෙන්න චාටර් කැසට් එකකින් දාල සිංදුවක්. බේස් එක ඇහෙනව කණ් බෙරේ දෙදරන්නම. කණේ මුද්ගරිකාවයි නිඝාතියයි ධරණකයි අක්‍රිය වෙලා ඒ දෙදරුමට. ලාවට සින්දුවක් ඇහෙනව එහෙන් මෙහෙන්.


නැගී එන තාරුණ්‍යය ගෝනියක් ඇතුලට දාල බැටන් පොල්ලෙන් ගහනව වගේ.


"උල්ලයි උල්ලයි ඌ ඌ.... උලලයි උල්ලයි ඌ.....//

රෑ දවල්.........."


නිකං හොල්මන් ගුහාවක් වගේ ඕයි.


ඒ ආක්සා චමුදි ගෙ සුන්දර කටහඬ. දෙරණෙන් ආපු චමුදි ත් එකයි හිරු එකෙන් ආපු චමුදිතත් එකයි. දෙන්නගෙම කට වක්කඩේ වගේ බොම්බයිමුටැයි කාරයා.... උන්ට වඩා හොඳයි යකෝ මාලූ කාරයො.

(වෘත්තීන්ට අපහාසයක් නෙවේ. කට ගැන විතරක් සලකන්න)


එක පාටම බෆල් එකට හෙන ගහලද කොහෙද සද්දෙ නැතුව ගියා....


බස් එකේ යන මගියො එක

ඔය මගුල් ටිකත් බල බල ඉන්න කොට නිශාධි දිහත් බැලුන එහෙමම.

එයා ලේන්සුවෙන් කඳුලු පිහදදා යනව බිම බලන්.


මම හිමීට නිශාධිට කිට්ටු වෙලා එයාගෙ ඉන වටේ අතක් යවල බඩෙන් අල්ලං එයාව මගෙ ඇඟට තුරුල් කරගත්තා.


(ජැක් එකක් කියල වරදවා හිතන්න එපෝ)


තුරුල් කරන් එයාගෙ ඔලුවට මගෙ නලල තියල ටිකක් වෙලා හිටිය. මොකද මමනෙ මෙතන කෙලවගත්තෙ.


"නිශූ. මාත් එක්ක තරහද" මම හෙමීට එයාගෙ කනට කෙඳිරුව.


"නැහැ" එච්චරයි.


නිශාධි අල්ලන් ඉන්න සීට් එකේ වාඩිවෙලා හිටපු ඇන්ටි එයා දිහයි මම දිහයි හොරෙන් හොරෙන් බලනව. මං දිහා බලන්නෙ නිකං ස්ත්‍රී දූෂකයෙක් දිහා බලනව වගේ. ඒ ගෑනි හිතන් ඇත්තෙ මම නිශාධි එක්ක අහවල් දෙයක් කරල කියල.


ඔය ගෑනු තමා බන් රට කන්නෙ. බලහංකො. සමාජෙන් එක එකා දිහා බලන්නෙ උන්ට ඕනෙ කෝණ වලින්. ඒ නිසා තමා මේ ලංකාව වගේ තුන් වෙනි ලෝකෙ රටවල් වල මිනිස්සුන්ට සමාජෙට ඕනි විදිහට ජීවත් වෙන්න වෙලා තියෙන්නෙ.


ඇන්ටිගෙ ලයිනුත් බල බල ඉන්නකොට අපේ ගෙවල් ලඟ හෝල්ට් එකට බස් එක ලං උනා. නිශාධි දොර ළඟට යන්න හදනකොට මම එයාගෙ ඉනෙන් අල්ලල ආපහු ළඟට ගත්ත. එයා අසරණ වෙලා වගේ මගෙ මූණ දිහා බැලුව.


"ඔයා ළඟ ගෙදර යතුර තියෙනව නේ"


නිශාධි ඔලුව වනල ඔව් කිව්ව.


"ඔයාලගෙ ගෙදර යමු. මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ." මම සර් ලාන්ස්ලොට් වගේ ගැම්මට කිව්ව.


"ඒත් අම්ම කිව්වෙ......"


"ඒකට කමක් නෑ"


නිශාධි නං අමරෙටම බය උනා. අදාල නෑ. මගේ කෙල්ල. මගේ නීති. (මේ කතාව ලියන මම පෞද්ගලිකව හැබැයි ඒ මතේට විරුද්ධයි. මොකද මගෙ කෙල්ල උනත් එයාටත් අයිතියක් තියේ එයාට ඕනෙ දේවල් කරන්න.😊)


අපේ ගෙදරත් පහු උනාම මම එයාවත් එක්කං ගියා දොර ළඟට.


ඊළඟ හෝල්ට් එක එයාලගෙ ගෙදර. ඉතින් එයා මුලින් බැස්ස. මම පස්සෙ බැහැල පාර දිගේ ගියා බොරුවට බස් එක පාස් වෙනකං. පාරෙ නං වෙන බල්ලෙක්වත් නෑ.


බස් එක මාව පාස් කරන් ගියාට පස්සෙ ආපහු හැරිල නිශාධිගෙ ගේ ඇතුලට ආව.


ඇවිල්ල වටපිට බැලුව මොකා හරි බලන් ඉන්නවද කියල මම මේ කරන්න යන කුප්ප වැඩේ. පාර clear. වැහුව දොර. ගමන සුබයි. ජය නියතයි. gammac thama ithim. නිශාධි දෙලෝ රත් වෙලා වගේ මං දිහා බලන් ඉන්නව.


"යොහාන් මොකක්ද ඔයා කරන්නෙ".........


මේ සැප ලෝකේ..... කාටද ඕනේ...... aaah capa capa capa......😁🤪


මතු සම්බන්ධයි......

Report Page