මං අාදරෙයි මැනික

මං අාදරෙයි මැනික

savindya athauda 🌷



📝 little rabbit 🐰




.

.

.


episode 10 ♡


dew's pov 🍃



ෂයිනි!


දොර ලඟ හිටියෙ ෂයිනි චූටි එකියි..


මම අාපහු කෙල්ල දිහා බලන්න යද්දි කෙල්ල බලන් හිටියෙ අමුතු විදියකට


කෙල්ලට කතා කරන්න හදද්දිම

යේෂ්;


"අා...සෙහස්නා...

එ ෂයිනි...


කරුනා අම්මගෙ දුරින් නැයෙක්..එයාට කවුරුත් නැ කියල මෙහෙ අාවා..


එහෙම කිව්වම කෙල්ල යන්තං හිනා වෙලා මම දිහා බැලුවෙ ප්‍රශ්න ගොඩකට උත්තර හොයනව වගෙ..


"මගෙ සුදුනෝනව මම එක්ක යන්නං..


කෙල්ලව අතට ගන්න යද්දිම කෙල්ල බැලුවෙ යේෂ් දිහා...


"දේව්...පොඩි එකීව මම ගන්නං


"අා......හ..හ...රි...හරි...

 හරි එහෙනං...


අැස්වල කදුලුත් එක්ක පපුවෙන් අාව හීනි රිදුමක් එක්ක පපුවම පිච්චිල ගියෙ මොකද වෙන්නෙ කියල හිතාගන්නවත් බැරුව

.

.

යේෂ් කෙල්ලව තියල පහලට අාවා...


"දේව්....දේව්....


මම යේෂ් දිහා බැලුව විතරයි..


"සමාවෙයන් බන්..

උඹ මේ ටිකේම හොස්පිට්ල් අාවෙ නැති එකයි..

ගෙදරට එනකොට අරකි ගේ දොරකඩ ඉන්නෙකයි හින්ද අවුල් යන්නැති බන්..


මතකනෙ ඩොක්ටර් කිව්වා...

සෙහස්නා උඹට විතරයි කන්ට්‍රෝල්...


සෙහස්නට කලින් උඹ ඉවසපන්...


අර වහන්තරාව කොහෙටහරි යවන එක හොඳ නැද්ද........


එතකොටයි මතක් උනෙ ෂයිනි ටිකකට කලින් දීපු රිපෝට්ස්...



"යේෂ්....

මම යේෂ්ට කතා කලෙ මේ ගැන කියන්න...


"කියපන්...


"එ්...කි....කි..යනවා....ලලමයා.......


"මොකද්ද එ්කි කියන්නෙ


"ල..මයා...ම...ගෙ...ලුහ්...යේෂ්....


"ප#$*&*@ තෝ මොනවද කියවන්නෙ...


"රිපෝට්ස් පෙන්නුව බන්


"අවුරුදු 5කුත් ගිහින් එ්කිට උඹෙ ලමයෙක් හම්බෙලා තියෙන්නෙ...අහසින්ද හු@#$ එ පාර මොනවටද මේකි එන්නෙ...


"මං දන්නැ බන්..


"ඔිකිව යවපන්...උඹ හිටපන් මම මේකට මොනාහරි කරන්නං...අවලමේ යන උන් ගෙට ගන්නවට තොට හොඳ වැඩෙ..අර අහිංසකිට මොනාහරි උනොත්.....


මේ දවස්වල කෙල්ල නිසා මම හරි කෙයාලස්...


උඹ කොහොමත් පිස්සෙක් වගේනෙ..


මට බය කෙල්ලට මොනාහරි වෙයි කියල අපෙන් මිස් ටේක් එකක් වෙලා...


යේෂ් දේව්ට කිව්වා...


.

.


"යේෂ්.....දේව්...ව්ව්ව්.....


මිතු හදිසියෙ දුවන් අාවෙ අැයි කියල අහන්න හදද්දි කෙල්ලගෙ රූම් එකෙන් අැහෙන සද්දෙට මම අඩියට දෙකට දිව්වා...


කෙල්ල දඟලනවා මම යද්දි...


පපුව පලාගෙන යද්දි කෙල්ල දිහා බැලුවෙ කිසි දෙයක් හිතාගන්න බැරුව


ලඟ තිබ්බ වීදුරු බෝතලෙ බිඳිලා ගිහින් මේසෙ උඩම


අතත් කැපිලා...


"ර...ත්තරන්......


කෙල්ල ලඟට යන්න හැදුවත් කකුල් පන නැතුව යනවා කෙල්ල කෑ ගහද්දි...


වැටි වැටි කෙල්ල ලඟට ගියෙ යේෂ් ඩොක්ටර්ට කෝල් කරන අතරෙ....


කෙල්ලගෙ නහයෙන් ලේ අැවිල්ලා...


අමාරුවෙන් හුස්ම ගන්නවා...


කෙල්ලව උස්සල අරන් පපුවට තියාගත්තෙ මාවම වෙව්ලන අතරෙ....


කෙල්ලව ඉබ ඉබ කෙල්ලගෙ ඔලුව අතගැවෙ මගෙ පපුවට දැනෙන වේදනාව අැස් දෙක වහගෙන විඳගද්දි


වෙව්ලන කටහඬින් කෙල්ලට කතා කලෙ කෙල්ලව ටිකක් කන්ට්‍රෝල් කරගන්න හිතාගෙන


"ම...ගෙ....ර...ත්තර....න්න්.....

හ....හ..රි.....හ..රි......


කෝ.....ෂ්ෂ්ෂ්.......දැන්...අැති....


කෙල්ල හොඳටම ගැහෙනවා


මැනික........අ....නෙ.....හ්

ම..ගෙ...දරු...වො......මට..බැ බන්...


කෙල්ලගෙ මූන මගෙ මගෙ පපුවෙන් තියාගෙන කෙල්ලගෙ ඔලුව අතගැවෙ වෙව්ලන අත් වලින්


මගෙ...මැනික...නෙ...හ්

අැති....පැටියොහ්.....


කෙල්ල මාව මිරිකගෙන දඟලනවා


කෝ...මං ඉන්න..ව..නෙහ්..

අනෙ....එ...පාහ්....බන්.........මම කොහොමද දරාගන්නෙහ්...


එ පාර කෙල්ලගෙ හුස්ම හරි වේගයි


හෙ..මින්.. හුස්..ම ගනින් සෙහස්නාාාාාාාාාා....

මගෙ පපුව පිච්චෙනවාහ්....... ර..ත්..ත...රනේහ්......


කදුලු හිර කරගෙන එහෙම කියද්දි මගෙ හඬ හොඳටම බිඳිල ගිහින්...


කෙල්ලගෙ අමාරුව තේරෙන්න වැඩි වෙලාවක් ගියෙ නැ...


නවතින්නැතුව නහයෙන් එන ලේ ටිශු එකකින් පිහදැම්මත්


කෙල්ල මගෙ නම කියල කෑගහන්නෙ බෙඩ් ෂිට් එක කෙල්ලගෙ එක අතකින් පොඩි කරගෙන අනිත් අතෙන් මගෙ ෂර්ට් එක මිරිකගෙන.....


කෙල්ලව තවත් පපුවට තද කරගත්තෙ කෙල්ල කලබල වැඩි වෙල දඟලන්න ගත්ත හින්ද...


"යේෂ් .........කතා .....කරපන් ...යකො.... ලිහාන්ට...


"මචං විනාඩි 5ක් ඉඳපන් ලිහාන් ඔන් ද වේ


"යකෝ....වි...නාඩි 5 නෙවෙ බල්ලො මගෙ කෙල්ල.....


කෙල්ලගෙ කම්මුල් ඉබ ඉබ වැටෙන කදුලු මගෙ මූනෙන්ම පිහ දදා කෙල්ලව සනසන්නයි මට ඔින උනෙ...


විනාඩියක්වත් යන්න කලින් කෙල්ල කන්ට්‍රෝල් උන ගතියක් පපුව අස්සෙ හිටපු කෙල්ලගෙ හුස්ම ටික කිව්වා...


මගෙ හුස්ම වැටුනෙ එතකොට


කෙල්ලගෙ ඔලුව මගෙ බෙල්ල පාමුල තියගෙන හිමින් අතගෑවෙ කෙල්ලගෙ අැස් පියවෙලා හිමින් හුස්ම ගනිද්දි...


එ හුස්ම හරි රස්නෙයි...


දේව්ගෙ පපුව පිච්චිල යන තරමට මගෙ රෝසමලගෙ හුස්ම රස්නෙයි....


ලිහාන් අාවෙත් එතකොටමයි...


මගෙ පපුවෙ හිටපු කෙල්ල දැකල ලිහාන්;


"කෙල්ල කූල් උනාද?


"යස් මචං...තත්පර ගානකට කලින්...

එහෙම කියල කෙල්ලව අැඳෙන් තියන්න යද්දි කෙල්ල අාය බයවෙලා දඟලන්න වගෙ ගත්ත නිසා ලිහාන් අතින් සන් කලා..


"ඔහොම ඉන්න..මම සෙහස්නව චෙක් කරන්නං...


අත කැපුන එකට බෙහෙත් දාලා


තත්පර ගානකට පස්සෙ කියපු කතාවට මට බැලුනෙ දොර ලඟ ඉන්න ෂයිනි දිහා...


"දේව්...!

යේෂ්.....!

උඹල දෙන්නටම මම හොඳින් කිව්වා.. සෙහස්නව රිදෙන කිසිම දෙයක් වෙන්න දෙන්නෙපා කියල..


දේව්;

එයා හරිම වීක් දේව්..

එයා තාම ඉන්නෙ ක්‍රිටිකලි මෙන්ටලි එකක..

මේකෙන් එයාගෙ ජිවිතේට උනත් අනතුරක් වෙන්න ඔිනතරං ඉඩ තියනවා..


සෝ..එයා අකමැති කිසිම දෙයක් එයාට දැනෙන්න පේන්න තියන්න බැ..


අනිත් එක කොච්චර රිජෙක්ෂන් කෙල්ල පෙන්නුවා උනත් දේව් උඹ කෙල්ල ලඟ ඉන්නම ඔින...

කිසිම මොහොතක කෙල්ලව තනියෙන් තියන්නෙපා...


ලිහාන් බෙහෙත් ටිකත් චෙක් කරල දිලා ගියා...


එ්ත් එක්කම යේෂ් ෂයිනිව අැදල ගත්තෙ අාව තරහට කියල මම දන්නවා..


කම්මුලටත් හොඳ පාරක් වැදුනෙ මම අහක බලන් කෙල්ලව තවත් බදාගද්දි...


"යේෂ්..තමුසෙට මොනවද වෙලා තියෙන්නෙ අා...

අැහුවෙ ෂයිනි


"වෙලා තියෙන්නෙද අහක යන එවුන්ව මෙ ගේ අස්සට දාගන නටන අරූට දෙකක් අැනගන්න බැරි තරහ...

උඹ අදම මේ දැන්ම මෙහෙන් යන්න ඔින..එ රිපෝට්ස් ලිහාන් චෙක් කලා..


ලමයා දේව්ගෙ නෙවෙයිනෙ..

එහෙම නේද..

තමුන් නටන හැම සෙල්ලමක්ම දැන් ඉවරයි..

ලෑස්ති කරගනින් බඩු ටික...


ෂයිනිගෙ මූන කලු වෙලා ගියෙ මට සැනසිමක් දැනෙන වචන ටිකක් අැහෙද්දි..


මම කතා කලා...

"යේෂ්..මේ රෑ අර දරුවව අරන් කොහෙ යන්නද


"තෝ...තෝ...කටවහගනින්...තෝ දැක්ක නේද උන දේ..තොට කොන්දක් නැද්ද බල්ලො මේකිව එලවන්න..කෝ තොගෙ තිබ්බ අර මැර ජිවිතෙ..නපුරුකම්..සේරම මේ අහිංසකිට විතරද...


ඊලගට මිතුයි කරුනා අම්මයිත් කතා කලා


"මහත්තයො..දැන් රෑ වෙලා හෙට දවල්ට අපි ගෙයක් බලල යන්න කියමු


කල්පනා කරල යේෂ් ෂයිනිව අැදගෙන පහලට ගියෙ මමයි සෙහස්නයි තනි වෙද්දි

.

.

.

.


සෙහස්නා pov 🌸



පහුවදා උදේ මම අැහැරෙද්දි යේෂ් අයියයි දේව්යි මිතුයි ගිහින් කොහෙහරි..

ඊයෙ උන දේවල් අාය කල්පනා උනා..


අැවිදින්න එච්චර තාම හොඳ නැති උනත්


දේව්ගෙ අල්මාරියෙන් , මම කලින් දවසක හම්බෙලා අරන් තියපු ෆොටො එක අරන් බැලුවෙ , එ ඊයෙ මං දැකපු කෙනාමද කියල අාපහු බලාගන්න...


ඔ..ව්....එ...එයා...

අවුරුදු ගානක දේව් අයියගෙ අාදරෙ....

එ..ත .. කො...ට..හ්...එ ... ල...මයාහ්....එ...එයා...දේ..ව්ගෙ....හ්...ද....නැහ්...නැහ්...


එයාහ්...මොනව..ද මෙහෙහ්....

දේව් මාව බලන්න අාවෙ නැත්තෙ එ හින්දද........


දේ...ව්හ්.......මො..නවද....මේ......?????


මම ඔලුව බදාගෙන ඉඳගත්තෙ බිම...


එතකොටම අාවෙ අායෙ දකින්න නම් ලැබෙන්න එපා කියල මම හිතින් හිතපු කෙනා...


ෂයිනි!


දොර වහල ලොක් කරගෙන මගෙ ලඟට අාවෙ කරුනා අම්මා එලියෙ ඉඳන් අඬ අඬ කෑ ගහද්දි...


අතෙ තිබ්බ ෆොටෝ එකක් පෙන්නද්දි

එ්ක දැකලා මාව වෙව්ලන්න ගත්තෙ එ හිටියෙ...හ්...

මා...ව විනාස කරපු...ර..ෂේන්!!


ඊටපස්සෙ පෙන්නපු එකෙ හිටියෙ ෂයිනියි රෂේනුයි රෙජිස්ටාර් කෙනෙක් ලඟ

එ කියන්නෙ....


ෂයිනි කියන්නෙ රෂේන්ගෙ වයිෆ්.....!!!!!


මා...ව ... විනා...ස කරන විදිහ ෆෝන් එකෙ තිබ්බ වීඩියෝ එකක් ප්ලෙ කලෙ...


මම අත් දෙකෙන්ම මූන වහගෙන එපා කියල කෑගහද්දි......


"දේ....ව්........අය්...යේ.........අ...නෙ....යේ...ෂ්...

අයියෙ......අන්.....අන්..නෙහ්....දේව්.....


අ......ම්....මා.....හ්.......අ...න්..නෙහ්......


"කැ ගැහුවට වැඩක් නැ සුදුනෝනා...

උන් එකෙක්වත් ගෙදර නැ...

එදා රෂේන් තමුන්ට අාපහු නැගිටින්න බැරිවෙන්න වැඩක් දෙන්න ගියාට එ්ක එහෙමම නතර කරන්න උනෙ අර දේව් කියන එකා අාව හින්ද..

නැත්තං උඹ එතනම පන අැදලා...


උඹ දන්නවද...

උඹ දැන් ලෙඩෙක්....

තව ටික දවසක් ඉන්න පුලුවන් උනානං උඹ මෙ ගෙදරට එන්න කලින් මරන්නෙ මං..

මට ඊට වඩා උඹට මෙහෙම වද දෙන්න පුලුවන් නිසායි මේ ගෙදරට අාවෙ...


අද වෙනකං කිසි දෙයක් හොයාගන්ක බැරි උනාට දේව්ල දැන් එන්නෙ මං ගැන හැමදේම දැනගෙන.....


එහෙම කියල මගෙ උරහිස් දෙක රිදෙන තරං අල්ලපු ෂයිනි මගෙ කනට කරල


"ඊටත් වඩා උඹ විනාස වෙච්ච එකියක්...

කියල කිව්වෙ මාව පිටිපස්සට තල්ලු කරලා


මම කැගැහුවෙ ඉවසගන්නම බැරි තැන ...


ශයිනිව තල්ලු කරන් දොර ලඟට යන්න හැදුවත්


ෂයිනි මාව අාය අැදල ගත්තෙ මගෙ කොන්ඩෙන් අල්ලගෙන තදින් අදින ගමන්....


"උඹ හිතුවෙ මම උඹලගෙ ගෙදර අාවෙ නිකං කියලද ...

නැ...

උඹව මරන්නයි ඔින...

අැයි දන්නවද උඹේ අම්මයි තාත්තයි නිසා මගෙ මහත්තයා හිරේ ගියා...

ඊලගට උඹෙ අාදරනිය දේව්...

උ උඹවත් තියාගෙන මගෙ මිනිහව අැමට තිබ්බා..

උ අද හිරෙ

මගෙ ජිවිතෙ විනාස කරාාාාාා....

උඹව මම අතාරින්නැ...


එහෙම කියල ලඟ තිබ්බ පිහියකින් මගෙ අැඟට තියන්න හදද්දිම මම අත් දෙක ඉස්සරහට කරගත්තා..

ෂයිනි මගෙ අත් දෙක හිතුන හිතුන විදියට කපන්න ගත්තෙ සුදු ටයිල් පුරා ලේ විසික් වෙද්දි..


එහෙම කරල මාව බිත්තියට තල්ලු කලෙ මාව සිහිනැතුව වැටෙන්න ඔන්න මෙන්න...


මාව තල්ලු කරල ශයිනි දොර ලොක් කරල යන්න ගියෙ මාව අැදගෙන වැටෙද්දි...


හිමින් හිමින් බිම දිගෙ කැපිච්ච අත් දෙකෙන් බඩගගා මම ගියෙ දොර ලඟට ...


කරුනා අම්මා එලියෙ ඉඳන් කෑ ගගහ දේව්ට කෝල් කරනවා අැහුනා...


එ වෙද්දිත් ශයිනි ගිහින් ගෙදරින්...


දොර අරින්න කොච්චර හැදුවත් වැඩක් උනෙ නැ...

අැඟට දැනෙන වේදනාකාරි වේදනාවත් එක්ක දොරට හේත්තු උනා...


ඔලුවෙන් එන කැක්කුමත් එක්ක මට දැනුනා නහයෙන් දියරයක් එන ගතියක්..


ඔව් එ් ලේ...


ලේ බිංදු එක දෙක වැටුනත් එකපාර එ් වේගෙත් වැඩි උනෙ කදුලු උනාගෙන ඔලුවෙන් අාව තද වේදනාවට


දේව්ට කතා කරත් කටහඬ පිට උනෙ නැ.....


එක පාරම දේව් කියල තොල් වලින් මුමුන මුමුන හිටපු මගෙ අැස් පිය උනෙ තෙත් වෙච්ච කදුලු අතරෙමයි.....




♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡


උඹෙ හුස්මක වෙනසත් අදුරන හිතක් මම රැකගන්න මගෙ හුස්ම උනත්

දෙපාරක් නොහිතාම දෙන්න පුලුවන් මට 💓


රෝස මලට අාදරෙන් 🌹


♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡♡

Savindya Athauda 🌷


Report Page